සැබෑ සහෝදරත්වය, ආදරය මුසු වුණ අව්‍යාජ ගීයක්
කලකින් ඇසූ සහෝදරත්වය, ආදරය පිරුණු හද සසල කරන අව්‍යාජ ගීයක්. නොසිත සිත සිටගත් මග දෙසිත විහසිත මුව අග මසිත විකසිත කුසුම නුඹ ළඟ සිසිත නුඹ දන්නවාද නුඹෙ නමට පිදෙනා වග සහෝදරයින්ගේ පරිත්‍යාගවලට අරුත් මතුවන්නේ අව්‍යාජ වූ සහෝදරත්වයෙනි. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න