දුම්රිය මාර්ග ප්‍රතිකර්මය ලංකාවේ ද අරඹනු

(2011 අගෝස්තු 12, W3Lankaදුම්රිය මාර්ග ප්‍රතිකාරය නම් ප්‍රතිකර්මයක් මේ වන විට ඉන්දුනීසියාවේ ඇතැමුන් අතර ජනප්‍රියව ඇති බව දැනගන්නට ලැබී ඇත.  දුම්රිය මාර්ගවල මෙසේ වැතිර සිටීමෙන්, විදුලි බලයෙන් ලෙඩ සුව වන බවක් ඔවුන් විශ්වාස කරන බව වාර්තා වේ. 


ප්‍රවාහන ඇමතිතුමනි, ලංකාවට ද විදුලි දුම්රිය හඳුන්වා දුන්නොත් ආණ්ඩුවට හෝ ඔබතුමාට හෝ ආදායමක් උපයා ගන්නට ක්‍රමවේදයක් සකසා ගත හැකි වනු ඇත. 


නැතිනම්, දැන් සිවුරු ඇර සිටින රුවන්වැල්ලේ ඒ. සෝභිත වැනි අයකු සම්බන්ධීකරණ ලේකම්කමක් දී අමාත්‍යංශයට බඳවා ගත්තා නම් මොකක් හෝ උප්පරවැට්ටියක් යොදා ඩීසල් බලයෙන් ද ලෙඩ සුව කළ හැකි බවට පතුරුවනවා ඇත. 


රෙද්ද පෙන්නූ විට කපාගෙන, මහගෙන, ගොනාට අඳින්නට සූදානම් අපට මෙවැනි නිර්මානාත්මක අදහස් අවශ්‍ය ය. 


අලුත්, අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නඟී
සිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මර ගී




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හමිබන්තොට වරායේ (නැවි නොඑන ලොකු වතුර වලේ) වතුර යට ගල් කඩන වෙලාවට යටට මොකුත් නොඇඳ ඉන වටක් වතුරට බැස සිටිනු. පූ. . . ර්ෂ යන්ගේ සියලුම අණ්ඩවාත, හර්නියා, ශ=ක්‍රාණු ගිණුමෙි එකවුන්ටි එක බැස තිබීම. නෂ්ට කාමය, ද්වජභංගය, සිහිනෙන් ධාතු පිටවීම ආදී මෙකි නොකී සියලු රෝග හමිබන්තොට දෙස බලන්නේවත් නැතුව යන නැවි මෙන් දුරින් දුරුවෙි. තවද ඇග උණුකරවා යාම, කෝල සෙලෙස්මාව, දරු ඵල නැතිවීම, ආර්තව හරණය, කුමරිචිඡදය පිළිබඳ බරපතළ ප්‍රශ්න, ගස්සා වෙදුන් ද බැහැ කියන තරමට දුර දිග ගිය අහවල් කේස් සහිත ඉස්තිරියාවන් ද, ඉනෙන් පහළට තුනී රෙදි කෑල්ලක පමණක් ඇඳ, ගල් බෝර දමන විට ඉන වටක් හමිබන්තොට ලොකු වතුර වලේ බැස සිටිනු. ශී. . . . . රන් .. . . .තී දුටු සංගී. . . . .තා මෙන් දුරුවෙයි. (ගීතා ආචිචි, සෝමා ආචිචි ආදීන්ට විශේෂයි) අපිනං කැපුවහ් බුලහ් කොළේට කියමින් තප්පුලන අමිබරුවන්ට මෙම පැකේජය සහන මිළට ලබාගැනීමට බට කපනගේ අමන හෙටිටියාගෙන් විමසනු.

    ReplyDelete
  2. ahh...idea to eliyantha white..good treatment for our king too..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා