චන්දිමාගේ සිඟිති ආතල්

පැරා,

පහේ ශිෂ්‍යත්වයෙ ලංකාවෙන් පළමුවැනිය වුනු ළමයා අරගෙන දකුණු පළාත් සභාවෙ අධ්‍යාපන ඇමතිය මාතර පුරාම වපුරපු පොස්ටර්.. දැවැන්ත කටවුට් වල පිංතූර කීපයක් ගත්තා අද වැඩට එන ගමන්. බලන්න මේ පිටුපස ඇති ග්‍රාම්‍ය හා ළදරු මානසිකත්වයේ තරම හා මිනිසුන් ඇන්දීමේ සටකපට කමේ ලැජ්ජා නැතිකම !

හපොයි.. රටකට ගිය කල!

(ඡායාරූප හා සටහන එවූ පාඨකයාට ස්තුතියි.)

මෙම ලිපියත් කියවන්න:

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පළමුවැන්නා සහ පියසේන කහඳගමගේ යන ඌරුගමුවෙ කොල්ලන් දෙන්නාගේ වැඩ


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රටේ විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් සමීක්‍ෂණ වලින් 75%කට වඩා ජනතාව වත්මන් ආණ්ඩුව සහ එහි නායකත්වය ප්‍රතික්‍ෂේප කරන බවට තොරතුරු පළවීමත් සමගම මොවුන් දැන් මෙසේ හැසිරෙමින් තිබේ. සත්‍යවශයෙන්ම ඉදිරි දින කිහිපය තුල රටේ නායකයාගේ සහ ඔහුගේ සහචරයින්ගේ හැසිරීම සම්පුර්ණයෙන්ම වෙනස් විය හැක. මේ තත්වය කෘතීම නිර්මාණයක් වන අතර මෙය ඔවුන්ගේ ප්ලෑන්-බී මෙහෙයුමයි. ජනතා ආකර්ෂණය නැවත දිනා ගැනීමට සහ නැවත ජනතාව අන්දවා ඉදිරි ජනමත විමසුම සහ පළාත් සභා ජන්ද ඉලක්ක කර ගනිමින් හුදු පෞර්ෂයක් රටේ නායකයාට ආරෝපණය කරවා ඇත. මෙය එජාප-ශ්‍රීලනිප-ද්‍ර.සන්ධනය සහ ජවිපෙ හවුලේ යන මෙහෙයුමකි. පාඨක ඔබේ බුද්ධිමත් බව රටේ ඉරණමයි...!!

    ReplyDelete
  2. සිඟිති ආතල් නේන්නම්.
    පළාත් අධ්‍යාපන ඇමති සහා නිලධාරීන් මෙහෙම නම් පළාත් අධ්‍යාපනයට අබ සරණ තමයි.ඔය ඇමතියා මහින්දගේ ඥාතියෙක්ද ?

    ReplyDelete
    Replies
    1. මහින්දගේ ඥාතියෙක් වුණත් නොවුණත් කරපු වැඩේ නම් අමු ගොබ්බ. රාසපුත්තරයා දැනට උග්‍ර මෛත්‍රීවාදියෙක් විදිහට වැඩ කරන එකේ ඔබ මෙතන මහින්ද සමග ගලපන්න උත්සාහ කරන එකේ තේරුම මොකක්ද? ආන්ඩුව කරන අමු ගොබ්බ වැඩ ඇතුළු හැම මගුලටම රාජපක්ෂ කල්ලියේ උන් පටලවන්න දඟලන යහපාලනට රෙදි නැතුව කඩේ යන සට්ටැඹියන්ගේ ක්‍රියාපිළිවෙත අනුගමනය කිරීම්ක්ද? මහින්දගේ බැසිල් මලයා සහ මෝඩ පුත්තු අමු ගොබ්බයන් වූ පලියට හැම ගොබ්බයාම මරා ගේ ඥාතියෙක් කියා ලඝු කරන්නේ කෙසේද? එහෙනම් හිටන් ගමරාලත් යූඑන්පී විකට රැලත් මරාගේ ඥාතීන් විය යුතුයි.

      Delete
    2. කොහෙද බන් මරාගෙ මලයා සහ පුත්තු මෝඩ ගොබ්බ සෙට් එකක් වුණේ ? උන් ඇවිල්ලා නියම කපටි. මෝඩ ඡන්දදායකයො හොඳට අන්දලා, මිනිස්සුන්ගෙ ටැක්ස් සල්ලි කෝටිගණනක් හොරා කාල, ඉතුරු ටිකේ නීත්‍යාණුකූලව ආතල් ගත්ත බුවාල සෙට් එකක්. කොටින්ම නාමල්ගෙ ජොකත් මිනිස්සුන්ගෙ ටැක්ස්වලින් ගත්ත එකක්. රනිල් පුඟුලා උන්ව හුරතල් කරලා, දැන් ඉතින් 2004 වෙච්ච දේ බුවාට වෙන්න යන්නෙ. කොහොමත් බුවාට ලැබිච්ච පිනා චෑන්ස් ඉවරවේගන යන්නෙ.

      Delete
    3. නාමල් දාපු කොන්ඩොම් නම් මරාගෙ ඉතුරු වෙච්ච ඒවා...

      Delete
    4. බොල පොල් රොබටො,

      මරාගෙ පුත්තුයි බැසිලයි කියන්නෙ අමු ගොබ්බ රැලක්. උන් ඔය කියන තරම් කපටියි නම් සිරා ගේමක් ගහල මරා තාම ලොක්ක වෙලා ඉඳී. හරියට පුටින් ගොය්ය අච්චර බලගතු ඇමරිකන් කාරයාට පුකෙන් යන්න දිදී (ප්‍රබල සයිබර් ප්‍රහාර වල ඉඳන් සිරියාවෙ අයිසිස් මර්දනේ දක්වා). නැත්නම් බැසිලගෙ අතේ මාට්ටු අයිතිකාරයෙක් නැති මල්වානේ මාලිගාව, බට කේස්, මෝඩ පුත්තුන්ගෙ සී.එස්.එන් කෝලම, ඩේසි ආච්චි විගඩම වගේ ගොන් පාට් අපට අහන්න ලැබෙන්නෙ නැහැනෙව.

      නමුත් උන් කපටි වගේ පේන්නෙ හිටන් හුටන් ගමරාලයි රනිල් වගේ පුස් පෙන්දොයි යූඑන්පී ලොල්ලො සෙට එකගයි අමුම අමු ගොන් පිස්සු විකාර නිසා මිසක් උන්ගෙ ඇති බම්බුවක් හින්ද නෙවෙයි. කොහෙද ඉතින් ගස් බඩගාපු තරමට මොළෙත් පෑදෙන්න එපාය ඕක තේරෙන්න.

      Delete
    5. මූ මේ මහින්දගේ ඥාතියෙක් කිය කිය බොරුවට කෑ ගහන්නේ හිටං ! එකපාරකුත් මොකද්ද අර මරාට කඩේ යන ආමිකාරයාගෙ පොත තහනම් කරාද මොකද්ද කියල අමු කෙප්පයක් කෙලල බොරුවට පොත දැම්ම නේද? මේ ඒකෙ අනෙක. ලොල්. එදත් බොරුකාරය අදත් බොරුකාරයා !

      Delete
    6. අනේ මචංලා හොඳට කියවලා බලපන් මම අහලා තියෙන්නේ ඇමති මහින්දගේ ඥතියෙක්ද කියලා ප්‍රශ්නයක්.ඒ හැර ඇමති මහින්දගේ ඥතියෙක් කියලා මම කියලා නැහැ බං.

      Delete
    7. එල එල මචන්. කලින් දවසක වැඩේ චොර වුණු නිසා මේ පාර නම් උඹ කල්පනා කරල අගට "ද?" කෑල්ලක් දාල ශේප් වුණා. බොරුව මාට්ටු වුණාම කියනව "අනේ බන් මම ප්‍රශ්නයක් නෙ අහල තියෙන්නෙ. මම එහෙම කියලා නැහැ බං." නියමයි. වෙල් ඩන්.

      තව ට්‍රික් එකක් තමයි "ලු" කියල දාන එක. ඒකත් බොරුවක් කියල මාට්ටු වුණාම කියන්න තියෙන්නෙ "ආහ් එහෙමද? මට කීපදෙනෙක්ම ඔහොම එකක් කිව්ව, හරියටම දන්නෙ නැහැ". අන්න ඒ වගේ. වෙල් ඩන් මේට්, කීප් ඉට් අප්.

      Delete
    8. අනේ නැහැ මචං.උඹලාත් ආතල් එකක් ගන්න එපැයි.පොත ගැන මම එදා කිව්වා දේ තමයි බං අදත් කියන්නේ.
      අනිත් එක දැන් උඹලාම නේ මෙතන මේ වලිගේ පාගන් දගලන්නේ.

      Delete
    9. Me sambandayen dapu comments serama deshapalanaya ekka thiyenne. Thamath minissunta hari de hari widiyata dakinna.hema reddatama deshapalanaya gawagena. Dakunu palathe mita kakin awurudu wala o/l results ehema balalada mewa liwwe. Mama mahindage wath yahapalanewath ekek newei.wedak nokara boruwata lakunu daganna minissu athare weda karala lakunu dagaththama ridenawada.methana kohewath thiyenawada minister me lamaya pass kala kiyala.nikan akuru thibba paliyata, hithe kuhaka kama thibuna kiyala me wage patu adahas ekka comments danna epa.mita wada dewal minister awata passe dakunu palathe education sector ekata karala thiyenawa. Gahanawanam mita wada poster gahanna dewal thiyenawa. Nikan poster ekak dekka kiyala kulappu wenna epa.minissunta apahasa karannath epa. Hoyala balanna dakune education sector ekata aba saranada kiyala pahugiya awurudu wala exam results balala.

      Delete
    10. Me sambandayen dapu comments serama deshapalanaya ekka thiyenne. Thamath minissunta hari de hari widiyata dakinna.hema reddatama deshapalanaya gawagena. Dakunu palathe mita kakin awurudu wala o/l results ehema balalada mewa liwwe. Mama mahindage wath yahapalanewath ekek newei.wedak nokara boruwata lakunu daganna minissu athare weda karala lakunu dagaththama ridenawada.methana kohewath thiyenawada minister me lamaya pass kala kiyala.nikan akuru thibba paliyata, hithe kuhaka kama thibuna kiyala me wage patu adahas ekka comments danna epa.mita wada dewal minister awata passe dakunu palathe education sector ekata karala thiyenawa. Gahanawanam mita wada poster gahanna dewal thiyenawa. Nikan poster ekak dekka kiyala kulappu wenna epa.minissunta apahasa karannath epa. Hoyala balanna dakune education sector ekata aba saranada kiyala pahugiya awurudu wala exam results balala.

      Delete
  3. පැරා,
    "චන්දිමා" කියන්නෙ ගෑනු නමක් නේද?

    ReplyDelete
  4. 78%කට යහපාලනය එපා වේ.

    සරසවි ඇදුරන්ගේ අලූත්ම සමීක්‍ෂණය වාර්තාව.

    "78% ප්‍රමාණයක් වර්තමාන රජයේ ආර්ථික ක්‍රමවේදයත් ඒ තුලින් ගැට ගැහි ඇති අනෙකුත් සාමාජ ගැටලු සම්බන්ධයෙනුත් ඉතා රිනාත්මකව තම අභිමතය ප්‍රකාශ කල අතර 8% පමණ සoහිදියාව සහ ජාතික රජයේ ක්‍රියාකාරකම් ගැන ප්‍රසාදයට පල කරන ලදි, 2% පමණ කිසිම අදහසක් ප්‍රකාශ නොකළ අතර තවත් 12% පමණ කියා සිටියේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන ඕනෑකමින් බලා සිටින බවයි."

    ReplyDelete
    Replies
    1. කේප්ප සුමනේOctober 13, 2016 at 4:34 PM

      කැළණියේ මහින්දගෙ බච්චා ක.රෝ.ල පියදාස ද සරසවි ඇදුරන්ගේ අලූත්ම සමීක්‍ෂණය වාර්තාව සකස්කලේ.

      Delete
    2. මොන පිස්සුද සීයට 78 ක් නෙවී සීයට සීයකටම මුන් එපා වෙලා තියෙන්නේ, ඕක ආයෙ සමීක්ෂණ කරල හොයන්න දෙයක් නැහ පොඩ්ඩක් පාරට බැහැලා බලන්නකෝ ?

      Delete
  5. විකුනන්න බැරි දෙයක් නැත.
    විකිනෙන්නෙ නැති කෙනෙක් නැත.

    මොනවා කීවත් 5හේ පොඩිඑකයි උගේ අම්මා තාත්තයි ප්‍රින්සිපලුයි පට්ට ජොලියෙන් ඇති.
    සිඟිති ආතල් වලින් දුවන මිනිස්සු ඉන්න රටක් නෙවැ මෙ සිරිලක,නැද්ද මං කියන්නෙ?
    දකුන සිඟිති ආතල් උපත.

    ReplyDelete
    Replies
    1. මුළු රටම දැන් මල විගඩමක් වෙලා අහවරයි. දකුන විතරක් නෙවෙයි උතුරේ විග්නේසුවරන් ගොයියලත් දෙන්නෙ අමුම අමු ගොන් ආතල්. නොදකින්

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා