උදේ ගම්මන්පිලට අනුව මහින්ද රාජපක්ෂ පරාද වන හැටි

උපුටා ගැනීම 2014 ඔක්තෝබර් මාසේ මව්බිමෙනි. මේ කෑල්ල විශේෂයෙන් කියවන්න. 

ලංකාවේ සමස්ත සුළු ජාතික ඡන්ද 25%කි. සිංහලයන් 75%කි. එම සුළු ජාතික ඡන්දවලින් 80%ක් එජාපයට ලැබුණහොත් එය සමස්ත ඡන්දවලින් 20%කි. එසේනම් 50% ජය කණුව ඉක්මවීම සඳහා සමස්ත ඡන්දවලින් 30%ක් හෙවත් සිංහල ඡන්දවලින් 40%ක් ලබා ගත යුතු ය. 

මහින්දට සිංහල ඡන්දවලින් 60%ක් ම ගියත් මෛත්‍රී හා මහින්ද දෙන්නා සමාන මට්ටමක. දැන් තිබෙන තත්වය අනුව ඔබ සිතනවාද මහින්දට සිංහල ඡන්දවලින් 60%ක් ලැබෙයි කියලා? ඒ කියන්නේ සෑම දහදෙනෙකුගෙන් ම හයදෙනෙක් මහින්දට ඡන්දය දෙයි කියා හිතනවා ද? 

අනෙක් පැත්තෙන්, සුළු ජාතික පක්ෂ බහුතරයක් මෛත්‍රීට සහාය දක්වන වර්තමාන තත්වය තුළ ඔබ සිතනවා ද මහින්දට සුළු ජාතික ඡන්දවලින් 25%ක් ලැබෙයි කියලා? ඒ කියන්නේ සෑම සුළු ජාතිකයන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් ම මහින්දට ඡන්දය දෙයි කියලා ඔබට සිතන්න පුළුවන් ද? 

ඌවේ ඡන්දයෙන් පසු උදය ගම්මන්පිල මේ ලියූ විශ්ලේෂණය අභියෝගයට ලක් කරන්න ඔහුට පුළුවන් ද? 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Mama eka adath, ane paro giya paara anaawaki kiyala paadamak igena gaththe nadda oowe chandeta.. Kamak na ithin ganna thiyena okkoma swayan windana me dawas tikene.. Dan dawasata post 4 th daanne maithree ge contract ekakda manda, dollar walinda indian rupialda gewanne mewata.. Eka nemeyi ara dostharayinta nosahenna padi wadikarala, nurselata hulan, habayi ra eli wenakam nidimaraagena wada karanne nursela, dostharaya on call kiyala nidaagena indala nurse wage dahagunayak incrementuth gannawa, mewa bala bala ara nurse sangame gana gediya nidi wadinawa, anith wruththiya samithiyen strike ekak call karalalu thiyenne, nurselawa pawala dena me ganagidiya thawath thiyagena inne mona dekatada, moowa waha elawala daala nurselata gawrawanwitha thathwayak labaaganna satan karanna puluwan kenek methanata daana oni okkotama issella, mage wifuth nurse kenek nisayi mama me kiyanne..chaminda

    ReplyDelete
    Replies
    1. **************************w3lanka*******************************
      2014 වසර අවසන තොග අවසන් කිරිමේ මහා සේල් දැන් පැවැත්වේ.

      *********************** ඉක්මන් කරන්න !**************************

      Delete
    2. දැන් නිවාඩු කාලේ හින්ද නැහැ ඉස්කෝලේ...

      Delete
  2. තවත් වේගවත් 4 බලපොරොත්තු වන්න.

    ReplyDelete
  3. Kohe yana apathayo dennekda ban umbala, mama bohoma wadagath comment ekak daala patan gaththa, umbala methana awith badapinum gahanawa methana.. Mage wadagath maatruka okkoma kale.. Ata rilawu tika

    ReplyDelete
  4. අන්න ජැකීයි සල්මනුයි ඇවිත් මහින්ද ගොඩ දාන්න.

    ReplyDelete
  5. You mean Mythri is wining then?

    ReplyDelete
    Replies
    1. Yes. Mahinda stands no chance to win, if he holds a fair election.

      Delete
    2. /...if he holds a fair election./

      දවල්ද?

      Delete
    3. සාධාරණ මැතිවරණයක් පැවත්වුනහොත් අපේ පැරා දිනමිණ කර්තෘ ලෙස පත්වනු ඇත. අජිත් පැරකුම් ජයසිංහ නමැති ගුරුවරයාගේ සේවය පාසලට ලැබෙන්නේ ජනවාරි 5,6,7 තෙදින තුල පමණි. ගුරු සේවයෙන් ඉවත්වී පුවත්පත් කලාවට ඉමහත් සේවයක් කල ලැයිස්තුවට පැරාගේ නමත් එකතුවනු නොඅනුමානය.

      Delete
    4. අනේ පැරා දිනමිණ කර්තෘ වුණාට පස්සෙ අර නලින් දිල් රුක්ෂ කියන ගොබිලව හෙම අයින් කරන්න එපා. ඕකා මහින්දට මේ තරම් කල් සපෝට් කළේ රස්සාව වෙනුවෙන්. මෛත්‍රිපාල ජනාදිපතිතුමාටත් ඒ වගේම කඩේ යයි පඩි ගෙවනවා නම්.

      Delete
    5. ම.සො.පි ඔට්ටු දානව 50,000 මහින්ද දිණනව කියල. ඊට කලින් ඔට්ටුවක් දාමුද සාධාරණ ඡන්දයක් තියෙද නැද්ද කියල?

      AnonymousDecember 30, 2014 at 9:16 AM, නලිය දිණමිනෙන් අයින් වෙලා අළුත් තැනක වැඩට ගිහින් සතියක්ද කොහෙද වෙනව බං...හිකිස්...

      Delete
    6. @ඉන්දික උපශාන්තDecember 30, 2014 at 10:02 AM
      1. වයඹ මැතිවරණයත් එක්ක සසන්දනකොට ඉතාමත් සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් :P

      2. නැව ගිලෙනකොට ඉස්සෙල්ලම දැනෙන්නේ මීයන්ට කියනවා නේද ?

      Delete
  6. පිස්සෙක් කියන කතා සීරයස් ගන්න එපා පැරා....

    ReplyDelete
  7. ඒක නොවේ බොලවු, කෝ මේ නාථ දෙයියෝ ? දේවාලෙත් වහල. රටවත් පැනලද ?

    ReplyDelete
  8. බ්ලොග් අවකාශයේ ප්‍රෝ-මහින්ද පිළ:

    1. අපේ මාරයා අයියා
    2. මීමුරේ ණය මාමා
    3. අමුමිරිස් රනා
    4. මහා කලු කපු දෙන්නා

    බ්ලොග් අවකාශයේ ප්‍රෝ-මෛත්‍රි පිළ:

    1. පැරායියා
    2. රාජයියා
    3. ඉන්දිකයියා
    4. රසිකයියා
    5. බුවායියා
    6. විචාරක මාමා

    නිගමනය: හොරුන්, දූෂිතයින් තමන් වැනිම හොරුන්ට හා දූෂිතයන්ට සහයෝගය දක්වන අතර හොඳ මිනිස්සු හොඳ මිනිසුන්ට සහයෝගය දක්වති.

    ReplyDelete
    Replies
    1. හොද නිගමනයක්.

      Delete
    2. චැහ් මං පෝස්ට් එකක් දාන්න උන්නෙ, කමෙන්ට් කරන අයට ප්‍රෝ මහින්ද කට්ටිය නම් කරන්න ඉඩ තියල. චැහ්, උඹ කෑවනෙ බං. මොනා උනත් ඕක තමයි තිත්ත ඇත්ත! ජාලෙ තුලත්, පිටත් වෙන්නෙ ඔය වැඩේමයි. ඒකනෙ දයාසිරි කිව්වෙ අපිට දිනාගන්න තීන්නෙ උගත් ජනතාව විතරයි, ගංවල උන් කොහොමත් අපි එක්ක කියල.

      Delete
    3. 1. පැරායියා
      දිනමිණ කර්තෘ කම
      දොස්තරලාට පඩි වැඩි කොට නෙර්ස් ලාට කුඩම්මාගේ හැන්දෙන් බෙදීම

      2. රාජයියා
      දොස්තරලාට පඩි වැඩි කොට නෙර්ස් ලාට කුඩම්මාගේ හැන්දෙන් බෙදීම
      රාජ්‍ය සේවයේ දක්ෂතාවයෙන් ඉහලට යාමට නොහැකි නිසා දේශපාලන තල්ලුවක් ලබාගැනීමට


      3. ඉන්දිකයියා
      4. රසිකයියා
      රටෙත් නැතුවාට රටේ ඉන්න ගොං බයියලාට ඇති සෙනෙහසින් ආණ්ඩු පෙරලීමට

      5. බුවායියා
      සෑහෙන්න ලොකු ඩොලර් කුට්ටියක් LTTE එකෙන් රෙජීම් චේන්ජ් එකක් සඳහා ලැබී තිබේ

      6. විචාරක මාමා
      නොසැලකිලිමත් ලෙස යුද්ධ කර සෙබල ජිවිත දහස් ගණනක් විනාශ වීම සම්බන්ධයෙන් නිලධාරින් පිරිසක් අනිවාර්යය විශ්‍රාම යවන ලදි. එහි ඇරියස් ඇත

      Delete
    4. @AnonymousDecember 30, 2014 at 10:21 AM

      //රාජ්‍ය සේවයේ දක්ෂතාවයෙන් ඉහලට යාමට නොහැකි නිසා දේශපාලන තල්ලුවක් ලබාගැනීමට //

      ඇත්තටම රාජ්‍ය සේවෙ දක්ෂතාවය තියන එවුන්ට ඉහලට යන්න පුළුවන් කියලද හිතන්නෙ?? හැක් හැක්..
      ඇත්ත සීන් එක නම් රාජ්‍ය සේවෙ දක්ෂයෙක් හිටියොත් ඌට ගමකට කැපිලි නම් එනව කියන එකයි.

      Delete
    5. මරාට කඩේ යන ගොඩට මේ අයත් දාගන්න. මේ සේරම එක වල්ලෙ, තරමක් උගත්, කේන්දර බලන, පිරිත් අහන, සම්මා දිට්ඨිය විතරක් අඩු මැට්ටො

      1. සමරසේකර උන්නැහේ
      2. යකා නොහොත් මධ්‍යසාර මතවාදියා
      3. ඩොස් හුධීක
      4. සා(ටර්) රස
      5. මහ හොරෙන් පිල්ළිය

      Delete
    6. අම්ම ... මාත් ඉන්නවා තරමක් දැන උගත් පිලේ .. ප්‍රීති ... ප්‍රීති ...
      එසේ නං චන්ද ප්‍රතිපලය ...
      ප්‍රෝ-මෛත්‍රි පිළ : 6
      ප්‍රෝ-මහින්ද පිළ: 8 (මං නැහැ .. අපි කුරුටුගාමියෝ )

      ප්‍රතිපලය : 57% මහින්ද :P

      Delete
    7. ම.සො.පි,

      ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමත්ත මිස, වඩා නිවැරදි තීරණය නොවේ. එමනිසා, බහුතරය XX වනවිට, කැමැත්ත YY නොවේ :P

      Delete
    8. /1. සමරසේකර උන්නැහේ/

      දැන් මං කල්පනා කළේ මෙයා වගේ අයට තියෙන්නේ අමුතුම මහප්‍රාණ ජාතිවාදයක්. යකෝ, සාමාන්‍ය ජාතිවාදියෙක් නම් චම්පික පිටිපස්සෙ නෙවැ ඉන්න ඕනැ. මුන් නම් අමුතුම සෙට් එකක් තමයි.

      Delete
  9. The sun is definitely setting on Rajapaksha. Read this.

    ReplyDelete
  10. මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි.

    ReplyDelete
    Replies
    1. බොරු නොකිය ඉඳපන්. තොට ඕක කියන්න තෝ ලොකු පොරක්ද? තෝ හිතං ඉන්නේ දැන් උඹ ඕක දැනගත්තේ කොහොමද කියල අපි මෙතන අහයි කියලද? චූ කරලා බුදියගනින් ඩෝ.

      මෛත්‍රී දිනනනවා. ඊට පස්සේ ජනාධිපති වෙනවා. රනිල් අගමැති වෙනවා. පැරා දිනමිණ කර්තෘ වෙනවා. තෝ මකබෑවෙනවා.

      Delete
  11. ගලේ පහරපු බළලාගේ තත්වයේ තමයි ගම්මන්පිල උන්නැහේ දැන් ඉන්නෙ. මේකෙ මෙහෙම පැත්තකුත් තියනව. තමන් යම්කිසි ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් නොකරනව නම් මේ වගේ ලියමන් ලියන්න හොඳ නෑ. (ගම්මන්පිල ගැන මම මුලින් හිතුවෙ එහෙමයි. මොකද ජාතිකවාදී දේශපාලකයන් අඩු තරමින් ඒ ස්ථාවරයේවත් ඉන්නව). ඔය මර්වින් සිල්වා, රෝහිත අබේගුණවර්ධන වගේ බඩු වලට නං කොහොම උනත් අවුලක් නෑ. කොටින්ම පහරපු තැනට වැලි ටිකක් දාගන්න හැකියාව තියනව ඕන වෙලාවක. (මේ ලිපියම ඒ ජාතියෙ කෙනෙක් ලිව්වනං පැරා මෙතන දාන එකකුත් නෑ)

    ReplyDelete
  12. සල්මන් ඛාන් හම්බයා ඡන්ද ප්‍රචාරණයට යොදා ගැනීම ගැන විරෝධය දක්වන පෙළපාලිය අද සවස 2.00 ට අරලියගහ මන්දිරය අභියසදී...

    සිංහල බෞද්ධ අයිතීන් දිනා ගැනීම පිණිස බොදු බල සේනාව සමඟ එක් වන්න!

    දිලන්ත විතානගේ
    ප්‍රධාන විධායක නිලධාරි
    බොදු බල සේනාව

    ReplyDelete
  13. නර්ස්ලට නැතුව දොස්තරලට විතරක් පඩි වැඩිකල දුෂ්ට පාලනය පරදවමු.

    -පැරා සහ රාජ් ප්‍රමුඛ නර්ස්ලාගේ හස්බන්ඩ් සංවිධානය.

    ReplyDelete
    Replies
    1. ඩොකාලට වගේ නර්ස්ලාටත් එහෙමකට අවුලක් නෑ. ඔහේල දන්නෙ නැතිවුනාට නර්ස්ලගෙ අතිකාල ගාස්තු වැඩිකරල තියනව. ඒ මදිවට තවත් මොනවාදෝ දීමනා වගයක් ඩබල් කරලත් තියනව. ඒ පැත්තෙන් නං බොසා නරක නෑ.

      Delete
    2. E winaata machan docalata me widihata sukhopabhogee salakili denawata mama nam ekanga na.. Dr la rata nidi athare nidimaraagena leddu balaaganne nursela.. Habayi okkoma salakili tika Dr lata. Health ministry eke lokko tika dr. La nisa un untama bedaa gannawa, meka asadharanayi.. Hari nam mahansi wena kenaata e widihata salakillath thiyenna oni.. Me gana api wadi katha bahak karanna oni wagema action gannath oni- chaminda

      Delete
  14. ඉංදීය නළු නිලියන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සත්‍ය වශයෙන්ම....

    01. ගොන්කමද?
    02. තකතීරුකමද?
    03. තක්කඩිකමද?
    04. කපටිකමද?
    05. වෙන කරන්නට දෙයක් නැතිකමද?

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=NkxViuFzBhs&feature=youtu.be

      සල්මාන් කාන් මහින්ද රාජපක්ශගේ මැතිවරණ වේදිකාවවේ කල කතාවක්, එම රැස්වීමට ඉන්දියාවේ ජනප්‍රිය චරිත විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටියහ.

      Delete
  15. මගේ මනාපේ මී හරකෙක්ට

    ReplyDelete
  16. https://www.youtube.com/watch?v=NkxViuFzBhs&feature=youtu.be

    සල්මාන් කාන් මහින්ද රාජපක්ශගේ මැතිවරණ වේදිකාවවේ කල කතාවක්, එම රැස්වීමට ඉන්දියාවේ ජනප්‍රිය චරිත විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටියහ.

    ReplyDelete
  17. ගම්මන්පිලට තියෙන්නේ පුද්ගලික අරමුණක්. දෙවැනි පිම්මෙන් පස්සේ කඩිමුඩියේ පක්ෂයක් ගොඩනැගීම තුලින්ම පේනවා ඔහුට තිබෙන්නේ පක්ෂ නායකත්වයක අවශ්‍යතාව වැන සාධනීය කාරණයක් කියලා. මමත් පුද්ගලිකව ගරු කරපු දේශපාලඥයෙක් නමුත් ඔහු පුද්ගලික අරමුණ වෙනුවෙන් රටේ බහුතරයකගේ මතය පාවා දුන්නා

    ReplyDelete
  18. ගෙදර අප්පච්චී හවසට අඩියක් ගැසූවයි කියා ඔහු අපේ අප්පච්චී කමෙන් විසි වන්නේ නැත.අපේ ලෝකේ රජ්ජුරුවො වන්නේ අපේ අප්පච්චිමය.ඔහුගේ මොන අඩු පාඩු තිබුනද ඔහු අපතුල සියුම් අභිමානයක් එක් කරයි.

    ReplyDelete
    Replies
    1. අපේ මාරයියා හිටපු ගමන් මූණ වහගෙන ඇවිල්ල බෙට්ටක් දාලා යනවා.

      Delete
  19. Gammanpilata Pawadeema urumayenma thiyenawa.eyage Bappa kenek wena,GID Darmasekara(Dan(A)nagarika Darmasekara)1971 jvp athaherala gihin,USA Embassyata gahala. Anduwe mardanayata maga selasuwa.(Jayantha-kotapitiya)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා