ආණ්ඩුවේ අලුත් ම මංකොල්ලය දුරකථන අවම ඇමතුම් ගාස්තුව රු. 2 කිරීම

(2010 ජුලි 15, W3Lankaඊයේ සිට නිකුත් කෙරෙන සියලුම දුරකථන සම්බන්ධතා සදහා රු. 2ක අවම ඇමතුම් ගාස්තුවක් හදුන්වා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති අනූෂ පැල්පිට මහතා පවසයි.


ලංකාවේ තිබෙන්නේ අපූරු ආණ්ඩුවකි. වෙළඳපොළේ සමාගම් තරගකාරී ලෙස මිළ අඩු කරන්නට සූදානමින් සිටිද්දී ජනතාව නියෝජනය කරන බව කියන ආණ්ඩුව ඉදිරියට පැන මිළ වැඩි කරයි. ඇයි ඒ?


රහස දුරකථන බිලෙන් බලන්න. සෑම රු. 2කට ම ආණ්ඩුව ශත 62ක් ඔබෙන් කෙළින් ම බදු වශයෙන් අය කර ගනියි. අවම ගාස්තුව රුපියල වුණොත් ආණ්ඩුව කෙළින් ම අය කරන බද්ද ශත 31ක් පමණි. 


කොහොමද අවම මිළ?


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Yes this is waht our people don't understand.The government is exploiting the masses to enjoy the luxeries.It is OK if these taxes are used for devolopment like in other countries,but we here in Sri Lanka pay taxes to give luxuries to some corrupt politicians.Politics has become the best profession in Sri Lanka.The irony is they call themselves"PATRIOTS" and drain the country and the people of their life blood.

    ReplyDelete
  2. there may be some other motives apart from taxes.

    ReplyDelete
  3. Last year all telcos in Sri Lanka made a loss of Rs 10 billion as a result of the dirt cheap call rates introduced to drag the subscribers in from their competition. If this continues and all these telcos will be bankrupted. Then who is going to be the loser at the end? there is more to every question than the apparent situation.

    ReplyDelete
  4. @SL
    are you running an audit firm

    ReplyDelete
  5. @gadflyzone

    http://www.lankabusinessonline.com/fullstory.php?nid=635247306

    by the way are you running a NGO?

    ReplyDelete
  6. නිල් පාට ජොක්කු හැර
    වෙන පාට ජොක්කු ඇඳ
    පාරෙ ඇවිදින උන්ට
    බදු ගහවි ළඟදීම.........!

    ReplyDelete
  7. හෙණ ගහන්න එපැයි මුංට..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා