වාරණය, අත්තනගල්ල හා හෙලිකොප්ටර් මයිනෝ

රාජපක්ෂ ආණ්ඩුවේ අන්තිම කාලයේදී දිනක් මම මගේ කාරයෙන් වක්වැල්ල පාර දිගේ ගාල්ල නගරය මැදට වාහනය පදවමින් සිටියමි. පසුපසින් නළා හඩවමින් ආ පොලිස් මෝටර් බයිසිකලයක නැග ආ බල්ලෝ දෙදෙනෙක් මගේ දරුවන්ට ද ඇසෙන්නට “ඕක අයින් කර ගනින් පකයො," යි කීවේ ය.

ඒ වෙලාවේ පොඩි එවුන් දෙන්නා වාහනයේ සිටි හෙයින් මට කියන්නට බැරි වූ දෙය මේ වෙලාවේවත් කිව යුතු යයි සිතමි. සමස්ත පොලිසියම අම්මට (හිතාගනිල්ලා) ය.

උන්ගේ ආරක්ෂාව ඇතුව පස්සෙන් ආ දේශපාලක හැතිකරය ද අම්මට හිතාගනිල්ලා ය.

එවැනි බල්ලන් ද උන්ගේ ආරක්ෂාව ඇතිව පාරේ යන ඌරන් ද තවමත් සිටින බව මෑතදී උදුල් ප්‍රේමරත්න සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගයක් සමග සිහි වේ. (පාඨක ප්‍රතිචාර අනුව සංස්කරණය කරන ලදී)

මේ දේශපාලක නරිප්පඩයං උඩ තියා ගන්නේ අප ම ය. මහේක්ෂ තලයේදී දැවැන්ත රජයක් තිබෙන තරමට දේශපාලකයන්ගේ පඩේ වැඩි වේ. ක්ෂුද්‍ර තලයේදී මුන්ව අප ගණන් නො ගත යුතු ය. රස්සාවල් ඉල්ලාගෙන පස්සෙන් යාම විතරක් නො ව, ඕකුන් පෙනී සිටින රූපවාහිනී වැඩසටහන්, පත්තර සම්මුඛ සාකච්ඡා ආදිය බලන එක පවා නතර කර දැමිය යුතු ය.

ඇත්තම කියනවා නම් මේ වන විට ඔය සිල්ලර දේශපාලකයන්ගෙන් අපට ගත හැකි මෙලෝ බෝලයක් නැත. හේතුව ආණ්ඩුවට දෙකොණ ගැටගහගන්නටවත් සල්ලි නැත. ගන්න තියෙන එකක් ගන්නේ උන් ම ය.

බල්ලට ඇති වැඩක් නැති මුත්, හෙමින් ගමනකුත් නැත කීවා සේ මුන් දැන් යන්නේ උඩින් ය. පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ හෙලිකොප්ටර් ගමන් ලැයිස්තුවේ ඉන්න සමහර ඇමතිවරුන් අහසට නැග තිබෙන්නේ නහින දෙහින කාලේ ව්‍යාඝ්‍රාවලින් නග්ගා ගත් ආසාවට ම බව පෙනේ. දිවන්ගත විය යුතු එවුන් පාර්ලිමේන්තුගත කරගෙන දැන් අපට උන්ගේ ආසාවල් ගුවන්ගත කරන්නටත් වෙලා ය.

මේ අස්සේ ප්‍රසන්න විතානගේගේ නවතම චිත්‍රපටය වන උසාවිය නිහඬයි චිත්‍රපටයට ප්‍රචාරය ලබා දීමේ කාර්යය අධිකරණය විසින් භාර ගෙන තිබේ. උසාවියත් දැන් දැන් කලාත්මක වීගෙන එනවා ය. 

ඒ වාරණය ගැන කතා කරන එකත් ඉස්ටැයිල් එකක් වෙලා ය. එහෙම වෙන එක තව හොඳ ය. ඒ නිසා අප කතා කරන්නට අවශ්‍ය නැත. 

එහෙත්, විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ව්‍යාපාර යයි කියන මෙව්වා-ඒවා විසින් කරන කලා වාරණ ගැන එහෙම කතා කරන ඇතැමෙකුගේ කටේ පිට්ටු ය.

වාරණේ ආණ්ඩුව කරන විට වාරණයි. එයම තමන්ගේ ගෝලබාලයන් කරන විට එය අත්තනගල්ල වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //එයම තමන්ගේ ගෝලබාලයන් කරන විට එය අත්තනගල්ල වේ//

    මෙහි අත්තනගල්ල කියන එකේ තේරුම මොකද්ද?

    ReplyDelete
    Replies
    1. වාරන රජමහා විහාරය අත්තනගල්ලේ පිහිටා ඇත හිටන්!

      Delete
    2. එක ළඟනෙ තියෙන්නෙ. වාරණ-අත්තනගල්ලෙ යනව කියල තමයි ගැමි ව්‍යවහාරෙ තියෙන්නෙ. පොඩි සාහිත්‍ය කෑල්ලක් විතරයි ඉයන්.

      Delete
  2. // රස්සාවල් ඉල්ලාගෙන පස්සෙන් යාම විතරක් නො ව, ඕකුන් පෙනී සිටින රූපවාහිනී වැඩසටහන්, පත්තර සම්මුඛ සාකච්ඡා ආදිය බලන එක පවා නතර කර දැමිය යුතු ය. //


    හිත අමනාප කර ගන්න එපා පැරා... රනිල් තුමා ව උස්සලා තියලා පෝස්ට් ලියන එක නතර කරනවා එහෙම නෙවෙයි ඕන්!

    අමාරුවෙන් හොයාගත්තු සිරිකොත රස්සාව!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කුමාර කලුආරච්චියෝ දැන් දැන් මරාට කෙලවෙගන එන විදිහට උඹලට කවදාවත් ඌව උස්සන්න බැරිවෙනවා.

      Delete
    2. රනිල්ව උස්සන්නෙ වෙන මොන මගුලක්වත් නිසා නෙමෙයි ඕයි, ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් නිසායි.

      මේ වෙලාවේ මෙහෙමවත් රට කරගෙන යන්න පුළුවන් වෙන කවුරුහරි බුවෙක් ඉන්නවා නම් කියහල්ලකො ඉතින්.

      ඔය රතු ජංගි අඳින ඇට්ටිම්බෙක් වුණත් කමක් නැහැ. කොලිටියක් තියෙන එකෙක් හරි ඉන්නවා නම් කියපල්ලකො උස්සන්න.

      Delete
    3. කලින් රතු ජංගි ඇඳපු ඇම්බැට්ටක් ඉන්නවා තෙත් කලාපයේ මතුගම පැත්තේ. මෑන්ස් කමක් නැද්ද?

      Delete
    4. ඊයා ! "රතු ජංගි" සහ "තෙත් කලාපය" වගේ යෙදුම්.

      Delete
    5. ///////මේ වෙලාවේ මෙහෙමවත් රට කරගෙන යන්න පුළුවන් වෙන කවුරුහරි බුවෙක් ඉන්නවා නම් කියහල්ලකො ඉතින්. ////////////////

      මොන අඩුපාඩු තිබුනත් ඕක තමයි ඇත්ත කතාව.

      Delete
    6. // මොන අඩුපාඩු තිබුනත් ඕක තමයි ඇත්ත කතාව. //

      මොනාද ඩෝ අපේ රනිල් මහත්තයාගේ අඩුපාඩු හිටන්?

      Delete
    7. අඩුවක් නම් මන්දා....පාඩු නම් තියෙනවා..අහපන්කෝ මහේන්ද්‍රන්ගෙන් හිටං.

      Delete
  3. සම්මානනීය සිනමාකරු ලුවි පැන්ඩාස්ට්‍රීන්October 7, 2016 at 11:12 PM

    Naughty CJ (XXX) කියලා වැඩිහිටියන්ට වඩාත් සුදුසු රෑ 10 පස්සේ බලන්න පුලුවන්, Oral,Old/Young,Public,Uniforms,Car ආදී sex categories වලට අනුගතවන පරිදි අපේකම හා ලාංකික අනන්‍යතාවය ලොවට විදහාපාන දේශීය චිත්‍ර‍පටයක් සදහා නළු නිලියන්ට ආරාධනා.පාර්ලිමේන්තුව අවට රූගත කිරීම් සිදුකරයි.
    වැඩි විස්තර සදහා Executive producer - Pjith Aerakum අමතන්න.

    ReplyDelete
    Replies
    1. බාලගිරිOctober 8, 2016 at 10:57 AM

      1948 නිදහසින් පසු ශ්‍රිලංකාවේ අනාගත අභිවෘද්ධියට වැඩිම හානියක් කල පුද්ගලයා හිටපු සරත් නන්ද සිල්වාය.ඔහු රටට කල විනාශය ගනනය කලනොහැක.
      රටේ නීතිය තම හිතවතුන් පිනවීමේ මාධ්‍යයක් කරගත් මොහු, රටේ නායකත්වයට පත්වීමේ අදහසින් ෂෝට් කට් එකක් ලෙස බුදුදහමද පාවිච්චි කලේය.
      අගවිනිසුරු සිල්වා මාර්ගයෙන් සනිකව නිවන් දකින්න පෝලිමේ ගිය විධායක ජනාධිපති පතිනියන් ඇතුළු සියළු දෙනා අද අවීචිමහානරකාදියෙහි උප්පත්තිය ලබමින් ඇත.
      මුන්ගේ පව් අපට ගෙවීමට ඇති හෙයින් මහජනයට නිවන් අද නොවේ හෙට!

      Delete
    2. //සම්මානනීය සිනමාකරු ලුවි පැන්ඩාස්ට්‍රීන්//

      නොදකින් හරකා. නමක්වත් හරියට ලියාගන්න බෑ.

      ගොන් වස්සෝ, ලුවී වැන්ඩස්ට්‍රාටන්

      පජිත් ඇරකුම් කියලා ලියන්නේ මෙහෙමයි බූරු තඩියෝ

      Pajith Arakum

      තොගේ නැට්ටේ ඉඳලා ගොම.

      Delete
    3. ඇනෝ පැරා වෙත.
      සම්මානනීය සිනමාකරු ලුවි පැන්ඩාස්ට්‍රීන් යනු, ලුවී වැන්ඩස්ට්‍රාටන්ගෙ ග්‍රැන්ඩ් ඩෝටගෙ හස්බන්ඩ්ගෙ යාළුවෙක්. සියල්ල දත් පැරා ඒක දන්නැද්ද ?

      Delete
  4. තමා කුණු වැඩවලින් අයථා ලෙස උපයන මුදල් ගණන් කිරීම සඳහා තම බාල වයස්කාර දැරිවිය යොදා ගැනීම පියකුගෙන් බලාපොරොත්තු වන චර්යාවක් ද? සමකාලීන ලංකාවේ රට හදන්නට බ්ලොග් ලියන එවන් පියවරු වාස් ගුණවර්ධන පන්නයේ පියවරු නො වෙත් ද?

    චන්ද්‍රානි බණ්ඩාර මැතිනියනි, මේ ඔබගේ අවධානය පිණිස යි.

    ReplyDelete
    Replies
    1. මේවා ලියන මැතිනියනි, ඔබට මා ගැන කියන්නට පදනමක් ඇති චෝදනාවක් නැහැ නේ ද?

      Delete
  5. පැරා උදුල් ට පහර දීල තියෙන්නෙ මෑතදී නොවෙයි. ඔය මරා ගෙ අන්තිම කාලෙම තමයි. "2014 වසරේදී සිදුවූ සිදුවීමක් මුල් කරගනිමින් එම නඩුව ගොනුකර තිබුණි." http://sinhala.lankanewsweb.net/news/item/5759-2016-10-05-12-48-49
    ළඟදිනම් ඔය හොන් ගහන්, පාරවහන් යන එකෙක් වත් හම්බුනේ නෑ

    ReplyDelete
    Replies
    1. හෝන් ගහගෙන පිඹගෙන යනවා විතරක් නෙමෙයි පාරවල් වල හරවන්න තියෙන තැන් සහ වටරවුම් වහගෙන මිනිස්සුන්ව කිලෝමීටර ගණන් යන්න ඕනේ දිහාවට නැතුව අනිත් පැත්තට යවනවා කිලෝමීටර ගණන්...
      කොල්ලුපිටිය සහ ගෝල්ෆේස් අවට මේ අත්දැකීම උපරිමයෙන් ලබාගන්න පුළුවන්...

      Delete
    2. // ළඟදිනම් ඔය හොන් ගහන්, පාරවහන් යන එකෙක් වත් හම්බුනේ නෑ //

      හා හා හා...

      මාර ජෝක් එක...

      කෝට්ටෙ පැත්තෙ ඇවිත් බලන්න මෙයා

      Delete
    3. සිරිකොතේ පුක ලෙවකන උනුත් උන්ගේ මහ උන් වගේමයි. කිසි විලි ලැජ්ජාවක් නැහැ අතේ පැලවෙන කෙබර කෙලින්න

      Delete
    4. අඩන්න එපා මචං. මීඩියා කියන්නේ කොහොමත් ඔය වගේ ගූ කර්මාන්තයක් තමයි. මීඩියාකාරයන් විසින් පික් කරන ඒවා විතරයි ප්‍රවෘත්ති වෙන්නෙ.

      Delete
  6. Para කියන දේ සම්බන්දව Ruwanගේ post එකත් දැක්කා. මට නම් හිතෙන්නේ මේ වගේ හැසිරීම් වලට එක හේතුවක් අපේ අය 'respect' කියන්නේ මොකක්ද කියලා නොදැනීම. අපිට පොඩි කාලේ ඉඳල කියල දෙන්නේ respect කරන්න ඕනේ අපට වඩා උසස් අයට, for e.g. හාමුදුරුවරු, දෙසපාලකයො etc. ඒකනේ ඒ හැමෝටම අති ගරු කියල කියන්නේ. නමුත් මේ බටහිර සමාජවල එකිනෙකාට respect කිරීම බොහෝ දුරට තියෙනවා, විශේෂයෙන්ම තමන්ට සමාන හා පහල අයට (in terms of power and status). උදාහරණයකට බලන්න මේ රට වල මිනිස්සු හැම වෙලාවේම යම්කිසි ස්ථානයකට ඇතුල් වෙද්දී කාන්තාවන් වෙනුවෙන් දොර අරිනවා, trains, busses වලට නගිද්දී කාන්තාවන්ට හා ළමයින්ට ඉස්සෙල්ලම නගින්න ඉඩ දෙනවා. (They also respect each others space as much as possible). ලංකාවේ මම දකින්නේ respect කියන එක show-off එකක් විතරයි. මේ රටවල දේශපාලකයින් කියන්නේ සාමාන්‍ය මිනිස්සු, (සෝබනේට හරි) අනිත් අය එක්ක සාමාන්‍ය cafe එකක කෝපි එකක් බොන, වචනයක් දෙකක් කතා කරන.

    මේ ලඟදි ලංකාවට ගිය වෙලාවක (අවුරුදු කීපෙකට පසුව) මගේ එක cousin කෙනෙක් හා ඔහුගේ බිරිඳ මට බිම දන ගහලා වැඳ වැටුන. මට එය හරිම embarassing moment එකක් වුණා. නමුත් මගේ අනිත් cousinලා ළඟ දැකපු ආදරණිය, හර්දයන්ගම ගති වලින් දසමයක්වත් මම ඒ දෙන්නගෙන් දුටුවේ නැහැ. respect කියන්නේ අපි එකිනෙකා වෙත practise කරන්න ඕනේ දෙයක් කියල තේරුම් ගන්න ලංකාවේ අයට තව පරම්පරා ගණනාවක් යයි. එතකම් ඉතින් para, ruwan කියල තියෙන දේවල් Business As Usual තමයි.

    ReplyDelete
  7. තවමත් ඔය එස්කොට් දාගෙන පාරෙ රඟන අමාරුව තියෙන ඇස්කොට්ලා ඉන්නවා. බල්ලට ඇති වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ කිව්ව වගේ මුන් මොකට ද මේ පුක කඩා ගත්ත කඩි වගේ රට පුරායි ලෝකෙ පුරායි දුවන්නෙ අද කාලෙ? ඔය වැඩවලට මහජන මුදල් නාස්ති නො කරන ඔය හුඟක් දේ ලේසියෙන් කර ගන්නට පුළුවන් නේ.

    ReplyDelete
  8. මගේ යාලුවෙක් පොලිසියෙ කොස්සෙක්ගේ අම්මට ඩිජිටල් කරන්න ගිහිල්ල මලා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  9. මම නම් කියන්නේ සෑම පාර්ලිමේන්තු මන්තිරි කෙනෙකුටම හෙලිකොප්පරයක් ලබා දිය යුතුයි. මොකෝ එයාල තියෙන වාහනෙනුත් උඩින් නේ යන්නේ.

    එතකොට අපිට අර ප්‍රෙඩීගේ සින්දුවත් කියාගෙන කරදරයක් නැතිව අපේ පාඩුවේ බිමින් ගියෑකී. මේ වේසාවන්ගේ රැස්පට් නොබලා හිටන්.

    ReplyDelete
  10. තවත් ඡන්දයකින් මහින්ද පිලට ආසන 175යි.. එජාප 09යි.. ජවිපෙට 02යි.. ශ‍්‍රිලනිපය හතරවන තැනට ඇද වැටේ..

    Octobeපුත්තලම දිස්ත්‍රික් හලාවත, ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දයෙන්ද ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කල කණ්ඩායම ඉහලම ජයග‍්‍රහණයක් හිමිකරගෙන තිබේ.

    ඊට තරග වැදුනු ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමට ආසන 175ක්, එජාප පිලට ආසන 09ක් හා ජවිපෙට ආසන 02ක් හිමිවිය.

    මෙම නිලවරණයේ විශේෂත්වය වන්නේ ශ‍්‍රීලනිප කණ්ඩායම ජවිපෙටත් වඩා පසුපසට ඇද වැටී සිවුවැනි තැනට පත්ව ඇත්තේ ආසන එකක් පමණක් දිනාගෙනයි.

    ReplyDelete
    Replies
    1. අද නේද සමුපකාරෙට මැනෙජර් කෙනෙක් තෝරන දවස...යමුද රත්නපුරේ.....

      Delete
    2. ආ අරූ ආයි ඇවිල්ල හිරිකොතේ පුකවල් ලොවල. අද කීයක් ලැබුනද?

      Delete
    3. අද මචං සිරිකොතේ නෙමෙයි පුක් ඩියුටි....රත්නපුරේ. .....පවිත්‍ර පුක්. යමුද....

      Delete
    4. මිනිස්සු ටිකක් එකතුවෙලා රැස්වීමක් තියෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී , ප්‍රගතිශීලි කියල දෙසාබාලා රෑට රෑට පුකවල් ලොවින UNP ලෝල්ලන්ට හරි කිචි නේද ?? . උං ඒක කරගනියි. උඹ රනිල් හාමු පවරපු ලෙවිල්ල කරගෙන හිටපං කුචිය ලෝකෙට පෙන්නලා පුකත්වය යි ලොල්ලත්වයි පෙන්නන්නේ නැතුව

      Delete
    5. හා මචං....
      යමුද රත්නපුරේ...බට්ටිත් බලන් ඉන්නවා උඹට කියලා නෙලවාගන්න. තාම පොලිස්සියෙද වැඩ..

      Delete
  11. ඊයේ ජාතික ආරක්ෂක රාජ්‍ය අමත්‍ය රුවන් විජයවර්ධන මාධ්‍ය සාකච්චාවක් කැදවලා කිව්වේ ගුවනින් ගිය එව්වාට ගෙවීම් කරන්න තියෙන්නේ රවී කරුණානායකගේ සහා ජෝන් අමරතුංගගේ අමාත්‍යංශ දෙක විතරයි.එත් මිලියන දෙකක් වගේ ගානක් කියලා.හැබැයි ඒ අමාත්‍යංශ හරහා වුනත් ගෙවෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේම සල්ලි තමයි.

    ReplyDelete
  12. //බල්ලට ඇති වැඩක් නැති මුත්, හෙමින් ගමනකුත් නැත කීවා සේ //

    ඇමතිට ඇති වැඩකුත් නෑ,හෙමින් ගමනකුත් නෑ

    ReplyDelete
    Replies
    1. ඇමතිට ඇති වැඩකුත් නෑ,බිමින් ගමනකුත් නෑ

      Delete
  13. අජිත් පැරකුම් ජයසිංහගේ මෙම සටහන හුදෙක් තවත් සටහනක් එක් කිරීම සඳහා ම ලියවුණු එකක් මිස කිසියම් සමාජ-දේශපාලන ප්‍රපංචයක් ගැඹුරු විශ්ලේෂණයකට ලක් කිරීමට ලියුවුණු එකක් නො වේ. අජිත් පැරකුම් ජයසිංහ ‍මෙම සටහනේ තිබෙන බොහෝ ප්‍රකාශ අනුභූතික සාක්ෂි මත පදනම් කර ගෙන නැත. එහෙත් පහත ප්‍රකාශය නම් අනුභූතික සාක්ෂි මත ම සිදු කරන බව පෙනේ.

    //...අහසට නැග තිබෙන්නේ නහින දෙහින කාලේ ව්‍යාඝ්‍රාවලින් නග්ගා ගත් ආසාවට ම බව පෙනේ.//

    ව්‍යාඝ්‍රා පිළිබඳ ලියන්නට අජිත් පැරකුම් ජයසිංහට අවශ්‍ය ප්‍රමාණයට ද වඩා සුදුසුකම් තිබේ. ඔහු කොතරම් ව්‍යාඝ්‍රා (sildenafil) භාවිත කර ඇති ද යත් දැනට 100 mg ක් (2 X සාමාන්‍ය මාත්‍රාව) භාවිත කළ ද ඔහුට සැලකිය යුතු ප්‍රතිඵල නො ලැබෙන බව ඔහුගේ වෛද්‍ය වාර්තාව පවසයි. ව්‍යාඝ්‍රාවලට අමතර ව එකී ඖෂධයේ කාණ්ඩයට (phosphodiesterase inhibitors) ම අයත් vardenafil හා tadalafil යන ඖෂධ ද වෛද්‍ය උපදෙස් මත නො ව හෙද උපදෙස් මත අජිත් පැරකුම් ජයසිංහ විසින් භාවිත කරනු ලැබ ඇත (එක ම කාණ්ඩයේ වෙනත් ඖෂධ මෙකී රෝගී තත්ත්වය සඳහා නුසුදුසු බව වෛද්‍ය විද්‍යාත්මක නිගමනය යි).

    පසු ගිය මාසයේ ‍සායනික වාර්තා අනුව අජිත් පැරකුම් ජයසිංහ දැනට ව්‍යාඝ්‍රා (sildenafil) 100 mg ක් ආහාර මාර්ගය ඔස්සේ ද Alprostadil (මෙය prostaglandin E1 ඖෂධයකි) 20 mcg ක් ශිශ්නයට එන්නත් කිරීම මඟින් ද ලබා ගනී. ප්‍රතිඵල සාධනීය නො වුණ හොත් අවසාන පිළියමක් ලෙස ලබන වසරේ ජනවාරි මාසයේ දී penile implant placement ශල්‍යකර්මය සිදු කිරීමට සලකා බලනු ලැබීමට නියමිත ය. එම ශල්‍යකර්මය යුරෝපයට පැමිණි සිදු කර‍ ගෙන යාමට උදව් කළ හැකි ද යන්න අජිත් පැරකුම් ජයසිංහ ස්විස්ටර්ලන්තයේ වෙසෙන අපගේ පැරණි මිතුරෙකුගෙන් විමසා ඇත.

    අජිත් පැරකුම් ජයසිංහගේ මඳසරුභාවය පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරියේ දී ජයසිංහයන්ගේ චර්යාව ඇගයීමෙන් පසු එළි දැක්වෙනු ඇත.

    සංජේ ගුප්තා,
    සී. එන්. එන්.
    ඇට්ලාන්ටා.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ එවුන් සෑහෙන්න ලංකාවෙ ඉන්නවා. උන් තමන්ට බොන බෙහෙත් අනුන්ටත් නිර්දේශ කරනවා.

      මං හිතුවා ජර්මනියට ගියාමවත් උඹලා මොඩ් වෙලා ඇති කියලා. කොහෙද බං ඉතින්, දැන් කොහේ හිටියත් ගම රත්නපුර පැත්තෙනෙ.

      උඹ ඔය ඔක්කොම ටික කළා ද බං? ඒත් හරි ගියේ නැද්ද? උඹේ ගෑනි මෙතන ඇවිත් හලන ඒවයෙ හැටියට මං දැනගත්තා තද අවුලක් තියෙනවා ය කියලා.

      Delete
  14. මේ ආණ්ඩුව පත් උන දවසෙ ඉඳල මයිත්‍රී සහ රනිල් දෙදෙනා ගිය රටවල් වල හැටියටයි හම්බුනු රට රටවල ජනාදිපති වරුන් ඇතුළු රාජතාන්ත්‍රික පොරවලුයි මේ ඩබල කල දේශන වල හැටියටයි මෙලහකට මේ සිරිලංකාව අම්මප සංවර්දිත රටක් වෙන්ට ඕනි හිටං. කරුමේ කියන්නේ මේ ඩබලගේම තියෙන්නෙ සද්දෙයි පඩ ගඳයි විතරයි. 🙊

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා