විමල් නම් විප්ලවවාදියාගේ ධනේශ්වර රූපාන්තරණයේ පරිසමාප්තිය Get link Facebook X Pinterest Email Other Apps May 01, 2010 (2010 මැයි 01 - W3Lanka) මෙම රූපාවලියේ කැපී පෙනෙන ම නොපැමිණි තැනැත්තා (notable absentee) නම් කරන්න. Get link Facebook X Pinterest Email Other Apps Comments ShanMay 1, 2010 at 2:31 PMAchala Suranga jagodaReplyDeleteRepliesReplyUnknownMay 1, 2010 at 5:10 PMnandana gunathilakaReplyDeleteRepliesReplyudithaMay 1, 2010 at 7:52 PMafter this symbolic death(විමල් වීරවංශ/wimalasiri gamlath) he himself does not exist anymore.the person we knew in 90's in that name is notable absentee hereReplyDeleteRepliesReplyUnknownMay 1, 2010 at 8:01 PMමම විමලයා ගැනම් නම් හොදට දන්නවා,ඒත් සිරාවටම කියනවනම් මට මේක නම් තෙරුනේ නෑ..........ReplyDeleteRepliesReplyThidasMay 2, 2010 at 2:50 AMBasil RajapakshaReplyDeleteRepliesReplyමMay 2, 2010 at 8:15 AMකෝ අපේ ජානිපේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තුමාReplyDeleteRepliesReplyතිසරMay 2, 2010 at 9:21 AMවිමලසිරි ගම්ලත් ගෙන් උපන් විමල් වීරවංශReplyDeleteRepliesReplyAnonymousMay 2, 2010 at 9:23 AMවිමල් වීරවංශ ජේ. වී. පියේ සිටි කාලයේ චේ ගෙවාරාගේ සොහොයුරා සේ මහා විප්ලවවාදියකු වී යැයි සිතන්නන්ට නම් දැන් ඔහුගේ "රූපාන්තරණය" දැඩි කම්පාවට හේතුවකි. එහෙත් ඊට වඩා ගැඹුරින් දේශපාලනය කියවන්නෝ වීරවංශ යනු කවදත් තමන්ගේ අභිවෘද්ධියම කල්පනා කළ ටිපිකල් ලාංකීය පොලිතීසියකු බව දැන සිටියහ. ජේ. වී. පියෙහි සිටි සමයේදීද මොහු ජීවත් වූයේ මසකට රුපියල් 70,000ක කුලිය ගෙවූ නිවසකය. (මේ කියන්නේ අප නොව ජේ. වී. පිය මය.) ඒ කාලයේදීද මොහුගේ අඹුව කෑවේ බිව්වේ KFC එකෙනි."රූපාන්තරණය" යන යෙදුම මෙතැනට අදාළ නොවන්නේ කිසිම දවසක වීරවංශ 'විප්ලවවාදියකු' තබා අවංක ජේ. වී. පී. කාරයකුවත් වූයේ නැති නිසාය. ඉතාම දක්ෂ රඟපෑමක් කරමින් ඔහු මෝඩ ජේ. වී. පී. කාරයින් ඇන්දුවේය. ඔහු එසේ ඇන්දූ / අන්දන එකම පුද්ගලයාද නොවේ.ReplyDeleteRepliesReplyවිකසිතMay 2, 2010 at 12:46 PMමෙතැන මහ රජ්ජුරුවො නැති එක පුදුමයි. මෙයා අපුල්ලන ඇපිල්ලිල්ලට මෙහෙම වෙලාවකවත් ඇවිල්ල පනාව දාල ගියානම් මොකෑ වෙන්නෙReplyDeleteRepliesReplyහිතුවක්කාරයාMay 2, 2010 at 1:52 PMඅචල ජාගොඩ තමයි නැත්තේReplyDeleteRepliesReplyAnonymousMay 2, 2010 at 4:10 PMKo Buddadasa VithanachchiReplyDeleteRepliesReplyEditorMay 2, 2010 at 9:24 PMsunil madhawa premathilakeReplyDeleteRepliesReplyපුරවැසි කොලමMay 3, 2010 at 12:00 PMThis comment has been removed by the author.ReplyDeleteRepliesReplyපුරවැසි කොලමMay 3, 2010 at 12:09 PMමේ ලේඛකයා පිස්සෙක් නොවෙයි නම් නරුමයෙකි. දිනකට 10-15ක් පමණ වන පාඨකයන් පිරිසක් ඉදිරියේ පොර ටෝක් දමමින් සිටිනවා හැර මෙම වෙබ් අඩවියේ අයිතිකරු මහා සමාජ වෙනස වෙනුවෙන් කරන අල්පෙනෙති තුඩක කාර්යභාරය කුමක්ද? විමල් යන පෘතග්ජන මිනිසාගේ බහුවිද අඩුපාඩුකම් තිබිය හැක. එසේ වුවත් ලාංකීය ධනපති පංතියට එරෙහිව ජව සම්පන්න ප‍්‍රහාරයක් ඉතිහාසයේ එල්ල කල සහ වර්තමනෙටය් ධනේෂවර ආණ්ඩුව යුධ ජයග‍්‍රහණයේ සළුපටට මුවා වෙමින් බලසම්පන්න ජනවරමක් ලබා ගෙන ඇති මොහොතක වුවත් විමල් සිය ප‍්‍රහාරයේ ස්වරූපය පමණක් වෙනස් කර ඇත. එසේ නොමැතිව මෙහි කතුවරයා සමාජයේ අඳුරු අහුමුල්ලක සිට ගලපන පද පේලි හෝ උපහාසයන් විසින් විමල් වීරයංශ කරමින් සිටින කුමන හෝ සමාජ කාර්යභාරය යටපත් නොවෙන බව මගේ පුද්ගලික වැටහීමයි. මේ ලේඛකයා සමාජයේ සියළු සිදුවීම් දෙස බලන්නේ විවෘත මනසින් නොවන අතර සද්භාවය මොහුගේ වචන අතර කිසිසේත්ම නියෝජනය ොකරයි.ReplyDeleteRepliesReplyපුලස්තිMay 4, 2010 at 12:03 AM@ chandana ධනපති ආන්ඩුව තුල ලගිමින් එහි සකල විද වරප්‍රසාද වරදාන භුක්ති විදිමින් ඉන් යැපෙමින් ඒ මතම පෙරලි පෙරලී සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් මන්දිර ඉදිකරමින් වීරවංශ කරන "මහා සමාජ පෙරලිය" කොයි වගේ එකක්ද?පොඩ්ඩක් පැහැදිලි කරල දෙමුද?ReplyDeleteRepliesReplyපුරවැසි කොලමMay 4, 2010 at 9:17 AMඅප අදහස් කලේ විමල් ගත කරන ජීවිතය හෝ වාසය කරනා ප‍්‍රාසාදයේ (එසේ වසන්නේ නම්* ගැන නොවේ. ඔහුගේ මතවාද ඉදිරිපත් කිරීම් නියෝජනය කරන්නේ කුමන පන්තියක්ද යන්නයි. ප‍්‍රීමා සමාගමට, ෂේල් ගෑස් සමාගමට හෝ ඕනෑම බහුජාතික විජාතික සමාගමකට වාසි සලසන ප‍්‍රකාශයක් ඔහු ගෙවූ ඉතිහාසය පුරාම උපුටා දක්වීමට මා අපොහොසත් වන නිසාය. තව දුරටත් කියන්නේ නම් ඔහු මේ වන විටත් අධිරාජ්‍ය විරෝධයෙකි. ඉතින් ලංකීය නිර්ධන පන්තියට ජයග‍්‍රහන අත්පත් කරදෙන මාවත ටැටී ඇත්තේ අධිරාජ්‍ය විරෝධය හරහා නම් විමල් ඒ මාවතේ තවමත් බලය විහිදුවමින් සිටින බව මගේ වැටහීමයි. අධිරාජ්‍ය විරෝධය සෘජු ලෙස නියෝජනය කරන වෙනත් පුද්ගල සාධකයක් ලාංකීය දේශපාලන භූමියෙන් මතුකර ගැනීමද මේ මොහොතේ අපහසුය. තවදුරටත් කියන්නේ නම් මා මේ සටහන තබන්නේ අවශේෂ අධිරාජ්‍ය විරෝධියෙකු ලෙස මිස විමල් වාදියෙකු ලෙස නොවේ. දියණු අදහස් සඳහා පමණක් අපගේ මනසේ ඉඩකඩ ඇත.ReplyDeleteRepliesReplySolved Problems in Physic and Physical ChemistryMay 5, 2010 at 11:46 PM@ Chandana,Could you please clarify me what do you really mean by this , anti-imperialism?ReplyDeleteRepliesReplyපුරවැසි කොලමMay 6, 2010 at 12:05 AMමම නිසි ලෙස ඉංග‍්‍රීසි බාෂාව හදාරා නැත්තෙමි... කරුණාකර ඔබේ අදහස සිංහල භාෂාවෙන් දන්වන්නේ නම් මැනැවි.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.
Achala Suranga jagoda
ReplyDeletenandana gunathilaka
ReplyDeleteafter this symbolic death
ReplyDelete(විමල් වීරවංශ/wimalasiri gamlath) he himself does not exist anymore.the person we knew in 90's in that name is notable absentee here
මම විමලයා ගැනම් නම් හොදට දන්නවා,ඒත් සිරාවටම කියනවනම් මට මේක නම් තෙරුනේ නෑ..........
ReplyDeleteBasil Rajapaksha
ReplyDeleteකෝ අපේ ජානිපේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තුමා
ReplyDeleteවිමලසිරි ගම්ලත් ගෙන් උපන් විමල් වීරවංශ
ReplyDeleteවිමල් වීරවංශ ජේ. වී. පියේ සිටි කාලයේ චේ ගෙවාරාගේ සොහොයුරා සේ මහා විප්ලවවාදියකු වී යැයි සිතන්නන්ට නම් දැන් ඔහුගේ "රූපාන්තරණය" දැඩි කම්පාවට හේතුවකි. එහෙත් ඊට වඩා ගැඹුරින් දේශපාලනය කියවන්නෝ වීරවංශ යනු කවදත් තමන්ගේ අභිවෘද්ධියම කල්පනා කළ ටිපිකල් ලාංකීය පොලිතීසියකු බව දැන සිටියහ. ජේ. වී. පියෙහි සිටි සමයේදීද මොහු ජීවත් වූයේ මසකට රුපියල් 70,000ක කුලිය ගෙවූ නිවසකය. (මේ කියන්නේ අප නොව ජේ. වී. පිය මය.) ඒ කාලයේදීද මොහුගේ අඹුව කෑවේ බිව්වේ KFC එකෙනි.
ReplyDelete"රූපාන්තරණය" යන යෙදුම මෙතැනට අදාළ නොවන්නේ කිසිම දවසක වීරවංශ 'විප්ලවවාදියකු' තබා අවංක ජේ. වී. පී. කාරයකුවත් වූයේ නැති නිසාය. ඉතාම දක්ෂ රඟපෑමක් කරමින් ඔහු මෝඩ ජේ. වී. පී. කාරයින් ඇන්දුවේය. ඔහු එසේ ඇන්දූ / අන්දන එකම පුද්ගලයාද නොවේ.
මෙතැන මහ රජ්ජුරුවො නැති එක පුදුමයි. මෙයා අපුල්ලන ඇපිල්ලිල්ලට මෙහෙම වෙලාවකවත් ඇවිල්ල පනාව දාල ගියානම් මොකෑ වෙන්නෙ
ReplyDeleteඅචල ජාගොඩ තමයි නැත්තේ
ReplyDeleteKo Buddadasa Vithanachchi
ReplyDeletesunil madhawa premathilake
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ ලේඛකයා පිස්සෙක් නොවෙයි නම් නරුමයෙකි. දිනකට 10-15ක් පමණ වන පාඨකයන් පිරිසක් ඉදිරියේ පොර ටෝක් දමමින් සිටිනවා හැර මෙම වෙබ් අඩවියේ අයිතිකරු මහා සමාජ වෙනස වෙනුවෙන් කරන අල්පෙනෙති තුඩක කාර්යභාරය කුමක්ද? විමල් යන පෘතග්ජන මිනිසාගේ බහුවිද අඩුපාඩුකම් තිබිය හැක. එසේ වුවත් ලාංකීය ධනපති පංතියට එරෙහිව ජව සම්පන්න ප‍්‍රහාරයක් ඉතිහාසයේ එල්ල කල සහ වර්තමනෙටය් ධනේෂවර ආණ්ඩුව යුධ ජයග‍්‍රහණයේ සළුපටට මුවා වෙමින් බලසම්පන්න ජනවරමක් ලබා ගෙන ඇති මොහොතක වුවත් විමල් සිය ප‍්‍රහාරයේ ස්වරූපය පමණක් වෙනස් කර ඇත. එසේ නොමැතිව මෙහි කතුවරයා සමාජයේ අඳුරු අහුමුල්ලක සිට ගලපන පද පේලි හෝ උපහාසයන් විසින් විමල් වීරයංශ කරමින් සිටින කුමන හෝ සමාජ කාර්යභාරය යටපත් නොවෙන බව මගේ පුද්ගලික වැටහීමයි. මේ ලේඛකයා සමාජයේ සියළු සිදුවීම් දෙස බලන්නේ විවෘත මනසින් නොවන අතර සද්භාවය මොහුගේ වචන අතර කිසිසේත්ම නියෝජනය ොකරයි.
ReplyDelete@ chandana
ReplyDeleteධනපති ආන්ඩුව තුල ලගිමින් එහි සකල විද වරප්‍රසාද වරදාන භුක්ති විදිමින් ඉන් යැපෙමින් ඒ මතම පෙරලි පෙරලී සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් මන්දිර ඉදිකරමින් වීරවංශ කරන "මහා සමාජ පෙරලිය" කොයි වගේ එකක්ද?පොඩ්ඩක් පැහැදිලි කරල දෙමුද?
අප අදහස් කලේ විමල් ගත කරන ජීවිතය හෝ වාසය කරනා ප‍්‍රාසාදයේ (එසේ වසන්නේ නම්* ගැන නොවේ. ඔහුගේ මතවාද ඉදිරිපත් කිරීම් නියෝජනය කරන්නේ කුමන පන්තියක්ද යන්නයි. ප‍්‍රීමා සමාගමට, ෂේල් ගෑස් සමාගමට හෝ ඕනෑම බහුජාතික විජාතික සමාගමකට වාසි සලසන ප‍්‍රකාශයක් ඔහු ගෙවූ ඉතිහාසය පුරාම උපුටා දක්වීමට මා අපොහොසත් වන නිසාය. තව දුරටත් කියන්නේ නම් ඔහු මේ වන විටත් අධිරාජ්‍ය විරෝධයෙකි. ඉතින් ලංකීය නිර්ධන පන්තියට ජයග‍්‍රහන අත්පත් කරදෙන මාවත ටැටී ඇත්තේ අධිරාජ්‍ය විරෝධය හරහා නම් විමල් ඒ මාවතේ තවමත් බලය විහිදුවමින් සිටින බව මගේ වැටහීමයි. අධිරාජ්‍ය විරෝධය සෘජු ලෙස නියෝජනය කරන වෙනත් පුද්ගල සාධකයක් ලාංකීය දේශපාලන භූමියෙන් මතුකර ගැනීමද මේ මොහොතේ අපහසුය. තවදුරටත් කියන්නේ නම් මා මේ සටහන තබන්නේ අවශේෂ අධිරාජ්‍ය විරෝධියෙකු ලෙස මිස විමල් වාදියෙකු ලෙස නොවේ. දියණු අදහස් සඳහා පමණක් අපගේ මනසේ ඉඩකඩ ඇත.
ReplyDelete@ Chandana,
ReplyDeleteCould you please clarify me what do you really mean by this , anti-imperialism?
මම නිසි ලෙස ඉංග‍්‍රීසි බාෂාව හදාරා නැත්තෙමි... කරුණාකර ඔබේ අදහස සිංහල භාෂාවෙන් දන්වන්නේ නම් මැනැවි.
ReplyDelete