සැබෑ සහෝදරත්වය, ආදරය මුසු වුණ අව්‍යාජ ගීයක්

කලකින් ඇසූ සහෝදරත්වය, ආදරය පිරුණු හද සසල කරන අව්‍යාජ ගීයක්.

නොසිත සිත සිටගත් මග
දෙසිත විහසිත මුව අග
මසිත විකසිත කුසුම නුඹ ළඟ
සිසිත නුඹ දන්නවාද
නුඹෙ නමට පිදෙනා වග

සහෝදරයින්ගේ පරිත්‍යාගවලට අරුත් මතුවන්නේ අව්‍යාජ වූ  සහෝදරත්‍වයෙනි. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. හරිම හැගීම්බර ගීතයක්.මම මේ ගීතය මුලින්ම අහපු දවස මතක් උනා. ඒ රුහුණ විශ්වවිද්‍යාලයේ රැඩිකල් ප්රේමය සංගීත ප්‍රසංගයේ ආරම්භක ගීතය විදියට. ඒ වෙලාවේ එතන හිටපු හැමෝගෙම ඇස වලට කඳුලක් එකතු කරන්න මේ ගීතයටත් ඒක ගායනා කරපු මල්ලිටත් පුළුවන් උනා.මිනිස්කම මියයන සමාජයේ නොමියෙන සහෝදරත්වයක් වෙනුවෙන් කැපවුන හැමෝටම ගොඩක් පින්.

    ReplyDelete
  2. සහෝදරත්වය හු කලී ලොව ආදරණීයම බැඳීමයි.. :D

    ReplyDelete
  3. අපි උඩම කොටස අපේ දිස්ක්රිප්ෂන් එකට ඉස්සුවා ඈ..සහෝදරයින්ගේ පරිත්‍යාගවලට අරුත් මතුවන්නේ අව්‍යාජ වූ සහෝදරත්‍වයෙනි. මෙන්න මේ කොටහා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා