ජිල්මාට් සපිරි ආතතිවරණයේ සජීවී හෙළුවැල්ල බලන්න අප සමග එක් වන්න

(2010 අප්‍රේල් 08- W3Lanka ) මෙවර මහ ආතතියේදී අපේක්ෂා කළ හැකි ජිල්මාට් මෙසේයි.



  • මිනිසුන් ඡන්දය නොදී ගෙදර සිටියදීත් ඡන්දය දුන් ප්‍රතිශතය 75% ඉක්මවීම. 
  • දෙන ලදැයි කියන ඡන්ද අතරින් තුනෙන් දෙකක් ගම්මිරිස් කොළයට ලැබීම.
  • තැපැල් ඡන්දවලින් 90%ක් පමණ ගම්මිරිස් කොළයට වැටීම.
  • මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේම ජයන්ත වැනි ශ්‍රී ලංකාකාරයන්ට මනාප අඩු වීම. 
  • රජ පුතුන්, රාජ සහෝදරයන් හා සෙසු රාජ චෞරයන් ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන මනාප ඡන්ද සංඛ්‍යාවන් හා ප්‍රතිශත ලැබීම. 
  • රනිල් වික්‍රමසිංහගේ මනාප විශාල වශයෙන් අඩු වීම.
  • සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අසමත් වීම. 



ජිල්මාට් සපිරි ආතතිවරණයේ සජීවී හෙළුවැල්ල බලන්න අප සමග එක් වන්න. 


නැතිනම් කකුල් දෙක අස්සේ අත් දෙක රුවාගෙන නිදාගෙන හෙට උදේ දහයට නැගිට මෙහි එන්න. 


ආතති කොමාට නිරෝගී සුව! ඔබට සුව නින්දක්! ප්‍රජාතන්ත්‍රවාදයට නිවන් සැප ලැබේවා!

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)