මර්වින් ජේ. කුරේගේ දරුවන් පිළිස්සී මිය ගියේ ඇයි?

මර්වින් ජේ. කුරේ
බොහෝ තරුණයන් වීදි අද්දර ටයර් සෑවල දැවී ගිය 1989 වකවානුව වනවිට පානදුර ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වූ හිටපු විදුලිබල හා බලශක්ති ඇමති මර්වින් ජේ. කුරේගේ පුත්‍රයා සිය නිවසේ සිටියදී පිළිස්සීමෙන් මිය ගොස් තිබේ.

මර්වින් ජේ. කුරේගේ දියණිය කුමාරි කුරේද මියගියේ පිළිස්සීමෙනි. මයිකල් හෙවත් මහින්ද සමරසිංහ, මංගල සමරවීර, චන්ද්‍රිකා බංඩාරනායක, රාවුෆ් හකීම්, වත්මන් නැගෙනහිර මහඇමති නජීබ් යයි අප අනුමාන කරන නජීබ් කෙනෙකු ආදීන් සම්බන්ධ කුමන්ත්‍රණකාරී සිද්ධි මාලාවකට පසු කුමාරි කුරේ 2005දී රාවුෆ් හකීම්ගේ නිවස ඉදිරිපිටදී ගිනිතබාගෙන පසුව මිය ගියාය.

අප පුරුදුවී සිටින්නේ භෞතිකවාදීව සිතන්නට නිසා 1989 සිද්ධි සහ මර්වින් ජේ. කුරේගේ පවුලේ සිදුවීම් අතර සහසම්බන්ධයක් පෙන්විය නොහැකිය. එහෙත්, ලෝකයේ ඇත්තේ එකම ඇත්තක් පමණක් නොවන බව අපි දැන් විශ්වාස කරමු.

කරන කලට පව් මීරිය මී ේ 
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි
ඇඳින එපව් දුරලන උේ 
හරිනු මැනවි තුන්ොර වකා   
-ෝවැඩසඟරාව 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. අහඹු සිදුවීමක්

    ReplyDelete
  2. ඔව් එහෙනං අපිත් බලා ඉමු... කස්ටියගේ කර්ම පලදෙනකං...
    හැබැයි සමහර කර්ම මේ ආත්මේ පල දෙන්නෙ නෑ. සමහර ඒවා අහෝසි වෙනවා... සමහර ඒවා ඔවර්-රයිට් වෙනවා...

    ReplyDelete
  3. දිට්ඨ ධම්ම වේදනීය කර්ම.

    ReplyDelete
  4. ///අප පුරුදුවී සිටින්නේ භෞතිකවාදීව සිතන්නට//
    එතන තමා ප්‍රශ්නේ පුරුද්ද කියන්නේත් පාට කන්නාඩියක් තමා.

    ReplyDelete
  5. කොහොම උනත් අපේ ගැමියා කියපු කතාවල ඇත්තක් තියෙනවා....

    ඔය භීෂණ යුගේ හිටිය බලවත් පවුල් ගොඩක් තියෙනවා මක බෑවීලා ගිය..

    ReplyDelete
  6. අනේ මෙවගේ හොරිකඩයෙක්....
    මූට කන්න ඕනෑවුනහම කබරත් තලගොයා කරනවා!

    ReplyDelete
  7. //එහෙත්, ලෝකයේ ඇත්තේ එකම ඇත්තක් පමණක් නොවන බව අපි දැන් විශ්වාස කරමු//

    මෙය අදාල මේ සිද්ධියට විතරද නැත්නම් අනෙක් සිද්ධීන් වලටත් වලන්ගුද?
    ඔයාට සහසම්බන්ධයක් පේන්නෙ නැත්තම් මොකද මේක උලුප්පලා දක්වන්න හේතුව?
    පැරා ආදමාලු ඉරෙට්ටෙන් කන්න එපා කනවන්ම් අතින් කාපන් නැත්තම් නොකා ඉදපන්....

    ReplyDelete
  8. ඔන්න වාමාංසික හිගන්නන්ගේ තරම. ආගම අබිං උන්ගේ උලව් වාමංසික අදහස් ගිල්ලවන්න ඕන උනාම. අනිත් අතට කාට හරි කෙලින් ඕන උනාම මෙන්න කර්මය පස්සේ දුවනවා. පැරා උඹ නැවත නැවතත් අපට අවබෝධ කොට දක්වන්නේ වාමාංශිකයාගේ ඇති තුච්ඡ ගති ස්වභාවය නොවේද මිත්‍රයා..?

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ තුච්ඡකම? අපේ සහෝදරයන් මරපුවුන් එක්ක අපි හැමදාමත් තරහයි. මේව අවලාද තමයි. ඉතින් මොකද කියන්නේ?

      තුච්ඡකම උන් එක්ක දේශපාලනිකව නිදිවදින එක මිසක් උන්ට අවලාද නගන එක නෙමෙයි.

      Delete
    2. පොඩි කතාවක්: ජීවත් වෙන්න මිනිහෙක් යන්තන් ඉගෙන ගත්ත ඉංග්‍රීසි ටිකක් ක්ලාස් දාල උගන්නනව. ඉතින් මිනිහ කොයි වෙලාවෙත් කඩ්ඩෙන්ම තාම කතාව, හැසිරෙන්නෙත් කඩ්ඩ ඇඟේ ඇටවල ඉඳන් එන එකක් හැටියට. බුවා දවසක් මල පැනල එකෙක් එක්ක බැනගෙන බැනගෙන ගියා.. හැබැයි සිංහලෙන්, මොකද කොහොම ශෝ පෙන්නුවත් ඇඟේ තියෙන්නෙ ඒකනෙ, ඒකයි.

      Delete
    3. මම AnonymousJanuary 8, 2013 5:02 PM ඇනෝ.

      පැරාට උත්තරයක් දෙන්න ආවත් මේ දෙවැනි ඇනෝ කියපු කතාව ඇහුවම ආයේ දෙයක් කියන්න ඕන නැහැ කියලා හිතුනා.

      Delete
    4. ඇතත් නැතත් පරළොව සුදනෙනි මහත
      හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
      නැතොත් එපරළොව සිදුවන අවැඩ නැත
      ඇතොත් නැතැයි පව් කළහට වෙයි විපත

      -සුභාෂිතය

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
  9. භෞතිකතත්වයන් ගෙන් ඹබ්බට ගිය යමක් ඇති බව සත්‍යයක්... නමුත් දඩුවම කලකන්නින් වෙත පැමිනෙන්නෙ පමා වි බැවින් පියවිතත්වයට හසුනොවේ..

    ReplyDelete
  10. වෙනදාට බුදු දහම නොතකන ඔබගේ අඩවිය දැන් මොකද කර්‍රමය ගැන විශ්වාසකරන්නේ

    ReplyDelete
    Replies
    1. පොඩි කතාවක්: ජීවත් වෙන්න මිනිහෙක් යන්තන් ඉගෙන ගත්ත ඉංග්‍රීසි ටිකක් ක්ලාස් දාල උගන්නනව. ඉතින් මිනිහ කොයි වෙලාවෙත් කඩ්ඩෙන්ම තාම කතාව, හැසිරෙන්නෙත් කඩ්ඩ ඇඟේ ඇටවල ඉඳන් එන එකක් හැටියට. බුවා දවසක් මල පැනල එකෙක් එක්ක බැනගෙන බැනගෙන ගියා.. හැබැයි සිංහලෙන්, මොකද කොහොම ශෝ පෙන්නුවත් ඇඟේ තියෙන්නෙ ඒකනෙ, ඒකයි.

      Delete
  11. Ithuru kalakanni tikath pichchila mariyan...

    ReplyDelete
  12. මර්වින් ජේ කුරේ "ටයර්" සමග ඔය කියන විදිහේ සම්බන්දයක් තිබෙනේ නෑ
    (මම කියන්නේ රාජකාරී වශයෙන් හමුදාවට උදව් කිරීම හැර පුද්ගලික මට්ටමින් මිනිමරුවෙක් නොවේ)
    සාමාන්යෙන් කුරේ හැදින්වුනේ මිනිසුන් සමග සිටි කෙනෙක් විදිහට
    එදා ඉඳලම ඔහුගේ පුද්ගලික ජිවිතයේ අවුල් තිබුනා
    ශාන්ති ප්‍රේමා කතාවස්තුව පානදුරයට රහසක් නොවේ
    ඔවු ප්‍රසිද්ද රැස්වීම් වලට පවා සහභාගී වුයේ ඇයත් සමග
    ඒවා අනිවාර්යෙන් දරුවන්ට බලපාන්න ඇති
    ඔය කියන පුතා තමයි දමිතා අබේරත්නව බදිනවා කියල ඉඳල අසරණ කලේ
    ඒ එක සිද්දියක් පමණයි
    සුජිත් කුරේට තාත්තගේ දේවල් එන්න ඕනේ නෑ
    තමන් කරගත්ත හරිය ඇති

    ReplyDelete
  13. Prage kathawe thawa peththak mata mathakuna,ROHANA WIJEWEERA KIyana Manussaya male,Mulinma Wada windala,wedikala,Anthimata PANATHIYEDDI PUCHCHALA,EKA,Katada wiggraha karanna puluwan.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා