නීති විරෝධී අණ ක්‍රියාත්මක කළ අයට වඩා දඬුවම් ලැබිය යුතු වන්නේ ඒ අණ දුන් අයයි

ප්‍රගීත් එක්නැලිගොඩ සහෝදරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව පිළිගන්නට මම ද මුලදී කැමැත්තක් නො දැක්වූයෙමි. 

සාමාන්‍ය විරුද්ධ පක්ෂ දේශපාලනයක් කළ, කැරැලි-කුමන්ත්‍රණ සම්බන්ධයක් නො තිබුණු, එතරම් අභියෝගාත්මක මාධ්‍යකරණයක ද නො නියැලුණු ඔහු මරා දැමීමට හේතුවක් මට නම් තේරුම් ගත නො හැකි විය. 

එහෙත්, දැන් හෙළිදරව් වන තොරතුරු අනුව, එවැනි අහිංසකයන් පවා මරා දැමීමේ ලේ පිපාසයකින් පෙලුණ නායකත්වයක් රට පාලනය කළ බව දැන් පැහැදිලි ය. 

ආරක්ෂක අංශවල ඉහළ අනුග්‍රහයකින් තොරව මෙවැනි දඩ බල්ලන්ට පැවැත්මක් නොමැත. එමෙන් ම, මෙවැනි පැහැරගැනීමක් ගැන තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැනි අයෙකුට ඉතා පහසුවෙන් සොයා ගත හැකි ය. 

ප්‍රගීත් පැහැරගත් සමයේ රට අරාජික වී තිබුණේ නැත. එපමණක් නොව, ආරක්ෂක අංශ තිබුණේ දැඩි මධ්‍යගත පාලනයක් තුළ ය. එහෙයින්, එදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලිව ම මෙම සිද්ධියට වගකිව යුතු ය. 

නීති විරෝධී අණ ක්‍රියාත්මක කළ අයට වඩා දඬුවම් ලැබිය යුතු වන්නේ ඒ අණ දුන් අයයි. 

ඒ අණ නිකුත් වී තිබෙන්නේ මහා මිනීමරු සංස්කෘතියකින් බව දැන් ඉතා පැහැදිලි ය. එය වනාහි මරා දැමීමෙන් සතුටු වූ සංස්කෘතියකි. ඒ සංස්කෘතිය ආරක්ෂක අංශව ඉහළ සිට පහළට විහිද තිබූ බව පෙනේ. 

දෙමළ මිනිසුන් මරා දමද්දී මෙන් ම අපරාධකරුවන් ලෙස හංවඩු ගසන ලද මිනිසුන් ‘ආයුධ පෙන්නන්නට රැගෙන යද්දී' ද සිංහල මහා සමාජය එම ක්‍රියා අනුමත කළේ ය. එහෙයින් මේ ඝාතන සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතියේ ද අංගයක් විය. සමස්ත සමාජය ම පාහේ මිනීමැරීමෙන් සතුටු වන ම්ලේච්ඡයන් පිරිසක් බවට පත්ව සිටිය හ. 

අප වෙනස් කළ යුතුව තිබෙන්නේ ඒ මිනීමරු සංස්කෘතියයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මිනි මරු යුග කීයක් නං අපිම පහුකරල තියනවද නේද පැරා.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා අපි මේක අමතකර දාමුද මචං?

      Delete
    2. උඹ මොනවද දන්නෙ කලාමැදිරියෝ. එතුමා යුද්ධෙ නැතිකලා. ඒකම මදිද? ඔය එකෙක් දෙන්නෙක් අතුරුදහන් කලාට, අතක් පයක් කැඩුවට, දැලිපිහි පාරක් ඇසිඩ් පාරක් දුන්නට මක් වෙනවද! එතුමා යුද්ධෙ අවසන් කල එකම මදිද? අනෙක කවුද ඕව නොකලෙ.

      Delete
    3. යුද්දෙ නැතිකරපු එක සරලව ගන්නත් එපා රාජ්.
      පාතාලයො සුදුවෑන් වලින් ගෙනගිය එකටත් ඔහෙල විරුද්ධනෙ. ඔහෙල පාතාලෙ වෙනුවෙන් පෙනී සිටිනවා. පාතාලෙ රටේ සාමාන්‍ය නීතිය අනුව මර්ධනය කරන්න බැරි බව ඕන කෙනෙක් දන්නව. පාතාලෙ උන් වෙනුවෙන් හිරේ යන්න ඕන තරම් ඉන්නව. හිරේ ඉදගනත් පාතාලෙ මෙහෙයවනව. ඔහෙලට සන්නට වගේ කොටි ත් ෆැන්ටසියක් පාතාලෙත් ෆැන්ටසියක්

      Delete
    4. පාතාලෙ රටේ සාමාන්‍ය නීතිය අනුව මර්ධනය කරන්න බැරි බව ඕන කෙනෙක් දන්නව//

      සබාවේ(පුකෙන්) සිනා!

      Delete
  2. පාලකයින් තමන්ට අභියෝගයක් වන අවස්ථාවේදි හෝ බලය සහිත පුද්ගලයන් තමන්ට පෞද්ගලිකව අපහසයක්වන අවස්ථාවලදීද මිනිසුන් නිහඩ කිරීම සදහා විවිධ කටයුතු සිදුකරන අතර තනතුරු වරදාන ලබාදීමද, භියට පත්කිරීමද , අඩුබඩු කඩා දැමිමද, භෞතිකවම ඉවත් කිරීමද හැමවිටම සිදුකරයි.
    පොලිසි, හමුදා පවත්වා ගෙන යමින් එවා නඩත්තු කරමින් පවතිනුයේ සැබවින්ම පාලකයන්ගේ අරක්ෂාව සදහාය. එවා විසින් සිදුකරන කාර්යයන් සාධාරණිකරණය කිරිම සදහාද, එවැනි කටයුතු කිරීමේදි සිදුවන අඩුපාඩු සහ එම ආයතන මහජන විරෝධයකින් තොරව නඩත්තු කිරීමට අවශ්‍ය සාධාරණකරනය කිරීමේ කාර්යන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍ය ඇතුලු සිවිල් සමාජයෙන් සිදුකරමින් පවති.
    එබැවින්ම ඔබ ඇතුලු බොහෝ දෙනෙකු මෙය මහින්දගෙ අවුලක් ලෙසත් ඔහු පාරාජය කිරිමෙන් මෙම ගැටලුව යම් තරමකට විසදෙන බවද ඒ වෙනුවෙන් රනිල්ම (මහින්ද පැරදවිමට ඒ මොහොතේ තිබු 1ම විසදුම) බලයට ගෙන ආ යුතු බවම පවසමින් සැබැ ගැටලු ජනතාවගෙන් වසන් කරමින් කටයුතු කරන ලදි. සැබැවින්ම රනිල් සහ ඔහුගෙ සහචරයන්ද ඉදිරියේදි මාධ්‍යෙව්දින් ඇතුලු ඔවුනට විරුද්ධවන පාර්ශවයන්ගේ ඇට තැලිමට ඉඩ ඇති බවවත් ලිවිමට තරම් නොහැකිවීම සිවිල් සංවිධාන සහ සිවිල් සමාජයේ සිමාවයි.
    මහින්ද ඇතුලු දුෂිතයින් රාජත්වයට නංවන්නේද, ඔවුන්ගේ සියලු ක්‍රියාවන් අනුමත කරන්නේද ඒ වෙනුවට රනිල් තොරාගන්නේද, තමන් දෙසට තුවක්කු දිගුකරගෙන සිටින හමුදා නිලධාරින් උත්කර්ෂයට ලක්කරන්නේද ,2009 පාරවල්වල කිරිබත් කැවේද, ආයුධ පෙන්නීමට යන අපරාධකරුවන් මරා දමනවිට එය නිවරදි බව පවසන්නේද, යහපාලනයක් ඉල්ලා සිටින්නේද එකම ජනතාවක්ය.
    එනිසා සැබැවින්ම සිදු කල යුතුව තිබෙනුයේ ජනතාව වෙනස් කිරීමයි. ඔබ ඇතුලු මාධ්‍යවලද, සිවිල් සංවිධාන හා සිවිල් පුද්ගලයන්ගේද සීමාව වනුයේ නීතීය සහ යහපාලනය යථාවත් කිරීමෙන් එය විසදෙන බවයි
    උදාහරණයක් ලෙස අපරාධකරුවන් ආයුධ පෙන්විමට ගොස් මරා දැමීම වෙනුවට සිවිල් සමාජය යොජනා කරනුයේ අධිකරණය හරහා පුනුරුත්තාපනය කිරිම, දඩුවම් කිරීම හෝ මරා දැමීමය. එහෙත් අප යොජනාකල යුත්තේ එතනින් ඉදිරියට ගොස් අපරාධකරුවකු බිහිවිමට අවස්ථාව සලසා ඇති සමාජ තත්වයන් වෙනස් කිරීමය

    අද එක්නැලිගොඩ වෙනුවට හෙට වෙනත් මාධ්‍ය සගයකු ගැන කතා කිරීමට සිදුවීම මෙම ක්‍රමයෙ අහම්ඹයක් නොවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. //අපරාධකරුවන් ආයුධ පෙන්විමට ගොස් මරා දැමීම වෙනුවට සිවිල් සමාජය යොජනා කරනුයේ අධිකරණය හරහා පුනුරුත්තාපනය කිරිම, දඩුවම් කිරීම හෝ මරා දැමීමය. එහෙත් අප යොජනාකල යුත්තේ එතනින් ඉදිරියට ගොස් අපරාධකරුවකු බිහිවිමට අවස්ථාව සලසා ඇති සමාජ තත්වයන් වෙනස් කිරීමය//

      මෙය ඔබට ඉතා අලුත් අදහසක් වුණත්, මෙය ඕනෑ තරම් සඳහන් වී තිබෙන, අප ද භාවිතා කර තිබෙන ඉතා සුලබ යෙදුමකි.

      ඔබ කියන ආකාරයට නීතිය හා යහපාලනය ස්ථාපිත කිරීම ඔබ ඔය කියන මාර, උදාර වැඩේ වගේ නැත. ඒවා බාල ය.

      ඔබේ ඔය මාර, උදාර වැඩේ වෙනකල් හෝ මේ නීතිය හා යහපාලනය හරහා ජීවිතයක් දෙකක් බේරා ගැනීමට උත්සාහ කිරීම අපේ ප්‍රතිසංස්කරණවාදී අරමුණයි.

      Delete
    2. යෙදුම සුලබව භාවිතාවී තිබුනද ඒ වෙනුවෙන් පෙනි සිටිම වෙනුවට බොහෝදෙනා පළමු පියවරෙන් නවති. පළමු පියවර නිවරදි නමුත් එය නිවරදිම පිලිතුර නොවන බව මාගේ විශ්වාසයයි. එබැවින් අප එතැනින් ඉදිරියට ජනතාව ගෙනයායුතු බව මාගේ අදහසය. බහුතරයක් මිනිසුන්ට අනුව කුඩුකාරයන්, අපරාධකරුවන් නඩු විමසිමකින් තොරව මරා දැමිම නිවරදිය එයද සමාජයතුල මාගේ යොජනාවටත් වැඩියෙන් ජනතාව විශ්වාස කරයි.
      මා යොජනා කරණුයෙ උදාර වැඩක් නොවන අතර එය පවතින තත්වයතුල යොජනා කරන එක් පිලිතුරක් පමණි.ඔබ මෙන් බොහෝ දෙනෙකු විවිධ මාර්ග ඔස්සේ විවිධ පිලිතුරු යොජනා කරයි. ජනතාව විසින් යොජනා කරන විවිධ පිලිතුරු අතරින් විටින් විට එක් එක් පිලිතුර තොරන අතර අප අරගල කරණුයේ වැඩි ජනතාවක් අපගේ යොජනා පිලිබදව විශ්වාසය ඇතිකිරීමටය.
      ඔබගේ කැපවීම හා අරමුණ වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිලිබදව ගැටලුවක් නොමැති අතර මා පැවසුයේ ඔතනින් ඉදිරියක්ද ඇතිබව පමණි.

      Delete
  3. ඕනවට වඩා සරම උස්සන් ගේමට එන්ටර් වෙන්ඩ එපා පැරා. පයිකොට පෙනුනොත් වැඩේ නෝන්ඩි.

    දැන් බලන්ඩ පැරකුම් මහත්තයෝ ප්‍රගීත්ව පැහැරගෙන ගිහිං අතුරුදහන් කරලා තියෙන කට්ටියව හම්බවෙන්ඩ ප්‍රගීත් බලාගෙන ඉඳල තියෙනවනේ. ඊ නිව්ස් එකේ සඳරුවන් මහත්තයා ලියල තිබ්බා මිතුරෙක් හම්බවෙන්ඩ ගියපු ප්‍රගීත් ආවේ නෑ කියලා. "සාමාන්‍ය විරුද්ධ පක්ෂ දේශපාලනයක් කළ, කැරැලි-කුමන්ත්‍රණ සම්බන්ධයක් නො තිබුණු" අහිංසක ප්‍රගීත් ඔය හාල්පාරුවෝ එක්ක කරපු ගනුදෙනු එලියට ඇදුනොත් වැඩේ චාටර් වෙයි.

    අනිත් එක ඔය ප්‍රගීත් එක්නැලිගොඩ සහෝදරයා අර අපේ එක්සත් යහපාලක පෙරමුණේ ආලපාලු ආර්ථික විශ්ලේෂකතුමාට කුප්ප කතා කිව්ව එකෙත් මොනවහරි සම්බන්ධයක් තියෙනවද දන්නෙ නෑනේ ඔය අතුරුදහන් වීමට. එහෙම උනොත් එතුමා බලය සහ බලය පාවිච්චි කරලා මේ පාරත් පැරා ලේක්හවුස් යන එක නවත්තයි. පාර්ලිමේන්තු යන ආසාව අත ඇරියට පැරා ලේක්හවුස් යන්ඩ අකමැත්තක් නෑනේ.

    /අප වෙනස් කළ යුතුව තිබෙන්නේ ඒ මිනීමරු සංස්කෘතියයි./ රනිල් මහත්තයට බලය දෙන්ඩ බය වෙන්ඩ එපා කියන්නේ ඕකනේ. දැන් බලන්ඩ 88/89 මිනී මර මර ඇවිද ඇවිද හිටපු පැරාව අල්ලාගෙන ගිහිං ඇට දෙක ලාච්චුවට දාලා පුකට කටුකම්බි බස්සලා කොච්චර හොඳට පුනරුත්ථාපනය කරලා තියෙනවද කියලා.

    ReplyDelete
  4. මේකට ජෙප්පො පැහැදිලිවම වගකියන්න ඔනෙ....
    2005 කාලකන්නි මරාව ගෙනල්ල මිනීමරපල්ල, මරපල්ල මරපල්ල කිව්වෙ ඔය කාලකන්නියො තමා

    ReplyDelete
  5. මහින්ද බලයට ගෙනවිත් මිල්ටරි බලය ශක්තිමත් කිරිම පිලිබදව ජවිපෙ වගකිව යුතුය. එම වැරද්ද ජවිපෙට පටවා අතපිහදා ගැනීමෙන් කිසිවක් නිවරදි නොවන අතර, ජවිපෙට එවැනි වැරදි මාර්ගයක යැම පිලිබද නිසොල්මන්ව බලාසිටි එයට එරෙහි නොවි සිත යටින් LTTE 1 සමුහ ඝාතනය කිරීමට පක්ෂවු සිවිල් සමාජයද වගකිව යුතුය. (ඔබද)
    එමෙන්ම ඉදිරියෙදි ජවිපෙට බැන බැන සිටිමෙන් කිසිවක් සිදු නොවන අතර එවැනි වැරදි පිලිබදව හොදින් තෙරුම් ගනිමින් මහින්ද , රනිල්, මෛත්‍රී සතුව ඇති මිල්ටරි බලය යෙදවිය නොහැකි තරමට සහ මිනිසුන් අතුරුදහන්කිරීම වැලැක්විය හැකි තරමට සමාජය සංවිධානය කල යුතුය

    ReplyDelete
    Replies
    1. ඔබ කියන මෙව්වා එක එනකම් රනිල්ට අවශ්‍යවිට මිලිටරි බලය යෙදවීමට අවසර දෙන්ඩ. හරි විදියට යෙදෙව්වම මිලිටරි බලයට ඔච්චර බය වෙන්ඩ ඕන නෑ.

      ගම පුරා මිනිස්සු මර මර ඇවිද්ද පැරාල වගේ අයව උනත් ආණ්ඩුවේ බෝඩිමේ ටික දවසක් තියල ඉංග්‍රීසි උගන්නලා ගුරු පත්වීමකුත් දීලා "පුරවැසි මාධ්‍ය කරුවෙක්" කරලා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් කලෙත් රනිල්ගේ මිලිටරි බලය තමයි.

      පැරා දෙකක් දාගෙන ලියන වෙලාවට "රනිල් අප ලඟට පැමිණියා මිස අපි රනිල් ලඟට නොගියෙමු" කිව්වට රනිල් මුංව අල්ලාගෙන ගිහිං හදල ගත්තේ නැත්නම් බලන්ඩ තිබ්බා ආතල් එක.

      Delete
  6. එක්නැළිගොඩ ලියපු මේ ලියුම දැන් ජාලයේ හොයා ගන්නවත් තියෙනවද?

    එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය මෙන්න.

    මෙහි දැක්වෙන්නේ 2009 දෙසැම්බර් 08 දින ලංකාඊනිවුස් වෙබ් අඩවිය මගින් පාඨලී චම්පික රණවක මහතා පිලිබද පලකල ලිපියකි. මේ ලිපිය අද දෙවියකු මෙන් සලකන පාඨලී මහතාට අදාල වේද? නැතිනම් එදා කීවේ බොරුද? අද කියන්නේ බොරුද? නැතිනම් ඇත්ත බොරු කෙසේ වෙතත් ලාබය සදහා කට්ටිය කඩේ යනවාද? රට බෙදන්නට සැරසෙනවාද? ලංකා ඊනිවුස්ට අද පාඨලී චම්පික රණවක මහතා මහත්මයකු වී ඇත. මේ වෙනස ඇයි?
    ඔබත් ලිපිය කියවා තීරණය කරන්න.
    මෙම ලිපියෙහි කිසිම ස්ථානයක කිසිම වෙනසක් සිදුකර නොමැති බව කරුණාවෙන් සලකන්න. එය ඒ ආකාරයෙන්ම ඇත. ලිපිය මෙතැන් සිට.
    පාඨලී චම්පික රණවක නම් “දේෂප්රේෙමීයා ” නිර්මලා වෙත ළං විය.
    මේ ලිපිය ලියා මාස කිහිපක ඇතුලත ඊ නිවුස් මාධ්යවේදී ප්ර ගීත් එක්නැලිගොඩ මහතා සුදුවෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද අතර ඊ නිවුස් කාර්යාලයද ආණ්ඩුවේ මැරයින් අතින් ගිනිබත් විය..
    ඒ සැදැහැවත් රණකාමී තරුණ උපාසක ඇමැති තැන වූ කලී.. හොරණ තක්ෂිලා විදුහලේ දී නිර්මලා හා අරවින්ද අතර වූ ආදරය විදුහල්පතිට දන්වා අරවින්ද පාසලෙන් ඉවත් කිරීමට කේලම කීවේ අප මේ කියන්නට යන කථා නායකයා ය.
    ඒ අරවින්ද අද ක්රිඅඩා අමාත්යාං ශයේ උසස් නිළදරුවකි. එදා අරවින්ද පාසලෙන් ඉවත් කළ පසු අප කථා නායකයා නොහොත් පාඨලී චම්පික රණවක නම් “දේෂප්රේ්මීයා” නිර්මලා වෙත ළං විය. නිර්මලා රැඩිකල් තරුණියක් සේ පෙනුනා ය. පසුව නිර්මලා 89 කැරැල්ලට හසුව සිරගතව සිටිනවා යැයි චම්පිකට ආරංචි විය. චම්පික වහා ඇය සොයා ගියේය. හමුවීම සිදුවූයේ කොල්ලූපිටියේ යටාරෝ කැෆිටේරියාවේ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරේදී ය. ඇය එ වන විට එක් විවාහයකින් වෙන්ව සිටියා ය. ඔහු ඇයට එදිනම බදින්නට යෝජනා කළේය. පසුව ඇය කෙරෙහි උපන් මහත් අනුකම්පාවෙන් කියා චම්පික රණවක නිර්මලාව විවාහ කර ගත්තේ ය. ඔහුගේ මහත් වූ අනුකම්පාවට ඇය රැවටුණායැයි ඇය එදා දැන සිටියේ නැත.
    ක්ෂණික විවාහයක් වූ එදින මංගල රත්රිේයේදීම නිර්මලාව නිරුවත් කරමින් චම්පික රණවක නම් ”දේෂප්රේඑමීයා” දිගට හරහට ඡායාරූප ගත්තේය. මේ ඇයි දැයි ඇය වික්ෂිප්ත වුවද චම්පිකගේ සතුටට අකුල් හෙළුවේ නැත. එතැන් පටන් ඔහුගේ ලිංගික සතුට වූයේ එය ය. සාමාන්යේ පවුල් ජීවිතයක් ගත කිරීමට චන්දනට නොහැකි බව දැන ගන්නා විට නිර්මලා පරක්කු වූවා වැඩිය. මේ මිනිසා කල් ඇතිව හදුනා ගන්නට බැරි වූ නිසා අසරණ වූ ඇය ඔහුට රිසි සේ ඉඩ දී වසර හතරක් කිසිදු කායික බැදීමක් නොමැතිව සිටියාය. බටහිර කාම චිත්රරපට නැරඹීමෙන් ලිංගික මිථ්යාබ අශාවන්ට ගොදුරු වී සිටි චම්පිකගේ තත්ත්වය එන්න එන්නම අසාධ්යර විය. වරෙක ඇය නිරුවත් කර ලණුවලින් බැද සිරුරේ පාට තවරමින්ද, තවත් වරෙක පාට තවරමින් පහර දෙමින්ද ඔහු ආශ්වාද වින්දේය. බැරිම තැන ඇය ඔහුගේ රහසිගත මිතුරකු වූ ලෝහාන්ට මේපුවත් කීවාය. වැඩක් වූයේ නැත. ලොහාන් ද පාඨලී චම්පිකගේම කුලයේ තවත් එකෙකු බව පසුව හෙළි විය.

    ReplyDelete
    Replies
    1. පාඨලී චම්පික දේශපාලනයට අතගසා තිබුනු අතර වසර 2000 දී චම්පික ගේ ගමන වෙනස් වූයේය. ඒ නිර්මලා බලෙන් ම ඔහු හා එක් වී පිළිසිද ගැනීමක් කර ගැනීම නිසාවෙනි. පසුව නිර්මලා පාඨලී චම්පික ට දාව දුවක වැදුවාය. නිර්මලා සිතුවේ දුවක සිටින තාත්තා කෙනෙකු ලෙස චම්පික නරක පුරුදු වලින් මිදී යහපත් වනු ඇති බවයි. එහෙත් දිනක් ඔහුගේ බෑගයේ තිබී තමාගේ නිරුවත් පිංතූර හා සී.ඩී. පට තොගයක් නිර්මලාට හමුවිය. ඇය ඒ ගැන ඇසූ විට ඔහු වැද වැටී යළි එසේ නොකරන බවට දහ අතේපොරොන්දු විය.
      පසුව ඔහුගේ දේශපාලන ගමන සවිමත් වී කොළඹ 7 ට ද එහි බලය දැනෙන සමය උදාවිය. කොළඹ 7 පදිංචි විරාජිනී පීරිස් සහ බ්රිිට්නි පියසේකර ඔහුට මුනගැසෙන්නේ මෙකල ය. ඒ දෙදනාද ඔහුටම කැපෙන ඒ ජාතියේම ගැහැණු වූහ. දෙදෙනාගෙන්ම නිර්මලාගෙන් ලබා ගත නොහැකි විකෘති කම් සුව ඔහුට ලැබිණ. ඔහුට මෙම දෙදෙන හරහා ලෝකයේ ඉහළම පෙළේ කාම වෙළදපොලට ඇතුළුවන්නට හැක විය. ගෙදරත් බිරිදත් දරුවනුත් අමතක විය. නිර්මලා කෙසේ හෝ පාඨලී චම්පික හා පවුල් ජීවිතයක් ගෙන යෑමේ අරමුණින් හෙතෙම ගෙදර ගෙන්වා ගත්තද ඒ හැම දිනකම ඔහු කෙළේ ඇයගේ යෝනි මගට බෝතල් ඇතුළු කර නැරඹීමයි, ඡායාරූප ගැනීමයි. මේ අතර පාඨලී චම්පිකට හෙල උරුමයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට වාසනාව ලැබිණ.මාදිවෙල මන්ත්රි නිවාසවල චම්පික රණවක තනියම පදිංචි විය. දිනක එහි ගිය නිර්මලාට දකින්නට ලැබුණේ මුළු කාමරය පුරාම කාම සී.ඩී. පට තැන්පත් කර ඇති අන්දමය.
      නිර්මලා මේ ගැන ප්රැශ්න කිරීම හේතුවෙන්ද අලූතින් ලැබී තිබුණු බලයෙන්ද ඔදවත් වූ පාඨලී චම්පික රණවක නම් පාපිෂ්ඨ මිනිසා නිර්මලාව ඇඳක බැද නිරුවත් කර පහර දුන්නේය. ලේ එන තුරු පියයුරු සපා කෑවේ ය. මෙතෙක් දේ සිදු වෙද්දී ලෝකය ඔහු ගැන කිසිවක් දැන නොසිටියහ. ඔහු ලෝකයා ඉදිරියේ පෙනී සිටියේ දේශප්රේ මී උපාසකයෙකු ලෙසිනි.
      පරලෝ සැපත් ශ්රීිමතාණන් කෙනෙකුගේ දියණියක වූ විමලා එදිරිසිංහ මහත්මිය, උසින් ද මහතින් ද හැඩ රුවින් ද තම පියා ට බොහෝ සෙයින් සමාන කම් ඇති මේ උපාසකයා ට රැවටී සිය පියාගේ උරුමය ගෙන යන ජන්ම අවතාරයයැයි සිතා ඔහුට කොළමින් වටිනා නිවසක්ද පරිත්යාකග කළාය. මෙම නිවස ලැබීමත් සමග ඔහුට නිර්මලාත් දරුවාත් එහි ගෙන එන්නට සිදු වූයේ සිය පක්ෂයේ බල කිරීම නිසාය. නමුත් ඔහුගේ අත් හළ නොහැකි පුරුදුවලින් මිදීමට ඔහුට නොහැකි විය. කිසිවක් කර කියා ගන්නට නොහැකි වූ නිර්මලා පසුව තම දරු පවුල වෙනුවෙන් ඔහුට ඕනෑ මගුලක් කර ගන්නට ඉඩ දී ඉවත බලා ගත්තාය. නමුත් ඒ වන විට ඔහු බොහෝ දුර ගොස් සිටි නිසා ඔහුට පවුල මදි විය. අවසන පාඨලී චම්පික රණවක සිය කාම අංගනාවන්ගෙන් අයෙක් වන පෙර සඳහන් කළ නාවල බ්රිීට්නි පියසේකර සමග ඇයගේ නිවසේ පදිංචියට ගියේය. ආයු පිරිහී සිටි බ්රිනට්නි පියසේකර අවසානයේ මිය ගියේ ඇගේ කෝටි 2 1/2 වටිනා මුළු දේපොල ම ඔහුට පවරා දීමෙනි.
      බ්රිනට්න් කෙතරම් විවෘතව ඔහුට ද ඔහු කොතරම් ඇයට ද කාමාශක්ත වූයේද යත් පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවට පත් වූ දා දිවුරුම් දෙන්නට ගියේ තම

      Delete
    2. නීත්යාිනුකූල බිරිඳ කැටුව නොව බ්රිබට්නි සමගය. සදාචාරවත් පවුල් කෑම ගැන රටට බන කියන හෙල උරුමයේ ශාස්තෘවරු නිහඬ වූහ. මේ 2000 දීය. එදින නිර්මලා තමන්ගේ අසරණ බව තේරුම් ගත්තාය. පක්ෂයේ ශාස්තෘවරුන්ට ද ඇය ඒ බව කීවාය. නමුත් කොළඹ 7 කතුන් සමග බුදියාගෙන වුවද බලය ලැබේ නම් එය ඉවසිය යුතු බව හෙල උරුමයේ ශාස්තෘවරුන්ගේ සම්යක්දෘෂ්ටික විය.
      බ්රියට්නි පියසේකර මිය යාමෙන් පසු ඔහු වඩාත් ප්රයචණ්ඩ විය. ඒ ඔහුට ජීවිතයේ ප්රමථම වරට දේපොලක් හිමි වී තිබීමෙන් ය. බ්රිුට්නි මියගියේ කැනඩාවේදීය. ඉන් පසු නාවල පිහිටි බ්රිලට්නි ගේ නිවස ඔහුගේ නිදහස් කාම ආරාමය වූයේය. බෞදධ ජාතික ව්යානපාරය තුළට වැදුණු රතිවතියෝ එහි විත් ඔහුට උමතු කාම සුවය ලබා දුන්නෝය. දිනෙක නිර්මලා එහි යන විට එවන් රතිවතියෝ 12 දෙනෙක් එහි වූහ. ඒ අතර 2007 දී මහින්ද රාජපක්ෂගේ අනුහසින් චම්පික රණවක වඩ වඩා බලවත් විය. කැබිනට් මණ්ඩලයටද හේ ඇතුළු විය. චම්පික විදුලිබල හා බලශක්ති ඇමති ලෙස දිවුරුම් දෙන දා නිර්මලාව උත්සවයට රැගෙන ගියේ බලයෙනි. බලය පෑමට ආවේ සසුන් ගත වූ ත්රනස්තවාදී අම්මාන්ගේ සහචරයෙකි. ඇමති වූ පසු ඔහු ඇය අතැර නාවල නිවසට ගියේය. දෙමාපිය දබරයෙන් දරුවා හඩා වැටෙන විට දරුවාට තම බඳපටියෙන් මව් බලා සිටියදී ම පහර දීමට තරම් මේ පාපී පුද්ගලයා දරුණු විය.
      සිය පියාගේ කාම විකෘතිය දරුවන්ට නොරහසක් විය. ඔහුගේ වැඩිමල් දියණිය තම පියා නරඹන කාම චිත්ර පට ගැන පිළිකුල් සහගත කරුණු ගැන තම විදුහලේ ගුරුවරුන් සමග හෙළි කළේ ය. යුද්ධය ඇවිලී යද්දී යුද්ධ රසය සමග කාම යුද්ධ රසයක් ද ඔහුට ලැබුණේය. යුද්ධ හමුදාවේ සිටි තිරශ්චීන කාම උමතුවෙන් පෙළුණු ඔහු වැන්නන්ගෙන් ඔහුට අගනා කාම තෑගි ලැබුණේය. එවා අතර අල්ලා ගත් දෙමල කොටි සංවිධානයේ කාන්තා සෙබලියන් සමූහ වශයෙන් දූෂණය කරන සිද්ධීන් පටිගත කළ දර්ශණ ද විය. ඒවා දුටු නිර්මලා ඔහුට ශාප කළාය. ශාප කිරීමට දඩුවම් ලෙස ඔහු ඇයව ඔසවාගෙන ගොස් ඇදේ බැඳ නිරුවත් කර මදන රකුසෙකු සේ හැසිරුණේය. ඒ අතර වාරේ කතුන් දූෂණය කරන දසුන් ඇතුළත් සී ඩී පට ධාවනය කරමින් ඒවායේ හඩ වැඩිකරමින් උමතු වන්නට විය. මෙම බිහිසුණු විකාරය ඔහුගේ දියණිය සියැසින් ම දුටුවාය.
      එදින පටන් වැඩිමල් දියණිය පියා දුටු තැන මගහරින්නට වූවාය. එවිට ඔහු කළේ තමන් හා කතා කිරීමට දරුවන් ට බල කිරීමය. පහරදීමය. පසුව නිර්මලා දරුවන්ද රැගෙන ඇයට අයත් නිවසට ගියාය. පියාත් දරුවන් හා බිරිදත් දෙපොලක ජීවත්වීම ඇරඹුණේය. රෙදි මසා විකුණා මහන්සියෙන් ඉදිකළ හෝමාගම ජනතා මාවතේ නිර්මලාට අයත් නිවසට දිනක් රාත්රිහයේ පැමිණි ඇමති චම්පික රණවක සිය නිල රිවෝල්වරය ඇයගේ ගෙලට තබා බියවද්දා එම නිවස තමා නමට ලියා ගත්තේය. පසු දිනෙක තමන්ට හිතවත් හමුදා මිතුරන් ඇය ජීවත් වූ හෝමාගම නිවසට යවා ඇයව දූෂණය කරවා ඒවා වීඩියෝ පටිගත කර ගත්තේ නරුමයෙකුවක් නොකරන ආකාරයෙනි.
      පසුව ඇය වෙත පැමිණි චම්පික රණවක ඇමැත්තා එම පටිගත කර ගත් දර්ශණ ඇයට පෙන්වා දික්කසාදය ඉල්ලා සිටියේය. තවද ජ්යොඇතිෂ්යත හේතු මත තම ජීවිතයට ඇයගෙන් අපල ඇති බවද පුන පුනා කීවේය. ඇය එය ප්රවතික්ෂේප කළ විට ඇයට අමානුෂික අන්දමින් පහර දුන්නේය. එම පහරදීම් හා බලහත්කාරකම් කලක් තිස්සේම

      Delete
    3. සිදු කෙරිණ. ඇය පක‍ෂයේ ශාස්තෘවරුන්ගෙන් මේ ගැන යුක්තිය අයැද සිටියාය. ඔහුගේ සහචර බලවේග සියල්ලටම කියා සිටියාය. එහෙත් ඒ කිසිවෙක් ඇය වෙනුවෙන් කථා නොකළෝය.
      මේ අතර චම්පික රණවක සිය අමාත්යාංයශයේ නිලතල වලට සිය කාම සහායකයන් පත් කර ගත්තේය. පක්ෂය ගොඩ නැගීමට ඇප කැප වූ අය මෙම විපිරියාසය දැක දැක නිහඩ වෙති. එහි රහස දන්නේ නිර්මලාය. කාම පිපාසිත මිතුරන් කැළ අමාත්යාංෙශයේ උපද්ශකයන් හා බලවතුන්වීම නිසා පක්ෂයේ උරුමකරුවන් ට කළ දෙයක් නොහැකිවීම ඊට හේතුවයි. දිනෙක අමාත්යාංේශයට ගිය ඇයවද එළවා දැමීමට ක්රි්යා කළේ ඒ කාම මිත්යා සහචරයෝය.
      ඇයට මරණ තර්ජන වැඩිවිය. ඇගේ මව් පියන් කීවේ ඔය තිරිසනා අතැර දරුවන් දෙදෙනා ද සමග වෙන්වන ලෙසය. ඇය අවසානයේ එම ඉල්ලීමට එකඟ වූවාය. ඇය ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇදුම් මසා විකුණා උපයාගත් මුදලින් ගොඩනගා ගත් ඇගේම නිවස තම දරුවන් නමට ලියා දෙන මෙන්ය. නමුත් ඇයගෙන් කොල්ලකා ගත් එම නිවස පවා ඔහු දරුවන් ට ලියා දීමට අවසානයේ එකග වූයේ සිය ප්රාගණ භුක්තියට යටත්වය. පාඨලී චම්පික ඇමැත්තෝ එතරම්ම බෞද්ධ මානව ප්රේයමයෙන් ත්යාරගශිලිත්වයෙන් ද යුක්ත වූහ. රටේ අවධානය ප්රනභාකරන්ගේ මරණය වෙත යොමු වී තිබූ අවස්ථාවේ ඔහු දික්කසාදය ඉල්ලා අධිකරණයට නඩුවක් ගොණු කොට සිය බිරිද නිර්මලාගෙන් වෙන් වීම ලබා ගත්තේය. දැන් ඔහු ජයග්රොහාහීය . ධනයත් නිදහසත් ඇත. අවල කෙළි කෙළින්නට බාධාවක් ද නැත. යුද්ධ ජය සමරා රටම කිරිබත් කද්දී ඔහු 16 වසරක් තමන්ව රැකගත් සිය බිරිදත් තම ජාන වලින් උපන් දරුවනුත් පන්නා දමා සිය ගහල දිවියට නිදහස උදාකර ගත්තේය.
      ඉතින් පින්වත්නි ධර්මරාජ්යික එක් පියවරක් එසේ අවසන් වූ වගයි..
      මෙම ලිපිය 2009 දෙසැම්බර් 08 වන දින —ලංකාඊනිවුස්˜වෙබ් අඩවියේ නම් පමනක් වෙනස් කොට පලවී තිබුන අතර මේ වනතුරුත් මෙහි කථානායකයා එහි කිසිවක් ප්රසතික්ෂේප කර නොමැත. මෙම ලිපිය වෙනුවෙන් දක්වා තිබූ පාඨක ප්රවතිචාර බොහොමයක මෙම සිද්ධිය සත්වූ බව සනාථ කර තිබුනු අතර ඒ අතර ඔහුගේ විශ්වවිද්යා ල සම කාලීනයන් සහ පෞද්ගලික දැන හැඳුනුම් ඇති අයද විය. මෙම ලිපිය පලවීමෙන් අනතුරුව උරනවූ මොහු සිය බිරිඳට සහ දරුවාට නඩත්තු මුදල් ගෙවීම නතර කර දමා ඇති බවද වාර්තාවේ.

      Delete
    4. ඔහොම ලිපියක් ඊනිවුස් හී පලනොවුනු බවට ඊනිවුස් කතෲ සදරුවන් සේනාධීර මහතා සති 2 පමන ඉහතදී ලංකාදීප පුවත්පත සමග පැවති සම්මුඛ සාචච්ජාවකදී කියා තිබුනා..

      Delete
    5. මෙම ලිපිය පළවූ වෙබ් අඩවිය පවා ජනපතිවරණයෙන් පසුව ඉවත් කර ඇති අවධියක ඊ නිව්ස් හි පළවූ ලිපියක් ඉවත් කොට අපි එහෙම කලේ නැහැ කීමට නොහැකි බවට ඇති සහතිකය කුමක්ද.
      මා ළඟ එය සුරැකිව තිබුනේ එය කොපි කර වර්ඩ්හි සේව් කල නිසාය. මෙන්න ඒ ලින්කුව;

      http://www.lankanewshits.net/news/එදා-lankaenews-පාඨලී-ගැන-කීදේ-ඇත්තද/

      Delete
    6. ඔබ දාල තිබෙන ලින්ක් එක ඊනිවුස් වෙබ් අඩවිය (www.lankaeenws.com) නොවේ.. ඕක ඔය කියන දිනයේ ඊනිවුස් හී පලවී තිබෙනු 'ස්ක්‍රීන් ශොට්' එකක් වත් තිබෙනවාද?
      මේ ලිපිය ප්‍රගීත්ගේ මරනය ගැන රාජපක්ෂලාගෙන් සැකය ඈත් කරන්නට හා චම්පිකට මඩ ගසන්නට වෙනත් අයෙකු ලියූ එකක් විය නොහැකි යැයි ඇති ශාක්ෂිය මොකක්ද?
      යමෙක් චෝදනාවක් කරන්නේ නම් එය ඔප්පු කිරීමේ වගකීමද ඔහු බාරගත යුතුයි.. දැන් මෙය ඊනිවුස් හී පලවූවායැයි කියන අයට එසේ පලකර බව ඔප්පුකර පෙන්වීමට හැකිවිය යුතුයි

      Delete
    7. වෙබ් පිටුවක් යනු පොතක් නොවන බවටත් එවැනි පිටුවක් අවැසිනම් මකා දැමිය හැකි බවවත් මෙම ලින්කුවට අදාළ වෙබ් අඩවියම වසා දමා ඇති බව පෙනීමෙන්වත් තේරුම් ගත නොහැකිද.
      එය මකා දමා ඇති බව දන්නා නිසාම විය යුතුය ඔබ පුන පුනා එහි ලින්කුව ඉල්ලමින් නිවැරදි බවක් මවා පාන්නට උත්සාහ ගන්නේ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා