නෙළුම් පොකුණේ ගාස්තු

නෙළුම් පොකුණ 'මහින්ද රාජපක්ෂ' රඟහලේ ගාස්තු කොහොමද දන්නවාද? 


රංග ශාලාවේ එක් දිනක සංදර්ශන දෙකක් සඳහා පමණක් ගෙඩි රුපියල් 1,050, 000කි. ඊට අමතරව තැබිය යුතු ආපසු ගෙවන තැන්පතුව රු. 150,000කි. 


මෙහි සංදර්ශනයක් පැවැත්වීම සාමාන්‍ය නාට්‍යකරුවකුට නම් සිහිනයකි. 


මෙයින් සිදු වන සංස්කෘතික නවෝදය කෙසේ වෙතත්, මෙහි සංදර්ශන පැවැත්වීම සඳහා සහන හා අනුග්‍රාහකත්වය හිඟා ගැනීමට පාලකයන් හා ධනපති ඉදිරියේ කොන්ද තවත් වකුටු කරන කලාකරුවන් පිරිසක් නම් මෙයින් බිහි වනු ඇත. 


විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඕකේ මොන නාට්ටිද. ඔන්න අර නාකි නිලියොයි නාකි නලුවොයි විග් දාගෙන නටන නාඩගම තියෙනවලු. ඒ වගේ විච්චූරන නම් පෙන්වයි. අඩු ගානේ ටෙනියටවත් බෑ මේකේ නාට්ටි පෙන්නන්න..

    ReplyDelete
  2. ඕක විවුර්ත කෙරුවේ අපේ සිංහල කළා ජන නැටුම් , සංස්කෘතිය තියෙන කලාවන්ට මුල්තෙන දීලානේ , මූලිකථ්වය අරගෙන හිටියේ එම ශිල්පීන්නේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election