'සංවර්ධනය' හමුවේ ආර්.එම්. චන්ද්‍රලතා හා ඇගේ දරුවෝ | R.M. Chandralatha and her children vis-a-vis 'development' of Sri Lanka

(2010 මැයි 23 - W3Lankaපොළවට නැඹුරු යයි කියන සිංහල පුවත්පත් විසින් නොදකින ඇතැම් සමාජ යථාර්ථයන් ප්‍රභූ යයි කියන ඉංග්‍රීසි පුවත්පත්වලට පෙනීම සිංහල පුවත්පත් කලාවේ කණගාටුදායක තත්වය පෙන්නුම් කරයි. 


සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ පහත සඳහන් කණගාටුදායක පුවත කියවන්න. මිනිසුන් මහ මගට ඇද දමා කරන සංවර්ධනයෙන් ලංකාවට අත් වන සෙතක් තිබේද? 


පාර අයිනේ පෙට්ටි කඩයක තැඹිලි විකුණා දරු පවුලක් නඩත්තු කළ ආර්.එම්. චන්ද්‍රලතා හා ඇගේ දරුවන් මෙකී සංවර්ධනයට අයත් නැති මිනිස් කසලද? 





Homeless woman ends up inside a bus shelter

Pic by Saman Kariyawasam
A 32-year-old-woman, the mother of two, who was evicted from her temporary roadside house at the Embuldeniya junction, in Mirihana, now lives inside a bus shelter. She lost her home in the recent operation to remove unauthorised structures in the city and the suburbs.

R.M. Chandralatha.
The woman, R. M. Chandralatha, says the Maharagama Urban Council had promised to give her a cart so she could work as a vendor. She says she has received no help so far from the Urban Council or any local authority.

“My husband died a year ago, and I was making a living selling thambili by the wayside,” she told the Sunday Times. “I had a temporary home by the road. Now I have nothing, after my temporary home was pulled down, and I have no place to go.”

She does not know when she will be told to vacate the bus stand. Wherever she goes, she is chased away, she says. “I have written an appeal to the President, asking for a temporary shelter or some space to put up a shop,” she said.
“I cannot go from house to house selling things. People will think I am a beggar, with children. By law, we could be arrested. I have no money, and no way of making an income.

“All I want is a temporary place to stay so I can earn a few rupees to feed my children and myself,” she said.

Comments

  1. I cant take my eye out of this heart-piercing news. we must do at least something for her.as Gota has become a goat it grazes all over the city

    ReplyDelete
  2. The elections are over.
    Enjoy the "goodness of the future"
    eviction and displacement are the order of the day.

    ReplyDelete
  3. ඇයට තාවකාලික නවාතැනක් සපයා දීම හෝ එවැනි කිසියම් උපකාරයක් (අදීන කාන්තාවක් වූ ඇයට මුදල් උපකාර අවැසි නැති බව ඇගේ ප්‍රකාශයෙන් සහතිකයි) කිරීමට ඈ සොයාගතහැකි කිසියම් ආකාරයක් ඇත්දැයි දැන්විය හැකි නම් යෙහෙකි.

    ReplyDelete
  4. duka , what if you could join with me to help her. we can make this event to mark the first anniversary of W3 lanka. if you like contact me via the editor.this is genuine. -thanks

    ReplyDelete
  5. Editor,

    please help me out to contact this gentlemen clement. my e mail address is sathula@yahoo.com

    Tnx

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා