නාමල් රාජපක්ෂ සහ නාලිකා අතර සම්බන්ධය ගැන

දවසක් මමත්, තාත්තත් අම්මත් මල්ලිල දෙන්නත් එකට වාඩිවෙලා ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නැරඹුවා. එහි විකාශය වූ පළමු ප්‍රවෘත්තිය ජනාධිපතිතුමාගේ, දෙවැන්න කථානායක තුමාගේ, තුන්වැන්න බැසිල් රාජපක්ෂ මහතාගේ, හතරවැන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, පස්වැනි ප්‍රවෘත්තිය ක්‍රීඩා ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා, මමත්, මගේ මල්ලී යෝෂිතත් ගැන රගර් ප්‍රවෘත්තියක්. (පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අයවැය විවාදයේදී කළ කතාවකින්)


දැන් ස්වාධීන රූපවාහිනියේ ලොක්කන් හිතන්නේ මෙහෙම විය හැකි ය. 


"මාර අප්සෙට් එකනෙ වුණේ. දෙවෙනියට දාන්න තිබුණු ප්‍රවෘත්තිය පස්වෙනියට දාලනේ."


(‍මෙම ප්‍රවෘත්තියේ නාලිකා යනු රූපවාහිනී නාලිකා බව කරුණාවෙන් සලකන්න.)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "මෙම ප්‍රවෘත්තියේ නාලිකා යනු රූපවාහිනී නාලිකා බව කරුණාවෙන් සලකන්න"

    නියම උත්ප්‍රාසය. නාලිකා (=Channel) කියන වචනයට කාණුව කියන තේරුමත් තියෙනවනේ!

    ReplyDelete
  2. නාමල් ඇත්ත තත්වය ගැන කථා කරද්දී ඔබට එය විහිළුවක් වෙලා

    ReplyDelete
  3. හරිනෙ බං. ඔහොම්මම තමයි හිතන්නෙ

    ReplyDelete
  4. Apoi ow... umba thoththa baba... nikan gon katha nokiya indapan ban...

    ReplyDelete
  5. oya boruwata kiyana kiyana katha ganan ganna epa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා