21වන සියවසේ රාවනා දඬු මොනරා පිට | Sri Lanka Minister on a bicycle

(2010 මාර්තු 18-W3Lanka)  මේ ඉන්නේ විසි එක්වන සියවසේ රාවණායි. 2010 ඡන්දය දිනූ පසුව මේ රාවණා පාර්ලිමේන්තු යන්නේත් බයිසිකලෙන් විය හැකිය. 


බයිසිකලේ
බයිසිකලේ
දුප්පත් අපගේ බයිසිකලේ


මහින්ද චින්තනයෙන් සුබ අනාගතය උදා වූ විට අපි නම් වැසිකිලි යන්නේත් ප්‍රාඩෝ එකෙනි. 


ප්‍රභාකරන් නැති ලංකාවේ ඔබ පැතූ දුර ගමනේ ඉතිරි ටික යන්නට බයිසිකලය හෝ ඔබට පිහිට වේවා! 

Comments

  1. Me wage pissanta thamai ape aya chandaya denne.Budhagama wikunala balayata awwa,Budhagamata paribawakala,Dehspremitwaya vikunala bale hitiya,eka baaldu kala.Den bicicalen yanna hadanawa,duppatage wahanet walapallata yawalai me aya nawatinne.

    ReplyDelete
  2. මේ යෝදයාට බයීසිකලේ පදින්න ලොරියක ඉඩ එපෑයැ. අම්මපා බයීසිකලේක යනකොටත් අයීනෙන් යන්න දන්නේ නැති හැටියක්.

    ReplyDelete
  3. බයිසිකලේ-ඉන්ඩියන්
    සෙරෙප්පු දෙක -ඉන්දියන්
    ජාතික අදුමට රෙදි -ඉන්දියවෙන්
    අමුඩය(ජO.........ය ) ට රෙදි -
    කන්නාඩිදෙක-චීනෙන්
    මිනිහා විතරක් 100% අමු හිOගල

    මූනෙන් පේන්නෙ අම්බානට බයවෙලා වගෙයි

    ReplyDelete
  4. මචන් මම හිතුවෙ මේක පාර්ලිමන්ට් ජෝක් ෆිල්ම් එකේ කෑල්ලක් කියල මම දැක්කෙ බන්දු සමරසිංහ වගේ...... :)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා