කොළඹ බල්ලෝ වැඩේ වණ කර ගත් හ

කොළඹ ඕනෑ තරම් බල්ලෝ සිටිති


ඒ බල්ලෝ ඕනෑ තරම් මිනිසුන්ව ද කති. 


මේ බල්ලෝ වරදි කෑමක් කන්නට ගිය හ. 


කොළම ධනපතින්ගේ  නයිට් රේස් එකට මේ නිසා අවුලක් ඇති විය. 


බල්ලෝ වැඩේ වණ කර ගත් හ.


බල්ලා වුණත් ගෙරවිය යුත්තේ කාට ද යන්න දැන ගත යුතු කාලයකි, මෙය. 


දැන් ඉතින් කොළඹ බල්ලන්ට ද හිඟන්නන්ට, පේමන්ට්කාරයන්ට හා අනවසර නිවැසියන්ට සේ ම අබ සරණ ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කොළඹ බල්ලෝ කීවේ. කකුල් හතරේ උන්ද..? නැත්නම් නගර සභාව දුන්නේ නැති බල්ලොද...?

    ReplyDelete
  2. ලංකාව වගේ දඩාවතේ යන බල්ලන් (කකුල් හතරේ) බහුල රටක, මේ වගේ වැඩක්, සාමාන්‍ය සිවිල් සංවිධානයකට කරන්ඩ බැහැ. ඔබ දැකලා තියනවද, ත්‍රිවිධ හමුදාවේ විසිර යාමේ පෙළපාලි සහ හමුදා කඳවුරු තුල පැවැත්වෙන එවැනි උත්සව. සාමාන්‍යයෙන් හමුදා කඳවුරුවල සෑහෙන්ඩ බල්ලෝ ඉන්නවා. හේතුව හොඳට කන්ඩ ලැබෙන නිසා. කෑම සුවඳට සමහර පලාත්වල ගෙවල්වල බල්ලෝ ගෙවල් අතහැර ඇවිත් කඳවුරේ පදිංචි වෙනවා.
    නමුත් කඳවුරේ උත්සවයක් තිබෙන දවසට එක බල්ලෙක්වත් එම උත්සවය අවලස්සන කරන ආකාරයට ඒ මැද්දට රිංගන්නේ නැහැ.
    මොකක්ද හේතුව? කඳවුරෙන් වෙනම සොල්දාදුවන් කණ්ඩායමක් යොදවනවා බලු පාටිය කියලා. ඒ අයගේ කාර්යය තමයි බල්ලන් උත්සව භූමියට ඒම වැලැක්වීම. ඒකයි රහස.

    ReplyDelete
  3. බල්ලොන්ට ගහන්න කියල පොලු අරන් ගිය කතාව ඇත්ත එහෙනම්
    JVP ක‍රෙයො කියල තියෙන්නෙ බොරුනෙ උන්ට ගහන්න ආව කියල

    ReplyDelete
  4. Rate ballo wede wana kara gaththe 2005 ne

    ReplyDelete
  5. මොකද කොළඹ බල්ලන්ට උනේ? උනුත් රේස් දීව්වා ද? උන්ව යට කරගෙන රේස් කාරයෝ දීව්වා ද? එදා රාත්තිරියේ කොළඹ මිනිස්සුන්ට බල්ලන්ට උන දේම උනාද?

    මුළු රටටම වෙලා තියෙනදේ සංකේතවත්වීම මෙතනත් උනා...එයාල (දේශපාලක පන්තිය) රසේ රස විඳිනවා...ක්‍රිකට් ගහනවා...වෙනම පිටියක් හදා ගෙන...හැබයි මහජන මුදල් වලින්...මහජන ශේෂ්තරය ඇතුලේ වෙනම පිටියක් හදා ගෙන...සමහර (මහජන) බල්ලෝ සිතනවා අපිටත් මේකේ දුවන්න පුළුවන් කියල...අධිවේගෙන් යන්න ගිහින් ඇන්ජිම් කඩා ගෙන පයින් යනවා...දඩත් කනවා...සංවර්දනය ඇතුලේ තියන මේ යථාර්තය...තේරෙන දවස එනකල් කවුරු කවුරුත් ගෙවනව...

    ReplyDelete
  6. ලංකාවේ බල්ලොත් හැමදාම news headlines වල....
    -Kumar-

    ReplyDelete
  7. colombo nagare dadawthe yana wal ballo innawda ? mun nam hondata hadana evun wage neda ? me pho eka night race eke ekak da ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා