රාජපක්ෂ බලහවුලේ භීතිය පාර්ලිමේන්තුවේදී | The fear of Rajapaksa regime in parliament
| ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම වමේ සිට අජිත් කුමාර, සුනිල් හඳුන්නෙත්ති, අනුර කුමාර දිසානායක, මැද සරත් ෆොන්සේකා දකුණේ විජිත හේරත්, ටිරාන් අලස්, අර්ජුන රනතුංග |
දේශපාලන අනාථයින් පිරිසක්නේ..
ReplyDeleteපවු..
ටිරාන් විතරයි මෙතනින් ජයග්‍රහකයෙකුට ඉන්නේ..
අනිත් හැමෝම ගල උඩ සටනින් බිමට වැටීමට නියමිත එහෙත් ඒ බව පිළි ගැනීමට අකමැති අවාසනාවන්තයෝ ටිකක් නෙව...
we are with u forever....
ReplyDeleteමේ පාර්ලමේන්තුවේ රාජපක්ෂ වාසගම නැති කට්ටියටද. අනේ පව්, ඒ ගොල්ලන්ව වෙනම මෙසෙකට දාල.
ReplyDelete"වැලේ වැල් නැති බලහවුල"
ReplyDeleteවැලේ වැල් ගැත කතා කරන උත් රටක විපක්ෂය බිද වැටිමෙන් දිගු කාලීනව රටටම වැලේ වැල් නැතිව යාහැකි බව නොදකින්නට තරම් මොට්ටයන් පිරිසක් වීම අවාසනාවකි
ReplyDelete