'සංවර්ධනය' හමුවේ ආර්.එම්. චන්ද්‍රලතා හා ඇගේ දරුවෝ | R.M. Chandralatha and her children vis-a-vis 'development' of Sri Lanka
(2010 මැයි 23 - W3Lanka) පොළවට නැඹුරු යයි කියන සිංහල පුවත්පත් විසින් නොදකින ඇතැම් සමාජ යථාර්ථයන් ප්‍රභූ යයි කියන ඉංග්‍රීසි පුවත්පත්වලට පෙනීම සිංහල පුවත්පත් කලාවේ කණගාටුදායක තත්වය පෙන්නුම් කරයි.
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ පහත සඳහන් කණගාටුදායක පුවත කියවන්න. මිනිසුන් මහ මගට ඇද දමා කරන සංවර්ධනයෙන් ලංකාවට අත් වන සෙතක් තිබේද?
පාර අයිනේ පෙට්ටි කඩයක තැඹිලි විකුණා දරු පවුලක් නඩත්තු කළ ආර්.එම්. චන්ද්‍රලතා හා ඇගේ දරුවන් මෙකී සංවර්ධනයට අයත් නැති මිනිස් කසලද?

| |||||
I cant take my eye out of this heart-piercing news. we must do at least something for her.as Gota has become a goat it grazes all over the city
ReplyDeleteThe elections are over.
ReplyDeleteEnjoy the "goodness of the future"
eviction and displacement are the order of the day.
ඇයට තාවකාලික නවාතැනක් සපයා දීම හෝ එවැනි කිසියම් උපකාරයක් (අදීන කාන්තාවක් වූ ඇයට මුදල් උපකාර අවැසි නැති බව ඇගේ ප්‍රකාශයෙන් සහතිකයි) කිරීමට ඈ සොයාගතහැකි කිසියම් ආකාරයක් ඇත්දැයි දැන්විය හැකි නම් යෙහෙකි.
ReplyDeleteduka , what if you could join with me to help her. we can make this event to mark the first anniversary of W3 lanka. if you like contact me via the editor.this is genuine. -thanks
ReplyDeleteEditor,
ReplyDeleteplease help me out to contact this gentlemen clement. my e mail address is sathula@yahoo.com
Tnx