තව තව බදු ගැන නිර්මානාත්මක යෝජනා
මේ කාටුන් එක තිබුණේ හවායි වෙබ් අඩවියක. බැලුවාම එහෙත් අපේ කට්ටිය ඉන්නවනේ. |
බදු කියලාත් ඉතින් ඔයහැටි පනවන්නේ කොහොමද? අලුතෙන් පනවා තිබෙන විවාහ බද්ද හොඳය. ළමයි හම්බුවුණාමත් බද්දක් අයකරන්න පුළුවන. දැන් බොදු බල සේනාව ළමයි බෝකරන ප්‍රොජෙක්ට් එකක් අලුතින් පටන් අරගෙනනේ. මැරුණාමත් බදු අයකරනවානේ.
හලාල් බද්ද අයින් කරන්නේ නැතිව ආණ්ඩුවට ඒකෙන් කොටසක් අය වන විධියක් හදන්නට පුළුවන. දැනටත් ජමියතුල් උලමා එකෙන් ලැබෙන කුට්ටි ඇතිනේ. ආණ්ඩුවට මොකද ආණ්ඩුවේ අයියලාට වුණාම මොකද? ආණ්ඩුව කියන්නේ මොකෝ එ්ගොල්ලන් මිසක් අපියැ.
දැන් හලාල් විරෝධයක් තියෙනවානේ. ඒ නිසා හලාල් නැති ආහාරවලිනුත් බද්දක් අය කරන්න පුළුවන්. දේශප්‍රේමියෝ, ඒ කියන්නේ මුස්ලිම් විරෝධියෝ බොහොම සතුටින් ගෙවාවි. නිර්මාංශ ආහාරවලින් වෙනම බද්දක් අයකරන්න පුළුවන්. දැන් ඒවා කන්නේ අපි වගේ හිඟන්නෝ නොවෙයි, පොෂ් කට්ටිය.
පූජකවරුන්ගෙන්, හාමුදුරුවරු මහණවෙනකොට එහෙමත් බදු අය කරනවානම් හොඳය. එතකොට මෛත්‍රී බුදුහාමුදුරුවන් එහෙම වැඩ ඉන්නවානම් තෙමඟුලෙන්ම බදුගහලා බව ගැරන්ටීඩ්ය.
තව පොඩි යෝජනාවක් තිබෙනවාය. දැන් ඔය බලෙන් අල්ලාගත් අනුන්ගේ ගෙදරක් වන අරලියගහගෙදරට පාසල් ළමයින්ට එන්න, ඇවිත් ඇමතිවරු වාඩිවෙන පුටුවල වාඩිවී කතාදමන්න එහෙම දෙනවානේ.
නරකද මේකට ටිකට් එකක් ගැහුවොත්. අර දෙහිවල තියෙන තැන බලන්නවුණත් ළමයි ටිකට් ගන්නවානේ. මේකටත් ගනියි. දේශීය ආදායම්නේ.
ඔබේ යෝජනාත් එකතු කරන්න.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
විවාහ ලියාපදිංචි ගාස්තු සියල්ල අවලංගුකරන අතර ඕනෑම විවාහයක් සම්පූර්ණයෙන් නොමිලේ සිදුකෙරේ.
ReplyDeleteඕනෑම විවාහකයෙකුට අවශ්‍ය ඕනෑම මොහොතක දික්කසාද සහතිකයක් කිසිදු නඩු විභාගයකින් තොරව මිනිත්තු පහක් තුල නිකුත් කෙරේ. අයකිරිම රු. 50,000/= යි.
හොදම යෝජනාව තමා බොදු බල සේනාව ගෙනල්ල තියෙන්නෙ.එකෙක් 5ක් බදින්න කියල.නිකන්ද එකෙක් ගෙන් 25,000/=එද්දි.
ReplyDeleteහුක් බද්ද - හුක් මීටරයක් සවි කිරීම
ReplyDeleteගූ බද්ද - පුක් මීටරයක් සවි කිරීම
චූ බද්ද- ජල මීටරයක් සවි කිරීම
උම්මා බද්ද - කිස් මීටරයක් සවි කිරීම
කිරි බද්ද - පොඩි එකාට ප්ලාස්කුවකට දොවා මැන බදු ගෙවු කිරි පමනක් පෙවීමට නියම කිරීම
ගංවතුර බද්ද- යට වුනු ගෙවල් ව්ල ඉන්න හැම පවුලම බදු කිරීම
පාටි බද්ද - ගේක පාටියක් දමනවා නම් විනෝද බද්ද ට සමාන බද්දක් ගෙවීමට නියම කිරීම
සුවාස බද්ද - හුස්ම ගැනීමට බද්දක් ගැසීම, ඒ සඳහා මීටරයක් ගෙන්වීමෙන් ද බේබිලාගේ ආදායම වැඩි වේ.
Un badda - emathiyonta era anek siyalu denata un pelandawime badda :P
ReplyDeleteමර බද්ද
ReplyDelete