ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන පරීක්ෂණයක් ඕනෑ යයි නවී පිල්ලෛ නැවත පවසයි | Navi Pillay reiterates the need for rights probe for Sri Lanka

(2010 මාර්තු 05-W3Lankaලංකාවේ යුද කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මානව හිමිකම් මහ කොමසාරිස් නවී පිල්ලෛ නැවත වතාවක් අවධාරණය කර ඇත. 


සෑම පාර්ශ්වයකින් ම සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව පරීක්ෂා කළ යුතු බව ද, ජාත්‍යන්තර ප්‍රජාවට ඒ සඳහා ලංකාවට උපකාර කළ හැකි බව ද ඇය පැවසුවා ය. 


ඇය මෙම අවධාරණය කිරීම කළේ ජිනීවාහිදී දැන් පැවැත්වෙමින් තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සැසි වාරයේදී වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමිනි. 


ඇය මෙසේ පැවසුවාය: “I am convinced that Sri Lanka should undertake a full reckoning of the grave violations committed by all sides during the war, and that the international community can be helpful in this regard.” 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා