සැබෑ සහෝදරත්වය, ආදරය මුසු වුණ අව්‍යාජ ගීයක්
කලකින් ඇසූ සහෝදරත්වය, ආදරය පිරුණු හද සසල කරන අව්‍යාජ ගීයක්.
නොසිත සිත සිටගත් මග
දෙසිත විහසිත මුව අග
මසිත විකසිත කුසුම නුඹ ළඟ
සිසිත නුඹ දන්නවාද
නුඹෙ නමට පිදෙනා වග
සහෝදරයින්ගේ පරිත්‍යාගවලට අරුත් මතුවන්නේ අව්‍යාජ වූ සහෝදරත්‍වයෙනි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
නොසිත සිත සිටගත් මග
දෙසිත විහසිත මුව අග
මසිත විකසිත කුසුම නුඹ ළඟ
සිසිත නුඹ දන්නවාද
නුඹෙ නමට පිදෙනා වග
සහෝදරයින්ගේ පරිත්‍යාගවලට අරුත් මතුවන්නේ අව්‍යාජ වූ සහෝදරත්‍වයෙනි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
හරිම හැගීම්බර ගීතයක්.මම මේ ගීතය මුලින්ම අහපු දවස මතක් උනා. ඒ රුහුණ විශ්වවිද්‍යාලයේ රැඩිකල් ප්රේමය සංගීත ප්‍රසංගයේ ආරම්භක ගීතය විදියට. ඒ වෙලාවේ එතන හිටපු හැමෝගෙම ඇස වලට කඳුලක් එකතු කරන්න මේ ගීතයටත් ඒක ගායනා කරපු මල්ලිටත් පුළුවන් උනා.මිනිස්කම මියයන සමාජයේ නොමියෙන සහෝදරත්වයක් වෙනුවෙන් කැපවුන හැමෝටම ගොඩක් පින්.
ReplyDeletethanks para for sharing
ReplyDelete-kalamadiriya
සහෝදරත්වය හු කලී ලොව ආදරණීයම බැඳීමයි.. :D
ReplyDeleteඅපි උඩම කොටස අපේ දිස්ක්රිප්ෂන් එකට ඉස්සුවා ඈ..සහෝදරයින්ගේ පරිත්‍යාගවලට අරුත් මතුවන්නේ අව්‍යාජ වූ සහෝදරත්‍වයෙනි. මෙන්න මේ කොටහා
ReplyDelete