මා ඉතින් යන්න යනවා - ගඩාෆි Get link Facebook X Pinterest Email Other Apps August 22, 2011 මචං මං යන්න දඋඹත් පස්සෙන් එනව දහිටියෙ මං කොහොම දමේව පාඩං උඹට ද මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousAugust 22, 2011 at 6:17 PMඅමිමෝ මගෙ දණිස් වෙවුලනවා. . . . .රෙද්දෙ බඩ යනවා. . . . .යාන්තං නින්දයාගෙන එනකොට ෆොන්සේකව පේනවා. . . .හාපෝයි හැමදාම හීනෙං ලසන්ත මගෙ ඛෙල්ල මිරිකන්ඩ එනවා. . . නොදකිං කෝ මගෙ සපෝටර් හැත්ත. . . . කෝ යකෝ අර දුටුගැමුණු රජ්ජුරුවංගෙ කඩුව. . . . තොපි මට අරං දෙන්නෙ නැද්ද. . . . . හැබැයි මට කෙළවෙචිච දවසට තොපි ඔක්කොමත් එක්ක තමයි මමත් යන්නෙ.ReplyDeleteRepliesReplyAnonymousAugust 22, 2011 at 6:51 PMjavascript chuttak eliyata panala thibunaReplyDeleteRepliesReplyAbeysingheAugust 22, 2011 at 10:13 PMමෙහෙත් හරි කචාල්...මුන් මට ගහන්නේ නැහැ...මුන් ගහන්නේ ග්‍රීස් යක්කුන්ට...උන්ට දැන් සී අයි ඩී වැඩකටවත් ගමකට යන්න බැරි තත්වයක් ඇවිල්ල...මටත් උඹ පස්සෙන් එන්න වෙන්න පුළුවන්..යන තැනක් මටත් කියල පලයන් මචෝReplyDeleteRepliesReplyAnonymousAugust 23, 2011 at 12:13 AMLibyans had little understanding in their brain to chase this ponnaya away. do u think sri lankans have such a brain power?...SL godayaas will be worshiping their ponna MR king forever...ReplyDeleteRepliesReplyAnonymousSeptember 13, 2011 at 10:50 AMලිබියාවෙ 10% කටවඩා මොලේ තියෙන, වැනෙන්නැති, පොන්න නැති පිරිමි හිටිය, ඒකයි ගඩාෆිට එරෙහිව නැගීහිටින්න පුලුවන් උනේ. ලOකාවෙ 1%ක් වත් මොලේ තියෙන, වැනෙන්නැති, පොන්න නැති පිරිමි නැහැ, ඒනිසා මහ රජාට කවදාවත් බයවෙන්න දෙයක් නැහැ. ලOකාව කවදාවත් දියුනු කරන්නවත් අඩුම තරමෙ මානව හිමිකම් රැකගන්න පුලුවන් තරමටවත් ගෙන එන්න බැහැ මොකද මේ රට තනිකරම මිනීමරු වන් සහ පාදඩයන්ගෙන් පැවත එන රටක් නිසා. මේරටේ හැමදාම රජවෙන්නෙ මහින්ද වගේම අසමත් ජාතික පාහර සක්කිලි බල්ලො විතරමයි, මේක මිනීමරු, පාහර අසමත්ජාතිකයින්ගෙ රටයි, මෙහි අහින්සක, වැදගත්, උගත්, බුද්ධිමත් මිනිසුන්ට කිසිම තැනක හව්හරනක් නොතිබෙනවා පමනක් මොව කිසිදිනෙක නොලැබෙනවාමය. කල හැක්කේ මේ අමන මිනීමරු ජාතින්ගේ රටින් වෙන්වී, හොදමිනිසුන් වෙසෙන රටකට යාම පමනි.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.
දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද? February 24, 2014 ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි. මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී... Read more
මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල June 19, 2014 ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com Read more
අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය. October 01, 2016 ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය. රාජපක්ෂ බලවේගයත්, එහි නූල් සූත්තරවලින් නැටවෙන සෙසු අන්තවාදීනුත් රඟන්නේ එ් දවස්වල රැඟූ ඓතිහාසික භූමිකාවන් ම වීම සුවිශේෂ ය. එසේම, සිංහල හා දෙමළ ජාතිවාදීන් අතර ඇති වී තිබෙන්නේ අපූරු සන්ධානයකි. වාසුදේව - විග්නේශ්වරන් දෙහූරන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිර්මානය කරන නාටකීය ගැටුම මෙසේ ය: විග්නේශ්වරන් කල්ලිය උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනු, ජනතාවගේ ඉඩම් ආපසු දෙනු යයි කියන විට වාසුදේව කල්ලිය ඔන්න හමුදා කඳවුරු ඉවත් කරනවෝ, ත්‍රස්තවාදය නැගිටිනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යයි කියන විට, වාසුදේව කල්ලිය ඔන්න කොටින්ට නිදහස දෙනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින විට, වාසුදේව කල්ලිය රට බෙදනවෝ යි කෑ ගසති. විග්නේශ්වරන් කල්ලිය උතුරේ බලෙන් බෞද්ධ සංකේත පිහිටුවීම නවත්වන්නැ... Read more
අමිමෝ මගෙ දණිස් වෙවුලනවා. . . . .රෙද්දෙ බඩ යනවා. . . . .යාන්තං නින්දයාගෙන එනකොට ෆොන්සේකව පේනවා. . . .හාපෝයි හැමදාම හීනෙං ලසන්ත මගෙ ඛෙල්ල මිරිකන්ඩ එනවා. . . නොදකිං කෝ මගෙ සපෝටර් හැත්ත. . . . කෝ යකෝ අර දුටුගැමුණු රජ්ජුරුවංගෙ කඩුව. . . . තොපි මට අරං දෙන්නෙ නැද්ද. . . . . හැබැයි මට කෙළවෙචිච දවසට තොපි ඔක්කොමත් එක්ක තමයි මමත් යන්නෙ.
ReplyDeletejavascript chuttak eliyata panala thibuna
ReplyDeleteමෙහෙත් හරි කචාල්...මුන් මට ගහන්නේ නැහැ...මුන් ගහන්නේ ග්‍රීස් යක්කුන්ට...උන්ට දැන් සී අයි ඩී වැඩකටවත් ගමකට යන්න බැරි තත්වයක් ඇවිල්ල...මටත් උඹ පස්සෙන් එන්න වෙන්න පුළුවන්..යන තැනක් මටත් කියල පලයන් මචෝ
ReplyDeleteLibyans had little understanding in their brain to chase this ponnaya away. do u think sri lankans have such a brain power?...SL godayaas will be worshiping their ponna MR king forever...
ReplyDeleteලිබියාවෙ 10% කටවඩා මොලේ තියෙන, වැනෙන්නැති, පොන්න නැති පිරිමි හිටිය, ඒකයි ගඩාෆිට එරෙහිව නැගීහිටින්න පුලුවන් උනේ. ලOකාවෙ 1%ක් වත් මොලේ තියෙන, වැනෙන්නැති, පොන්න නැති පිරිමි නැහැ, ඒනිසා මහ රජාට කවදාවත් බයවෙන්න දෙයක් නැහැ. ලOකාව කවදාවත් දියුනු කරන්නවත් අඩුම තරමෙ මානව හිමිකම් රැකගන්න පුලුවන් තරමටවත් ගෙන එන්න බැහැ මොකද මේ රට තනිකරම මිනීමරු වන් සහ පාදඩයන්ගෙන් පැවත එන රටක් නිසා. මේරටේ හැමදාම රජවෙන්නෙ මහින්ද වගේම අසමත් ජාතික පාහර සක්කිලි බල්ලො විතරමයි, මේක මිනීමරු, පාහර අසමත්ජාතිකයින්ගෙ රටයි, මෙහි අහින්සක, වැදගත්, උගත්, බුද්ධිමත් මිනිසුන්ට කිසිම තැනක හව්හරනක් නොතිබෙනවා පමනක් මොව කිසිදිනෙක නොලැබෙනවාමය. කල හැක්කේ මේ අමන මිනීමරු ජාතින්ගේ රටින් වෙන්වී, හොදමිනිසුන් වෙසෙන රටකට යාම පමනි.
ReplyDelete