මෙන්න බොලේ මහින්දත් කොළඹට කිරි - ගමට කැකිරි

(2010 නොවැම්බර් 12, W3Lanka) කොළඹට කිරි ය හම්බන්තොටට කැකිරි ය.


මක් නිසා දයත් ‍ජනාධිපති උතුමාණන් දෙවන වර දිවුරුම් දීම හෙවත් පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් 19දා කොළඹ 1,2,3,4 ප්‍රදේශවලට නිවාඩු ය. හම්බන්තොට ඇතුළු අනෙකුත් ප්‍රදේශවල අය වැඩ කළ යුතු ය.


මෙච්චර හරියක් කොරලාත් ඒ අයට සතුටු වීමට අයිතියක් නැද්ද?


ලංකාව ලෝක කුසලානය දිනූ දවසට පහුවෙනිදා පවා ලංකාවට ම නිවාඩු ලැබිණි. මෙච්චර හරියක් වෙලාත් නොවැම්බර් 19දා රටට ම නිවාඩු නැත.


කම්කරු සබඳතා හා ඵලදායිතා අමාත්‍යංශය නිවාඩු ඉල්ලා ඇත්තේ ද කොළඹ 1,2,3,4 ප්‍රදේශවල පෞද්ගලික අංශයට පමණි. මුළු රටට ම නිවාඩු දීමේ ඵලදායිතාව ගැන මේ අමාත්‍යංශයටවත් තේරී නැත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මේ බෝට්ටුවට මිලියන 20ක් වැය කරද්දී අද දිනමිණ පුවත්පත අනුව පසුගියදා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් අවතැන්වූ පවුල් 60,000ක් සදහා රජය වෙන් කරලා තියෙන්නෙත් ඒ ගානමයි(රුපියල් මිලියන 20යි). ඒ අනුව අවතැන්වූ එක් පවුලක් සදහා රුපියල් 333/-යි. පස් දෙනෙක් ඉන්නා පවුලකට එක් අයෙකුට රු. 66/- යි. කාපල්ලා බඩ පැලෙන්න
    http://www.dinamina.lk/2010/11/12/_art.asp?fn=n1011121

    ReplyDelete
  2. Duppthage Pariipu Atayen,
    Higannage Pan Kalen,
    Kiri Katiyage Kiri Kandulen,
    Ganna Me Tax Walin ,
    Karana Mee Thirisan Weda Walta
    Thopita GAHANAWA HENA.....

    ReplyDelete
  3. ආණ්ඩුබලය ලැබුණා කියන්නේ කොයි කාගේ වුනත් මල්ල කරේ තමයි.ඒකට යුඑන්පී,ජේවිපී,නිදහස් පක්ෂ සන්ධානේ කියලා වෙනසක් නෑ.

    1.තව කාලෙකට ආණ්ඩු බලේ ලැබෙනවා කියන්නේ කොහොමත් ඉතින් පරම්පාරා ගානක් ගොඩයන ඉල්ලමක් තමයි.
    2.මුන් කන බොන ජොලි කරන එකටත් ගෙවන්නේ දුප්පත් මිනිහා බලුදුක් විදලා හම්බකරන සොච්චමින් ගෙවන බදු මුදලින් නිසා මූන්ට කොහොමටත් වියදමක් නැහැ නේ.
    3.හිටු කියලා පිටරටවල් වලින් කෘෂි ද්‍රව්‍ය ආනයනය කරන කොට කොහොමටත් මිල අඩු නොවුනොත් ඒවා ගන්න වෙන්නේ ආනයනය කරපු රටවල් වල එවුන්ටම තමයි.
    4.ඒ ගැන ඉතින් මොන කතාද?..පින්බරකම වැඩි කමට ඒක රෙද්ද පල්ලෙනුත් බේරෙනවා.අධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයට මුලපුරපු නිසාම වෙන්න ඇති ඉන්දියානු කලාපයේම තමනම් කැසිනෝ ලංකාවට ගෙන්වන්නේ.අඩියක් අඩියක් ගානේ බාර්,කොළඹ තොග ගාන නයිට් ක්ලබ්,සුපිරිගණිකා නිවාස.කිසිම දෙයක් කරකියාගන්න බැරි කෙල්ලෝ ටිකකගේ Photos වගයක් Porn Star කියලා ප්‍රසිද්ධ කලේ සංස්කෘතික ප්‍රබෝධය ඇති කරන්න වෙන්න ඇති. සුපිරි ගණිකාවෝ ආණ්ඩුව ඇතුලේ..තවත් කොටස් ආණ්ඩුවේ පිහිටෙන්..
    5.දැනටත් ඉතින් හිතාගන්න බැරි දේවල් වෙන රටේ අළුතින් මොනවා වුනත් ඒක ප්‍රබල නැති වේවි..පහුගිය කාලේ මුන් කරපු කෙරුම් හැටියට.
    6.දැනටමත් කැම්පස් වල එවුන් මරාගන්නවා.ග්‍රාමීය පාසල් හිටු කියලා වැහෙනවා.
    7.ඒකත් ඉතින් හරි..පහුගිය දවස් වල බැරක් ඔබාමා එක්කත් පොටෝ එකක් ගහලත් තිබුණනේ.හැබැයි ඉතින් ආණ්ඩුව පුබ්බන දිණමිණ,සිළුමිණ පත්තරවල එක වැටුනේ අදාල සංචාරයෙන් දවස් 04,05 ට පස්සෙ.ඒකත් පොටෝ ෂෝප් වලට පින් සිද්ධ වෙන්න.
    8.පහුගිය කාලයෙත් ඉතින් දස රාජ ධර්මේ නේ.

    මහජනතාවට අදහන බුදුන් වහන්සේගේ,දෙවියන් වහන්සේලාගේ පිහිටයි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා