No internet

Thanks to the government that boasts too much about broadband connectivity of the country, we lose our connection too often.

3G is sham here in this part of the world.

We shall meet again once the connectivity is reinstated.

- The Editor

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Replies
    1. හලෝ මාතලන්.
      මම අද ගියා මතලන්ගේ බ්ලොග් එක පැත්තේ. එකේ අපිට ඇනෝ කොමෙන්ට් දාන්න බැහැනේ. මම ඉතිං ඊට පස්සේ ආයේ ආවා.

      තාම උදේට කෑවේ නෑනේ. පල්ලෑහට ගිහින් පරිප්පු හොදි එක්ක පාන් කැල්ලක් කාලා,ප්ලේන්ටියක් බිලා,ගොලිප් එකකුත් ගහලා එන්නංකෝ.

      Delete
  2. පැරාට 3G නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ...... මේ අවුරුද්දේ ජනවාරි මාසයේ රුපියල් 9000 ක් දීලා ඩයලොග් ආයතනයෙන් ඩොංගල් එකක් ගත්තා. රුපියල් හයසිය ගාණක් ගෙවනවා මාසික ගාස්තු හැටියට. අප්‍රේල් අග වෙනකං 3G හොඳට තිබුණා. ඒත් දැං අන්තිමයි. දවසේ පැය 24න් එක පැයක්වත් එක දිගට 3G නැහැ... තියෙන්නේ EDGE වේගය විතරයි. මම පදිංචි වෙලා ඉන්නේ බොරලැස්ගමුවේ.

    ReplyDelete
    Replies
    1. ඇයි 3G? ADSL නැද්ද බොරැලස්ගමුවට? එන්න පිලියන්දලට. මෙහේ තියෙනවා.

      Delete
    2. පැරා බිල ගෙවන් නැතුව නෙට් කපලා. ඒකටත් ආණ්ඩුවට දෙහි කපනවා. අනිච්චේ දුක්කේ
      :)

      Delete
    3. ක.කා. -----

      මම ගෙදර සහ කාර්යාලය කියන දෙපොළම වැඩ කරන නිසා මට උවමනා කරන්නේ mobile internet සම්බන්ධතාවක්.

      Delete
  3. Yes what we get is only the bark, the core nucleus is missing. And the things are only in its name sake. Be it internet, transport, health, education, democracy, socialism are they found in real form? However when it comes to bribery, corruption, rape, injustice, nepotism, servility ooops those are in abundance and in its real form. That's the uniqueness in this island, miracle of Asia.

    ReplyDelete
  4. ෂහ් නියමයි.. දැං අපිට පැරාගේ බොරු බලන්නැතුව නිදහසේ හිටියහැකි

    ReplyDelete
  5. ඇයි 3G? ADSL නැද්ද මතුගමට?

    ReplyDelete
    Replies
    1. Para salli upayanne internet ekata gewanna pamanak nowe katandara.Obata mole attema natida?

      Delete
  6. පැරාගේ සමාන්තර විශ්වයේ ඩයලොග්, මොබිටෙල්, අයාටෙල්, එටිසෙලාට් ඔක්කෝම අයිති ආණ්ඩුවටය!

    ReplyDelete
    Replies
    1. @Anonymous July 8, 2014 at 9:32 AM
      ඇයි........... ඒක එහෙම වෙන එක නරකද? තමුසෙලා ඕයි 1977ට කලින් තිබුණු ලංකාව ගැන හාංකවිසියක්වත් දන්නේ නැතුවයි ඔහොම හරක් කතා කියන්නේ. ඒ කාලේ ඔක්කොම ආණ්ඩුවේ තමයි, හැබැයි මීට වඩා හොඳට මහජනතාවට සේවය සැලසුණා. තමුසෙලාගේ ජේ.ආර්. පප්පා තමයි රට කෑවේ. හොඳට තිබුණු ලංකාව විනාශ කරලා දැම්මා.

      Delete
    2. හැබැයි ජේ.ආර්.පප්පා පටන්ගත්තු රූපවාහිනියටයි, අයි.ටී.එන්. එකටයි දැන් වෙලා තියෙන දේ දැක්කම ඉතින්.......

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා