18ට හයියෙන් හා හෙමින් අත් එසවීම | Body language of voting at Sri Lanka Freedom Party general asembly
( 2010 සැප්තැම්බර් 03, W3Lanka ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 59වන සමුළුවේදී ඩේලි මිරර් පුවත්පත ගත් මෙම ඡායාරූපයේ මේ අත් එසවෙන්නේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ය. අගමැති දි.මු. ජයරත්න අත් දෙකම ඔසවාගෙන ය. හිටපු අගමැති රත්නසිරි හා කතානායක චමල් රාජපක්ෂ තවම අත් ඔසවා නැත. හයියෙන් අත් ඔසවන දි.මු.ගේ ශරීර භාෂාවේ ඇත්තේ බයාදු පක්ෂපාතිත්වයකි. ඩලස් අලහප්පෙරුම ද හයියෙන් අත ඔසවාගෙන සිටින තවත් අයෙකි. You may also like to read our English blog Lanka Polity