පුදපු ගමන් කාපි යකා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ඊයේ ජනාධිපතිවරයා විසින් නිල නිවස ලෙස පරිහරණය කරනු ලබන මහජන දේපලක් වන අගමැති නිල නිවාසය වන අරලියගහමන්දි‍රයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් වන දේශපාලන පක්ෂයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක කණ්ඩායම මුණගැසුණේ ය. සංග්‍රහයක් ද පැවැත්වූ බව වාර්තා වේ.


මෙය කියවන ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකැයි සිටින ඡන්දදායකයෝ 'ඉතින් මොකද?' යි අසනු ඇත.


මහජන දේපල අයුතු ලෙස පරිහරණය කිරීම ලංකාවේ මිනිසුන්ට සාමාන්‍ය දෙයකි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)