පැරා කොළඹ පැමිණීම

අද මට කතාවක් ඉදිරිපත් කරන්නට සිදු වී තිබේ. 

මම දක්ෂ කථිකයෙක් නම් නො වෙමි. 

මස්ඉඹුලගේ සෙංකොට්ටං පොත ගැන ජනරළෙන් කරපු සම්මන්ත්‍රණයේදී මං කරප කතාවෙන් පසු අපේ රසිකාවක් කිව්වේ ලියන ඒවා තරම් කතා රස නැහැ කියලායි. 

ඒක නරක නැහැ. ඉස්සර දවසක මහින්ද චන්ද්‍රසේකර (පැන මඩ කඩිති ලියපු) නැති වීම නිසා ඔහුගේ ටැමුපරිය අදින්න කටුනේරියේ බාලිකා පාසලක ජයතිලක බණ්ඩාරත් එක්ක ගී රසවින්දනයක් කළා. ළමයි එහෙම හරි සතුටින් අහගෙන සිටියා ය කියා සිතපු නිසා මාත් උජාරුවෙන් පහළට බැස්සා. මහින්ද චන්ද්‍රසේකරගෙ ගී රසවින්දන බලලා තිබුණු සහෝද‍රයෙක් ඇවිත් මට මූණට ම කිව්වා දේශනය ගන්න දෙයක් නැහැ කියලා. 

අපට ඉතින් කවුරු දේශනවලට ආරාධනා කරන්න ද? මං ඉතින් මගේ රස්සාව වන ඉංග්‍රීසි ඉගැන්නිල්ලෙදි උත්සාහ කරනවා ළමයි නිදි නො කර තබා ගන්න. 

ඒ කොයි හැටි වෙතත්, ඔන්න නැවතත් මට කොළඹ රටේ ඇවිත් දේශනයක් පවත්වන්න ආරාධනාවක් ලැබිලා. ඒ නිසා අද හවස මං එනවා බ්ලොගිං ගැන කතා කරන්න කොළඹට. ඔය කමෙන්ට්වලින් මාව මරන් කන්න හදන මහත්තුරුන්ට ඕනැ නම් ශාරීරිකව ඒ දේ කරගන්න එන්න පුළුවන්. 

කරුණාරත්න පරණවිතානත්, නාලක ගුණවර්ධනත් කතා පවත්වන නිසා මුළු කාලය ම වැඩක් නැති වෙන එකක් නැහැ. 

මගේ මාතෘකාව නම් බ්ලොග්කරණයේ ජාත්‍යන්තර අත්දැකීම් ගැනයි. ඒ වුණාට මට හිතෙනවා මං බ්ලොග්කාරයෙක් වුණ විධිය කියන එක මීට වඩා රසවත් වෙයි කියලා.  ජාත්‍යන්තර වශයෙන් ම බ්ලොග්කරුවන් බිහිවන්නේ එහෙම තමයි කියලායි මට හිතෙන්නේ. ඔය නො දන්න මගුල් ගැන කතා කරනවාට වඩා ඒක‍ හොඳයි කියලා හිතෙනවා. කියපු දේ නො කළ නිසා සංවිධායකයෝ තරහ වෙයි ද? ඕනැ නම් ආයෙ එන්න කියන එකක් නැති වෙයි. ඔය මාතෘකාව ය‍ටතේ කතා කළත් ඒ ටික ම තමයි වෙන්නේ. මොකද කියන්නේ?

බලාධිකාරයන් විසින් කියපු විධියට ම කළා නම් ඉතින් අපි ‍බ්ලොග්කාරයන් වේවියැ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, කතා කාරයෝ තුන්දෙනයි ඉන්නේ. ඇඟට වදින කතා කියන අය, හිතට වදින කතා කියන අය, ඔළුවට වදින කතා කියන අය. ඔය තුන්දෙන්නටම ඇඟට වදින්න කතා කියන්න බැහැ. එකට නානසාර හරි විමලේ හරි එන්න ඕනනේ.. ප්‍රේක්ෂකයන් අනුව ඔළුවට වදින කතාවක් කරන්න පුළුවන්. එත් මතෘකාවනම් පලේ පල්... සිංහල කතා කරන අපි පිට රට හිටියා කියලා ජාත්‍යන්තර වෙන්නේ කොහොමද..එහෙම නම් ඉතින් ගල්කිස්සේ තියෙන විදේශීය බලපෑම් ගැනත් කියන්න පුළුවන්...බයි ද වේ.. ජය වේවා..! (ලේබලයේ නෙළුම් යය වෙනුවට ලියල තියෙන්නේ වෙන කුනුහරුපයක් නේද?)

    ReplyDelete
    Replies
    1. (ලේබලයේ නෙළුම් යය වෙනුවට ලියල තියෙන්නේ වෙන කුනුහරුපයක් නේද?)
      අම්මප!

      Delete
    2. හලෝ රාජ්. අද පැරාගේ කතාව අහන්න එන්නේ හයිවේ එකෙයි?

      Delete
    3. බැඳුම්කර අක්‍රමිකතාවෙන්
      පොලී වියදම කෝටි දසදහසකින් නගී

      ශ්‍යාම් නුවන් ගනේවත්ත

      ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් භාණ්‌ඩාගාර බැඳුම්කර අක්‍රමිකතාව හේතුවෙන් සිදුවූ පොලී අනුපාතිකය ඉහළ යැම දිගටම පැවතිය හොත් රජයේ පොලී වියදම රුපියල් බිලියන 100 කින් (කෝටි දස දහසකින්) පමණ ඉහළ යනු ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

      මෙම බැඳුම්කර අක්‍රමිකතාව නිසා ඉන්පසුව පැවැති සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසිවලදී පොලී අනුපාත ඉහළ ගිය අතර එම බලපෑම නිසා රාජ්‍ය පොලී වියදම ඉහළ යන බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.

      මෙසේ පොලී අනුපාත ඉහළයැම ආර්ථිකයේ වෙනත් සියලුම පොලී අනුපාත ඉහළ යැමට බලපාන අතර ඒ තුළින් ආර්ථිකයට අහිතකර බලපෑම් රැසක්‌ සිදුවන බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.


      හලෝ රාජ්! යහපාලන පිම්පියෙක් වශයෙන් තමුසෙගෙ කොටහ තාම ලැබුනේ නැතෙයි ??

      Delete
    4. බොරු කියන්න එපා මසොපි. ඔය පත්තරකාරයන්ගේ බොරු. රවී මාමි කිසිම දූෂණයක් වෙලා නෑ කිව්ව එක ඔයාට විශ්වාස නැද්ද?

      යහපාලනය එක්ක සෙල්ලම් කරන්න එපා.

      Delete
    5. මහසොහොන්,
      පිම්පියො උනත් ගනුදෙනු කරන්නෙ ගෑනු.පිරිමි එක්ක. උඹ වගේ පොන්නයන්ට මගෙන් උත්තර නෑ. ඇවිල්ල මහින්දගෙ පුක ලෙවල කතරගමත් වැඳල පලයං.ඔය දෙකම උඹලට හරියනව.

      Delete
    6. //පිම්පියො උනත් ගනුදෙනු කරන්නෙ ගෑනු.පිරිමි එක්ක.//
      හෑ .. ඔයා නෝටි බොරු කියන්නෙපා. ඔයා පිම්පි කං කරන්නේ කාටද කියල රටම දන්නවා නේ. මේ ඉන්නේ. ස්වීට් ලුකින් කපල් අනේ.

      //උඹ වගේ පොන්නයන්ට මගෙන් උත්තර නෑ.//
      උඹට ඔය මොනවා හරි වල් පල් කුණුහරපයක් කියල ලිස්සල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියල බබෙක් උනත් දන්නවා නේ මචෝ. ඔන්න කියන්න උත්තරයක් තිබ්බ නං තමයි පුදුම වෙන්න තියෙන්නේ. :v

      Delete
  2. ලංකාවෙන් පිටවෙලා ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉන්න 'දේශප්‍රේමීන්' පැරාගේ බ්ලොග් එක කියවලා පැරාව මරං කන්න දඟලන දැඟලිල්ල ගැනත් කතා කරන්න පුළුවන්.

    ඔබේ කතාව සාර්ථක වේවා! සුභ ප්‍රාර්ථනා! ජය වේවා!

    ReplyDelete
  3. Quoted; ඔය කමෙන්ට්වලින් මාව මරන් කන්න හදන මහත්තුරුන්ට ඕනැ නම් ශාරීරිකව ඒ දේ කරගන්න එන්න පුළුවන්.

    මම දන්න විදිහට කබරයින්ගේ මස් කන්නේ නැහැ, කොයිකටත් ගුතලන්ගෙන් පරිස්සම් වෙයන්
    ඌ ඕනේ ගූ බෙට්ටක් ගිලින බල්ලෙක්

    උඹ වැඩිය කතා කරන්න එපා, කියන දෙයක් ටක් ගාල කියල මාරු වෙයන්, අපිට වමනෙ යන්න ඉඩ තියෙනවා

    ReplyDelete
  4. පුරවැසි මාධ්‍යකරණයේ දැවැන්තයාගේ අගය තේරුම්ගත් නෙළුම්යායට අපේ විප්ලවීය ආචාරය!!

    ලේක්හවුස් ආයතනයට අපගේ බලවත් පිලිකුල!!

    ReplyDelete
  5. කතාව අහන්න රාජ් කොළඹ එනවැයි?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව!

      Delete
    2. ඔව් මෙයා, තවත් පොඩි රාජකාරි වැඩක් දාගත්තා. ආණ්ඩුවෙන් බටා හෙම ලැබෙනවානේ. අද දවසේ වැඩ කවර් කරන්න සතිඅන්තේ ඔටි පාරකුත් දම්මහැකි. එදාට මම පැරගේ කතාව ගැන පොස්ට් එකක් දන්නා හිටන් ඉන්නේ.

      රාජ්

      Delete
    3. රාජ් වැනි මිතුරකු සිටීම පැරා ලද භාග්‍යයක් නොවේද?

      බොරුරාජ්, රාජකාරි වැඩ දාගෙන බටා ගත්තේ පරණ ආණ්ඩුවෙන්. දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවක්. සියල්ල විනිවිද භාවයෙන් කරන්නේ. යහපාලන ආණ්ඩුව යටතේ දූෂණ වංචා සිද්ධ වෙන්නේ නෑ. පරණ ඒවා ගැනත් විමර්ශනය කරලා දඬුවම් දෙනවා. පරණ ආණ්ඩුවේ දූෂණ වංචා ගැන ෆයිල් තියෙනවා නම් හරක් බලන ඇමති මාතර සුනිල් මැතිතුමාට දෙන්ඩ. රණවක මැතිතුමාට ජනතාව එවපු ෆයිල් ලක්ෂෙ විමර්ශනය කරලා ඉවරවුණු ගමන් විමර්ශනය කොරන්න පුළුවන් එතකොට.

      Delete
  6. බ්ලොග් වල තියෙන නිදහස එතනත් තිබුනොත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න කැතකතා කියනවා.
      බ්ලොග් ලෝකයේ සොඳුරු මිනිසුන් යහපාලනය යටතේ සංවිධානය කරන තැනක නිදහස නැතිවෙනවද?

      Delete
    2. මාතලන්ට සම්මාන ලැබෙනවාලු නේද?

      Delete
    3. බ්ලොග් කරුවන් සම්මාන ලබති

      අනේ හුකේ! ගෙම්බෝ පිම්බිච්ච තරමක් කිව්වලු!

      Delete
  7. ක්‍රිකට් වගේද නෙට්බෝල්March 26, 2015 at 8:42 AM

    පැරා පසුපාදයේ ආරක්ෂිතව පන්දුවට මුහුනදීමට සැරසේ.
    බිය නොවන්න පැරා මේ ක්‍රිඩාංගනයේ අද පවත්වන්නේ දැල් පන්දු (Netball) තරඟයක්.

    ReplyDelete
  8. බ්ලොග් එකේ නම අතේ ගහපු කමිසයක් හෙම තියේනම් ඇදන් යන්න! නිහතමානී පරහිතකාමී මිනිස්සු කරන්නේ එහෙම තමයි

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ.

      Delete
    2. කතන්දරකාරයා රාවණා වගේ සදාකාලික නින්දේ. ඒ නිසා ඒ සෙල්ලම් මින් මත්තට නෑ.

      Delete
  9. පැරකුම් මහතා අද කොළඹ එන්නේ නිවාඩු දාලද? ෆුල් ඩේ ද? හාෆ් ඩේ ද? කියල බලන්ඩ කියල සමරේ අංකල් එයාගේ ඔඩිට් අත්දැකීම් වලින් කියන්නේ ඇයි? යහපාලනය යටතේ නරක වැඩ වෙන්නේ නැති නිසා ඔඩිටර්ස්ල අහක් කරමු නේද?

    ReplyDelete
  10. අනේ පැරා විහිළු කරන්න එපා අපට හිනා යනවා.

    ReplyDelete
  11. මාත් එනව.. හවසට සෙට් වෙමු..

    ReplyDelete
  12. කරුණාරත්න පරණවිතාන කියන්නෙ ගෑනු ළමයෙක් අනාත කරලා බඩට දරුවෙක් දීලා හැංගිලා පත්තරෙන් අහනකොට දුරකථන නොම්මරේ වෙනස්කරපු කෙනා නේද?

    ReplyDelete
  13. දැන් ඔය සම්මන්ත්‍රණේ දේශනයක් තියන්න කියලා පැරාට වඩා සීනියර්, පැරාට වඩා නිවහල්, පැරාට වඩා දක්ෂ, පැරාගේ බ්ලොග් එකට වඩා වැඩි පිරිසක් කියවන බ්ලොග් එකක ලියපු අපේ මාරයා අයියා හෙවත් චතුෂ තුෂර කුමාරට ආරාධනාවක් නැත්තේ එයා කළු හින්දද?

    ReplyDelete
    Replies
    1. ටොයියන්ගේ වැඩවලට බයියන්ට කතා කරන්න පිස්සුද?

      Delete
    2. මේක ටොයි සම්මාන උළෙලක්ද? එතකොට ටොයියන් නොවන්නන්ට තැනක් ඇත්තේම නැද්ද? එය සාධාරණද?

      Delete
  14. Replies
    1. හූ කියල අහු උනොත් යහපාලනය කියල බලන්නේ නෑ එල්ලනවා xx දෙකෙන්.

      Delete
  15. කතාව කතාවකින් පටන් ගන්න. කෙටියෙන් ඉවර කරන්න. එතකොට හොඳයි. සුභ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් ඉවර කරන්න නම් දුර කතර ගෙවාගෙන කොළඹ එන්ඩ ඕනද? ඔන්න ඔහේ හම්බවෙච්ච චාංස් එකේ පැය දෙකක්වත් කතා කරලා දාන්ඩ. හීනියට ෂොට් එකක් දාලා පටන් ගත්තම ලේසියි.

      Delete
    2. "ඉන්දික උපශාන්තMarch 22, 2015 at 11:28 PM
      යහපාළනේ විවේචනය කරනවා යන්න හෝ, යහපාළන ආන්ඩුවට විරුද්දව කතා කරනවා යනු අර තොළොංජිකරදැමූ මරාක්ෂයාට පක්ශ වීම හෝ ඒකා හොඳයැයි සිතීම හෝ ඒකාට නැවත බලයට පැමිණ කෙලින්නට උදව් වීමට කල වෙනස්වීමක් යැයි කිසිවෙකු වරදවා වටහා ගතයුතු නැත."

      උඹල කරන්නේ නැත්තෙත් එකමනේ! පෙන්නපන් ජහපාලන පාණ්ඩුව විවේචනය කරපු එක පොස්ට් එකක් එක කොමෙන්ට් එකක්!

      Delete
  16. //කමෙන්ට්වලින් මාව මරන් කන්න හදන මහත්තුරුන්ට ඕනැ නම් ශාරීරිකව ඒ දේ කරගන්න එන්න පුළුවන්. //
    ගැරඬින්ගේ මස් කන්නේ නෑ පැරා. බුමිතෙල් පාරක් ගහල ආතල් එකක් ගන්නවා විතරයි

    //මගේ මාතෘකාව නම් බ්ලොග්කරණයේ ජාත්‍යන්තර අත්දැකීම් ගැනයි.. //
    ඩොලර් ගිණුමේ කොපියකුත් අරං යන්න. අහං ඉන්න මිනිස්සුන්ටත් ආස ඇති නේ බලන්න පැරාගේ සක්සෙස් එක.

    ReplyDelete
    Replies
    1. පැරා ඉන්න එක ඔබට ප්‍රශ්නයක්ද?

      නැත්නම්

      ජයවේවා! සුභ පැතුම්! නියමයි! සුදුස්සාට සුදුසු තැන ලැබුනා! මොලයට වදින්න කතා කරන්න!!

      අන්න එහෙම කියන්න.

      Delete
    2. ම.ෙසා.පි, හරිම ඉරිසියාකාරයා

      Delete
    3. මචං මං නම් බොරු කියන්න ඕනැ නැහැ ඩොලර්වලට මාර ලොල්. ඒ වුණාට මේ එකෙක්වත් මට එක ඩොලර් එකක්වත් දෙන්නෙ නැහැනේ. ආරම්භයක් විධියට උඹවත් ඩොලර් 100ක් හමාරක් දාලා එකවුන්ට් එක ලෝන්ච් කරල දියන්කෝ.

      Delete
  17. සිරිසේන මැතිතුමනි. පක්ෂ නායකත්වය ලැබුණු පමණින් ඔබව නායකයා ලෙස පිළිගැනීමට මහින්ද මැතිඳුන්ට චන්දය දුන් පාක්ෂිකයන් සුදානම්යයි ඔබ සිතනවාද? නායකත්වය ඩැහැගත් පමණින් පාක්ෂික හදවත් දිනාගත් හැකියයි සිතන්නට තරම් ඔබ අඥානද? ශ්‍රීලනිපය යනු නිමල් සිරිපාල, අප්පච්චි මල සොයිසා හෝ කිඹුල් කඳුලුහෙලු ජනක බණ්ඩාර වැන්නන් නොව මහින්ද මැතිදුන් පිටුපස සිටින ලක්ෂ 58ක් වූ මහා ජනගංගාවයි. ඒ ජනගංගාවට මෛත්‍රීපාල යනු පක්ෂයට, නායකත්වයට ද්‍රෝහිවුවෙක් මිස නායකයා නොවේ.. ඔවුන් ජනවාරි 08 වෙනිදා සිටි ස්ථාවරයෙන් දශමයකුදු වෙනස් වී නැත. නිවට නායකයින් වෙස් මාරුකළ පමණින් පාක්ෂිකයන් ඔවුන් පසුපස නොයන බව වටහාගැනීමට කාලය එළැඹ ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුනි. ඔබ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ කර පිටින් පැමිණ ජනපති වු රූකඩ නායකයා රැක ගන්නවා ද? නැතහොත් ඉදිරි මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තුවට තෙරි පවත්වන්නේ ද යන්න තීරණය කල යුතු කාලය උදාවි ඇත. ඔහු තම ජනපති සිහිනය උදෙසා එක්සත් ජාතික පක්ෂය භාවිතා කලා නම්. ඔබ ඉදිරි පාර්ලිමේන්තුවට තෙරී පත්වීමට කුමන පක්ෂයක් භාවිතා කලත් එය ඔහුට විවේචනය කල නොහැක්කේ එය වැදි බනක් වන බැවින් ය.

    ReplyDelete
  18. පුංචි 5 මංMarch 26, 2015 at 1:18 PM

    පහත සදහන් යායවල් අතරින් නිවැරදිව ලියා ඇති යායේ අංකය අප වෙත එවා අඟල් 14 කලුසුදු රූපවාහිනි පෙට්ටියක් පුරවා වවුනියා රතු ළූනු දිනාගන්න.

    1.නෙලුම්යාය
    2.නෙළුම්යාය
    3.නෙළුැම්යාය

    *පැරා ඇතුලු නෙළුැම්යායේ විද්වතුන්ට තරඟයට සහභාගි විය නොහැක.

    ReplyDelete
  19. //.ඒ වුණාට මට හිතෙනවා මං බ්ලොග්කාරයෙක් වුණ විධිය කියන එක මීට වඩා රසවත් වෙයි කියලා.//

    ඔහේ ගේ "කතාව" දැනටම වෙබ් එකේ පබ්ලිශ් වෙලා හිටං

    Confessions Of A Modern Male Prostitute

    Ralf Winkes has tried his hand at a number of different careers: waiter, taxi driver, stock broker. But the 44-year-old German may have finally found his calling...




    http://www.worldcrunch.com/culture-society/confessions-of-a-modern-male-prostitute/prostitution-ethics-escorts-sex-worker/c3s12587/#.VRPEzNGJhjo

    ReplyDelete
  20. මුලින්ම ඔබට සුබපෑතුම් පෑරා.ඔබ දක්ශ ලේකකයෙක් එකෙ ගෑටලුවක් නෑ.හිටපු ජ වි පෙ සමාජිකයෙක් නිසා කතිකත්වයටත් යම් දස්කමක් ඈතිකියා සිතනවා.හෑබෑයි ජාත්යන්තර මාද්යකරනය ගෙන ඔබේ දෑනුම මදි ඈතෑයි හිතෙනවා.කෙසේ වෙතත් අවන්කව මේ ටික කියන්නෙ සත්භාවයෙන්.අර අලුත්ගම-දර්ඝානගර ගෑටුමගෙන නොදන්නදේ ලියල කිරි කලයට ගොම තෑම්බක්ම දාගත්තා.කලකදී එය ඔබටම අවබෝද වෙවි. අද සාර්තක දවසක් වේවායි පතමි.

    ReplyDelete
  21. මෙම අඩවිය තව දුරටත් පවත්වාගෙන යා යුතුද

    ඔබගේ කොමෙන්ට් නැතිව මෙම බ්ලොග් එක පවත්වාගෙන යාමට නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමු. කොමෙන්ට් නොදමන්නේනම් ඉන් හැඟෙන්නේ ඔබට මෙය අවශ්‍ය නැති බවයි.

    මෙහි අරමුණ රසවින්දනයක් ලබා දීමත් ඒ සමගම කිසියම් අධ්‍යනයක් කිරීමත්ය. සෑම කතාවකම අභ්‍යන්තරයක් ඇත. මුළු අඩවියම සැළසුමක් ඇතිව ඉදිරිපත් කරන ලද්දකි. එහෙත් ඔබ සහාය නොදෙන්නේනම් එම අධ්‍යනය කිරීමට නොහැකිවනු ඇත.

    සත්‍ය කතා කොටස් සහ චරිත ඇසුරින් ලිංගිකත්වයේ ගූඪ පැති පෙන්වා දෙමින් ඔබව අවුස්සමින් වටේ කරකවමින් අලුත් අත්දැකීමක් ලබාදීමට මෙම අඩවිය ආරම්භ කළත් මුලින් ලැබුන සහාය ක්‍රම ක්‍රමයෙන් අඩුවිය. හේතුව නොදනිමි. එම සහාය අඛන්ඩව දුන්නානම් සියල්ල හෙළිකිරීමට බලාපොරොත්තුවෙන් සිටියෙමි.

    අදහස් දැක්වීමට කාරුණික වන්න.

    - පැරා

    ReplyDelete
    Replies
    1. මං ඕකට ෆන් කොමෙන්ට් එකක් දැම්මා, තාමනං ඇපෘෘව් වෙලා නෑ, එයා අඬන්නේ කවුරුවත් පිට කොන්ද කහන්නේ නෑ කියලා

      Delete
  22. කරුනාකර පැරාගේ නෙළුම්කතාවේ ඹ්ඩියෝ හෝ විඩියෝ ලින්කුවක් අමුනන්න.
    ස්තුතියි.

    ReplyDelete
  23. අනේ ඔව් අමුණන්ඩ ප්ලීස්.

    සංගක්කාරට ලෝඩ්ස් වලදී අමතන්න ආරාධනා කරාට පස්සේ අපිට ලැබුණු ගෞරවය තමයි පැරාට නෙලුම්යාය අමතන්න ලැබුණු ආරාධනාව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා