මෛත්‍රීගෙන් ස්වයං විවේචනයක්

(2010 ජුලි 22, W3Lankaමෙරට මානසික රෝගවලින් බහුතරයකට හේතුවී ඇත්තේ දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන් බව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත.


ඔහු මෙම ස්වයං විවේචනාත්මක ප්‍රකාශය කර ඇත්තේ පසුගිය දිනෙක අංගොඩ මානසික රෝහල ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - ශ්‍රී ලංකාව නමින් නැවත නම් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ය.


ඇත්ත කීම ගැන සෞඛ්‍ය ඇමතිතුමාට අපෙන් මල් මිටක්!


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ඒක ඇත්ත රටම පිස්සන් කොටුවක් ‍කලේ මෙයාල තමයි.

    ReplyDelete
  2. mehemath getaluvak thiyenava. samanyayen hema pissekma kiytanne anek ayatayi pissu kiyala. me ehema ekak venta berida?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා