Posts

Showing posts with the label Urban Development Authority

'සංවර්ධනය' හමුවේ ආර්.එම්. චන්ද්‍රලතා හා ඇගේ දරුවෝ | R.M. Chandralatha and her children vis-a-vis 'development' of Sri Lanka

Image
(2010 මැයි 23 -  W3Lanka )  පොළවට නැඹුරු යයි කියන සිංහල පුවත්පත් විසින් නොදකින ඇතැම් සමාජ යථාර්ථයන් ප්‍රභූ යයි කියන ඉංග්‍රීසි පුවත්පත්වලට පෙනීම සිංහල පුවත්පත් කලාවේ කණගාටුදායක තත්වය පෙන්නුම් කරයි.  සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ පහත සඳහන් කණගාටුදායක පුවත කියවන්න. මිනිසුන් මහ මගට ඇද දමා කරන සංවර්ධනයෙන් ලංකාවට අත් වන සෙතක් තිබේද?  පාර අයිනේ පෙට්ටි කඩයක තැඹිලි විකුණා දරු පවුලක් නඩත්තු කළ ආර්.එම්. චන්ද්‍රලතා හා ඇගේ දරුවන් මෙකී සංවර්ධනයට අයත් නැති මිනිස් කසලද?  Homeless woman ends up inside a bus shelter Pic by Saman Kariyawasam A 32-year-old-woman, the mother of two, who was evicted from her temporary roadside house at the Embuldeniya junction, in Mirihana, now lives inside a bus shelter. She lost her home in the recent operation to remove unauthorised structures in the city and the suburbs. R.M. Chandralatha. The woman, R. M. Chandralatha, says the Maharagama Urban Council had promised to give her a cart so she could work as a vendor. She says sh...

අනවසර කඩ ඉවත් කිරීම පිටුපස ඇති දේශපාලනය | Politics behind removal of unauthorized structures in Colombo

(2010 අප්‍රේල් 29 -  W3Lanka )  කොළඹ නගරයේ වීදිවල පාදඩ ආධිපත්‍යය වෙනස් කිරීමට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අනාගත සැලැස්ම වන්නේ කොළඹ දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ටත්, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ටත්, ඔවුන්ට සේවා සපයන වෙනත් ව්‍යාපාර හා ශ්‍රමිකයන්ටත් උචිත අන්දමින් සකස් කිරීමටයි.  නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට රජයට උවමනා වන්නේ මෙම ක්‍රියාවලිය වඩාත් මර්දනකාරී ස්වරූපයකින් කිරීමටයි. සිඟන්නන්ට හා පදික වේදිකාවේ වෙළඳුන්ට සිය රැකියා අහිමි වන්නේ එහෙයිනි.  කුම්බලා මාළු කෑවා නම් දුක විඳිය යුතු ය. දුප්පත් මිනිසුන් විසින් ඔසවා තබන ලද මේ ධනේශ්වර ආරථික මූලෝපායේ අරමුණ කිසියම් ස්ථානයක වෙසෙන මිනිසුන්ගේ ජීවිත නගා සිටුවා සංවර්ධනයක් අත්පත් කර ගැනීම නොවේ. මෙම ක්‍රමයට සංවර්ධනය යනු ප්‍රාග්ධනය, ඉදිකිරීම්, ගනුදෙනු ආදිය වැඩි වීමයි.  ඇති එකා තවත් ශක්තිමත් වන අතර නැති ම එකාට මිනිස් කසල තත්වය උරුම වේ.  පිටකොටුවේ ලුම්පන් දිළින්දන්ට දැන් ඉතින් තිබෙන්නේ නැවතත් සොරකම, මංකොල්ලකෑම හා මැර වැඩ වැනි දැන් වෙනත් විධියකින් කරන දන්නා වෘත්තියකට පිවිසීම හා එහි ...