ඥාන අසාරයන්ට
අසාරේ සාර මතිනෝ සාරේ චා සාරදස්සිනෝ තේ සාරං නාධිගච්චන්ති මිච්ජාසංකප්පගෝචරා සිංහල තේරුම : නිස්සරවත් දේ සාරවත් ලෙසද , සාරවත් දේ නිස්සාර ලෙසද වැරදි ආකාරයට සිතන තැනැත්තාට සත්‍යය (යථාර්තය) අවබෝධ නොවන්නේය. එවන් මිත්‍යා සංකල්පවාදියෙකුට කිසිම ආකාරයකින් සාරයට හෙවත් සත්‍යාවබෝධයට ල ඟා විය නොහැකිය. -ධම්මපදය , යමක වග්ගය මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න