සල්ගාදු පිට්ටනිය හා ලංගම බස්

මෙන්න ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මංගල ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිය පවත්වන්නට විනාශ කළ අනුරාධපුරයේ සල්ගාදු පිටිය අද. 

මෙන්න එදා අපි ඒ ගැන ලියූ ලිපිය: ක්‍රීඩා පිටියක වටිනාකම නො තේරෙන ආණ්ඩුවක්

තණකොළ ගහක් නැති මේ පිටිය ක්‍රීඩා පිටියක් බවට පත් කරන්නට තව කෙතරම් කාලයක් හා ධනයක් වැය වෙයි ද? 



මේ රැස්වීමට සෙනග ඇද්ද ලංගම බස් ගැන දැන් කවුරුත් දන්නවානේ. පසුගිය දිනෙක අපේ මිත්‍රයෙක් මට කීවා අලුතින් මිළ දී ගත් ලංගම බස් ගැන අපූරු කතාවක්. 

ඔහු කියනවා ඔහු දන්නා පෞද්ගලික බසයකට දමා තිබුණේ ඒ ලංගම බසයකින් ගැලවූ අලුත් ටයර් ය කියා. ඔහු කී පරිදි මේ අලුත් ලංගම බස්වල අමතර රෝදය, ජැක් එක එහෙම පිට විකුණලාලු. ඒ විතරක් නොවෙයි, ආපු හොඳ ටයර් ගලවලා පිට විකුණලා බාල ටයරුත් දාලාලු. 

බස් එකේ ඉස්සරහ තොරණ වගේ බැබලෙන එල්ඊඩී නාම පුවරුවත් හොඳ කොමිස් ජාවාරමක්ලු. 

දැන් අහයි කෝ ඔප්පු කරන්න සාක්කි කියලා. අපි ගාව කොයින්ද යකෝ සාක්කි. ඔන්න අපි දන්න දේ කිව්වා. ඉතින් හොයපියව්. ඒකට තමයි අපි තොපිව පත් කළේ. මගෙන් අහන්න එපා කොයි බල්ලද කිව්වෙ කියලා. ගිහින් බලපියව් ඩිපෝවල බස්වල ස්පෙයා වීල්, ජැක් එහෙම තියෙනවද කියලා. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ආරංචි විදියට කොන්ක්‍රීට් දාන්න මිලියන 10 යි. තණකොළ වවන්න මිලියන 10 යි. තණකොළ වවන්න නෙමෙයි ඕන.. ඊට වැඩියෙන් හරි වියදම් කරලා ඔය හරක්ට තණකොළ කවන්න විදියක් හෙව්වා නම් ඊට වඩා වටිනවා..

    ReplyDelete
    Replies
    1. උඹත් ඉතින් ඒ රැලේම එකෙක්නෙ බන්

      Delete
    2. What a balance person !!!

      Delete
  2. වඳුරඹ ඕඅයිසී ඉල්ලා අස් වෙයි

    දිගින් දිගටම දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් නිසා තමා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ජී එල් කීර්ති සිංහ මහතා පැවසීය.

    දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ඇතැම් උසස් නිලධාරීන් කිසිවක් නොකරන බවත්, ස්වාධීන පොලිස් සේවයක් ඇති වුවහොත් නැවත පොලිසියට එක්වීමට අදහස් කරන බවත් ඔහු කීවේය.

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීයැයි සැකපිට නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේ මෙම වඳුරඹ පොලිසියයි.

    ඔහු අදහස් දක්වන වීඩියෝව බලන්න.

    ReplyDelete
  3. https://drive.google.com/file/d/0B-flOSsw-eX5aUxUWVZfa1RDaFU/view?pli=1

    ReplyDelete
  4. https://www.youtube.com/watch?v=O5owJ1Uifh0

    ReplyDelete
  5. okata kiyanna mahajana kidanganya" kiyalla oka anduwata aithi kidanganyak.

    සල්ගාදු kiyanna oka esaraha tea kadayak tiynva සල්ගාදු kiyala. ek name ekn nodanna minisu hadunwana nisa.

    dan anuradhapura my3 ge minisu rs 5000 badu malu denavalu geval walata jande denna kiyala, mata archi une yaluvk gen

    ReplyDelete

  6. සල්ගාදුත් පිට්ටනියක්ද පැරා.. හි්ක්ස් ...ඊඊඊ
    බස්වල ජැක් නැතිවෙන්නේ් කොහොමද බබා ,මේ සැරෙත් google SEX first ලෝකෙන් උතුම්ම රටේ අපිනේ..
    පැරා දැන් බබා වෙලානේ.....නෝටියා.

    ReplyDelete
    Replies
    1. පැරාටත් මට වාගෙම තදවෙනවා නේ.

      Delete
    2. රාජ්‍ය සේවය හොර ගුහාවකි...

      ලංගම ඊට හොඳ මොඩලයකි.....

      තැපැල් ඡන්දය දෙන්නට යමි.........

      Delete
  7. පැරා දන්නේ නැත්තං ගිහින් ඩිපෝ එකක වැඩ කරන යමක් කමක් දන්න කෙනෙකුගෙන් අහලා දැන ගන්න. සාමාන්‍ය වශයෙන් ලංගමවල ස්පෙයා වීල් ජැක් බස් වලින් ඉවත් කරලයි තියෙන්නේ.බසයේ සේවය කරන රියදුරු/කොන්දොස්තර යන දෙපලගෙන් විශේෂ ඉල්ලීමක් තිබුනොත් විතරයි ඒවා බසයට නිකුත් කරන්නේ. එයත් රියදුරුට නෙවෙයි කොන්දොස්තරගේ වගකීම යටතේයි නිකුත් කරන්නේ. සාමාන්‍ය ප්‍රොසීඩියර් එක බසයේ ආපදාවකදී ඊ ළගට එන ලංගම බසයට මගීන් පවරා ලගම ඇති ඩිපෝවෙන් ආපදා සේවය ඉල්ලා සිටීමයි. නැතිනම් ලගම ඇති ඩිපෝවෙන් මගීන් සදහා බසයක් නිකුත් කර ආපදා සේවය කැඳවීමයි. නොදන්න දේවල් කියන්න කලින් හොයලා බලන්න.

    ReplyDelete
    Replies
    1. පැරා කොහොමද යකෝ ඕවා දන්නේ. ඒකට තමා තොපිව පත්කරේ. ගිහින් හොයපියව්.

      පැරා වැඩේට කලින් ගෑනිට තඩිබානවා කියල කවුද කිව්වා. මගෙන් අහන්න එපා කොයි බල්ලද කිව්වෙ කියලා. ගිහින් බලපියව් එකත් ඇත්තද කියලා.

      Delete
    2. හරි ඒ ඉවත් කරපු ඒවට මොකද වෙන්නෙ ඒව තමා මේ. අපි දකිනව ඕන තරම් බස් දිරාපත් වෙනව. ජනතා මුදල්. ඩිපෝ අධිකාරිල තමා ලෝක හොරු. කුරුණෑගල කොළඹ 05 බස් නැහැ. ඔක්කොම ඉවත්කරල තියෙන්නෙ ඔය අය තමා. පුද්ගලික බස් දුවවනව. ටයර් එක කජ්ජක් ද?

      Delete
  8. කමෙන්ට් එක කැපුවට කමක් නෑ පැරා. සාක්කි නැතුව දේවල් ලියන්න ප්‍රමෝට් කරන එකේ තියෙන අවුල තේරුම් ගත්තා යයි සිතනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා