ඥාන අසාරයන්ට
අසාරේ සාර මතිනෝ
සාරේ චා සාරදස්සිනෝ
තේ සාරං නාධිගච්චන්ති
මිච්ජාසංකප්පගෝචරා
සිංහල තේරුම :
නිස්සරවත් දේ සාරවත් ලෙසද , සාරවත් දේ නිස්සාර ලෙසද වැරදි ආකාරයට සිතන තැනැත්තාට සත්‍යය (යථාර්තය) අවබෝධ නොවන්නේය. එවන් මිත්‍යා සංකල්පවාදියෙකුට කිසිම ආකාරයකින් සාරයට හෙවත් සත්‍යාවබෝධයට ලඟාවිය නොහැකිය.
-ධම්මපදය, යමක වග්ගය
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න

පල මූසලුවා යන්න. උබත් කොන කැපුවද?
ReplyDeleteප්‍රශ්නය යොමු කර තිබෙන්නේ ධර්මය උපුටා දැක්වූ අජිත් පැරකුම්ටද,ධර්මය දේශනා කල බුදුන්ටද?
Deleteසැර වැඩිද මන්ද
ReplyDelete