21වන සියවසේ රාවනා දඬු මොනරා පිට | Sri Lanka Minister on a bicycle
(2010 මාර්තු 18- W3Lanka ) මේ ඉන්නේ විසි එක්වන සියවසේ රාවණායි. 2010 ඡන්දය දිනූ පසුව මේ රාවණා පාර්ලිමේන්තු යන්නේත් බයිසිකලෙන් විය හැකිය. බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ මහින්ද චින්තනයෙන් සුබ අනාගතය උදා වූ විට අපි නම් වැසිකිලි යන්නේත් ප්‍රාඩෝ එකෙනි. ප්‍රභාකරන් නැති ලංකාවේ ඔබ පැතූ දුර ගමනේ ඉතිරි ටික යන්නට බයිසිකලය හෝ ඔබට පිහිට වේවා!