සිරසේ කට්ටිය තාම රෙන්නේ වල කක්කුස්සිවල ද?

සිරසේ ගිය පහත පළ වන ප්‍රවෘත්තිය හිටපු වරාය ඇමතිවරයා හා සභාපතිවරයා භාවිතා කළ බව කියන හම්බන්තොට වරායේ පිහිටි කාමර දෙකක් ගැනයි. සිරස රූපවාහිනිය එ්වා හඳුන්වන්නේ 'අධි සුඛෝපභෝගී' කාමර ලෙසයි. අපට නම් පෙනෙන පරිදි ඒවා යම් පිළිවෙලක් ඇති නිදන කාමර දෙකක් පමණි. මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුගේ කාර්යාලවල මෙවැනි පහසුකම් තිබේ.

මේවාට අධි සුඛෝපභෝගී යන වදන භාවිතා කරන අය තවම රෙන්නේ වල කක්කුස්සිවල විය යුතු ය. නිදා ගන්නේ බූරු ඇඳන්වල විය යුතු ය.

මෙවැනි පුවත්වලින් සිදු වන්නේ වත්මන් ඇමතිවරුන් ජෝක් වීම හා පසුගිය ආණ්ඩුවේ දූෂණ හෙළිදරව් කිරීම ද සිල්ලර වැඩක් බවට පත් වීමයි.

වරායේ මීට වඩා ගැහිලි තිබේ. හෙළිදරව් කළ යුත්තේ ඒවා ය. 

සිරස පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂකවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කළේ ය. එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිරසෙන් සිදු වූ දැවැන්ත මෙහෙයකි. එහෙත්, සිරසේ ජනමාධ්‍යකරුවන් විසින් කරනු ලබන ඇතැම් කටයුතු හේතුවෙන් සිරස විහිළුවක් බවට පත් වන බව අපි අපගේ ෆේස්බුක් පිටුව හරහා පෙන්වා දුන්නෙමු. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පහත දැක්වෙන්නේ සමාජවාදයට අනුව වර්චස් කිරීමේ(කක්කා කිරීමේ/ රීමේ) ක්‍රමයයි.

    වැසිකිළියට පිවිසිම සදහා වතුර බකට්ටුවත් ඇතිව එය අසලට එන සමාජවාදියා විසින් ඇතුලෙහි අනිකෙකු ඇති නැති බව දැන ගැනීම සදහා පිටත සිට මහා හඩින් කැකෑරීම කල යුතුය. එවිට ඇතුලෙහි සමාජවාදියෙකුකු ඇත්තම් ඒ බව පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියාට දැන්වීම පිණිස මහා හඩින් තැටමිය යුතුය. පඩ ඇරිය යුතුය.

    ඇතුලේ සිටිනා සමාජවාදියා එසේ කිරීමෙන් පසුව පිටත සිටිනා සමාජවාදියා වර්චස් බර තදකරගෙන කාල්ස් මාක්ස්ගේ ශ්ලෝකයක් මුමුනමින් සිටිය යුතුය. එය ඇතුලේ සිටිනා සමාජවාදියාටද හොදින් වර්චස් කිරීමට උදව්වක් වේ.

    කෙසේවෙතත් පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියා කාල් මාක්ස්ගේ ශ්ලෝක නොකියා නොනවත්වාම කකාරන්නේ නම් එයින් කියා පාන්නේ ඔහුට කාල් මාක්ස්ගේ අම්මා මුත්තා මතක් වෙන අන්දමේ කක්කා බරක් සැදී ඇති බවයි. එහිදී ඇතුලේ සිටිනා සමාජවාදියා වතුර බකට්ටෙක සොලවමින් වතුර වැටෙන සද්දය ඇති කරමින් සිටිය යුතුය. එවිට පිටත සිටිනා සමාජවාදියා, ඇතුලේ සිටිනා සමාජවාදියා ඉක්මනට එලියට එනබව සිතා සතුටින් සිටි.

    කෙසේවෙතත් වර්චස් කිරීමට වැසිකිලියට ගොස් ඇනතියගනිමෙන් පසු හදිසියේම වර්චස් බර අන්තරස්දාන උනොත් කළහැකි ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් අජිත් පැරකුම්ගේ ඩබ්ලිව්ත්‍රිලංකා බ්ලොගය සිහි කිරීමයි. අවිට ආලෝකයේ වේගය පරදවමින් වර්චස් පිටවනු ඇත.

    වර්චස් කිරීමෙන් පසු අදාල උපාංග හොදින් සේදිය යුතුය. එහිදී පුක සේදීමේදීද කලයුතු ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් පුක සේදීමට වතුර වක් කිරීමේදී තාලයට පුක සොලවමින්, 'කා....ල්' කියමින් පුක එක් පත්තකටද, 'මා....ක්ස්' කියමින් පුක අනික් පැත්තටද පැද්දිය යුතුය. අවශ්‍ය අයෙක්ට පුක නිශ්චලව තබා වම් අත ඒ මේ දෙසට ගෙන යමින් තාලයට පුක සේදිය හැක.

    ReplyDelete
    Replies
    1. මට වාටියක් පාන් වාටියක් ඕක්ඕ..
      කවුද බල්ලා එලියට දැම්මේ බව්..
      කවුද අජිත් පැරකුම් එලියට දැම්මේ බව්..

      Delete
    2. මල් පෙත්තක් සේ සුසිනිදු සිත
      මගෙන් උත්ගොව්න් දාමර කම් කරයි..
      තව රිදෙන්න නෑ ඉඩක්
      මගේ හදවතේ
      මග දුකද සතුටද වේ.

      කව්ලුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
      මට ඔබ දුන් රෝස පඳුරේ පෙති කඩා හැලෙනවා...

      Delete
    3. ඩිටෙක්ටිව් ගුණපාල රෙන්නේ ලැට් එකෙය.

      Delete
  2. මේක මොකද්ද? අපේ මාරයා අයියා නලිනි අක්කා එක්ක ගිරිතලේ හනිමූන් ගිහිලා නතර වෙච්චි කාමරේ මීටත් වැඩිය සුඛෝපභෝගී එකක්නෙ. සිරසෙ එවුන් ජීවිතේට හෝටලේකට පය තියලා නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. මී මුරේ නම් මේ වගේ සුව පහසු කාමර නැහැ. අභීතත් එක්ක කෑම්ප් ගහගෙන තමයි නිදා ගන්න වෙන්නෙ. නැඟිටින කොට පොකට් එක නැතිවෙලා තියෙන්නත් පුළුවන්.

      Delete
    2. පොකට් එක විතරක් නෙමෙයි, පුකත් නැති වෙන්න ඉඩ තියෙනවා.

      Delete
    3. මැදපු කමිස තුන නැත.
      මැද පුක මිස තුන නැත!

      Delete
  3. සිරසට සිරසක් නැද්ද බොලවු .

    ReplyDelete
  4. සමාජවාදී අජිත් පෑකුම් ජාසිංහ අයියාගේ ගෙදර කාමර එක්ක බලද්දී මේ මොන කාබරද? අජිත් අයියා නර්ස් අක්කත් එක්ක ජිගි ජිගිය දාන ඇද එක්ක බලද්දී මෙව්වා මොන ඇදවල්ද ඔයි. හැබැයි නර්ස් අක්කා වැඩිපුර කැමති ඉස්පිරිතාලෙ ඇදටලු.

    අජිත් අයියාත් වැඩිපුර කැමති විරවිර කඳවුරේ ලැට් එකටලු.

    ReplyDelete
  5. සහතික ඇත්ත පැරෝ...

    ReplyDelete
  6. තම්බින්ගේ කාමර එක්ක බැලුවාම ඕවත් කාමරද?

    කාමර හදන්න ඕන තම්බින්ගෙන් අහලා. ජෙෆ්රි බාවාගෙන් අහල හදපු කාමර මොන වගේද කියල ගිහිං බලපල්ලා.

    වරාය ඇමතිකම නැවත තම්බියෙකුටම ලැබේවා!!!

    තම්බින්ට ජයවේවා!!!

    තම්බින්ගේ කොම්පැනි වල වැඩකරන අපේ බෝනස් වැඩිවේවා!!!

    තම්බින්ට සප් එක දෙන පැරා අයියට දිනමිණ ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිදුහත් කුමාරයාට ඍතු තුනට ඉන්න තිබුණලු රම්‍ය සුරම්‍ය සුභ කියලා මාළිගා තුනක්. අන්තඃපුර කාන්තාවන් හිටියලු 96,000 ක්. දැන් උඹලා මහින්ද රාජපක්ෂට බැණපල්ලා සුඛෝපභෝගී විදිහට ජීවත් වුණාය කියලා.

      Delete
    2. අල්ලාහ් හුඅක්බර් ... අපේ නබිය අයිෂ කෙලීට ජිගි ජිගිය දානකොට ඒකිට අවුරුදු හතයි. දැන් උඹලා සාරුවා සුනිල්ට බැණපල්ලා දරුවෝ දුෂණය කරා කියලා.

      Delete
  7. මේ කාමරය ලංකාවේ නිවාසවල ඇති කාමර හා සසදන විට සාමාන්‍යයට තරමක් ඉහලින් ඇති බව කිව හැකියි.

    නමුත් මං හිතන්නේ මේ ප්‍රවෘත්ති පිටපත් ලියන අය මේ වගේ දේවල් අති සුඛෝපබෝගී කියා කියන්නේ ඒ මගින් තමන් ගේ නිදන කාමර සහ තමන් ගේ ජීවන තත්වය උත්කර්ඃයට නංවා එයින් පොඩි ආතල් එකක් ලබා ගන්නට විය යුතුයි කියායි.

    ReplyDelete
    Replies
    1. කකා, ලංකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවකගේ දිනක අදායම රුපියල් 250 ට අඩුයි. ඒ උදවිය ජිවත් වන හැටියට ඔවැනි කාමර.....

      Delete
    2. මෙම විනාසයට ජෙප්පන්ගේ පරිවාස ආංඩුව උදව්වු ආකාරය මෙන්න.
      . වරාය සභාපති දක්වා උඩගිය ප්‍රියත් වික්‍රම නැමැති යාන්ත්‍රික ඉංජිනේරුවා රැකියාවකලේ මහින්ද රාජපක්‍ෂ යටතේ තිබු ධීවර වරාය සංස්ඨාවෙිය. 2001 පරිවාස ආංඩුවේ වරාය ඇමතිකම මරාට ලැබුනවිට මොහු හොරපාරෙන් වරායට අනුයුක්ත කලේ ඉල්ලුම්පත් කැඳවීමක් හෝ සම්මුඛපරීක්‍ෂණයකින් හෝ තොරවය . cont....later

      Delete
    3. නව ජනපති MY 3 තුමාගේ සංකල්පයක් අනුව අරලියගහ මන්දිරයේ හා ජනාදිපති මන්දිරයේ AC කරනලද වැසිකිලි ඉවත් කිරීමට පියව‍ර ගෙන ඇත. ඒ වනුවට පුලතිසී පුරයෙන් ගෙන්වූ බාස් මහතෙකු අඩු වියදං වල කක්කුස්සි නිර්මාණය කරනු ඇත. විදේශ නායකයන් ( ඉන්දීය නොවන ) සදහා විශේෂ පුහුණුවක් හා වතුර ඇදීමට චන්දෙට වැඩකළ කොලුවෙකු සපයනු ඇත.

      Delete
  8. පහලම පන්තියේ මිනිස්සුන්ට මේ දේවලුත් අරුමයක්. පහුගිය කාලේ ITN රුපවාහිනී කළා වගේ කැතම විදියටත් සිරසෙන් පරණ ආණ්ඩුවට පහර ගහනවා පේනවා. මේවා දකින දුප්පත් මිනිස්සු "අම්මේ හැබෑට , මුන් විඳලා තියන සැපක් " කියල පරණ සෙට් එක පිළිකුල් කරනවා ඇති. හැබැයි එකෙන් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු මේ මාධ්‍ය භාවිතාව පිළිකුල් කරන එක. දැන් වත් ඔය මඩ ගැහිල්ල නවතින්න ඕනෙ මොකේ උනත්. වැරදි පෙන්නුවට කමක් නෑ හරි දේවල්. ඔප්පුකරන්න පුළුවන් දේවල්. අලුත් යුගයක් වෙන්නේ නෑ මේක එතකොට .

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බාප්පි දැන් අපේ ගංගනාත් මහාචාර්යතුමා ITN එකේ සභාපති හැටියට වැඩ භාර ගත්තා විතරයි බලන්නකෝ එකේ ප්‍රවෘත්ති වල අපුරුව.
      කාටවත් මඩ ගහන්නේ නෑ, ජානාධිපතිගේ,අගමැතිගේ පල් හෑලි පෙන්නන්නෙත් නෑ. එව්වා දාන්නම ඕනි නං දාන්නේ නිවුස් වැල අන්තිම හරියේ.

      අපි දැන් බලන්නේ ITN ප්‍රවෘත්ති. බොරුනං ඔයත් බලන්නකෝ බාප්පී.

      Delete
  9. දිවයින කාරයින්ට Toyota Prius Hybrid කාර් එක අධි සුකෝපබෝගීලු

    ReplyDelete
    Replies
    1. ට ඉකෙයි කිව්වලු.

      Delete
  10. මේක වරායේ සර්කිට්එකක් වගේ සියලුම නිලධාරීන්ට හම්බන්තොට ආවහම නවතින්න දුන්න එකක් නොවේ. මේක ඇත්ත වශයෙන්ම පාවිච්චි කලේ කවුද ? මොනවටද ? කියල පරීක්‍ෂණයක් කලයුතුයි

    ReplyDelete
  11. මේක 5ස්ටාර් හෝටලයක දැකියහැකි ඇඳකි. අධි-නොවුනත් ඉස්තරම් ඇඳක්බවනම් පැහැදිලියි.

    ReplyDelete
  12. යේකා යිටපු අමුදාපතිතුමාගේ මිනිශ්ෂු අරි.

    අපි මැතිවරණ කොමසාරිස්තුමාගේ කොල්ලෝ.

    ReplyDelete
  13. තිරිසන් සතෙකුට දාව ඉපදිච්ච උන් තවමත් වංශේ කබල් ගගා ඇඳකට මරාගන්නවා.

    ReplyDelete
  14. me wage kaamra ara NNimal siripala kiyana gobila yana yana amathyanshe hadanawalune themuga priyambikawo gennaa..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා