කුවේට්වල ඉන්න ලාංකිකයෝ ලක්ෂයක් ඡන්ද දාන්න ලංකාවට එනවලු

දන්නවද?

කුවේට්වල ඉන්න ලාංකිකයෝ ලක්ෂයක් ජනවාරි 7දාට පෙර ඡන්ද දාන්න ලංකාවට එනවලු. 

මේ ලක්ෂෙට එන්න වෙනම ගුවන් යානා එහෙම දාන්න වෙයි නේ ද? රස්සාවල් අතහැරලා වෙන්න ඇති එන්නෙ. 

වැඩේ කියන්නේ ‍මේ කුවේට්හි ශ්‍රී ලාංකිකයෝ සම්මේලනය රැස්වීම් තියන්නේ කොළඹ. 

කාලෙකින් දිනමිණ බැලුවා ෆන් එකක් ගන්න. මේ තියෙන්නෙ ලීඩ් එක ම. 

(මෙය මුදල් නොගෙන දිනමිණට දුන් ඇඩ් එකක් ලෙස සලකන්න)

ජනපති දිනවන්න කුවේට්හි සිට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂයක්

 * 7 වැනිදාට පෙර පැමිණෙන බව කුවේට්හි ශ්‍රී ලාංකික සම්මේලනය කියයි
* ජාති ආගම් භේදයෙන් තොරව අන් රටවල අයත් අප සමඟ එක්වන්න සූදානමින්
* යුද්ධ කාලයේ විදේශයේ සිටි අපට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි
කුවේට් රාජ්‍යයේ විවිධ රැකියාවල නියුතුව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත් එසේ සහාය පළකිරීමට කුවේටයෙන් පමණක් ශ්‍රී ලාංකිකයෝ එක්ලක්ෂ තිස් දහසක පමණ ප්‍රමාණයක් ජනවාරි 7වැනිදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන බව කුවේට්හි ශ්‍රී ලාංකික සම්මේලනය පවසයි.
ජාති ආගම් භේදයකින් තොරව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට අනෙකුත් විදේශීය රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයෝද තමන් සමඟ අත්වැල් බැඳගැනීමට මේවන විටත් සූදානම් වී ඇති බව ද එම සම්මේලනය තව දුරටත් ප්‍රකාශ කරයි.
විදේශීය රට වල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට යුද්ධය පැවති සමයේදී කුඩම්මාගේ සැළකිළි හිමි වූ බවත් මේ වන විට එම තත්වය පහව ගොස් ශ්‍රී ලාංකිකයන්ට යම් ස්වාධීන බවක් ලැබී ඇති බවත් එසේ සිදුවීමට මූලිකම හේතුව වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය බවත් එම සංවිධානයේ මතය විය.
මෙම කරුණු අනාවරණය වූයේ දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී කුවේට්හි ශ්‍රී ලාංකිකයෝ සම්මේලනය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. කුවේට්හි පදිංචි විවිධ ව්‍යාපාරිකයන්ගෙන් සහ විවිධ සංවිධානවල නියෝජිතයන්ගෙන් මෙම සංවිධානය සංවිධානගත ඇති අතර, එම සංවිධානය නියෝජනය කරමින් සුමිත් දිසානායක, සුමිත් කහඳවල, නසීම් දීම්, දේවගැති ශිවා ඩැනියෙල් සහ චන්ද්‍රා රත්නවීර ඇතුළු මහත්ම මහත්මීන් කිහිප දෙනෙක්ම මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වී සිටියහ.
එම සම්මේලනය නියෝජනය කරමින් පැමිණි සුමිත් කහඳවල මහතා කියා සිටියේ, අවුරුදු තිහක් තිස්සේ ශ්‍රී ලංකාවේ දරුණු යුද්ධයක් තිබූ බවත් එම යුද්ධය පැවති සමයේදී රට පාලනය කළ පාලකයින් දැන් මෛත්‍රී වටේ එකතුවී ඇති බවත් එම ක්‍රියා කලාපය තමන් අතුළු විදේශීය රට වල ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ බහුතරයක් හෙළා දකින බවත්ය.
“යුද්ධයෙන් පස්සෙ ශ්‍රි ලාංකිකයෝ වශයෙන් අපිට කථා කිරීමේ නිදහසක් ලැබුණා. අපි විදේශීය රටවල ජීවත් වුනත් අපිට කියලා රටක් තියෙන්න ඕනෙ. යුද්ධයෙන් පස්සෙ ශ්‍රී ලංකා කොඩිය හැම තැනම ළෙල දෙන්න පටන් ගත්තා. විශේෂයෙන් කියන්න ඕනෙ මෛත්‍රී ඇතුළු විපක්ෂයට විදේශීය බලවේග වල බලපෑම් තියෙනවා. අපේ කිසිදු සහයක් ඒ දේවල් වලට නෑ.” යනුවෙන් ඒ මහතා වැඩි දුරටත් තම සංවිධානයේ මතය ප්‍රකාශ කර සිටියේය.
එම සංවිධානයේ නියෝජිත සුමිත් දිසානායන මහතා තම කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ විදේශීය රටවල ලක්ෂ පහක පමණ ප්‍රමාණයක් විදේශීය රටවල ජීවත්වන බවත්, රණවිරුවන් සේම රට විරුවන් ගැනත් සිතූ මහින්ද රාජපක්ෂ මහතාට ඒ හැම කෙනෙකුගේම සහය හිමිවන බවත්ය. යුරෝපීය රටවලින් ආරම්භ වූ ඩයස්පෝරාව මේ වන විට මැදපෙරදිග රටවල් කරාද පැතිරී ඇති බවත්, ඩයස්පෝරාව ක්‍රියාත්ක වීමට සංවිධානයක් විදියට තමන් ඇතුළු සියලු දෙනා කිසිසේත් ඉඩ නොදෙන බවත් එම මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
“මේ වන විට අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යයේ තානාපතිවරුන් මෛත්‍රී ඇතුළු පොදු විපක්ෂයම පාලනය කරනවා. බැරිවෙලාවත් මෛත්‍රී පාලනයට ආවොත් මුළු ශ්‍රී ලංකාවටම වෙන්නෙ විදේශික බලවේග වලට යටවෙන්නයි.” යනුවෙන් ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This is a true story to a larger extent! There is no doubt that 98 % of what gets reported in Dinamina are just junk and lies glorifying the ruling party.All the arrangements have been made for this one hundred thousand voters to return to the country to exercise their franchise at the Upcoming Presidential Election.

    However, contrary to what is mentioned in the paper, the voters' affiliation to any candidate is not known. It is believed that a large portion of them would be supportive to Mithripala Sirisena



    ReplyDelete
    Replies
    1. කොටියම කාපං. මම ඊගාව පාර එක.

      Delete
  2. මේ ස්වේච්ඡා ක්‍රියාකාරිකයන් බලමුළු ගැන්වීමේ වැඩපිළිවෙලක් මෛත්‍රීට නැත. නැති එකත් නරක ද නැත. (මතු සම්බන්ධයි)

    පැරෝ...... වැඩක් නැත්තම් නිදාගන්න....

    නැත්තම් බොරු පොරොන්දු නොදී ඉතුරු ටික ලියන්න....

    ගෙනාවා මෙතන දිනමිණ......

    ReplyDelete
    Replies
    1. පැරායියා දිනමිණ කතෘ වෙනවට බුවායියා ඉරිසියිද?

      Delete
    2. පැරායියා my3 වෙනුවෙන් හෙළුවෙන් කඩේ යයි. ජෙප්පෝ වෙනුවෙන් නම් ගියත් කමක් නැහැ. මහින්ද වගේ සහෝදර පරපුරක් ඉන්න my3 සහ රනිල් සහ චන්ද්‍රිකා වෙනුවෙන් යන එක ගැන ලැජ්ජයි

      Delete
    3. AnonymousDecember 16, 2014 at 3:03 PM
      පැරායියා දිනමිණ කතෘ වෙනවට බුවායියා ඉරිසියිද?

      මොලේ හැබෑටම......... එතකොට w3Lanka වහයි වත්ද?

      Delete
    4. /එතකොට w3Lanka වහයි වත්ද?/

      නැහැ.

      බන්දුල පද්මකුමාර මුල් පිටුව නතර කලේ නැහැනේ.

      Delete
    5. නම පොඩ්ඩක් වෙනස් කරමු...

      M3DinaminaLanka

      Delete
    6. බැහැ.

      එදත් මුල්පිටුව චින්තනපිට උනේ නැහැනේ.

      එදත් අදත් හෙටත් w3lanka.

      නමුත් එදා මරුටියෙන් ගිය අද අල්ටෝවෙන් යන අපේ පැරායියා සමාජවාදී පක්ෂය බලය හොබවන ප්‍රංශයේ නිෂ්පාදිත පර්ජෝ රථයක යනවා.

      Delete
    7. /පැරායියා my3 වෙනුවෙන් හෙළුවෙන් කඩේ යයි. ජෙප්පෝ වෙනුවෙන් නම් ගියත් කමක් නැහැ. මහින්ද වගේ සහෝදර පරපුරක් ඉන්න my3 සහ රනිල් සහ චන්ද්‍රිකා වෙනුවෙන් යන එක ගැන ලැජ්ජයි/

      තෝ හෙලුවෙන් මහින්ද වෙනුවෙන් කඩේ යන එක ගැන ලජ්ජා නැද්ද තොට?

      Delete
  3. දිනමිණේ පළවූ ලිපියකට තමන්ට හිට්ස් සහ කමෙන්ට් ගන්න කල ජරා වැඩක්.

    උබේ විතරක් මේකේ ලියලා ලිපියට ලින්ක් එක දුන්නේ නැත්තේ දිවයිනට හිට්ස් ගියොත් දුකද?
    නැත්නම් ලින්ක් දාන්න දන්නේ නැද්ද?

    අනුන් ගේ වැඩ වල 1000 වැරදි දකින පොරට ලිපියක් උපුටා ගත්තානම් ගත් තැන පෙන්වන්න ලින්ක් දාන්න මැනස් දන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පැරායියා තවමත් ගුරුවරයකු ලෙස රැකියාව කරන ගමන් බ්ලොග් ලියන නිසා ටාගට් පෝස්ට් කවුන්ට් එක රීච් කිරීමට ලිපි උස්සා දැමීමටද සිදුවේ. ලින්ක් එක නැතත් සෝස් එක හෙවත් මූලාශ්‍රය තිබෙන නිසා ප්ලේජරිසම් ගනයට වැටෙන්නේ නැත.

      මෛත්‍රී ජනාධිපතිවූ පසු දිනමිණ කතෘ ධූරය දරන විට ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් පෝස්ට් ලබා දෙනු ඇත.

      මෛත්‍රී පාලනය යටතේ ලේක්හවුස් සභාපති ධුරය බලාපොරොත්තුවෙන් සිටින ලංකා ඊ නිව්ස් කතෘ සඳරුවන් සේනාධීර මහතා හිට් කවුන්ට්, පොස්ට් කවුන්ට්,කමෙන්ට් කවුන්ට් ගැන උනන්දුවක් දක්වන පුද්ගලයෙකු වීම නිසා පාඨක පිරිසගේ සහයෝගය මේ අවස්ථාවේ වැදගත්ය.

      Delete
    2. අනේ පුක කලු සිංහලයෝ තෝ දන්න මැනස්. තොගේ වැඩක් බලා ගනින් පව් නොදී.

      Delete
  4. කුවෛට් තියෙන්නේ සයුරෙන් එහා ලංගම බස් වලින් අදින්න බැහැ සෙනග.

    ReplyDelete
    Replies
    1. කිසිම සැකයක් නැහැ.

      ශ්‍රී ලංගම ආයතනය මෙන්ම සයුරෙන් එහා ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් ගුවන් යානා වලින් සමන්විත ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන මෙම ජාතික වගකීම වෙනුවෙන් කැපවෙන බව දේශප්‍රේමී ජනතාවට සහතික වෙනවා.

      Delete
    2. ඕවා මොනවද ඕන්නම් මිහින් එයාර් එකෙන් අදින්න බැරිය.......

      Delete
    3. yako ubalata thama lajjawa kiyala ekak nadda Saudi wala wada karanna giya ahinsaka minissu ki denek ayeth saudi walin lankawata ewwa kiyala thopi dannawada yako nikan vihilu katha kiyanna epa minissunta hariyata welawata gamanak yanna ba okkoma bus paul samagame wada walata aragena pita rata minihekuta kisima deyak karala na na nikan kunuharpa kiyanawa 100 000 genawa kiyala chande danna ubala dannawada gedara wadakata giya kenekuta awrudu 2 inna ona kiyala vacation ekak ganna ubalata ona widihata ehema minissunta enna ba oya wage katha kiyanna puluwan ubala wage gon harkta witharai danwath as arala balapalla nattham ubala parakku wadi wei anduwe ewunta dan thamai rata inna ewun gana mathak wela tiyenne ai un dannawa dan lankawe inna minissu chande denne na kiyala

      Delete
  5. Marata chnde denna thakahaniyak kuweait sri lankikayo enne ne,(Samaharu warsikawa oya kaleta lankawata.)Athin wiyadam karala marata hammba karaganna chande denna enna pissuda?MEKA Hora chanda magadiyaka pra selasmak.(VihnDesadrohiyek)

    ReplyDelete
    Replies
    1. please use your own lingo

      Delete
    2. kuwait wali lankawe kattiya awath e aya vote karanne Maitrita thamai ane yako thamath mahindage passe patthe lewa kana ewun innawane 9 wenidata unta yanna wenne adum nathuwa gon harak as arala balapiya dan lankawe wena dewal maha dawal minussu maranawa mankolla kanawa minissunta gahanawa

      Delete
  6. රට ගිය අපිට තැපැල් චන්දය දීමට පහසුකම් ලබා දෙනු.

    ReplyDelete
    Replies
    1. ලොව වෙනත් රටවල් මේ සඳහා අනුගමනය කරන පිළිවෙත් කාටත් දැනගංඩ කිව්වනං....

      Delete
    2. කකාට තාම සිටිසන්ෂිප් නැතෙයි?

      Delete
    3. ඒක හරියන්නෙ නෑ මල්ලි. චන්දයක් දෙනවනම් ඒකෙ හරි වැරදි තමන්ට බලපාන්න ඔනෙ. පිට රට ඉන්න දෙමල මිනිස්සු එහෙම කිසිම වගකීමක් නැතුව චන්දෙ දාල අන්තිමට ඒ චන්ද වලින් ආණ්ඩු බිහිඋනාම මෙහෙ සින්හල මිනිස්සු කැරලි ගහයි.

      Delete
    4. එහෙම කියන්ඩ එපා අයියා. ඇමරිකාවේ ජනාධිපති තෝරන්ඩ අපිට පුළුවන් නම් කොච්චර ෂෝක්ද?

      ග්ලොබලයිසේෂන් හැස් මේඩ් දිස් වර්ල්ඩ් සෝ ස්මෝල්. හව්එවර් ශ්‍රී ලන්කන් ප්‍රසිඩන්ට් ඉලෙක්ට් ඉන් ෆේස්බුක් ඉස් නොට් ඊවන් ඉන් ද ෆිසිකල් ශ්‍රී ලන්කන් පාර්ලිමන්ට්.

      Delete
    5. පිලිපීන් කාරයින්ට නම් ඒ අයිතිය තියෙනව.උන් පිටරටක ඉද්දි අදාල එමබසියෙ "overseas absentee voter" කෙනෙක් විදිහට ලියාපදිංචි වුනහම චන්දෙ දවසට එම්බසියට ගිහින් "Precinct Count Optical Scan" කියන මැසිමෙනනෙලෙට්‍රොනික් ක්‍රමේකට චංදෙ දාන්න පුලුවන්.

      Delete
    6. කක්කාට ඔච්චර ඕනෙ නම් ඇවිත් දාලා යන්න. මූ කතා කරන්නෙ හරියට අපි මූව උස්සල ගිහිල්ල වෙන රටකින් තිබ්බ වගේ... දැන් අපිද රට යන්න කිව්වෙ ඔහේට?

      Delete
    7. ඇත්තටම කකා .. තාම PR කබලෙන්ද ඉන්නේ ?? O.o

      Delete
  7. සමන් පිච්ච මල්පිපෙන්න ගෙබිම සකස් කරදුන්
    සිරිදෙවුදුව කැන්ද එන්න මාවත සකසා දුන්
    කුළුනු ගුනැති ලෝ පූජිත පින්බර අපේ මිහිඳුන්
    රැකදෙනු මැන සක්දෙවිඳුනි පින්බර ජණපතිඳුන්

    ReplyDelete
  8. API HANSAYATA BAYAI MALLIYE

    ReplyDelete
  9. she was moaning and groaning up, her breath was going heavy, her hands were roaming like ants on my body and she turned to me, kissing back on my lips, and she started to remove my clothes.
    I also removed her clothes slowly kissing all over her body, when it came to her boobs

    අම්මටසිරිපැරකුම්

    ReplyDelete
  10. ඇය නීතිඥයකුද දක්වා කෙඳිරිගාමින් විය, ඇගේ හුස්ම ඇගේ දෑත් මගේ සිරුර මත කුහුඹුවන් වැනි රෝමිං අතර ඇය මගේ තොල් මත නැවත සිප ගනිමින්, මට හැරුනා ඇය මගේ ඇඳුම් ඉවත් කිරීමට ආරම්භ බර යන්නේ.
    එය ඇගේ පෙනුම පැමිණි විට මම ද, සෙමෙන් ඇගේ සියලු සිරුර පුරා සිප ගනිමින් ඇගේ ඇඳුම් ඉවත්

    ReplyDelete
  11. @ ano
    What is this
    .ඇය නීතිඥයකුද දක්වා කෙඳිරිගාමින් විය, ඇගේ හුස්ම ඇගේ දෑත් මගේ සිරුර මත කුහුඹුවන් වැනි රෝමිං අතර ඇය මගේ තොල් මත නැවත සිප ගනිමින්, මට හැරුනා ඇය මගේ ඇඳුම් ඉවත් කිරීමට ආරම්භ බර යන්නේ.
    එය ඇගේ පෙනුම පැමිණි විට මම ද, සෙමෙන් ඇගේ සියලු සිරුර පුරා සිප ගනිමින් ඇගේ ඇඳුම් ඉවත
    .
    .

    ReplyDelete
  12. පැරා මොකද චන්දෙ ගැන හිතන්නේ කව්රු දිනය්ද ? දාන්නකෝ හොඳ විශ්ලේෂනාත්මක ලිපියක්

    ReplyDelete
    Replies
    1. පැරාට මාරයියාට මෙන් ජ්‍යෝතිෂ්‍ය දැනුමක් නැති නිසා අනාවැකි කීමට හැකියාවක් නැත.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා