'සංවර්ධනය' හමුවේ ආර්.එම්. චන්ද්‍රලතා හා ඇගේ දරුවෝ | R.M. Chandralatha and her children vis-a-vis 'development' of Sri Lanka
(2010 මැයි 23 - W3Lanka ) පොළවට නැඹුරු යයි කියන සිංහල පුවත්පත් විසින් නොදකින ඇතැම් සමාජ යථාර්ථයන් ප්‍රභූ යයි කියන ඉංග්‍රීසි පුවත්පත්වලට පෙනීම සිංහල පුවත්පත් කලාවේ කණගාටුදායක තත්වය පෙන්නුම් කරයි. සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ පහත සඳහන් කණගාටුදායක පුවත කියවන්න. මිනිසුන් මහ මගට ඇද දමා කරන සංවර්ධනයෙන් ලංකාවට අත් වන සෙතක් තිබේද? පාර අයිනේ පෙට්ටි කඩයක තැඹිලි විකුණා දරු පවුලක් නඩත්තු කළ ආර්.එම්. චන්ද්‍රලතා හා ඇගේ දරුවන් මෙකී සංවර්ධනයට අයත් නැති මිනිස් කසලද? Homeless woman ends up inside a bus shelter Pic by Saman Kariyawasam A 32-year-old-woman, the mother of two, who was evicted from her temporary roadside house at the Embuldeniya junction, in Mirihana, now lives inside a bus shelter. She lost her home in the recent operation to remove unauthorised structures in the city and the suburbs. R.M. Chandralatha. The woman, R. M. Chandralatha, says the Maharagama Urban Council had promised to give her a cart so she could work as a vendor. She says sh...