ඇගේ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී

නම: ශෙහ්ලා මසූඩ්


වයස: අවුරුදු 38?


රට:  මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව


තනතුර: සමාජ ක්‍රියාකාරිනී, පරිසරවේදිනී, සංවිධායිකා Madhya 
Pradesh chapter of India Against Corruption


2011 අගෝස්තු 16දා මොටෝරිය තුළ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී.



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Yako Indiyawath den mehenda tution ganne?

    ReplyDelete
  2. එක්තරා කාලයක ඉන්දියාව ස්ත්‍රීන් දේවත්වයේ ලා සැලකූවා. ඒත් දැන් ගෑණු කතා කරනකොට මේ මිනිස්සුන්ට ඉවසන්න බැරි වෙලා. මේ ධර්ම වෙනස් වුණේ කොතැනද..හැම ගැහැණියෙක්ම සීතාවගේ, කාලි මෑණියන්ගේ සංකලනයක්. ඉන්දියාවේ සදාචාර සාරධර්ම පිරිහුණේ කොතැනද..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election