රටක ආර්ථිකයට කෙළවූ තංගල්ලේ චන්ද්‍රපුශ්ප බැලයා

ෆිච් රේටිං ආයතනය ලංකාවේ ආර්ථිකය ලෝකයේ අනතුරුදායක ම ආර්ථිකයන් අතරින් එකක් ලෙස නම් කර තිබේ. 


රටේ ආනයන වියදම අපනයන ආසායම මෙන් දෙගුණයකි. ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවූ බවට ආණ්ඩුව පුවත්පත් දැන්වීම් පළ කරමින් ප්‍රකාශයට පත් කළ මුත්, ඒ හා සමාන මුදලක් ආණ්ඩුව රුපියල කෘත්‍රිමව ඉහළ මට්ටමක තබා ගැනීමට ද වැය කර ඇති බව වාර්තා වේ. 


රටේ අපනයන බිඳ වැටී ඇත. ආර්ථිකය රැඳී පවතින්නේ බොහෝ දුරට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් හා සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් මත ය. ඍජු විදේශ ආයෝජනවලින් ද සැලකිය යුතු ප්‍රතිශතයක් සංචාරක කර්මාන්තය සඳහා ය. 


මේ වසරේදී ලංකාවට සංචාරකයන් 850,000ක් පැමිණි අතර, සංචාරකයන් පැමිණීම වැඩි කර ගැනීමට රජය පියවර රැසක් ගනිමින් තිබේ. 


එහෙත්, මහින්ද රාජපක්ෂ පවුලේ බැලයකු වීම නිසා තංගල්ල ප්‍රාදේශීය සභාව පාලනය කරන්නට පත් කර ඇති එක් වගකීම් විරහිත, පල් ම පල් මෝඩයකු වූ පාරම්පරික මැරවරයකු නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට තදබල පහරක් වැදී ඇත. 


මේ දේශද්‍රෝහියා ජාත්‍යන්තර වශයෙන් රටට කර ඇති අවමානය හා ආර්ථිකයට කර ඇති හානිය පිළිසකර කිරීම ලෙහෙසි පහසු නැත. ඒ‍ වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ගණන් වැය වනු ඇත. 


ඔහුගේ අනුග්‍රාහකයෝ දින ගණනක් තිස්සේ ඔහු සඟවා තැබූ හ. බැරි තැන දැන් උසාවියට ඉදිරිපත් කර ඇත. 


පරීක්ෂණ හරියට කරන්නැයි පොලිසියට නියෝග කරන්නට ජනාධිපතිවරයාට සිදු වී ඇත්තේ සිද්ධියේ බරපතලකම හා ‍පොලිසියේ නිවටකම නිසා ය. 


පාරම්පරික අපරාධකරුවන් වන මෙවැනි මෝඩ, උද්දච්ච, අඳබාල මැරවරයන් දේශපාලකයන් බවට පත් කරමින් උන් අතට ගිනි අවි දුන්නේ කවුරුද? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බල්ලොත් එක්ක බෑ....!!!

    ReplyDelete
  2. පැරකුම් ඔයාට මේවා අවුල් වගේ පේන්නෙ බටහිර යුදෙව් ද්වීකෝටික චින්තනය තුලින් මේවා දිහා බලන නිසයි. නලින් ද සිල්වාගේ චතුස්කෝටික චින්තනයට අනුව බලුවම මේවා සාමන්‍ය දේවල්. මට හිතෙන්නේ දැන් ලංකාවෙ දේශපලණයේ මේ චතුස්කෝටික සංකීර්ණය(බටහිරයන් ගේ ඊඩිපස් සංකීර්ණය වගේ) සම්පූර්ණ වෙලා පුද්ගලයන් හතරදෙනෙක් හරහා.
    1.මෙර්වින් සිල්වා
    2.දුමින්ද සිල්වා
    3.ගාල්ලේ මුතුහෙට්ටි
    4තන්ගල්ලේ සම්පත්

    දැන් ඉතින් අපේ මාහඇදුරු නලින් ද සිල්වාගේ සිහිනය සැබැවෙලා. මේ උදාවී ඇත්තේ ඔහු ප්‍රාර්ථනා කල යුතෝපියාවයි

    ReplyDelete
  3. වෙන කවුද ඉතින්...පරමාධිපති ජනතාව මිසක්...

    දේශපාලන නුගත්කම වපුරමින්...මවුබිමේ නාමයෙන් සියල්ල යට කරගෙන යන මානසික වහල් භාවයක් ජනතාව මත පැටවීමට උදවු කල සියල්ලන් මෙයට වග කිව යුතුයි...

    ReplyDelete
  4. "රටේ අපනයන බිඳ වැටී ඇත...."

    Any evidence?

    ReplyDelete
  5. හැමදේකම වැරදිම දකින්න පුරුද්ද අජිත්ට අත ඇරගන්නම බෑ වගේ...

    මේ කේස් එකක්ත් ටුවරිසම් ප්‍රමෝෂන් වලට කරපු ප්‍රොජෙක්ට් එකක් කියල තේරුම් ගන්නෙ නැත්තෙ ඒකනෙ.

    දුහුනන් දැනුම් සඳහා.......දැන් ඒක වෙන්නෙ මෙහෙමයි...Theme tourism කියල එකක් තියනවනෙ... දැන් ලෝකෙ Trend එක ඒක. මේ කරන්නෙ American wild west theme tourism promotion ව්‍යාපෘතියක්......

    ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ චිත්‍රපට වල දැකල ඇතිනෙ....ඉනේ දෙපැත්තෙම පිස්තෝල එල්ල ගත්තු ගොපල්ලො ගිනි මද්දහනෙ දෙනෝ දාහක් මැද බල්ලො බලල්ලු වගෙ මිනිස්සු වෙඩි තියල දාන හැටි.මේ කෙරෙන්නෙ Modern wild west re-created with a unique Sri Lankan touch......වැඩේ පටන් ගත්තෙ කොළොන්නාවෙ...ඊළඟට තංගල්ලෙ.....

    ReplyDelete
  6. Ammata Hudu Owath wedada malli Owath wedada?January 21, 2012 at 12:57 AM

    The latest fashion in Sri Lanka for Politicians and politician henchman is to Rape underage girls, rape wives front of their husbands, rape daughters front of their fathers or have sex with a underage girl and her mother in the same bed together. This has been a fantasy and a dream for them which has come true with the new political regime. These criminals, after they rape they allow there security to gang rape the victim/s and they want to look while the others have sex. Most instance these henchmen or the politicians’ video tape this rape incident and threaten the victim that if she tell this to any one they will kill her whole family or make public the video tape. During the past there have been so many incident that the whole families have been killed and later they misled the public saying that this is due to a personal problem of their family. Even the tourists are not safe now. According to the news paper reports in Sri Lanka there are 3 to 5 under age (Age 10-14) girls get raped every day in Sri Lanka. Actual number is 30 times more than this as most rapes go unreported due to threats and assaults. All these crimes are done by the Politicians, their henchman, security forces, police officers or Buddhist monks. As they are connected to the Rajapaksha Regime, no one can complain and if someone talk or complain about this, next day they will be abducted in a white van where people come in automatic weapons. People won’t be alive to tell the story after they get in to the white van as they will kill them and burned the body in a secret place. This is what happens to most of the journalist in Sri Lanka. Judges are appointed by the president and they all are political henchman. Recently one judge crashed to a karaoke club and try to abduct a young girl while he was drunk. Later people try to arrest him but he took his 9 mm semi automatic pistol and shot few bullets to the roof of the club and fled the place. This judge is also from town Tissamaharama which is near ruling dictator’s home town.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා