මාරාන්තික විමල්ගේ ශරීර භාෂාව | The body language of 'fasting unto death' Wimal

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් ලංකාවට පැමිණි අවස්ථාවේ ගන්නා ලද මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයන්ගේ ශරීර භාෂාව ගැන ඔබ සිතන්නේ කුමක්ද? 
විමල්ගේ මුහුණේ ඇති බයාදුකමට හේතුව කුමක්ද? 
අතට අත දී ඇති අන්දම බලන්න. පළමු හමුවේදී අත් දෙකින් ම අල්ලා අතට අත දෙන්නෝ ව්‍යාජ පුද්ගලයෝ ය. විමල් එසේ කරන්නට ගොස් අතරමග නැවතී හෝ පමා වී හෝ ඇත.  
ජාතියේ ආඩම්බර තාත්තාගේ මුහුණේ ඇත්තේ අනුකම්පාවකි.  
බෝගොල්ලාගම හිනා වෙන්නේ ඇයි? 



Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. eda ohoma unama mokada .ada hariyata kelin idan wada karanawanam.Kalin wada wadak na apita ona dan kohomada wada karanne kiyana eka.

    ReplyDelete
  2. chaater ban..... umbanam

    ReplyDelete
  3. mama chater kiyala damma, watenne naa ne

    ReplyDelete
  4. why , did you see how he looked at that poor ASP ( when he was phoning). Harima Raudra Patai Aney.

    ReplyDelete
  5. me blog post eka dapu eka othanata giyanam ban ki moonta danagahala wadinawa.photos walata pora talk,comment dennanam ona kenekuta puluwan.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා