මහජන අනන්‍යතාවෙන් ඉල්ලා අස් වීමේ ප්‍රකාශය

(2010 නොවැම්බර් 22, W3Lankaමෙම ලේඛකයා අද දින සිට මහජන යන අනන්‍යතාවෙන් ඉවත් වන බව දැනුම් දෙනු ලැබේ.


කොටින්‍ ම කීවොත් මෙම ලේඛකයා මින් ඉදිරියට මහජනයාගෙන් කෙනෙකු නො වන බව කරුණාවෙන් සලකන්න. අපේ සමහර කමෙන්ටුකරුවන් සේ හරකෙක්, බූරුවෙක් ලෙස සැලකුවාට වරදක් නැත. 


අභිනව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාට උණුසුම් සුබ පැතුම්!


අද සිට මෙම ලේඛකයා සම්බන්ධ කටයුතු භාර ගන්නා ලෙස ආරුමුගම් තොන්ඩමන් ඇමතිගෙන් ආඩම්බරයෙන් ඉල්ලා සිටිමි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මෙතෙක් කල් මහජන අනන්‍යතාව භාවිතා නොකල මා අද දින පටන් සාඩම්බර මහජනතාවගෙන් එකෙකු බව කාරුණිකව දැනුම් දෙමි. දෙවියන්ගේ පිහිටෙන් මෙවක් පටන් නියම ශ්‍රී ලාංකීය මහජන අනන්‍යතාව සංකේතවත් වන ඇමැතිවරයෙකු අපට ලබා දී ඇත. දැන් ඉතින් කොළඹටත් කුක්කු. ගමටත් කුක්කු.

    ReplyDelete
  2. කිව්වත් වගේ රජතුමා මහජනතාව නියම පොරට බාරදීලා.

    ReplyDelete
  3. හරකෙක්, බූරුවෙක් වීම නම්බුයි වගේ කියලා මටත් හිතුණා....

    ReplyDelete
  4. Not just bulls and donkeys, all "Black Sheep" will be goverened under Minister Thondaman as well.

    ReplyDelete
  5. මහජනතාවට පිරිය තියන කෙනෙකුට දෙන්න ඕනේ මහජන සම්බන්ඳතා ඇමති කම. ඒත් මර්වින් වගේ වසලයෙකුට දුන්නම මහජනතාවට රජයෙන් ලැබෙන සේවයත් එපා වෙන එක අහන්න දෙයක් නෙවෙයි..

    ReplyDelete
  6. valiyata, protest ekata kattiya sapayime amathi

    ReplyDelete
  7. ඔන්න මල්ලි සුද්දා වෙන්න හදනවා නේද? වලේ ඉන්නවානම් වල් ඌරෙ වගේ හිටපන් ඕයී. අපේ දහඩිය ගද හදුනන, වර වර ලගට කැදවා තේ කෝප්පයක් දෙන ඇමතිවරෙයක් ලැබුනහම තොට කහනවද බොලං. ඕව් ඉතින් උබලට ඕනෑ සුද්දො වගේ ටී කෝප්පයක් දෙන ඇමතිලානේ.

    ReplyDelete
  8. මර්වින් සිල්වා ඕනෑම මාතෘකාවක් යටතේ පොතක් ලියා පළ කිරීමට උත්සවයක් ගත්තොත් අඩුම ගණනේ 10,000ක් සෙනඟ එනු ඇත. සියළුම රූපවාහිනි චැනල් එතැන සිටිනු ඇත.

    ඒත් තමන් ලොකු පොරක්ය කියා වංසෙන් හිතාගෙන පොර ටෝක් දෙන අජිත් පැරකුම් ජයසිංහට පවුලේ උදවියද සමඟ පනහක වත් සෙනඟක් එකතු කර ගන්නට බැරි සැටි නොවැම්බර් 30 වැනිදා පෙනෙනු ඇත. ඔහු ධාරිතාව 125ක් වන කුඩා පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරය තෝරා ගන්නේ මේ බව දන්නා නිසාය.

    මහජන සම්බන්ධතා වලට මර්වින් සිල්වා අජිත් පැරකුම් ජයසිංහට වඩා සුදුසු එනිසාය. ඉරිසියා කොට පලක් නැත. අනෙක මර්වින් සිල්වා වැනි මිනිසුන්ට ඉරිසියා කරන්නේ ඊටත් පහළ හීන මානයෙන් පෙළෙන මිනිස්සුය.

    ReplyDelete
  9. මෙන්න මහජන සම්බන්ධතාව
    වනාතේ ප්‍රසිද්ධියේ මිනී මැරූ ඝාතකයන් මහජන සම්බන්ඳතා පිළිබඳ ඇමති තුමාගේ ගෝලයෝ බව හෙලිවේ..!!
    http://www.lankaenews.com/Sinhala/news.php?id=15388

    ReplyDelete
  10. සිවු මහ බඹුන් දුන් විවරනින්
    අපටත් මහජන සම්බන්ඳතා ඇමති වරයෙක් පහලව ඇතේ..

    ReplyDelete
  11. anna beyondframuth oka gana maru article ekak liyala..
    malli owa liwwata wedak nam wenne ne, """what ever will be.. will be...""

    wenna thiyana de wenawa .........

    ReplyDelete
  12. dan taboo awith kiyai koi anduweth mervin wage ewun hitiya, indiyaweth ehema ekek innawa. americanweth ahawal awrudde hitiya, nikan boruwata anduwata baninna epa kiyala.

    tabooooo, ko oya? menna meya mervinta banalaaa...

    ReplyDelete
  13. 3 වෙනි ඇනෝ ලියල තියෙන්නෙ ටැබුවගෙ විධියට තමයි... අදත් රෙදි ගලවගන්න බැරි නිසා අපි වගේම හොරෙන් කියල ගිහින්...

    ReplyDelete
  14. Poth pala karanna bus wala sena adinnay nhe baaaaaaaaaaaaaaaang

    ReplyDelete
  15. පැරෝ, දැන් උඹ විතරද මහජන අනන්‍යතාවයෙන් අයින් වෙන්නෙ? උඹේ ගෑනි, අම්මා, තාත්තා දරුවො හෙමත් මහජන අනන්‍යතාවයෙන් අයින් වෙනවද? පැහැදිළි කරන්න.

    ReplyDelete
  16. උං ජයසිංහ කියන අනන්‍යතාවයෙන් අයින් වෙන්නලු යන්නේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා