අලුත් ආණ්ඩුවට එරෙහිව තවත් කුමන්ත්‍රණයක් අත ළඟ ද?

අපි ඒකාධිපති රාජපක්ෂ රෙජිම පන්නා දැමුවෙමු.

නව ආණ්ඩුවේ දින 100 ප්‍රතිසංස්කරණ හා සහන වැඩසටහනටත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන සෙසු ප්‍රගතිශීලී පියවරවලටත් අපි සහයෝගය දෙන්නෙමු.

එසේම, ඒකාධිපතියාගේ හෝ ඔහුගේ අන්තේවාසිකයන්ගේ යළි පැමිණීම වැළැක්වීමට ද අපි කටයුතු කළ යුත්තෙමු.

මහින්ද දැන් සෙ‍මින් සෙමින් බෝලෙ බැස්සීම ආරම්භ කර තිබේ. පසුගිය දිනෙක ඔහු චම්පික රණවකට කතා කර ඇති බව වාර්තා වේ. "ඔයගොල්ලෝ කට්ටිය එකතු වෙලා මාව පැරැද්දුවා නේ ද?" මහි බබා අසා ඇත. මේ සෙන්ටිමෙන්ටල් ටෝක්වලට රැවටෙන කොකෙකු නො වන්නැයි අපි චම්පික රණවකට අවවාද කරමු. ඒකාධිපතියා දිනුවා නම් මේ වන විට ඔය කොයි කාටත් රෙන්න පුකේ ගූ නැති බව නැවත මතක් කර ගැනීම හොඳ ය.

මේ අතර අගවිනිසුරා ද සෙල්ලං දාන්නට පටන් ගෙන ඇත. පාප් ඇවිත් ගියාම යඤ්ඤං, උපන් දිනේට යඤ්ඤං ආදී වශයෙන් එක එක සෙල්ලං දාන ඔහුට දාලා දුවන්න දුන්නා නම් නරක ද යන්න ගල්පනා කළ යුතු ය. ඔහුට හා ඔහුගේ බොසාට එරෙහිව ඇති රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධ විමර්ශන කඩිනම් කළ යුතු ය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ද පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දෙමින් මං සුදනා වෙන්නට හදමින් ඇත. 




මේ වන විට නන්නත්තාර වී සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, තිස්ස අත්තනායක වැනි අය මහින්දගේ නැට්ටේ එල්ලී පාර්ලිමේන්තු යාමට සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වේ. 

මොවුන්ට නටන්නට දුන්නොත්, ළඟදීම තවත් කුමන්ත්‍රණයක් සිදු වෙන්නට ඉඩ තිබේ. මේ වනාහි ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් නො වේ. අප ඔවුන්ගෙන් පරිස්සම් විය යුත්තේ එහෙයිනි. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් භුක්ති විඳින්නට ඉඩ දිය යුතු ය. එහෙත් කුමන්ත්‍රණ කරන්නට අවස්ථාව නො දිය යුතු ය.

ඒ නිසා ජනතාව අවදියෙන් සිටීම අවශ්‍ය ය. ඒකාධිපතියාට නැවත එන්නට කිසි සේත් ම ඉඩ නො දිය යුතු ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. කිසිම පැමිණිල්ලක් හෝ සාක්ෂියක් නැතුව හිටපු එකදිපතියගේ නිවාස පරික්ෂා කිරීමට අපි බය නැත.
      ආරක්ෂක ලේකම් යටතේ තිබු ගිණුම ගෝටගේ පුද්ගලික ගිණුමක් කියා ප්‍රසිද්ද මද්යවල කීමට අපි බය නැත.

      වෙලේ සුදා ශාක්ෂි දෙත්දිත් සුමින්ද දිල්වගේ නමවත් කියන්න අපි බයයි. පැමිණිලි තිබුනත් වජීන් සාස් ගේ නිවාස පරික්ෂ කිරීමට අපි බයායි.
      JVP , UNP හෙලකරුමය, දැන් නිදහස් මාද්‍ය, බුද්ධිමතුන් ඇතුළු යහපාලන නඩය.

      Delete
    2. නව ජනපති MY 3 තුමාගේ සංකල්පයක් අනුව අරලියගහ මන්දිරයේ හා ජනාදිපති මන්දිරයේ AC කරනලද වැසිකිලි ඉවත් කිරීමට පියව‍ර ගෙන ඇත. ඒ වනුවට පුලතිසී පුරයෙන් ගෙන්වූ බාස් මහතෙකු අඩු වියදං වල කක්කුස්සි නිර්මාණය කරනු ඇත. විදේශ නායකයන් ( ඉන්දීය නොවන ) සදහා විශේෂ පුහුණුවක් හා වතුර ඇදීමට චන්දෙට වැඩකළ කොලුවෙකු සපයනු ඇත.

      Delete
    3. ඉතා ප්‍රබල ග්‍රහ පිහිිටිමක් නිසා 29 දින පෙට්‍රල් මිල තවත් පහල යනවා
      බොරු උනොත් අපි අපේ ලන්කට් ඔලුවෙන් ගලවනවා.

      Delete
    4. හංස රැල්ලේ ඉන්න ගොඩක් අයට තියෙන්නේ රාජපක්ෂ භීතිකාව. ඒ රෝගි තත්වය නිසා කිසිම දෙයක් හරියට පෙනෙන්නේ නැහැ. වතුර බේසමක් ගත්තත් ඒකේ ආවුද නැවක් හරි ලැම්බෝගිනි එකක් හරි වෙන මොකක් හරි පෙනෙනවා.ඔක්කෝම කුණු රාජපක්ෂට බැරකරන්න දරණ උත්සාහය නිසා සැබෑ හොරුන්ට තක්කඩින්ට සෑහෙන කාලයක් ලැබෙනවා හැංගිලා ඉන්න ගමන් ආරක්ෂා වෙන්න. දින සියයෙන් පස්සේ උදාවෙන මැතිවරණ සටනේදි මේවා හොද සටන් පාඨ බවට පත් වේවි. ඒත් ඉදිරියේදි පත් වන නව ආණ්ඩුවට මේ දවස් වල සිදු කෙරෙන හොරා පොලිස් සෙල්ලම අමතක වෙනවා. එදාට පත් වන අගමැති කවුද? කැබිනට් මණ්ඩලය කවුරුන්ද? එම ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොනවාද?..............................................?

      Delete
    5. කඳුරුවෙලJanuary 27, 2015 at 9:38 AM

      Polonnaruwa කියන්නේ ...
      රාජපක්ෂ රෙජීම් එක හොරකම් කලාට එ්වා ජනතාවට එච්චර වැදගත් නෑ.මහින්ද මේ කිසි දෙයක් දන්නෑ.රු.කෝටි දහස් ගනනක වංචා හෙලිකර ගත යුතු නෑ.එම මුදලින් ජනතාවට වැඩක් නෑ.
      දැන් අපි දේශපාලන ප්‍රතිපත්ති ගැන ප්‍රභූ කතිකාවක් ඉදිරියට ඇරන් හොරුන්ට රැකවරනය දෙමු කියලනේ.

      මේක යහපාලන භීතිකාව. ඒ රෝගි තත්වය නිසා සෑම දෙයක්ම හරියට පෙනෙන්නේ මහින්දට කෙලව‍ෙනවා මෙන්ය.

      Delete
  2. මා හිතවත් මතුගම පැරකුම් මහතා වෙත,

    ප්‍රාර්ථනා මල් පිපේවා!

    මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයකට තරඟ කළහොත් ඔහු දිනන බවට කිසිදු සැකයක් නැත. එසේම මොනවා උනත්/ මොන වැරදි කලත් ඔහුට පිංසිද්ද වෙන්න අපි බය නැතුව කොළඹ ඇවිදිමු. මෛත්‍රී අඩුකළ පෙට්‍රල් ගසාගෙන යන්නේ මහින්ද හදපු පාරේය. කොමිස්වලට එක්ක ගෙවන එක වෙනම කතාවකි. සතොස කාපු එකේ බිලත් ගෙවන එකේ ඕක ගෙවන එකත් වැඩක්ද?

    මහින්ද එනවට මේ රටේ බහුතරය කැමති නම් ඒක නවත්තන එක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි නේද?

    හකීම් පාර්ලිමේන්තුවට එනවට ගොඩක් සිංහල මිනිස්සු කැමති නෑ. ඒ හින්දා එයා එන එකත් ඔය වගේ නවත්තමුද?

    හිතවත්,
    හොරවල මහසෙන්

    ReplyDelete
    Replies
    1. ඔයවගේ තාර්කික ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පැරකුම් අයියා බැඳී නොමැති බව දැනගන්නවා හොඳයි. අපේ පැරකුම් අයියා කියන එක අපිට විශ්වාසයි

      Delete
  3. වාමාංශික පැරාට ( ලංකාවේ වාමාංශිකයින් පසුගිය චන්දයේදී වදවී ගිය සත්ව කොටසක් බවට පත්වුනිසා, දැන් වාමන්ශිකයින් යැයි කියන්නේ වම් වෘෂණය පැත්තකට බරවී ඇති අය වෙයි) ප්‍රජා තන්ත්‍ර වාදීන්වන සෙට් එක,

    1. බටලන්දේ රනිල් ( තමාම පත්කරගත් කෘත්යාධි කාරී මණ්ඩලයක් මගින් පක්ෂයේ යාවජිව නායකයා වූ නිසා)
    2. සුරියකන්දේ චන්ද්‍රිකා (වයඹදී ප්‍රජාතන්ත්‍රවාදී සුපිරිසිදු චන්දයක් කරන හැටි ලොවටම කියාදීම, බද්දෙගානේ සංජිව සැලුන් මගින් නොමිලේ කොන්ඩේ කප්පවාදීම)
    3. ප්‍රා සේනාරත්න ( මොසාඩ් එකෙන් ඉගනගත් දෙතිස් වද ටෙස්ට් කරන්නට ගොස් බලකෙ එල්ලූ එකෙක් කටට චු කිරීම, පසුව කොල්ලා එලොව ඇරීම )
    4.කිංකි සෙක්ස් චම්පික ( සෙක්ස් නම් BDSM, BDSM නම් චම්පික නිසා)
    5. සජිත් උපාසක ( උපාසක සීලය ඉස්මුරුතාවේ ගොස් නිදන් ගොඩ දැමීමට පටන් ගැනීම නිසා)
    6. පාමංකඩ කරුණානායක ( හිටි ගමන් ඩොලර් කුට්ටි ගණන් ගිණුම් වලින් මතුවන නිසා, සතොස ලාබ පිට ලාබ වාර්තා කල නිසා)
    7....
    8.....

    මේවා ඉතිං අපියි අලින්ගෙයි වැඩනේ නැද්ද පැරා?

    ReplyDelete
    Replies
    1. 9.මහින්ද රාජපක්ෂ මහින්ද චින්තනයට අනුව වැඩ කලා (හොරට නිති විභාග ලියලා දුන් ජෙයරාජ්ටත් ඇරීයා )

      Delete
    2. මෙයට තව බොහෝ නම් එකතු කළ හැකි ය. ඔබ කර ඇත්තේ ඔබගේ පක්ෂපාතිත්වය අනුව සමහර නම් හළා දැමීමයි.

      Delete
  4. If Mahinda runs and wins a seat to Parliament how is that against democracy?

    ReplyDelete
  5. //අපි ඒකාධිපති රාජපක්ෂ රෙජිම පන්නා දැමුවෙමු//

    අඩේ මේ විට අත ඇරලා චුයින්ගම් කන්න පටන් ගත්ත දා ඉදන් නිකන් කුජීතයි වගේ. එක එක ඒවා කම්පනා වෙනවා. ඇයි අර ඒකාධිපතිය චන්දෙන් පැරදුනාම දින්න එකාට බලේ දීල ගෙදර ගියේ ?
    වම්මු ඒකාධිපති කියන්නේ එකටද ?

    ReplyDelete
  6. //පාප් ඇවිත් ගියාම යඤ්ඤං, උපන් දිනේට යඤ්ඤං ආදී වශයෙන් එක එක සෙල්ලං දාන ඔහුට දාලා දුවන්න දුන්නා නම් නරක ද යන්න ගල්පනා කළ යුතු ය//

    //මේ වන විට නන්නත්තාර වී සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, තිස්ස අත්තනායක වැනි අය මහින්දගේ නැට්ටේ එල්ලී පාර්ලිමේන්තු යාමට සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වේ.

    මොවුන්ට නටන්නට දුන්නොත්, ළඟදීම තවත් කුමන්ත්‍රණයක් සිදු වෙන්නට ඉඩ තිබේ.//

    යහ පාලනය ඉස්මොල්ලේ යාම. හයියෙන් පිටට ගහන්න කියල නෝනට කියන්න පැරා.!!

    ReplyDelete
  7. නිල් පාට සමාජයක්January 26, 2015 at 5:40 PM

    ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම ගෝඨාගේ හෙල්පිං හම්බන්තොට ද?
    comment Reply-

    නිල් පාට සමාජයක්January 26, 2015 at 9:32 AM
    2005 දී,LTTE ට සල්ලි දීලා ජනාදිපති උනේ කවුද?
    හිරේ සිටිය යුතු LTTE නායක KP ජායික් හිල්ටන් අසල මාලිගාවක සැප විදිමින් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරමින් සෙන්චොලේ පිහිටි ඔහුගේ NGOවට ආවේ ගියේ නැද්ද?
    LTTE පැහැර ගත් උතුරේ මිනිසුන්ගේ රත්තරං , 2010 පසුව කොළඹ දී හොරෙන් විකුනං කාපු අම්මංඩි කවුද?

    ඉදිරි සති දෙකේදි තව දෙන්නෙක් කට ඇරියම ඉතිරි ටික බලාපොරොත්තු වන්න..

    රාජපක්ෂ හොරුන්ගෙන් වැටෙන ඉඳුල් කෑවට මට නම් අවුල් නෑ.
    රට ඉවරයි.

    මොකද අවුල්ද??
    ---------------------------------------------------------

    කොටලා පැය දෙකයි එක්කෙනෙක් කට ඇරියා...

    රත‍්‍රන් කිලෝ 100ක වංචාවක්.. ශිරන්ති රාජපක්‍ෂට එරෙහිව අල්ලස් දුෂණ කොමිසමට පැමිණිල්ලක්.. [video]
    https://lankacnews.com/sinhala/main-news/127705/

    රාජපක්ෂ නළුවෝ දැන් කියයි මෙව්වා දේශපාලන පලිගැනීම්, මේකද යහ පාලනේ. අපිට දැන් බත් වේලක් කන්නවත් සල්ලී නෑ.ලැම්බෝගිනි කියන්නේ මල් ජාතියක්ද....

    ReplyDelete
    Replies
    1. කොලපාට ගෙම්බෙක්

      2002දි කොටින්ට නිතියනුකුල තත්වයක් දී හමුදාවේ 1000 කොටි පිස්තෝල කල්ලිය ලව්වා ඝාතනය කෙරෙවිවේ කව්ද?

      ඊනියා සම සාකච්චා කියමින් කොටි නායකයන්ට යුරෝපා සංචාර, හෙලිකොප්ටර් චාරිකා, සන්නිවේදන උපකරණ ලබා දුන්නේ කව්ද?

      කොටින් විනාශ කල ගුවන් තොටුපොල්න්ම කොටින්ට වෙශේෂ ගෞරව සහිතව වදෙම්මුවේ කව්ද?

      කොටි ගුවන්යානා වලට මෙරටට පැමිණෙන්න ඉඩ දුන්නේ කව්ද?

      බටලන්දේ තියන් සිංහල කොල්ලන්ට අකේ පුරියේ කව්ද?

      Delete
    2. ජනපති මාලිගයෙන් වටින ච්ත්‍ර හා අම්බිගාවෙන් රත්තරන් හොරකම් කල ඇමති අම්මණ්ඩි කව්ද (හිටපු ආර්යවකි)?

      අධ්‍යයන නිවාඩුපිට මැතිවරණ කටයුතු වල යෙදුනු ව්ශ්ව විද්‍යාල ආච්රයවරිය කව්ද?

      Delete
    3. කොළ පාට ගොම් බෙට්ටක්January 26, 2015 at 8:56 PM

      LTTE යට සල්ලි, ආයුද දීල හිටිහැටියේ වාෂ්ප උනේ අපේ සිරිමතාණන්, උන්දැට පස්සේ ඇපල් බූන්දි එහෙම අරන්ගියේ ඊට පස්සේ ආපු සිරිමතාගේ ආරක්ෂක ලේකම්. ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, තමිල් චෙල්වන්, බාලසිංහම් හිටියේ අපේ රනිල් සිරිමතාගේ කරේ. තව අවුරුද්දක් හිටියනම් උන්දැල උතුරු ආණ්ඩුවේ ජනාධිපති අගමැතිලා.

      KP ඉන්නේ කිලිනොච්චිලු මිනිහම කියනවා, යහ පාලනෙන් පුළුවන්නේ නිතිය ක්‍රියාත්මක කරන්න අපේ මොකෝ. දැන් හැබැයි කරුණයි, පිලයානුයි ආණ්ඩුවේලු නේද? ඒ ගොල්ලෝ සැප වින්දේ නැද්ද? ඒ අය හිරේ ඉන්න ඕන නැද්ද දන්නේ නෑ නේද.

      වාස් සහ පුත්‍රයෝ කියන්නේ අර සුදු වෑන් වලින් මිනිස්සු උස්සපු, මරපු , කප්පන් ගත්ත තාත්තයි පුතයි නේද? පැමිණිල්ල කලේ උන්දැගේ බිරිය නේද ? අර ස්ලිට් එකේ කොල්ලෙකුට අත පය බැඳලා පයින් ගැහුවේ මේ අම්මණ්ඩි නේද ? දැන් එයා රනිලගේ ආණ්ඩුවේ සාක්කි කාරයද?

      රනිල්ගේ වලව්වේ ගොම්බෙටි බුදින උන්ට මේවා පෙන්නේනැත්තේ ඇයි? අඩුම ගානේ වමාරා කන කොටවත්?

      ඇයි අවුල්ද ??

      Delete
    4. අපව මහින්දගේ ගොඩට දාන්න එපා.. කොහේ හිටියත් හොරු හැත්ත පන්නන්න ඕනෑ..

      - බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමි.

      Delete
  8. https://lankacnews.com/sinhala/news/127686/

    ReplyDelete
  9. "මෛත්‍රී අඩුකළ පෙට්‍රල් ගසාගෙන යන්නේ මහින්ද හදපු පාරේය."
    මැද මුලනෙන් මුදල් ගෙනවිත් පුතුන් තිදෙනා සමග ගල් කඩා තැනු පාර ගැන වෙන්න ඇති මේ "යටත් වැසියා" කියන්නේ.

    ReplyDelete
    Replies

    1. නෑ හරකෝ , අවුරුදු 40 ක් කණු දෙකක් විතරක් හදල තිබ්බ පාර හදන්න මුදල් වෙන් කරපු මහින්ද ගැන කිව්වේ . තෝ නං කන්නෙත් කොළ පාට ගොම්බෙට් වෙන්න ඇති

      Delete
    2. සපත්තුවේ තිබුණ දූවිලි පාට කුරහන් කියල දකින එදා වෙලා කන්න නැතත් රජාට වැඳ ගෙන ඉන්න තොපි වගේ අපතයෝ නිසා තමයි ඕයි රාජපක්ෂයි උගේ හතර වරිගෙයි වටේ හිටපු එවුනුයි මේ රට ගසා කෑවේ.
      මුදල් වෙන් කරන එක උගේ රස්සාව. ඒකට වැඳ වැටෙන්න එපා. තමුසේ බස් එකක ගිහින් බැස්සහම ඩ්‍රයිවර්ටත් දන ගහල වදිනවා ඇති නේද, හප්පන්නේ නැතුව මරන්නේ නැතුව වාහනේ එලෙව්වට?

      Delete
    3. මහින්ද කියන හොරා ගැන කම්පාවෙන මීහරක්,තාමත් ඉන්නව එහෙනම්.

      Delete
    4. C News එකේ කොමෙන්ට් කොට කොට ඉඳපු සෙට් එකට දැන් එකෙන් ගෙවන්නේ නැතුව වගේ.

      Delete
    5. //මහින්ද කියන හොරා ගැන කම්පාවෙන මීහරක්,තාමත් ඉන්නව එහෙනම්.//

      වදකාගාරයක් තියන්ගිය, මැතිවරණ 40 ගානක් පැරදුනු, ජනවරමක් නැතුව අහමැති කම කොල්ල කාපු ගොබිලෙක් අපහු පාරක් බලේට ගෙන්න තටමන මීහරක් ඉන්න එකේ ඕකත් මොකද්ද ??

      Delete
    6. //C News එකේ කොමෙන්ට් කොට කොට ඉඳපු සෙට් එකට දැන් එකෙන් ගෙවන්නේ නැතුව වගේ//

      සිරිකොතේ උඹලට වගේ ඉල්ලමක් කොහෙන්ද අපිට, එක නෙමෙයි අර ලයික් වලට තාම ගෙවනවද ? තාමත් අපි පොස්ට් එක දාලා, පලවෙනි කොමෙන්ට් 10 ත් අපිම දාල පොඩි සොෆ්ට් වෙයා කෑල්ලකින් ලයික් 100 ක් 200 ක් අපිම දා ගන්නවා. එත් අර සිරිකොතේ අයියා අපිට පොරොන්දු වෙච්ච ගාන දුන්නේ නෑනේ තාම.

      Delete
    7. @ January 26, 2015 at 6:29 PM

      You are factually wrong. Start date of the southern expressway is 2003. It was a long process and not a project started during MR's period. Visit following link and ADB website for funding history
      http://www.roadtraffic-technology.com/projects/southern-highway/

      Delete
    8. යටත් වැසියන්ට ඇහෙන්නේ තේරෙන්නේ මහා රජාගේ ශ්‍රී මුඛයෙන් වැදැරුවොත් විතරයි. ඕව කියල වැඩක් නැහැ මචන්.

      Delete
    9. යහපලිතයන්ට තේරෙන්නේ රනිල්ගේ මුඛයෙන් ප්‍රකෂකලොත් විතරයි!

      Delete
  10. පැරා තාමත් මහින්ද පැරැද්දවීමට හවුල් උන ඉන්දියන්/ඇමරිකන් බාහුව පෙනුනෙ නෑ වගෙ ඉන්නවා. නොපෙනෙන්න සරමෙන් මූන වහගෙන ඉන්නවා.

    ReplyDelete
  11. "Charlie Hebdo"madyawedeen gathaka, Muslim Anthawadeen Heladakimau.

    ReplyDelete
  12. http://www.adaderana.lk/news.php?nid=22567

    That was then. Now this:

    http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13805:2015-01-26-07-49-51&catid=36:2011-10-17-04-27-38&Itemid=72

    ReplyDelete
  13. මේ බ්ලොගයේ මහින්ද හොඳින් හෝ නරකින් දිනනවා යැයි වහසි බස් දෙඩූ අපතයින් දැං උගුරට හොරා බෙහෙත් බොංට හදනවාය....

    අනේ අපිට දුකය....

    අපි මේ ආන්ඩුව අපිට සුර පුරයක් සාදා දේවී යැයි කීවේ නැත....

    යංතං දැං අපිට අසූචි ගඳ නැතිව සමාජයේ හැසිරෙන්නට පුළුවංය...

    එහෙත් සම හරක්ට මේ ගංදස්තාරය නැතිව ඉහමොළ රත්වී ඇති බව මේ බ්ලොගයේ කොමෙන්ට් වලින් මෙන්ම සමාජයේ නන්දෙඩවූවන්ගේ දැඟලිල්ලෙන් ද පෙනේ.....

    ReplyDelete
    Replies
    1. අපිනම් සම හරක් වගේ නැත , මන්ද අපි හරක්ම බැවිනි.......
      රාජපක්ෂ අපි සිරිසේනගෙන් රි ප්ලේස් කළෙමු. අපි වැනි අපතයින් නොකියූ දෙයනම් ඊලග ආණ්ඩුව රනිලගේ යුඑන්පි ආණ්ඩුවක් බවය.....
      අපි ඒ බෙහෙත් බොනවිට එය උගුර ෂුවර් එකටම දනන් හිටියේය..........
      දැන් අපි අසුචි ගඳ නැතුව සමාජයේ හැසිරෙමු, ඒ අපිට ගඳ දැන් දැනේනේ නැති නිසාය නැත්නම් රනිලගේ පඩේත් අපිට සුවද නිසාය.........
      ඊ ළඟ චන්දෙදි අපි වමේ බලයක් පාර්ලිමේන්තු යවන හැටි ගැන තුන්තෙරවිලි කියන්නෙමු ........
      ගලේ රීපු අපිට වහගන්න බැරි එක මාර අවුලක්ය..........අපි බෙට්ට රතුපාට තොපියකින් වැසීමට බලා සිටින්නෙමු...........
      ඉන්පසු අපි දුකට පුන් ගසා ගන්නෙමු...........

      Delete
    2. Radical left takes power in Greece

      Greece: Historic victory of left - First time in history a party with roots in Communist movement wins elections


      රනිල්ගේ, චන්ද්‍රිකා හා සිරිසේනගේ පිහිටෙන් දිවියලෝකේ යන්න බලන් ඉන්න ලංකාවේ වම්මුන්ට හෘද සාක්ෂිය පහල වේවා.! අ‌‍‌න් නැති වේවා!! සෙලියුලෝස් අධික ත‍‍‌‌ෘණ වර්ග වෙනුවට ප්‍රෝටීන් හා පිෂ්ටය ඇති ආහාර වේලක් ලැබේවා!!! වමාරා කෑම නතරවෙත්වා !!!!

      Delete
    3. "...යංතං දැං අපිට අසූචි ගඳ නැතිව සමාජයේ හැසිරෙන්නට පුළුවංය..."

      උඹේ අසුචි උඹටම ගඳ වෙන්නේ නැතුව ඇති

      Delete
  14. බයේ බෑ පැරෝ. අද මුතුහෙට්ටියා උසාවි ඇවිත් යන ගමන් කිව්වා තව මාස තුනහමාරකින් මහින්ද පාලනයක් පිහිටවනවා කියලා. මුතුහෙට්ටියා කිව්වොත් ඉතින් කිව්වමනේ. මම හිතන්නේ තව මාසතුනහමාරකින් මහින්ද ජනාදිපති වෙයි.

    ReplyDelete
  15. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා ඇති මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා පවසා ඇත්තේ ‘මට කලින් ගොඩක් අයට මෙහෙම මහින්ද රාජපක්ෂ ගහල තියෙනව. බස් ගැමුණු, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය, හිටපු බුද්ධි අංශ ලොක්කා වාකිෂ්ඨ ඔය මුළු නම් ලැයිස්තුවම දන්න මිනිහ තමයි මහින්දගෙ පීඑස්ඕ මේජර් නෙවිල් සිල්වා. මිනිහත් ඇති තරම් ගුටිකාල තියෙනව මහින්දගෙන්. ගහන කොට බේරන්ඩ ගිහිල්ලා. මහින්ද කියන්නෙ බෙලිඅත්තෙ හිටපු මදාවියෙක්. ජනාධිපති තනතුර වගේ උතුම් තනතුරක් ගමක මදාවියෙක්ට කරන්ඩ බෑ. රනිල්ල චන්ද්‍රිකාල වගේ කට්ටියගෙ අහලින්වත් මේ මිනිහව තියන්ඩ පුළුවන්ද? බිව්වහම අමු තිරිසනෙක්. අපි මේව සේරම ඉවසන් හිටියෙ ලෝක ලැජ්ජාවට' කියාය.

    ReplyDelete
  16. Radical left takes power in Greece
    Greece: Historic victory of left - First time in history a party with roots in Communist movement wins elections

    රනිල්ගේ, චන්ද්‍රිකා හා සිරිසේනගේ පිහිටෙන් දිවියලෝකේ යන්න බලන් ඉන්න ලංකාවේ වම්මුන්ට හෘද සාක්ෂිය පහල වේවා.! අ‌‍‌න් නැති වේවා!! සෙලියුලෝස් අධික ත‍‍‌‌ෘණ වර්ග වෙනුවට ප්‍රෝටීන් හා පිෂ්ටය ඇති ආහාර වේලක් ලැබේවා!!! වමාරා කෑම නතරවෙත්වා !!!!

    ReplyDelete
  17. //මොවුන්ට නටන්නට දුන්නොත්, ළඟදීම තවත් කුමන්ත්‍රණයක් සිදු වෙන්නට ඉඩ තිබේ.//
    //කුමන්ත්‍රණ කරන්නට අවස්ථාව නො දිය යුතු ය.//

    කුමන්ත්‍රණ යනු මොනවාද

    රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ජනාධිපතිවරණයට තරඟ කලේ නම් රනිල් වික්‍රමසිංහ මහතා පරදින බවට සැකයක් තිබිය නොහැකිය. අඩු තරමින් ඒ බව රනිල් වික්‍රමසිංහ මහතාවත් දැනගෙන සිටින්නට ඇතැයි සිතිය හැක්කේ දෙවතාවක්ම ඒ මහතා තරඟයට ඉදිරිපත් නොවුනු බැවිනි. එක්සත් ජාතික පාක්‍ෂිකයෝද ඒ බව දැන ගෙන සිටියේ නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදු අපේක්‍ෂකයා වීමට ඉඩ ලැබෙන්නේ නැත. නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනු වික්‍රමසිංහ මහතා දැන් අගමැති ධූරයට පත්වී ඇත. එසේ පත්වුනු වික්‍රමසිංහ මහතා අද වෙනවිට තමන්ගේ පරණ ඉස්කෝලේ ආදි ශිෂ්‍යන්ගෙන් සැදි එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවාගෙන ඇත. එතනිනුත් ඔබ්බට ගොස් සැලකිය යුතු ජනපදනමක් නැති දේශපාලකයින් පිරිසක් ගොනු කර විධායක සභාවක්ද පිහිටුවා ඇත. නොබෝ දිනකින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වුවහොත් ගෙරි හමක් එලා ගැනීම සඳහා ඉඩ ඉල්ලූ පෘතුගීසින් ගෙරි හම කීතුවලට ඉරා විශාල භූමි ප්‍රමාණයක් වට කර ගත් ආකාරය සිහියට නංවමින් රටේ නියම දේශපාලන බලය හිමි කරගන්නේ වික්‍රමසිංහ මහතාය.

    ඡන්දයක් පැවතියේ ජනාධිපතිවරයා පත් කර ගැනීමටය. ඡන්දයෙන් දින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. වික්‍රමසිංහ මහතා රටේ නායකයා බවට පත්වුනහොත් ඒ පත්වීීම ව්‍යවස්ථාවට අනුකූලවුවද ඊට පර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ අනුමැතිය තිබුනද ඒ මහතා ඒ තැනට පත්වෙන්නේ ජනතාවගේ සෘජු දායකත්වයෙන් නොවේ. වක්‍රාකරයකින් රටේ දේශපාලන බලය ඇල්ලීම ප්‍රජාතන්ත්‍රවාදය පවාදීමක් ලෙස සැලකෙන්නේ නැත්තම් සැලකිය හැක්කේ වෙන කුමක් ලෙසද?

    මගේ රට blog

    ReplyDelete
  18. උඹල මෙච්චර කල් පට්ටපල් බොරු කට කතා ගොතල මිනිස්සුන්ව රැවට්ටුව තවමත් ඒ වැඩේ ඉවර නැත්ද .....තව ටික දවසකින් මේවගේ ප්‍රතිපල ලැබේවි .....එතකොට ඇටි කෙහෙල් කපු රිලවු වගේ .......උඩ බලාගෙන හූල්ල හූල්ල හිටපල්ල...මහලොකු දේශපාලන විචාරක කාලකන්නි....කරන්න වැඩක් නැත්තන් .....වැසිකිලි වලක් සුද්ද කරපල්ලා....එක මීට වඩා නම්බුකරයි .....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා