කැලනි‍යේ මඩවලට පාර දී තිබෙන්නේ බඩුම තමාය

කැලනි‍යේ මඩවලට පාර දී තිබෙන්නේ බඩුම තමාය. 

සාක්කි මෙන්න. 

ඕනැ එකටයි, එපා එකටයි හැම එකටම දාන හොටුගැමුණුගේ අප්පල්ලය වගේ කට සයිලන්ස්ය. හොටුගැමුණුගේ කට වසා තිබෙන්නේ මහතැන විය යුතුය.

මහතැන උණු උණුවේම විසිට් එක දැම්මේ වැඩේ දැනගෙන ෂේප් එකට විය හැකිය. 

මහතැනට ආරක්ෂාව ඉල්ලා ලියුං කරදාසියක් දුන් මන්තිරි 13 ළඟදීම අරලිය ගහෙන් මුරුංගා අත්තට නග්ගා ෂේප් කරනවා ඇත. 

හොටුගැමුණුව කර පිටින් කැලනියට වැඩැම්මූ මොවුහු පාදඩයෝය. හොටුගැමුණු මෙන්ම වෙනත් අයටද  ඝාතන උවමනා තිබෙන්නට පුළුවන. 

ගේම දුන්නේ හොටුගැමුණුම නම් මේකත් තවත් එක් අභිරහසක් පමණක් වනු ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. කලකට පෙර ටැබූ ලියූ සටහනක්

    මොන තරම් අහිංසක මිනිසුන් සපා කෑවද, අපේ සත්වැනි මහින්ද මහ රාජෝත්තමයානන් වහන්සේ මර්වින් සිල්වා නැමැති සුනඛයා බැඳ නොදමන්නේ ඇයි? බැඳ දමනවා තියා, තමන්ගේ ප්‍රතිරූපයට වන හානිය ගැන සිතාවත්, කෝපයෙන් වචනයක් වත් නොතෙපළන්නේ ඇයි?

    Read more

    taboosubjects-mirrored.blogspot.com/mervin-silva-and-tolstoy.html

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම කියවූ බ්ලොග් ලිපිය :)

      Delete
  2. //මඩවල ඝාතනය ගැන රජයෙන් පොලිසියට චෝදනා.//ඔහුට මරණ තර්ජන තිබෙන බව පොලිසියට දැනුම් දී තිබියදීත් ඒ ගැන සොයා නොලැබුවනම් එය වැරදි බවත්,ශ්‍රීලනි පක්ෂය මරණ තර්ජන තිබුන බවක් නොදැන සිටි බවයි පොළොන්නරුවේ පතෝලය පවසන්නේ.ඇයි යකෝ පිටරටවල ඉන්න අපි ඒවා දැනගත්තෙ කොහොමෙයි MY 3 යෝ??????????

    ReplyDelete
  3. ඔය තියෙන්නෙ දවස් දෙකෙන් තිරකතාවත් ලියල,ෂූටිනුත් කරල,සෙන්සරුත් කරල තනි නළුවගෙන් "සිංගප්පුරු චාලී"චැක් මට වැරදුන බොලවනේ."සිංගප්පුරු සරත්"කියල.ඉස්සර යසපාලිතයි,අරුක්ගොඩයි තමා දවස් 10 න් ඔය ටික කොලේ.ඒ රෙකෝඩ් එකත් කඩල .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා