අසනීපයි. නිවාඩු දෙන්න

මෙයට,
පැරා

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට යටත්ව නිවාඩු අනුමත කරමි.

    තෙත්කලාපීය ඉස්කෝලෙක පිනා.

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරුන්ට වෛර කරන නිසා හෙද සහතික ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

      මෙයට,
      පැරා

      Delete
  2. දේශහිතෛයිශී ,දේශමාමක ,සත්ගුණවත්, දේශබන්දූ, සාම විනිසුරු,සැහැල්ලු පන්දූ ක්‍රිකට් විනිසුරු, ආචාර්ය මංඩල ප්‍රධානී,ගරු විදුහල්පති වංශනාථMarch 11, 2015 at 10:14 AM

    දින 100 නිවාඩු පැකේජය අනුමතයි.

    *අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරයෙකුගේ කසාය තුන්ඩුවක් ඉදිරිපත් කරන්න.
    නැතිනම්,
    විප්ලවීය මාලබේ පෞද්ගලික රෝහලෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  3. උතුම් වූ ආගම් වලට හා උතුම් වූ ජ්‍යෝතිෂයට අපහාස කිරීම නිසා පැරායියාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දී ඇති බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  4. පැරා පරෙස්සමෙන්
    අසනීප වෙලා මගෙ යාලුවෙක් මලා

    ReplyDelete
  5. පැරා ඉස්කෝලෙට යවන ටැලිගිරං එක ඹ්ලොග් එකට දාලා, බ්ලොග් එකේ එක ඉස්කෝලෙට යවන්න ඇති!

    ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
  6. නව රජය යටතේ කොත්තමල්ලි මිල අඩු කර ඇත. ඒවා බී අසනිපය සුව කර ගන්න

    ReplyDelete
  7. ඉස්සර අපිත් ඔහොමයි මැච් එකක් තියෙන දවසට ලෙඩ වෙනවා.
    ඉක්මන් සුව පැරා.

    ReplyDelete
  8. කොටියම කාපං
    .
    තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
  9. ඉක්මන් සුවය පතමි.
    කොත්තමල්ලි ලාබ නිසා බයවෙන්න දෙයක් නැහැ

    ReplyDelete
  10. කළුතර රත්තරන් නයාMarch 11, 2015 at 2:59 PM

    පැරාට අද අල්ලස් හෝ දූෂන කොමිසමටවත් යන්ට තිබුනයෑ.. මං අහන්නේ.....

    ReplyDelete
  11. කළුතර රත්තරන් නයා
    තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
  12. පුරවැසි මාධ්‍ය කලාවේ පෙරගමන්කරු, අපේ අසහාය බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහයන් නොමැතිව මුළු ලෝකෙම පාලුයි අඳුරුයි හරියට ලෙනක් වගෙයි රයිට්.

    අද පැරාගේ ලිපියක් නැතුව කීදෙනෙක්ට සික් එක හැදිලා අත පය කපා ගනියිද? කීදෙනෙක් සිය දිවි හානි කර ගනියිද? ඒ නිසා ඒ සඳහා සූදානම් සියලුම රෝහල්වල හෙද කාර්ය මණ්ඩලය සීරුවෙන් තබා දොස්තරලාට නිවාඩු දිය යුතුයි.

    තවද අද මහින්ද රාජපක්ෂ බය නැතුව හුස්ම ගනියි. ගෝටාට හොඳින් නින්ද යයි. රනිල් විවේක ගනියි. රවී බය නැතුව හොරකම් කරයි.

    අවසන් වශයන් අසනීප වුනත් පැරා දොස්තරලාගෙන් බෙහෙත් නොගන්නා බව අපට විශ්වාස බව පවසමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

    බොහොම ස්තුතියි.

    - නජිත් කළුකුම් ගජසිංහ

    ReplyDelete
  13. නජිත් කළුකුම් ගජසිංහ තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
  14. මහසොහොන් පිල්ලිය තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
  15. මට ඇති වූ ප්‍රශ්න කිහිපයක්,

    1. මේ තරුණිය දෙමළ නොවී සිංහල වූවානම් පැරා මෙම ලිප්ය ලියයිද?

    2.වෙනත් රටවල මේ ලෙස පුරාවස්තුවකට හානි කල විට සිදු වන්නේ කුමක්ද?

    3. මීට වඩා අපරාධ (මිනීමැරීම, කුඩු වෙළඳාම ) කල අය නිදහසේ සිටිම යනු මෙවැනි වැරදි කරන අයට දඬුවම් ලබා නොදිය යුතු බවද?

    පිලිතුරු බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  16. දේව ෂාෆීMarch 11, 2015 at 10:50 PM

    දේව ශාපයා තෝ මෙච්චරකල් කොහෙද ගියේ හෙණ ගහන්ඩ.

    ReplyDelete
  17. පෑරකුම්ට ඉක්මන් සුවය පතා දෑවෑන්ත බෝදි පුජවක් ජුම්මා දේවස්තානයේදී හෙට(12)සවස පෑවෑත්වේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා