Tamil Tigress හා ඩී.බී.එස්. ජෙයරාජ්

නිරෝමි ද සිල්වා යන ව්‍යාජ නමකින් හිටපු කොටි සෙබළියක බව කියන දෙමළ කාන්තාවක විසින් ලියන ලදුව ඕසට්‍රේලියාවේ ප්‍රසිද්ධ කරන ලද Tamil Tigress - My story as a child soldier in Sri Lanka’s bloody civil war නම් ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය මේ වන විට විශාල වශයෙන් අලෙවි වෙමින් දෙවන මුද්‍රණයක් ද සූදානම් කෙරෙමින් ඇති අතර එය ජාත්‍යන්තර වෙළඳපොළට ද නිකුත් වීමට නියමිත ය.


මෙම කෘතියේ ලේඛිකාවගේ සත්‍ය අනන්‍යතාව මේ වන විට අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත් වී ඇත. එය පියවරෙන් පියවර හෙළිදරව් කිරීමේ අපූරු වෙළඳපොල ප්‍රවර්ධන කොන්ත්‍රාත්තුවක් මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ් විසින් භාර ගෙන ඇති අන්දම මෙම ලිපිය ඔස්සේ කියවන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා