වෙනස වෙනුවෙන් සංවිධානගත වෙමු

මෛත්‍රී වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන ජන බලවේගය බලමුළු ගැන්වීමට ඔහුට වැඩපිළිවෙලක් නැති බව අපි කලින් ලිපියක සඳහන් කළෙමු. 

මෛත්‍රී යනු දේශපාලන පක්ෂයක් නො වේ. ඔහුට බිම් මට්ටම දක්වා විහිදුණු ශක්තිමත් සංවිධාන ජාලයක් නැත. මෛත්‍රී සමග සිටින බලවේගවලින් එවැන්නක් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණි. 

එහෙත්, රනිල් වික්‍රමසිංහගෙන් පහළ එක්සත් ජාතික පක්ෂයේ දෙවන, තුන්වන පෙළ බහුතරයක් නායකයන් ගැන විශ්වාස තැබිය නො හැකි ය. තිස්ස අත්තනායක විසින් සංකේතවත් කරන ලද නීච, මජර, ද්‍රෝහී දේශපාලනය සිය ජීවිකාව කර ගත් තවත් බොහෝ දෙනෙක් එජාපයේ අර මා සඳහන් කළ තීරයේ සිටිති. ජනවාරි 8දාට පෙර මොවුන් අතරින් තවත් කීපදෙනෙක් ආණ්ඩුවට එකතු වන්නට ඉඩ තිබේ. එය නැවතී තිබෙන්නේ දෙපැත්ත ම අනෙක් පැත්තෙන් නායකයන් බඳවා ගැනීම් අත්හිටුවා තිබෙන හෙයිනි. එය අප්‍රකාශිත සටන් විරාමයකි. 

මා මෙහිදී කියන දෙය වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් කරන මේ මුග්ධ ක්‍රියාව ජනතාව විසින් සිය වාසිය උදෙසා පාවිච්චි කළ යුතු බවයි. එය කරන්නේ කෙසේ ද?

බිම් මට්ටමේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ දොරටු විවර කිරීම වෙනුවෙන් බලමුළු ගැන්වීමේ කාර්යභාරයට උර දිය හැකි බලවේග කීපයක් තිබේ. එහිදී ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය වැනි ප්‍රායෝගික වාම පක්ෂවලට අනාගතය වෙනුවෙන් මේ අවකාශය තුළ සිය ආයෝජන සිදු කළ හැකි ය. අනෙක් පැත්තෙන් සිවිල් සමාජ සංවිධානවලට ද මෙහි කාර්යභාරයක් තිබේ. 

ඒ සමග ම අපි ද ඒ වගකීම භාර ගත යුතු ය. අන්තර්ජාලයෙන් ඔබ්බට සමාජය වෙත විහිදෙන සංවිධාන ක්‍රියාවලියක් ගොඩනගා ගත යුතු බව අපේ යෝජනාවයි. ඔබේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි.

වෙනස වෙනුවෙන් අප සංවිධානගත වන්නේ කෙසේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Hamadama wage adath mama eka, koti ano mahindata, mahinda koti anota :-)

    ReplyDelete
    Replies
    1. ජයග්‍රාහකයෝ දැනගන්න මේක කියවන්න මෙවරත් අපිම තමයි එක

      Delete
    2. මරා පරාජය හඳුනාගත් නයිටීඑන් සුධර්මන් රදලියගොඩ ඡන්දෙට පෙර රහසේම රටින් පැනීමට සියල්ල සැලසුම් කරලා----

      (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.16, ප.ව.11.20) රාජ්‍ය බොරු දෙසා බාන නිසාම ජනතාව අතර ‘නයිටීඑන්‘ නමින් ප්‍රචලිත ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදලියගොඩ හෙවත් ‘යකඩ සුදා‘ නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ 8 වෙනිදා ජනාධිපතිවරනයෙන් පරාජය වන බව දැන ඊට පෙර පවුලත් සමගම රට හැර ප්‍රංශයට පලා යෑමට සියල්ල සූදානම් කර ගෙන ඇතැයි ‘ලංකා ඊ නිව්ස්‘ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

      මෑතකදී පර සක්වල ගිය මහින්ද අබේසුන්දර දිනපතා අමු අසද්ද බොරු ගෙතූ ‘විමසුම‘ වැඩ සටහනද සුධර්මන්ගේ ප්‍රවෘත්ති හා කාලීන අංශය විසින් නිපදවන ලද්දකි. සුධර්මන් රටින් පලා යෑමට හදන්නේ ඒ කිසිවක් නිසා නොව ඔහු දැනටමත් රජයේ යකඩ සොරකමකට දුටු තැන අත් අඩංගුවට ගැනීමේ අධිකරණ වරෙන්තු දෙකක් තිබියදී පවා රාජපක්ෂලාගේ අනුහසින් නීතිය ක්‍රියාත්මක වීම වලක්වා ගෙන සිටින නිසාය.

      2011 වසරේ දී ටෙලිකොම් හි යකඩ ටොන් 1828 ක් හොර ටෙන්ඩර් ලියකියවිලි සකසා විකිණීමට ගොස් හසුවීමෙන් පසු අධිකරණය මග හැර යෑම නිසා දෙවතාවකදීම සුධර්මන් රදලියගොඩට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. නමුත් ඔහු රජ ගෙදරද, ආරක්ෂක අමාත්‍යාංශයේද වගේ වගක් නැතිව සැරි සරන අතර කිසිදු පොලිස් නිලධාරියෙක් මේ විවෘත වරෙන්තු කරුවා අත් අඩංගුවට ගන්නේ නැත. මේ හේතුව නිසාම සුධර්මන් රදලියගොඩ ‘යකඩ සුදා‘ ලෙස ප්‍රචලිත විය.

      රජයේ ලිය කියවිලි වංචනිකව සැකසීම ඇප නැති වරදකි. විවෘත වරෙන්තු තිබියදී අධිකරණය මග හැර වසර 3 ක්ම සිටීම ඇප කුඩු වරදකි. මේ හේතුව මත මහින්ද රාජපක්ෂ පරාජය වනවාත් සමගම අත් අඩංගුවට පත්වන පුද්ගලයන් අතරින් පළමුවැන්නා සුධර්මන් රදලියගොඩ විය හැක. මන්ද යත් විවෘත වරෙන්තු කරුවෙක් ග්‍රාමසේවක වරයෙක්ට වුව අත් අඩංගුවට ගත හැකි නිසාය.

      මේ බව දන්නා සුධර්මන් රදලියගොඩ හොර රහසේම ප්‍රංශයට පැන යෑමට සියල්ල සූදානම් කර තිබේ. ඔහු ප්‍රංශයේදී සඟවා තබා ගැනීමට සූදානම් පුද්ගලයා ‘සුනිල්‘ නමැත්තෙකි.

      කෙසේ වෙතත් රැකියාවේදී සුධර්මන්ගේ සියළු කුණු කොන්ත්‍රාත් ඉටු කළ ඔහුගේ දෙවැන්නා වන හර්ෂ ධනන්ජය නමැත්තාට පවා රහසේ මොහුගේ පලා යෑම සකසා තිබේ. අවසානයේ එය හර්ෂ ධනන්ජයට හසුවීම නිසා “තමුසේගේ ඔක්කොම කුණු වැඩ ටික මං කරලත් තමුසේ මාව බිල්ලට දීලා පැනලා යන්න නේද හදන්නේ?“ කියා සුධර්මන්ට බැන වැදී ඇතැයිද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.

      රාජපක්ෂලා සමග එකතුව රටේ මහජන මුදල් කෝටි ගණනින් සොරකම් කළ සොරුන්, නීති විරෝධී ජාවාරම් කළ ජාවාරම් කාරයන්, රාජපක්ෂලා වෙනුවෙන් මිනීමැරූ ඝාතකයන් රාජපක්ෂලාට පෙර රටින් පැන යෑමට සූදානම් වන නමුත් පිටරට සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ද ඔවුන්ව පිළිගැනීමට බූවලු රත්කර තියාගෙන සිටින බවද අනතුරු අඟවා තබමු.

      Delete
  2. අප්‍රකාශිත සටන් විරාමයෙන් පසු බර අවි සටන් ඇරඹේද?

    ReplyDelete
    Replies
    1. My 3 පාර්ශවයේ තුන ගලවන් වැටේ. සුළුදිය පහ වේ

      Delete
    2. කකා කකා කකා...
      කට ගදයිනේ කකා...
      කෑමට පසු කකා...
      දත් මදින්න කකා...

      Delete
  3. Mokakda ban hama chandekama wenasa wenasa kiya kiya katha karana me wenasa, kalayak dakala purudu moonu tika wenas karaganna ekada?? mama nam dakina widihata mechchara kal mathiwarana walin minissunta danena wenasak kale mahinda and company witharayi, chandrika, ranilla oya wenasa kiya kiya awilla karapu wenasa mokakda, e kale me rate hitapu api dannawa kisima wenasak kale naha, badu mila pennala baleta awilla thun hathara gunekin eka wadi karala yanna giya, mathakada chandrikage 3.50 paan, eken thamayi 94 di balayata awe, matha kaleena andu walin niyama wenasak kale mahinda and co witharayi, ranilge kale orugodawaththe guwan palama hadapu hati katawath mathakada, koti 45000 ka nayak hamba una kiyala ranilla e kale uda panna mathakada, katawath kiyanna puluwanda eken monada kale kiyala? Indiawen dunna takaram tika okkoma horakam kara gaththa ekata ranil thiyapu parikshana monawada? Matha kaleena andu walin ratata danena wenasak yuddhaya dineemata amatharawa kale mahindayi, mahindata wiruddhawa gena chodana nikam 2.50 ewa, ewa kisima deyak issella andu nokarapu dewal nemeyi

    ReplyDelete
    Replies
    1. තමන්ගේ භාෂාවෙන් ලියන හැටි ඉගෙන ගන්න.

      Delete
    2. ඔයා ඔහොම කියනකොට My 3 ට රෙදි නැතුව කඩේ යන අපිට ඌයියා වෙනවා අනේ.

      Delete
    3. මහින්දාලේප චුට්ටක් ගාගන්න මෙයා.....

      Delete
    4. සොරකම් සේරම වැහෙනා ලේපේ
      මැති ඇමතිදුන් දැන් ගානා ලේපේ
      දැන් දැන් බල බිඳ යනවා ලේපේ
      ගාල පලක් නෑ මහින්දාලේපේ!

      Delete
    5. මහින්දාලේප ගාලා පලක් නෑ තමයි. ඒත් මෛත්‍රී ලේබල් එක ගහල එවල තියෙන්නේ එක්ස්පයර් වෙච්ච් චන්ද්රිකාලේප බෝතලයක් නේ.

      මෛත්රීලේප හදන්න අමාරුමනම් බෝතලේ සුද්දකරලා චමිපිකාලේප මිශ්‍රිත රතන පෙරහනකින් පෙරන ලද වික්රමාසිංහලේප ටිකක්වත් මාකට් කරලා බැලුවොත් මොකද?

      චන්ද්රිකාලේප නම් කුජීතයි. මහින්දාලේප ඊට වඩා අම්බානක් හොඳයි.

      Delete
  4. None of the parties you mentioned including JVP has substantial voter base! There are a few days left for the polling day. So the result can clearly be seen on the horizon!

    ReplyDelete
    Replies
    1. No it's wrong....

      JVP has more than 500000 votes that can be varied depending on the election.

      Since this is a presidential election, the portion of JVP votes may not be used............

      //So the result can clearly be seen on the horizon!//

      What is that result?

      Delete
    2. //What is that result?//

      My3 loosing election
      You loosing your Dollar Kuttiya

      Delete
    3. @ AnonymousDecember 17, 2014 at 7:53 AM

      //My3 loosing election
      You loosing your Dollar Kuttiya//
      Are you Wimal Weerawansa?


      Delete
  5. අනිවාර්යයෙන්ම පැරෝ.... මේ මොහොතේ ඉතා ශක්තිමත් සංවිධානක හිඩැස බිම් මට්ටමේ කැපී පෙනෙන ලක්ෂනයක්..... මෛත්‍රී ගේ රැස්වීම් වලට සෙනඟ එන්ට ඒකත් එක හෙතුවක්...

    නමුත් ජවිපේ හෝ පෙසප හෝ වෙනත් වාමාංශික පක්ෂයක් මේ හිඩැසෙන් ගත යුතු ප්‍රෙයාජනය නොගන්නා බව පැහැදිලිව පෙනේ...

    කළ යුතු යමක් ඔබ යෝජනා නොකරන්නේ මන්ද?

    ReplyDelete
    Replies
    1. කළ යුතු දෙයක් පැරා යෝජනා කරන්නෙ කොහොමද බං? පැරා කියන්නෙ හාන්සි පුටු විචාරකයෙක් මිසක් පාරට බහින ක්‍රියාකාරිකයෙක් නෙවෙයි. පැරාගෙ වැඩ කී බෝඩ් එක එක්ක විතරයි. අනෙක පැරා මොකක් හරි යෝජනා කළා කියලා මෛත්‍රිලා රනිල් වික්‍රමසිංහලා ඌට ඇහුම්කන් දෙයි කියලද උඹ හිතන්නෙ?

      උඹ කළ යුතු දෙයක් නම් මම යෝජනා කරන්නම්. ඔක්කෝම අමතක කරලා චූ කරලා බුදිය ගනින්. මෛත්‍රි පරදිනවා විතරක් නෙවෙයි සරත් ෆොන්සේකාටත් වඩා කුජීත වෙනවා. එදාට උඹලට දිවි නසා ගන්න හිතෙයි. දැන්මම අල්ලලා දැම්මාම වැඩි දුකක් නෑ.

      Delete
  6. එසේම...........

    මහින්ද දිනුවොත්...........

    බ්ලොග් (සියළුම ජන මාධ්‍යන්ට අදාලයි) රැක ගැනීමේ වැඩපිළිවෙලකුත් දැන්ම යෝජනා කර ගත්තොත් නරකද?

    ReplyDelete
    Replies
    1. මහින්ද දැන් අවුරුදු නවයක් හිටියනෙ. බ්ලොග් වලට මුකුත් උනේ නැහනෙ. ඇයි එහෙනම් ඉස්සරහට වෙන්නෙ? අනෙක ඉතාම සුළු පිරිසක් කියවන බ්ලොග් නතර කරන්නෙ අම්මගෙ රෙද්දටද?

      Delete
    2. නැති භිෂණයක් ඇති කරොත් තමා බුවා ගේ කාන්ඩේ ගොඩ වැඩි වෙන්නේ. ඔයාලට ඕකවත් තේරෙන්නේ නෑ නේ මෙයාලා

      හොඳ කුටියක් මේ සැරේ දිනුවොත් ලැබෙයි වගේ මුන්ට. ඒකනේ පැය විසිහතරේම මේකේ ලැගගෙන My3 ට කඩේ යන්නේ.

      Delete
    3. මෛත්‍රී දෙන්නේ ටොපි දෙකයි කියද්දී ටොපි තුනක් ගන්න පුළුවන් ඒ හින්දා මෛත්‍රීට දෙන්න කියල බුවායියා මට කිව්වා. බුවායියා විශ්වාස කරලා මම මෛත්‍රීට දෙනවා.

      හැබැයි අනුර කුමාර නම් කියන්නේ තියෙන ටොපියත් නැති උනත් ඒ ගොල්ලොන්ට වගකියන්න බෑ කියලා.

      රනිල් කියන්නේ දින 100ක් ඇතුලත ටොපි බෙදන වැඩේ තමන් අතට ගන්නවා කියලා.

      ඔක්කොම ටොපි තනියම කාපු චන්ද්‍රිකාලා රවීලත් මෛත්‍රී ගාව ඉන්නවා.

      ඇත්තටම චන්ද පදනමක්, පාර්ලිමේන්තු නියෝජනයක් සහිත පිළිගත් දේශපාලන පක්ෂයක නායකයෙක් වන අනුර කුමාරටත් නැති විශ්වාසයක් බුවායියාට තියෙන්නේ කොහොමද? ඔබටද ඒ පිලිබඳ විශ්වාසයක් නැත්නම් මෛත්‍රීට දෙන්න කියන්නේ ඇයි?

      Delete
    4. /මහින්ද දිනුවොත්.........../

      මුකුත් වෙනස් වෙන්නේ නෑ. දැන් තියෙන විදියටම තියෙනවා.

      මර්වින්ගේ පුතා එක එකාට ගහනවා. ගුටිකාපු උන් ඊට පස්සේ කියනවා මම මටම ගහගත්තා කියලා.

      පුතාලා නයිට් රේස් පදින්න පාරවල් වහනවා.

      බැසිල්ලා සජින්ලා හම්බ කර ගන්නවා.

      අපිත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා.

      දැන් බුවායියා කියන්නකෝ මෛත්‍රී දින්නොත් වෙන දේ

      මර්වින්ගේ පුතාව හිරේ දානවද? ඒ දවස්වල මාලක එක්ක තරඟෙට ක්ලබ් වල වලි දා ගනිපු එස් බී ගේ පුතාගේ කේස් එහෙමත් අදිනවද?

      සජින්ලා බැසිල්ලා ගහපු ගැහිලි ගැන හොයල දඬුවම් දෙනවද? ඒ ගමන් සතොස ගිලපු එක, ප්‍රංශ දුම්රිය එන්ජින් ගෙන්නපු එක ගැනත් හොයනවද? ඉන්දියන් ටකරං ටිකත් හොරකම් කරපු එවුන්වත් අල්ලනවද?

      ලසන්ත වික්‍රමතුංග මරපු එවුන් අල්ලනවද? ඒ ගමන් රෝහණ කුමාර මරපු එවුන්වත් අල්ලනවද? අනොජගේ ගෙදර ගිනි තියපු උන්, චන්ද්‍රලේඛාගේ කොන්ඩේ කපපු උන්ව අල්ලලා උන්ටත් දඬුවම් දෙනවද?

      Delete
    5. 01. මම ඉන්නේ සිරි ලංකාවේ....

      02.මේ දක්වා බ්ලොක් කර ඇති මා දන්නා බ්ලොග් දුසිමකට වැඩියි

      03. මෛත්‍රි ආවොත් මා බලාපොරොත්තු වන්නේ 18 ඉවත් කිරීම හා 17 සක්‍රීය කර ගැනීම

      04. පූර්ණ කොමියුනිස්ට් සුදූපාට ලත්තන තමාජයක් ලෝකේ කොහේවත් නෑනේ... එහෙම එකක් ඕන නෑ මචං.....

      05. පට්ට හොරුන්ගේ හොරකං නවත්තන්ට බැරි නං ටිකක් අඩු කර ගංට වත් අධිකරණය ස්වාධීන ආයතනයක් කර ගැනීම......

      06. බැරි නං චූ කර හෝ නොකර හෝ බුදියලා වැඩක් නෑ... කැමති නම් වරෙවි පාරට බහින්න....

      07. ට්‍රයි කරලා බලමු.... මානව ඉතිහාසයම එහෙම තමා ආයුබෝවං...

      Delete
    6. AnonymousDecember 17, 2014 at 8:31 AM

      සම්පූර්ණ ඇත්ත... එකඟයි....

      මුං ඔක්කොම එකයි...

      ජවිපේ දැං සිස්ටම් එක වෙනස් කරංට ඕනෑ කියන්නේ නෑ නොවැ....

      පෙසස කියන දේ මට නං තේරෙන්නේ නෑ ආයුබෝවං...

      ඒ වුනත්....

      මේ අපතයා දැං එලවංටම ඕනෑ....

      එච්චර හානියක් මෑන් ලංකාවේ මානව සංහතියට කරලා තියනවා....

      ඊට පස්සේ වෙන දේ එතකොට බලා ගමු....

      Delete
    7. බ්ලොග් දොළහක් බ්ලොක් කරලා? එකක් දෙකක් කියපන්කෝ මේ පැරාලට අපට දැන ගන්නත් එක්ක.

      Delete
  7. මෛත්‍රිට තාම ගමක ශාඛා සමිතියක් නෑ. පෝස්ටරයක් නෑ. අත් පත්‍රිකාවක් නෑ. ගෙයින් ගෙට කැන්වසින් යන පිරිසක් නෑ. කොටින්ම ප්‍රාදේශීය සභා මැතිවරණෙකට ඉස්සර තියෙන උණුසුම වත් නෑ ගමක.

    මෛත්‍රිටත් දිනන්න ඕනැ නත්නම්, රනිල්ටත් දිනන්න ඕනෙ නැත්නම්, ජෙප්පන්ටත් දිනන්න ඕනෙ නත්නම් උඹටද ඕනැ?

    ReplyDelete
  8. බිම් මට්ටම කෙසේවෙතත් උද මට්ටමේ චන්ද්‍රිකා නම් හෝගාල චන්ද කඩනවා යුද්දේ ගැන කතා කරන්න ගිහිල්ල

    ReplyDelete
  9. http://dmunasingha.blogspot.com/2014/12/vs.html?spref=fb

    මේ 2013 ජුනි 09 වැනිදා සිළුමිණ පුවත්පතට වත්මන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සපයන ලද ලිපියකි. හුදී ජන පහන් සංවේගය පිණිස යළි පළ කරන ලදී.

    අතීතය, අනාගතයට බරක් වන්නට ඉඩ නොතැබූ නායකයා

    අතීතය විසින් නොසලකා හරිනා ලද බොහෝ දෑ අනාගත පරපුරට බරක් වන්නට ඉඩ නොතැබූ ශ්‍රී ලංකාවේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

    මහින්ද රාජපක්ෂ නමැති අපේ කාලයේ විශිෂ්ට දේශපාලනඥයාගේ දේශපාලන දිවියට වසර 43 ක් සපිරෙන මේ අවස්ථාවේ එතුමා සම්බන්ධයෙන් මවිසින් මෙම ලිපිය ආරම්භ කරන්නට පටන් ගත් විට, මගේ මනසට නැගුණ එකම පැනය වූයේ එය කොතැනින් ආරම්භ කළ යුතු ද යන්නයි.

    වත්මන් ලෝකයේ එක් එක් රටවල නායකයින් සිහිපත් කරන විට මහින්ද රාජපක්ෂ චරිතය යනු මහා වීර කාව්‍යයක් බඳු චරිතයකි.

    ලෝකයේ බොහෝ රටවල් නිර්මාණය කළ හා ගොඩනැඟු අසහාය ජාතික නායකයින් පිළිබඳව ලෝක දේශපාලනය පිළිබඳව හදාරණ විට අපිට සිහිපත් වේ. ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා ශ්‍රී නේරු තුමන් ලා, වියට්නාමයේ හෝ-චි මින්ග්, චීනයේ සුන් යත් සෙන්, හා මාඕ සේතුං, පාකිස්ථානයේ මොහමඩ් අලි ජින්නා, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතීර් මොහමඩ් වැනි නායකයෝ එම රටවල්වල ජනතාව විසින් වර්තමානයෙහි පවා දේවත්වයෙහි ලා සලකන ජාතික නායකයෝ වෙති.

    නිදහසට පෙර අපේ රටේ ජාතික නායකයෝ විශාල පිරිසක් නිදහස පතා එක්ව කටයුතු කළ ද, නිදහසින් පසු අවදිය දෙස බලන විට ජාතිය ගොඩනඟන්නට අවශ්‍ය නායකත්වයක් ඉන්පසුව බලයට පැමිණි එකම දේශපාලනික නායකයකුට හෝ ලබා දෙන්නට නොහැකි විය. ඇතැම් නායකයෝ අඩු වැඩි වශයෙන් තම පාලන කාලය තුළ ජනතා හිතසුව පිණිස කුමක් හෝ කාර්යයක් සිදු කළා විනා, අනාගත දැක්මකින් කටයුතු කළෝ නොවෙති.

    විශේෂයෙන් නිදහසින් පසු ගත වූ වසර 65 කට ආසන්න කාලයේ හරි අඩක්ම අපිට ගත කරන්නට සිදු වූයේ බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධයක් සමඟ වීම මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. ත්‍රස්තවාදය ඉබේ හටගත්තක් නොව එය නිර්මාණය වීමට අවශ්‍ය පසුතලය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරනු ලැබූවකි.

    මේ ලිපිය ලියන්නට ආරම්භ කළ මොහොතේ මගේ මනසට ආ පළමු සංකල්පනාව වූයේ එක්තරා ප්‍රබල කියමනකි. එනම් - “අතීතය විසින් අත්හැර දමන ලද දෑ අනාගතයට බර වැඩියි” යන්නයි. මේ කියමන පිළිබඳව මා සිතන්නේ අපේ රටේ මතු නොව, ලොව බොහෝ නායකයින් විසින් සිදු කරන ලද්දේ අතීතයේ සිට ගොඩ නැඟී ආ ප්‍රශ්න කන්දරාව එසේම තිබිය දී, අලුතින් නිර්මාණය කරන ලද ගැටලු සම්භාරයක් සමඟ එම ප්‍රශ්න කන්දරාවත්, ඊළඟ පරම්පරාවට බාර දී එම දේශපාලන නායකයින් සිය දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමයි.

    අපේ රට පාලනය කළ ඇතැම් නායකයින් දෙස බලන විට මෙම චරිත ලක්ෂණය පැහැදිලි කර ගත හැකි බවට අටුවා - ටිකා - ටිප්පණි අවශ්‍ය නැත. නමුත් මහින්ද රාජපක්ෂ නමැති දේශපාලනඥයාගේ චරිතය පිළිබඳව අනාගතයේ දිනෙක කියවන විට එතුමා වූකලී අතීතය විසින් අත්හැර දමා තිබු බොහෝ දෑ අනාගතයට බරක් වන්නට ඉඩ නොතැබු එකම ජනනායකයා වශයෙන් ජනතාව විසින් ගෞරව බහුමානයෙන් යුක්තව හඳුන්වනු ලබන බව නොඅනුමානය.

    මා එසේ පවසන්නේ සාක්ෂාත් සාක්ෂි රැසක් සහිතව ය. හොඳම නිදසුන කොටි ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා එතුමා පැහැදිලි දැක්මක්, ප්‍රතිපත්තියක් සහිතව ගත් නිවැරැදි තීන්දු තීරණයි. ලෝකයේ මහා බලසම්පන්නම ත්‍රස්තවාදී සංවිධානය ලෙස ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවල් පවා හැඳින්වූ කොටි සංවිධානය සමඟ මුහුණට මුහුණ හැප්පෙන්නට යාම කළු ගලේ ඔළු ගසා ගැනීමක් යැයි බොහෝ දෙනා සිතන්නට ඇත.

    ජාත්‍යන්තරය විසින් අත පොවනු ඇතැයි ද, මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහි ආර්ථික සම්බාධකවලට හෝ වෙනත් ගැටලුවලට මුහුණ පාන්නට වෙතැයි බොහෝ අය සිතූහ. නමුත් මාවිල්ආරුවෙන් ආරම්භ කළ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මෙහෙයුම එතුමා නන්දිකඩාල් කලපුවෙන් කොටි ත්‍රස්තවාදය අවසන් කරන තෙක් අතරමඟ නවතා දැම්මේ නැත. මේ සඳහා එතුමා දුන් නායකත්වය ශ්‍රී ලංකාවාසී ජනතාව ඉර හඳ පවතින තාක් කල් සිහිපත් කරනු ඇත.


    ශ්‍රීලනිප මහලේකම්, සෞඛ්‍ය අමාත්‍ය
    මෛත්‍රීපාල සිරිසේන

    ReplyDelete
    Replies
    1. මැති තුමණි

      ඔබගේ ප්‍රචාර කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් විසින් ඔබට පජාතික රූපවාහිනිය පැ 24 වෙන් කර දී තිබිය දී මෙහි ඉඩ අහුරනනේ ඇයි?

      Delete
    2. වසර හතරකට පෙර කළ කතා ප‍්‍රචාරණයට යොදාගැනීමට තරම් ජනාධිපතිවරයා බංකොලොත්ව ඇතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි..

      Delete
    3. "AnonymousDecember 17, 2014 at 5:17 PM"

      2013 කියන්නේ වසර හතරකට පෙරද?

      Delete
  10. අපි යෝජනා කරපු ඒවා ඇහුවා නම් මෛත්‍රිපාල නෙමෙයි පොදු අපේක්ෂකයා වෙන්නේ රනිල්. කොහොමත් දැන් අතීතය වැඩක් නෑ. එජාපේ එකෙක්වත් බිම් මට්ටමේ නෑ. බිම් මට්ටමේ මතුවෙන්න දෙන්නෙත් නෑ. හැම හන්දියකම ඉන්නේ මහින්ද රාජපක්ෂලා.. ඇමති වරු ලොක්කට බයයි වගේ ගමේම උන්, ඔය හන්දියේ උන්ට බයයි. දැක්කා නේ ජයතිලක බන්ඩාරට ගහන පිස්තෝලෙකුත් තියාගෙන ගහන තැන උන්න පොලිස් කාරයෝ හැසිරුන හැටි. මුළු රටේම තත්වේ ඕකයි, දැක්කනේ උතුරෙත් ඊයේ ඇති වුන තත්වේ. ඒ නිසා එකෙක්වත් ඉස්සරහට එන්නේ නෑ. ඕක ඡන්ද දිනයෙත් දරුණු විදියට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ විරුද්ධ පාක්ෂිකයා ඡන්දය දවසේ ගුටි කෑමට නියමිතයි. දැන් ස්වාධීන නිරීක්ෂකයොන්ටත් ගේම අදින්න යන්නේ. ළඟදීම උනුත් ගුටි කෑමට නියමිතයි. බය නැතිව ඕගනයිස් කරන එකාටත් පිරිස අඩු උන් ගමන්, හුදකලා උන ගමන් නැති වෙන්නම ගහනවා. ඒ නිසා ගේම ටෙලිවිසොන් පත්තර වලින්ම ගෙනියන්න තමයි වෙන්න. තව මහ ළොකු කාලෙකුත් නෑ නේ. අපි ළඟදීම හෙලි කරනවා, හෙට එලි කරනවා කියන බයිලා වැඩක් නෑ. තියෙන මලදාන ඔක්කෝම එලියට දාලා. ඒවා කතා බහට ලක් කරන්න ඕන. එහෙම නැතිව මෝද චූන් කරන්න ක්ගියොත් නම්, හාවා රේස් එක දිනනවා කිසි ගේමක් නැතිව.

    ReplyDelete
    Replies
    1. මාතො, උඹේ බොග චන්දෙ ඉවර වෙනකල්ම ඇනෝ වහල තියන්නද කල්පනාව

      Delete
    2. ඔව් මචෝ පොන්නයොත් එක්ක සංවාද කරන්න මම කැමති නෑ. දැන් මේ කොමෙන්ට් එකෙන් පස්සෙ බලා ගන්න පුළුවන් බ්ලොග් ලියන පොන්නයෝ කුලප්පු වෙන ලස්සන.

      Delete
    3. "උදක්ම මෛත්‍රී සාධකය මතම කක්ෂගත නොවුනත් වෙනස යන අනන්‍ය පොදු අරමුණෙන් උද්දීපනය වී ඔපාපතිකව ප්‍රාදුර්භූතවුනු ක්ෂ්ද්‍ර සංවිධාන රාශියක් මේ මොහොතේ පසුබිම් සාධක විශ්ලේෂණයන් මත පදනම් වූ සංගත උපාය මාර්ගික සැලසුමකට නාභිගතව පුද්ගලාන්තර සන්නිවේදන කටයුතු මෙහෙයවමින් බිම් මට්ටමේ නියමිත වේගය අදාළ ප්‍රමිතියෙන් පවත්වාගෙන යන බව පමණක් මේ වෙලාවේ දැන්වීම ප්‍රමාණවත් බව"

      බුවායියා විසින් ප්රෝෆයිලයෙන් සහ අනෝවෙන් යන දෙකෙන්ම දක්වා තිබේ.

      Delete
    4. ලන්කාවෙ කොහෙද බන් ස්වාධින මැතිවරන නිරීක්ශකයො ඉන්නෙ. දෙකටම සල්ලි එන්නෙ පිරරටින්, පිටරටින් එන සල්ලි ගාන වැඩි වෙන්නනම් ආණ්ඩුවට අවාසි වෙන විදියට කටයුතු කරන්න ඔනෙ.

      Delete
    5. මාතලන් උඹත් ලජ්ජා බිමින් තියල ආයි ආවද? මේ පැරා දැන් කීපාරක් කේන්දර කාරයන්ට බැන්නද? ගිහින් ගයිඩ් වැඩක් කරලා කේන්දරයක් බලාගෙන බොග් පොස්ට් එකක් දාල හිටපන්බන්

      Delete
  11. පුක යනු කුණුහරපයක් නොවේ. - කකා
    පොන්නයා යනු කුණුහරපයක් නොවේ. - මාතලන්.

    ReplyDelete
  12. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම්
    අපේ රජයක්‌ යටතේ නතර කරනවා
    - රනිල් වික්‍රමසිංහ

    වත්මන් රජය යටතේ මේ වන විට ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරයේ (Port City) ඉදිකිරීම් කටයුතු තම රජයක්‌ බලයට පත් වූ පසු නවතා දමන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙරට සංචාරක ක්‍ෂේත්‍රයේ නියෑලෙන පිරිසක්‌ සමඟ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (16 දා) පෙරවරුවේ පැවැති විශේෂ හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

    රජය විසින් ඉදිකරගෙන යන වරාය නගරය නිසා රටේ වෙරළ තීරයට දැඩි ලෙස හානි සිදුවන බවත් එමගින් සංචාරක ක්‍ෂේත්‍රයට දැඩි බලපෑමක්‌ එල්ල වන බැවින් එජාප ආණ්‌ඩුවක්‌ යටතේ එම නගරයේ කටයුතු නවතා දමන්නේදැයි මෙහිදී සංචාරක කර්මාන්තකරුවකු විසින් විමසූ අවස්‌ථාවේදී වික්‍රමසිංහ මහතා මෙසේ කීය.

    "නංගිලාට මල්ලිලාට මේ මම කියන්නේ. මම විධායක අග්‍රාමාත්‍ය වෙන නව රජය යටතේ අපි පොර්ට් සිටි , අධිවේගී පාරවල් , යන සියළු ඉදිකිරීම් නවත්වා දමනවා. ඒ ඉතිරි වෙන සල්ලි වලින් අපි ඔයාලගේ සාක්කු පුරවනවා. සියලු දෙනාටම කාල බීල ඉන්න සලස්වනවා. ඔයගොල්ලන්ගේ බඩවල් පුරෝනවා. එතකොට ඔයගොල්ලන්ට කක්කුස්සි ගිහිල්ල හොඳට රීල වලවල් පුරවන්න පුළුවන්. ඒ කක්කුස්සි අපගේ නව රජයක් යටතේ යතා කාලයේදී කඩල අපිට රෙදි නැතුව කඩේ ගිය බත්ගොට්ටන්ට කවනවා."

    විපක්‍ෂ නායකවරයාගේ එම පිළිතුරට රැස්‌ව සිටි කර්මාන්තකරුවෝ අත්පොළසන් දුන්හ.

    http://www.divaina.com/2014/12/17/news11.html

    ReplyDelete
    Replies
    1. තෝ හඩ්ඩගේ ගූ කන බල්ලෙක්

      Delete
  13. මයිත්‍රී දිනවන්න ඔනෙ ඇයි කියලා හිතුවොත් කාගෙ කාගෙත් සෞක්යට ගුණදායක වෙයි.

    රටෙ ආර්ථික වර්ධනය 7.5% පැනලා, උද්ධමනය තනි ඉලක්කමෙ අගයක්, බෙදුම් වාදය එතනම ලොප් වෙලා. මෙ ඔක්කොම නැති කරගෙන අලුත් ආණ්ඩුවක් ගෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. මහින්ද පරද්දන හේතු ඕන තරම් තියෙනවා.

      මෛත්‍රී දිනවන්න හේතු විදියට ඒවා කියන එක තමයි බුවායියා ඇතුළු පිරිස කරන්නේ.

      මහින්ද පරද්දන්න මෛත්‍රී ගෙන්න කියනවා මිසක් මේ ටික කරගන්න මෛත්‍රී ගෙන්න කියන්නේ නෑ. හේතු කිව්වත් ෂුවර්ද ඇහුවම නෑ මට ෂුවර් නෑ අපි ඔක්කොම එකතුවෙලා මෛත්‍රීට බලකරමු කියනවා.

      Delete
    2. අනිවාර්යයෙන්ම.........

      Delete
    3. මේ වෙලාවේ වෙන කරන්න තියනවා නම් කරන්න තියෙන්නේ අර ඇනෝ කියනවා වගේ චූ කර හෝ නොකර බුදියා ගැනීම පමණයි..........

      Delete
    4. බුවයියේ , ඔයා මෙතන පුක ඉරාගෙන මොන කොමෙන්ට් දැම්මත් 99% දෙනා දැනටමත් තීරණය කරලා ඉවරයි කාටද චන්දෙ දෙන්නේ කියල. ඔයාගේ හිරිකිත කඩේ යෑම පොඩ්ඩක් කොන්ට්‍රෝල් කර ගන්නකො දැන්වත්.

      Delete
  14. පැරාට දැනිල නැති වුණාට පෙරටුගාමි සමාජවාදි පක්ෂය තමන්ගෙ ආයෝජනය නිවැරදි විදිහටම මේ ඡන්දෙදි කරල තියෙනවා. ඒ වමේ මතවාදට ශක්තිමත් කරන්න වමේ පෙරමුණ විදිහට අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමෙන්. ජ.වි.පෙ තමයි වැඩ වරද්දගෙන තියෙන්නෙ. කවුරුත් විශ්වාස නෑ කිය කියා මහින්ද පරදවන්න කියන එක තුල තියෙන අදහස ඕන කෙනෙකුට තේරෙනවා. ඇත්තටම වෙන්න ඕන එක ඒකාධිපතියෙක් පරදවල තව ඒකාධිපතියෙක් බිහි කරන්න පාර කපන එක නෙවෙයි. පාලකයින් ඒකාධිපතියන් බවට පත් කරන මේ සමාජ ක්‍රමය වෙනස් කරන එකයි.

    ReplyDelete
  15. ලේක්හවුස් ආයතනයේ තිබෙන ලොකුම දුර්වලතාවය තමයි පැරා නිවැරදි දැක්මක් සහිත නායකත්වයක් නැතිවීම. මෛත්‍රීගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුවවත් මෙය වෙනස් විය යුතුයි කියන එකයි මගේ මතය. ඊනිව්ස් හි සඳරුවන් මෛත්‍රී වෙනුවෙන් කැපවී කටයුතු කලත් ඔහුගේ වෛරී ආකල්ප නිසා ආයතන සභාපති තනතුරට ඔහු කෙතරම් සුදුසුද යන්න ප්‍රශ්නාර්ථයක්. වාමාංශික පසුබිමක් සමග සමබර දැක්මක් තිබෙන ඔබ වැනි පුද්ගලයෙක් එයට වඩා සුදුසු බවයි මගේ හැඟීම. සමාජයේ සියලු දෙනා සමාජවාදය වෙත ප්‍රායෝගිකව කෙසේ වෙතත් අඩුම තරමේ මතවාදීවවත් නැඹුරු කර ගැනීමේ වැදගත් කම සමාජවාදී සමානතා පක්ෂයේ විජේ ඩයස් සහෝදරයා සමග පිළිසඳරකදී ඔහුත් සඳහන් කළා. එබැවින් ඔවුන්ගේ සහයත් ඔබට හිමිවන බවට සැකයක් නැහැ. සඳරුවන් මෙයට විරුද්ධ අදහසක් දරන්න පුළුවන්. නමුත් මගේ මතය නම් එයයි.

    ReplyDelete
    Replies
    1. සන්ධරුවන් සෙනාධීර කියන සින්හල කොටියා ලෙක්-හවුස් එකට? එක අතකට කරන්නත් බැරි නෑ මොකද දකුනෙ මිනිස්සුන්ගෙ මොල හොදලා ඉන්න එපැයි රට බෙදන්න.

      Delete
  16. වෙනස...? පේන හැටියට නං ඔලුගෙඩිය / පුද්ගලය වෙනස් උනාට වැඩ පිලිවෙලේ කිසිම වෙනසක් වෙන පාටක් නෑ... ඒ ගැන කතා කරන්නෙත් නෑ... හුදෙක් මහින්ද විරෝධයක් විතරයි

    ReplyDelete
  17. අන්න තිස්ස අත්තනායක ගින්නදීල! මෛත්‍රී චන්ද්‍රිකාව අගමැති කරන්නලු යන්නේ! UNP එවුන්ට පුක හපාගෙන මැරෙන්නවෙයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා