කියුබාව සම්බාධක රහිත යුගයකට
2013 වසරේ පැවැත්වුණු නෙල්සන් මැන්ඩෙලා සමරු මෙහෙය අවස්ථාවේ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හා කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ දකුණු අප්‍රිකාවේදී ප්‍රසිද්ධියේ අතට අත දුන්නා.
ඊට දින කීපයකට පසුව, තමන් අතර පවතින විෂමතාවයන්ට ගරු කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර ශිෂ්ඨ සම්පන්න සම්බන්ධතා ඇති කර ගත යුතු බව ාවුල් කස්ත්‍රෝ පැවසුවා. "ඇමෙරිකාව තමන්ගේ දේශපාලන හෝ සමාජයීය ක්‍රමය වෙනස් කළ යුතුයි කියල අපි ඉල්ලන්නේ නෑ වගේම අපේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ සාකච්ඡා අපි පිළිගන්නේ නැහැ. අපිට අපේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉදිරියට ගෙන යාමේ සැබෑ අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අපි අප අතර පවතින වෙනස්කම්වලට ගරු කිරීමට ඉගෙන ගෙන සාමකාමී සහජීවනයකට හුරු පුරුදු විය යුතුයි."
ඇමරිකන් ගැති ආඥාදායකයකු වූ බැටිස්‌ටාගේ නායකත්වයෙන් යුත් ධනපති පාලනය පලවා හරිමින් ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් 1961දී කරන ලද කියුබානු විප්ලවයෙන් පසුව එක්සත් ජනපදය කියුබාව සමග සම්බන්ධතා අත්හිටවූවා පමණක් නොව එරටට එරෙහිව ආර්ථික සම්බාධකද පනවා තිබෙනවා. ඇමරිකාව පාමුල බිහි වූ මෙම කොමියුනිස්ට් රාජ්‍යය ආක්‍රමණය කර පරාජය කිරීමට නො හැකි වූ තැන එක්සත් ජනපදය කියුබාව විනාශ කිරීම සඳහා මෙම ආර්ථික සම්බාධක උපයෝගී කර ගත්තේ ය. ඉතිහාසය මුළුල්ලේ ම ඇමරිකාව සමග සමීප ආර්ථික සම්බන්ධතා පැවැත්වූ කියුබාවේ ජනතාවට මෙම ආර්ථික සම්බාධක හේතුවෙන් අති මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. එපමණක් නොව කියුබාවේ සංවර්ධනයට ද එයින් ඇති වූයේ දැඩි බාධාවකි.
මෙම සංදර්භය තුළ නො නැසී පැවතීම සඳහා කියුබාව දැවැන්ත අරගලයක් කළේ ය. එහි වැදගත් කොටසක් සිදු වූයේ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය තුළ ය. කියුබාව පිහිටා තිබෙන්නේ ඇමරිකාවට අත පෙවිය හැකි මානයේ පිහිටි රටකි. උතුරු කියුබාවේ සිට ඇමරිකාවට ඇති දුර කිලෝ මිටර් 140 කි.
1990 දශකය ආරම්භයේදී සෝවියට් රුසියාව ඇතුළු සමාජවාදී කඳවුරේ සිද වූ බිඳවැටීමත් සමග ම කියුබාව දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නේ ය. කියුබාව සිය අභියෝග ජය ගත් අාකාරය විමසා බැලීම සඳහා මෙම සිද්ධිය නිදසුනක් ලෙස සැලකිය හැකි ය. මේ පිළිබඳව කෘෂි විද්‍යාඥ රනිල් සේනානායක විසින් 2011 අගෝස්තු 2දා The Island පුවත්පතට ලියන ලද ලිපියක මෙසේ සඳහන් වේ.
‘‘මෙම තත්ත්වය ජාතික ආහාර අර්බුදයක් දක්වා කියුබාව තුළ වැඩෙන්නට විය. එම අර්බුදය හේතුවෙන් කියුබාවේ කෘෂිකර්මාන්තයට රසායනික ද්‍රව්‍ය යෙදවුම් ක‍්‍රමවේදයේ සිට ධරණීය කෘෂිකාර්මික සංවර්ධන ක‍්‍රමවේදයක් වෙත සීරුමාරු වීමට බල කෙරුණි. කියුබාවේ ආහාර පාන සංවර්ධනය පිළිබඳ ආයතන කාබනික කෘෂිකර්මාන්තය ඔස්සේ සමස්ථ ජනගහණයේ ම ආහාර අවශ්‍යතාව තෘප්ත කළ හැකි බවට නිගමනයක් ඉදිරිපත් කළේය’’ යනුවෙනි.
කියුබාව ලෝක දේශපාලනය තුළ ඓතිහාසික වශයෙන් වැදගත් වන්නට ප්‍රධාන හේතුව වන්නේ එය සමාජවාදය ගොඩනැගීම පිළිබඳ සංකීර්ණ ප්‍රායෝගික අත්දැකීමක් වන නිසා ය. කියුබාව ධනවාදී ආර්ථිකයට හා පාරිභෝජනවාදී ජීවිතයට විකල්ප ජීවිතයක් ප්‍රවර්ධනය කළේ ය. තරගකරුවන් බිලි ගනිමින් කතිපයාධිකාරයන් බවට වැඩෙන්නට උත්සාහ කරන ධනේශ්වර සමාගම් වෙනුවට කුඩා ව්‍යාපාර ද, රසායනික පොහොර හා පලිබෝධ නාශක මත යැපෙන ඒක භෝග මහා පරිමාණ වානිජ කෘෂිකර්මාන්තය වෙනුවට කුඩා ගොවීන් හා කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කළේ ය. අල්පේච්ඡතාව, සරළකම හා විනයගරුකත්වය මත පදනම් වූ සමාජවාදී සමාජ සංස්කෘතියක් ප්‍රවර්ධනය කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදය, බහු පක්ෂ දේශපාලනය, විසංවාදය නො ඉවසීම වැනි ප්‍රශ්න රාශික් කියුබාවට එරෙහිව මතු කළත්, කියුබාව මේ වන විට ලොව අපරාධ අඩු ම, සෞඛ්‍ය සම්පන්න ම රටවල් අතරින් එකකි. එහි ජනතාව උගත් ය. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන පාරිභෝජනවාදී, උන්නතිකාමී, පුද්ගලවාදී ජීවිතය පිළිබඳ ඇල්මක් කියුබානු ජනතාවගෙන් කොටසක් තුළ ද තිබේ. සිය ජනතාවගේ මෙවැනි හැඟීම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කළමනාකරණය කර ගැනීම කියුබාව මුහුණ දෙන බරපතල ගැටලුවකි.
පනස් වසරක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර පැවති විරසකය තුනීකරමින් 2015 ජනවාරි 21දා දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්විණි. මේ අනුව දෙරට තානාපති සේවා යළි ස්ථාපිත වේ.
අමෙරිකාවේ සහ කියුබාවේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් හවානා නගරයේදී හමු වී ආගමන - විගමන ගැටලු, තානාපති සේවා යළි ආරම්භ කිරීම, ව්‍යාපාරික සබඳතා තරකර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය. මෙම ඓතිහාසික රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ඔබාමා සහ කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ මීට සති පහකට පෙර දෙරට අතර සබඳතා තහවුරු කරගන්නා බවට සිදුකළ ඒකාබද්ධ ප්‍රකාශනයේ ප්‍රතිඵලයක් වශයෙනි.
අමෙරිකන් නියෝජිත පිරිසේ නායකත්වය අමෙරිකන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබටා ජැකොබ්සන් විසින් ද කියුබානු නියෝජිත පිරිසේ නායකත්වය කියුබාවේ ඇමරිකා එක්සත් ජනපද කටයුතු පිළිබඳ විදේශ අමාත්‍ය අධ්‍යක්ෂ ජොසෆිනා විඩාල් විසින් ද හොබවනු ලැබේ. එක්සත් ජනපද වැසියන්ගෙන් ජනයාගෙන් තුනෙන් දෙකක් පමණ ජනාධිපති ඔබාමා විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය අනුමත කර ඇති බව ජනමත සමීක්ෂණවලින් පැවසේ. එහෙත්, මෙම සංවර්ධනයන්ට එරෙහි දැවැන්ත විරෝධයක් ද තිබේ. පස් වසරක් පමණ කාලයක් තුළ දෙරට අතර ගමනාගමනය සහ වානිජ කටයුතු සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ද පසුගිය සිකුරාදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉවත් කරන ලදී. ප්‍රතිචාර ලෙස කියුබානු රජය විසින් පසුගියදා ඇමරිකානු දේශපාලන සිරකරුවන් 53දෙනෙකු නිදහස් කරන ලදී.
ඇමරිකා එක්සත් ජනපදය සමග සබඳතා අලුත් කර ගැනීම හා ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීම ඔස්සේ තම ජන ජීවිතය යහපත් අතට හැරෙනු ඇතැයි කියුබානු ජාතිකයෝ බලාපොරොත්තු වෙති. මේ වන විට කියුබාවේ ආර්ථිකය බොහෝ දුරට කඩාවැටී ඇතැයි වාර්තා වේ. මේ අතර අමෙරිකන් ජනයාගෙන් තුනෙන් දෙකක් පමණ ජනාධිපති ඔබාමා විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය අනුමත කර ඇත.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

'පනස් වසරක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර පැවති විරසකය තුනීකරමින් 2015 ජනවාරි 21දා දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්විණි. මේ අනුව දෙරට තානාපති සේවා යළි ස්ථාපිත වේ.
ReplyDeleteඇමරිකා එක්සත් ජනපදය සමග සබඳතා අලුත් කර ගැනීම හා ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීම ඔස්සේ තම ජන ජීවිතය යහපත් අතට හැරෙනු ඇතැයි කියුබානු ජාතිකයෝ බලාපොරොත්තු වෙති. මේ වන විට කියුබාවේ ආර්ථිකය බොහෝ දුරට කඩාවැටී ඇතැයි වාර්තා වේ. '
ඈ පැරෝ, මේ ලංකාවේ ඉන්නා වාසු වගේ හම්පඩ නාකියෝ මේ ඇමරිකානු-කියුබා මිත්‍රත්වය ගැන තාම දන්නේ නැතිද?
//ලංකාවේ ඉන්නා වාසු වගේ හම්පඩ නාකියෝ මේ ඇමරිකානු-කියුබා මිත්‍රත්වය ගැන තාම දන්නේ නැතිද?//
Deleteමගුල තමයි ''මිත්‍රත්වය'' චේන්ජ් කරනවා කියා කියා කෙකර ගගා ඉදල දාපු චේන්ජ් බිත්තරක් නැති හින්දා යන්න ඔන්න මෙන්න තියල ඔබාමා දාන ගොන් පාර්ට්. හිලරි ආපුවාම දෙයි මිත්‍රත්වය බලන් හිටපන්.
උඹ වගේ ගෙම්බන්ට අර හම්පඩ නාකි පුකෙන් හිනා වෙනකොට කොහොමද අතල් එක!!
මොකද ඕයි නොදන්නෙ? වාසුගෙ ලමයි ඔක්කොම ඇමරිකාවෙ නිර්ධන පංති සටන ගෙනියනවා.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteදින සීය හොඳයි චුයිංගම් එකක් වගේ හප හපා ඉන්න… මේ ආණ්ඩුවට වැඩි දුරක් යන්න බෑ
ReplyDeleteන්ද්‍රිකා-රනිල්-මෛත‍්‍රී-හෙළ උරුමය ආදී බල කේනද්‍ර කිහිපයක් මත ක‍්‍රියාත්මක වීම නිසා නව ආණ්ඩුවේ මධු සමය ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිත යයි ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
‘මේ ආණ්ඩුවට මධ්‍ය ලක්‍ෂයක් නෑ. හැබැයි ලක්‍ෂ තුනක් වටා කැරකෙනවා. හෙලඋරුමය, රනිල්, මෛත‍්‍රී-චන්ද්‍රිකා තමි ඒ. මේ එකිනෙකාගේ අපේක්‍ෂාවන් වෙනස් පනිසා වැඩි දුරක් යන්න බෑ. ඔය කියන ජාතික ආණ්ඩුව ගැනත් පොකු අපේක්‍ෂාවක් ඇති කරගන්න බෑ. මේ ආණ්ඩුවේ මධු සමය ඉක්මනින් අවසන් වීමට නියමිතයි. ප5ශ්ණය හිතනවාට වඩා බරපතලයි. දින සියයේ වැඩපිලිවෙල හොඳයි චුයිංගම් එකක් වගේ හප හපා ඉන්න’ යයිද ඒ මහතා සඳහන් කරයි.
සම හරක් ලාල් කාන්තගෙන් ඇසූ පුරස්න වලට උත්තර විදිහට........
ReplyDeleteතාම ලංකාවේ විප්ලවේ වෙලා නෑ බොලව් කීවලු.........
කෙසේ වෙතත් මීලඟ මහා මැතිවරණයේ දී ජවිපේ පාර්ලිමේන්තු නියෝජනය වැඩි කිරීමට අපි පෙනී සිටිමු....!!!
ඒ ද මනෝරාජික සමාජවාදයක් සඳහා නොවේ....
හෙට හිරු පායනු ඇත... අපි සූදානම් වී සිටිමු....
හෙට හිරු පායන තෙක් අපි සාරි පොටේ එල්ලී දෙපැත්තට පැද්දෙමු.... ( පරිවාසේ)
Deleteහෙට හිරු පායන තෙක් අපි සාටකයේ එල්ලී සර්කස් පෙන්නුවෙමු.... (2005)
හෙට හිරු පායන තෙක් අපි කලවැද්දෙක් සමග හැංගිමුත්තන් කළෙමු ...(2010)
හෙට හිරු පයනතෙක් අපි මෝඩි සමග තුන්තෙරවිලි තේරූ යෙමු ..... (2015)
හිරු කොහොමටත් පයයි...තොපිට එය පෙන්නේ නැත්තේ තොපි ධනපති ගුබ්බෑයම් වල ගංජා උරන බැවිනි...!!!
මහා චන්දෙදි වරෙවු තොපිට සලකන්න අපි කොහොමටත් සුදානම් වී සිටින්නෙමු ...!!!
අප්‍රේල් චන්දෙන් ඇනෝවෙක් අගමැති කරවමු.
Deleteඇයි දැන් වම්මු, සිවිල් සමාජ NGO පොරවල්, ප්‍රගතිශීලි කලාකාරයෝ, බිස්නස් කාරයෝ, ඔත්තු කාරයෝ, ජාති වාදියෝ, අරුන් මුන්, ඔක්කොම එකතු වෙලා ඇනෝපිලස් කෙනෙක් අගමැති කරලා බලේ දුන්නේ. මදිද ???
DeleteAllah huakbar
ReplyDeleteParakum huakbar !!!!
ReplyDeleteකියුබාව සම්බාධක රහිත යුගයකට
ReplyDeleteඉතින් අපට පාන්ද??????????????????????????????
කියුබාව සම්බාධක රහිත යුගකයට කියල කියනකොට ඉතින් අපට පාන්ද කියල අහන එවුං එක්කලා යහපාලනය ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන නීතියේ අාධිපත්‍යය ගැන කතා කරන එකත් නරියෙකුට පන්සිල් ගැන කියල දෙනව වගේ ඇති.
ReplyDeleteඅනේ ඔව්! මේ දැන් යහපාලනයට හේත්තුවෙලා ඉන්න නරි ටික අප්‍රේල් වෙනකම් පන්සිල් රකිනවා වගේ පන්නගෙන් ඉදියි ඊට පස්සසේ තමයි නියම සෙල්ලම පටන් ගන්නේ
Deleteඅපේ හෙණ අයියට නම් කන්න පාන් ටිකත් එවන්නෙ කියුබාවෙන්ද කොහෙද. අපි නම් හම්බ කරලා හොයා ගන්නවා. ඉතින් කියුබාවට හෙණ ගැහුවත් අපට කමක් නැහැ.
Deleteමෙහේ ඈත ගමක ගලක් උඩ හින්ගලෙන් ලියලා තිබුනලු, "කියුබාවට අත නොතබනු - ජවිපේ" කියලා. බරක් ඔබාමා පහුගිය ටිකේ මෙකේ කුමන්ත්‍රණේ කරන වෙලාවේ, ගූගල් මැප් එකෙන් බලන් කොට ඕක දැකලා තියෙනවා. ඊට පස්සේ ඔබාමට ඇඳි වතේ හුලිජ්ජ ගිහිල්ලා බයටම. පස්සෙ තමයි කැස්ත්‍රොට කෝල් එකක් අරගෙන කියලා තියෙන්නේ, අපි සම්බාධක ඉවත් කරනවා කියලා.
ReplyDeleteඑහේ සම්බාධක ඉවත් කරාට. අපේ උන් දත් කන්නේ සම්බාධක කොහොම හරි දාගන්න.
Bola,ohoma kiwwata,wade wela thiyenne mehemai,KUBAWA wisin AMERIKAWATA erehi sambadaka iwath karagenimai.(Lankawe,wamansikayo)
ReplyDelete