හදවතට එකඟව වැඩ කළ හැක්කේ හදවත් ඇති මිනිසුන්ට පමණි

මේ තවත් ජවිපෙ වැඩකි.


හැඬිය යුතු ද, බඩ අල්ලාගෙන සිනාසිය යුතු ද යන්න තීරණය කළ නො හැක. 


හදවතට එකඟව වැඩ කළ හැක්කේ හදවත් ඇති මිනිසුන්ට පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Janaka PriyadarshanaAugust 16, 2011 at 6:48 AM

    ඇත්තටම jvp එකට පිස්සුද අපට පිස්සුද කියලය් වටහාගන්න අමාරු...

    ReplyDelete
  2. හඬන්නත් බඩඅල්ලාගෙන සිනසීමත් හැර තව දේවල් කරන්නට තිබෙනවා මිනිසුන්ට...අවශ්ය වන්නේ සියල්ලට කන් දීම...සාමුහිකව කරන්න පුළුවන් දේවල් ගැන හිතන එක...කවුරු කවුරුත් කරපු දේවල් වලින් යමක් ගන්න පුළුවන්...ජේ වී පී එකටත් සරත් සිල්වාටත් හිනාවෙන්න දේවල් තිබෙනවා...අඬන්නත් දේවල් තිබෙනවා...සමහරුන්ට ඕව අහන්නේ නැතිව ඉගෙන ගන්න පුලුවනි...නමුත් බොහෝදෙනකුට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මිනිස්සු තමන්ට වැරදුන බව ඒ මිනිස්සුම ප්‍රසිද්දියට ඇවිල්ල කීවොත් තමයි...ඒ නිසා මේවට හිනා නොවී...මරණයක් නොවුණු ගෙදරකින් අබ ඇට ඉල්ලන්නේ නැතිව...පවක් නොකරපු එකෙක් ගල් ගහන කල් ඉන්නේ නැතිව...යමක් වෙනවා නම් හොඳ අතට ඒවාට ඉඩ දීම තම හොඳ...පවක් නොකරපු කෙනකු ඔහොම යනකොට ඒවි...ඇවිල්ල ඒ පවටම සම්මාදම් වේවි..ඕක තමා ලෝක ධර්මය්...

    ReplyDelete
  3. ජෙප්පන්ට මොන චෝදනා තිබුනත් උන් දුශිතෛ කියල කියන්න බැහේ, එත් මේ හොරු ටික බලයට ගෙනාපු වගකීමෙන් නිදහස් වෙන්න නම් ජෙප්පන්ට බැහේ

    ReplyDelete
  4. මරා ව බලයට ගෙනාපු එකට නම් ජ වී පෙ තමි වග කියන්න ඕන.... එකෙන් උන්ට ගැලවෙන්න බේ... දැන් කනවෝ කනවෝ කිව්වට වැඩක් නේ

    ReplyDelete
  5. jayasinhege adahasa hondai matanam hitenne pawatiya sama tatwayak atulema jvp torapu kriyamarga hariyatama hari

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා