දේපල පවරා ගැනීමේ පනතට ඡන්දය වමසන වෙලාවේ විමල්, චම්පික වැසිකිලිවල

ජාතික හෙළ උරුමයට හා ජාතික නිදහස් පෙරමුණට පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හෙවත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතට විරුද්ධව ඡන්දය දීම සඳහා කශේරුකාවක් නොමැති වීම නිසා ජාතියේ පිනට පහළ වූ පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ වැනි වීරෝදාර මන්ත්‍රීවරු ඡන්ද විමසන වේලාවේ පාර්ලිමේන්තුවේ වැසිකිළිවල හැංගුණ බව වාර්තා වේ.


හෙට අනිද්දා මහ තැන මේ පිළිබඳව විමසූ කල ඒ වෙලාවේ තමන්ට මාර බඩේ අප්සෙට් එකක් ආ බව කියන්නට එතුමන්ලාට පුළුවන. ඕනෑ නම් වෙද මහත්තයකුගෙන් මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්නට ද පුළුවන.


ඒ වුණාට, හෙට අනිද්දා වන විට උන්නැහේලාගේ අමාත්‍යංශවල දූෂණ පිළිබඳ හෙළිදරව් මාධ්‍ය මගින් ප්‍රචාරය වන විට නම් ඇත්තට ම බඩ බුරුල් වෙනු ඇත. ඒ වුණාට...........................


අතීසාරෙට අමුඩෙ ගැහුවාට වැඩක් නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඡන්දෙ දුන්නානම් හරිද?

    මේකෙ යන්නෙ තනිකර මඩ ගැහිල්ල. ඔයාගෙ බඩ පිරුණද ඔයාගෙම පෝස්ට් එකට?

    මඩක් නෙවීනම් දෙන්න යෝජනාත්?

    ReplyDelete
  2. ටික දවසකින් වැසිකිලිවල ඔලුව ගහගන්න වෙන්නේ ඔය උන්දැලාට!

    ReplyDelete
  3. Anonymous: He has given the answer, please ope your eyes and read: "අතීසාරෙට අමුඩෙ ගැහුවාට වැඩක් නැත."

    ReplyDelete
  4. තමන්ට ලැජ්ජාව කියල එකක් තියන බව පෙන්නුව එක ගැන ලකුනක් දෙමු...වැසිකිලි වලේ හැංගුනත්

    ReplyDelete
  5. @Ano
    [ඡන්දෙ දුන්නානම් හරිද?
    මේකෙ යන්නෙ තනිකර මඩ ගැහිල්ල. ඔයාගෙ බඩ පිරුණද ඔයාගෙම පෝස්ට් එකට?]

    මඩක් නෙවීනම් දෙන්න යෝජනාත්?
    පුන්චි යෝජ්නාවක් දෙන්නද????
    වෑසිකිලි වල හෑන්ගෙන්නෙනෑතුව විමලුයි චම්පිකයි ඈදගෙන ඉන්න සර0කොට දෙකෙන් මූන වහගත්තනම් ඉවරයිනෙ.

    ආන්ඩුවට ඔනම පනතක් ගේන්න කොන්දක් තියනවා.
    නමුත් ආන්ඩුවෙ කෙරුමො වගේ රගපාන ආන්ඩුවෙ ඵල්ලිලා ඉන්න කූඩෑල්ලන්ට කිසිමදේකට මූනදෙන්න කොන්දක් නෑ.මෙයාලා වාසියට විතරයි.
    රජයට අනතුරක් ඈතිවුනොත් ඉස්සල්ලාම මාරුවෙන්නෙ මෙන්නමේවගේ ගොබිලො තමයි.
    -MDX

    ReplyDelete
  6. aththatama medennata baade gaya hedenna barida?

    ReplyDelete
  7. පොන්න සේක වැලිකඩ වැසිකිළියේ හැංගිලා නේද ඉන්නෙ?

    ReplyDelete
  8. යකෝ රටේ වීරයන්ට කතා කරන්න දන්නේ නැති උබ. උබේ අම්මගෙන් අහපන් වැලිකඩ බල්ලෙක්ට දාවද උබව හැදුවේ කියල .

    ReplyDelete
  9. "යකෝ රටේ වීරයන්ට කතා කරන්න දන්නේ නැති උබ. උබේ අම්මගෙන් අහපන් වැලිකඩ බල්ලෙක්ට දාවද උබව හැදුවේ කියල" .


    what a saying, keep it up bravo'''''

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා