මර්වින් ජේ. කුරේගේ දරුවන් පිළිස්සී මිය ගියේ ඇයි?
මර්වින් ජේ. කුරේ |
මර්වින් ජේ. කුරේගේ දියණිය කුමාරි කුරේද මියගියේ පිළිස්සීමෙනි. මයිකල් හෙවත් මහින්ද සමරසිංහ, මංගල සමරවීර, චන්ද්‍රිකා බංඩාරනායක, රාවුෆ් හකීම්, වත්මන් නැගෙනහිර මහඇමති නජීබ් යයි අප අනුමාන කරන නජීබ් කෙනෙකු ආදීන් සම්බන්ධ කුමන්ත්‍රණකාරී සිද්ධි මාලාවකට පසු කුමාරි කුරේ 2005දී රාවුෆ් හකීම්ගේ නිවස ඉදිරිපිටදී ගිනිතබාගෙන පසුව මිය ගියාය.
අප පුරුදුවී සිටින්නේ භෞතිකවාදීව සිතන්නට නිසා 1989 සිද්ධි සහ මර්වින් ජේ. කුරේගේ පවුලේ සිදුවීම් අතර සහසම්බන්ධයක් පෙන්විය නොහැකිය. එහෙත්, ලෝකයේ ඇත්තේ එකම ඇත්තක් පමණක් නොවන බව අපි දැන් විශ්වාස කරමු.
කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ඇඳින එපව් දුරලන උපදේසේ
හරිනු මැනවි තුන්දොර අවකාසේ
-ලෝවැඩසඟරාව
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
අහඹු සිදුවීමක්
ReplyDeleteඔව් එහෙනං අපිත් බලා ඉමු... කස්ටියගේ කර්ම පලදෙනකං...
ReplyDeleteහැබැයි සමහර කර්ම මේ ආත්මේ පල දෙන්නෙ නෑ. සමහර ඒවා අහෝසි වෙනවා... සමහර ඒවා ඔවර්-රයිට් වෙනවා...
දිට්ඨ ධම්ම වේදනීය කර්ම.
ReplyDelete///අප පුරුදුවී සිටින්නේ භෞතිකවාදීව සිතන්නට//
ReplyDeleteඑතන තමා ප්‍රශ්නේ පුරුද්ද කියන්නේත් පාට කන්නාඩියක් තමා.
කොහොම උනත් අපේ ගැමියා කියපු කතාවල ඇත්තක් තියෙනවා....
ReplyDeleteඔය භීෂණ යුගේ හිටිය බලවත් පවුල් ගොඩක් තියෙනවා මක බෑවීලා ගිය..
අනේ මෙවගේ හොරිකඩයෙක්....
ReplyDeleteමූට කන්න ඕනෑවුනහම කබරත් තලගොයා කරනවා!
//එහෙත්, ලෝකයේ ඇත්තේ එකම ඇත්තක් පමණක් නොවන බව අපි දැන් විශ්වාස කරමු//
ReplyDeleteමෙය අදාල මේ සිද්ධියට විතරද නැත්නම් අනෙක් සිද්ධීන් වලටත් වලන්ගුද?
ඔයාට සහසම්බන්ධයක් පේන්නෙ නැත්තම් මොකද මේක උලුප්පලා දක්වන්න හේතුව?
පැරා ආදමාලු ඉරෙට්ටෙන් කන්න එපා කනවන්ම් අතින් කාපන් නැත්තම් නොකා ඉදපන්....
ඔන්න වාමාංසික හිගන්නන්ගේ තරම. ආගම අබිං උන්ගේ උලව් වාමංසික අදහස් ගිල්ලවන්න ඕන උනාම. අනිත් අතට කාට හරි කෙලින් ඕන උනාම මෙන්න කර්මය පස්සේ දුවනවා. පැරා උඹ නැවත නැවතත් අපට අවබෝධ කොට දක්වන්නේ වාමාංශිකයාගේ ඇති තුච්ඡ ගති ස්වභාවය නොවේද මිත්‍රයා..?
ReplyDeleteමොකක්ද යකෝ තුච්ඡකම? අපේ සහෝදරයන් මරපුවුන් එක්ක අපි හැමදාමත් තරහයි. මේව අවලාද තමයි. ඉතින් මොකද කියන්නේ?
Deleteතුච්ඡකම උන් එක්ක දේශපාලනිකව නිදිවදින එක මිසක් උන්ට අවලාද නගන එක නෙමෙයි.
පොඩි කතාවක්: ජීවත් වෙන්න මිනිහෙක් යන්තන් ඉගෙන ගත්ත ඉංග්‍රීසි ටිකක් ක්ලාස් දාල උගන්නනව. ඉතින් මිනිහ කොයි වෙලාවෙත් කඩ්ඩෙන්ම තාම කතාව, හැසිරෙන්නෙත් කඩ්ඩ ඇඟේ ඇටවල ඉඳන් එන එකක් හැටියට. බුවා දවසක් මල පැනල එකෙක් එක්ක බැනගෙන බැනගෙන ගියා.. හැබැයි සිංහලෙන්, මොකද කොහොම ශෝ පෙන්නුවත් ඇඟේ තියෙන්නෙ ඒකනෙ, ඒකයි.
Deleteමම AnonymousJanuary 8, 2013 5:02 PM ඇනෝ.
Deleteපැරාට උත්තරයක් දෙන්න ආවත් මේ දෙවැනි ඇනෝ කියපු කතාව ඇහුවම ආයේ දෙයක් කියන්න ඕන නැහැ කියලා හිතුනා.
ඇතත් නැතත් පරළොව සුදනෙනි මහත
Deleteහළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරළොව සිදුවන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළහට වෙයි විපත
-සුභාෂිතය
This comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteභෞතිකතත්වයන් ගෙන් ඹබ්බට ගිය යමක් ඇති බව සත්‍යයක්... නමුත් දඩුවම කලකන්නින් වෙත පැමිනෙන්නෙ පමා වි බැවින් පියවිතත්වයට හසුනොවේ..
ReplyDeleteවෙනදාට බුදු දහම නොතකන ඔබගේ අඩවිය දැන් මොකද කර්‍රමය ගැන විශ්වාසකරන්නේ
ReplyDeleteපොඩි කතාවක්: ජීවත් වෙන්න මිනිහෙක් යන්තන් ඉගෙන ගත්ත ඉංග්‍රීසි ටිකක් ක්ලාස් දාල උගන්නනව. ඉතින් මිනිහ කොයි වෙලාවෙත් කඩ්ඩෙන්ම තාම කතාව, හැසිරෙන්නෙත් කඩ්ඩ ඇඟේ ඇටවල ඉඳන් එන එකක් හැටියට. බුවා දවසක් මල පැනල එකෙක් එක්ක බැනගෙන බැනගෙන ගියා.. හැබැයි සිංහලෙන්, මොකද කොහොම ශෝ පෙන්නුවත් ඇඟේ තියෙන්නෙ ඒකනෙ, ඒකයි.
DeleteIthuru kalakanni tikath pichchila mariyan...
ReplyDeleteමර්වින් ජේ කුරේ "ටයර්" සමග ඔය කියන විදිහේ සම්බන්දයක් තිබෙනේ නෑ
ReplyDelete(මම කියන්නේ රාජකාරී වශයෙන් හමුදාවට උදව් කිරීම හැර පුද්ගලික මට්ටමින් මිනිමරුවෙක් නොවේ)
සාමාන්යෙන් කුරේ හැදින්වුනේ මිනිසුන් සමග සිටි කෙනෙක් විදිහට
එදා ඉඳලම ඔහුගේ පුද්ගලික ජිවිතයේ අවුල් තිබුනා
ශාන්ති ප්‍රේමා කතාවස්තුව පානදුරයට රහසක් නොවේ
ඔවු ප්‍රසිද්ද රැස්වීම් වලට පවා සහභාගී වුයේ ඇයත් සමග
ඒවා අනිවාර්යෙන් දරුවන්ට බලපාන්න ඇති
ඔය කියන පුතා තමයි දමිතා අබේරත්නව බදිනවා කියල ඉඳල අසරණ කලේ
ඒ එක සිද්දියක් පමණයි
සුජිත් කුරේට තාත්තගේ දේවල් එන්න ඕනේ නෑ
තමන් කරගත්ත හරිය ඇති
Prage kathawe thawa peththak mata mathakuna,ROHANA WIJEWEERA KIyana Manussaya male,Mulinma Wada windala,wedikala,Anthimata PANATHIYEDDI PUCHCHALA,EKA,Katada wiggraha karanna puluwan.
ReplyDelete