දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?
ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි. මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී...

අනවශ්‍ය තැන් වල සිටිති. අවශ්‍ය තැන්වල නැත.
ReplyDeleteබාධා තිබුනද අප පොලිස් කාරයන්ට බය නැත
ReplyDeleteඋන්ගේ බැටන් පොලු හොද කොස් කොටන්නටය
Time to call Navy for traffic duty
ReplyDeleteAhinsaka Police....!!!!
ReplyDeleteMinister kenekuge gedhara issarahadha mandha?
ReplyDeleteපොලිස් මාමා පව්
ReplyDeleteඅනේ පව් ඊයෙ පෙරේදා සෙට් වුණ අහිංසක පොලිස් සොකු ගැටයෙක් වෙන්නැති. ලොක්කන්ට බයේ, නැත්තං හරියටම නීතිය කියන ආධුණික මතයෙ ඉඳන් මේ වැඩ කරන්නේ.
ReplyDeletemethana dennek innawa neda?
ReplyDeletelankave janathavatah pissu sivil niladarintah pissu.pissu hoda unu davasata visadumak ei
ReplyDeleteමොකක් හරි වාසියක් ඇති නිකන් නාගන්න ජාතියක් නෙවෙයි.
ReplyDeleteSri Lanka: Wonder of Asia
ReplyDeleteGreat job man...
ReplyDeleteනදී සුද්දා හදපු පොටොසොප් මරු නේද
ReplyDeleteපොටෝ ශොප් වලින් මීට වඩා පිලිවෙලට වැඩ කල හැක
ReplyDelete