සිරකරුවන් මරා දැමීම ‍පහත්, නීච පාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි

සිරකරුවන් විසින් අවි අතට ගෙන කරන ලද කැරැල්ල මර්දනය කළ යුතුව තිබිණි. එහෙත්, ඔවුන් නිරායුධ කිරීමෙන් ‍පසු තෝර, තෝරා වෙඩි තබා මරා දැමීම නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයකි. 
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වනාහි අපරාධ මානසිකත්වයෙන් යුත්, දූෂිත උම්මත්තකයන් පිරිසකගේ පාලනයකි. 

ශිෂ්ට පාලකයන් විසින් අත නො ගසනු ලබන නීච කාර්යයන්ට අතගැසීමේ එඩිතරකම මේ පාලකයන්ට ලැබුණේ ඒ මානසිකත්වය නිසා ය. 

මෙවැනි පාලකයන් මීට පෙර ද ලංකාවේ බලයේ සිටිය හ. උදාහරණයක් ලෙස ජේ. ආර්. ජයවර්ධන 1983 ජුලි කලබලය නිර්මානය කරමින් දෙමළ ජන සංහාරයක් හා අති දැවැන්ත දේපල විනාශයක් සිදු කළේ ය.

එසමයේ ඔහුගේ අනුදැනුම ඔස්සේ හා නීතිමය රැකවරණය ඔස්සේ දෙමළ දේශපාලන සිරකරුවන් පනස් ගණනක් වැලිකඩ බන්ධනාගාරය තුළ කපා කොටා මරා දමන ලදී. 

සිරකරුවන් මරා දැමීම ‍පහත්, නීච පාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. 

නීතියේ ආධිපත්‍යය සුන් කර දමා, විෂමතා බෝ කර, පාරිභෝජනවාදී ධනේශ්වර ජීවන විලාසය උත්කර්ෂයට නැංවීම අපරාධ සුලබ වීමට හේතුවයි. පාලකයෝ ම කුඩු විකුණා මුදල් හම්බ කරගෙන ඇති බව දැන් ඔප්පු වෙමින් තිබේ. පාලකයෝ ම පොලිසිය, ආරක්ෂක හමුදා හා ඝාතක කල්ලි යොදාගෙන අපරාධවල යෙදුණු බව දැනට ලැබී ඇති ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු වුවහොත් හෙළිදරව් වනු ඇත.   

මේ සියල්ලෙන් අනතුරුව, දේශපාලන ජනප්‍රියත්වය පිණිස, නීතියේ දැලට හසු වූ හාල්මැස්සන් වැනි අපරාධකරුවන්ට නීතියට පිටින් මරණීය දණ්ඩනය ලබා දී සමාජය සතුටු කිරීමේ වැඩපිළිවෙලක් ද මහින්ද රාජපක්ෂ පාලනය විසින් පවත්වාගෙන යන ලදී. මෙය ප්‍රසිද්ධ වූයේ අත් අඩංගුවට පත් වූවන් ආයුධ පෙන්නන්නට යාම කියා ය. 

සියුම් ලෙස පරීක්ෂණ මෙහෙයවමින් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ බොහෝ දක්ෂ පොලිස් නිලධාරීහු මෙවැනි නීති විරෝධී, සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ නො වූ බව අප පවසන්නේ ඔවුන්ට සාධාරණය ඉටු කිරීමටයි. 

මහින්ද රාජපක්ෂ පාලනයේ ඉහළම තැන් දක්වා ම ලාභ බෙදුණු කුඩු ජාවාරමක් කරගෙන ගිය වෙලේ සුදා ආරක්ෂා කර ගැනීම දැන් බරපතල ප්‍රශ්නයක් වී තිබේ. සාක්ෂි විනාශ කිරීම සඳහා වෙලේ සුදා මරා දමනු ඇතැයි සැකයක් ඇති වී තිබේ. 

අපරාධකරුවෝ වනාහි මේ සමාජ ක්‍රමයේ ම ප්‍රතිඵලයකි. ඔවුන් සිරගත කරන්නේ පුනරුත්ථාපනය සඳහා ය. ලංකාව නීතිමය වශයෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නො කරන ශිෂ්ට රටකි. එහෙත්, පසුගිය කාලයේ ර‍ට පාලනය කළේ පුනරුත්ථාපනය කළ යුතු, අපරාධ මානසිකත්වයෙන් සිටි පිරිසකි. ඔවුන් යටතේ සිරකරුවන් තුච්ඡ නින්දිත ලෙස සිරගෙවල්වල ඝාතනය කරන ලදී. 

මේ දේවල් කළේ බාල ජනප්‍රියත්වය උදෙසා ය. උසස්වීම් වැනි වරප්‍රසාද වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක කළේ පොලිසියේ, ආරක්ෂක අංශවල හා රජයේ සේවයේ පහළ නිලධාරීහු ය. ඔවුන්ට සිය වැරදි පාපොච්චාරණය කර පුනරුත්ථාපනය වීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතු ය. 

අපි මෙම අපරාධකාරී සංස්කෘතිය අවසන් කළ යුතු ය. එ‍් වෙනුවෙන් ඉදිරියට පැමිණ නො බියව ඇත්ත පැවසිය යුතු ය. 

මෙම වින්දිතයා එවැනි එඩිතර මිනිසුන්ට ආදර්ශයකි. 

2012 වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීම සිදු වූයේ ආරක්ෂක අංශ විසින් සිතා මතා කරන ලද ප්‍රකෝපකාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසයි. සිරකරුවන් විසින් අවි අතට ගෙන කරන ලද කැරැල්ල මර්දනය කළ යුතුව තිබිණි. එහෙත්, ඔවුන් නිරායුධ කිරීමෙන් ‍පසු තෝර, තෝරා වෙඩි තබා මරා දැමීම නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයකි.
  



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* අපරාධකරුවෝ වනාහි මේ සමාජ ක්‍රමයේ ම ප්‍රතිඵලයකි. ඔවුන් සිරගත කරන්නේ පුනරුත්ථාපනය සඳහා ය. */

    ඒ සමගම දේශපාලකයින් ද මේ සමාජ ක්‍රමයේ ම තවත් එක් විෂම ප්‍රතිඵලයකි.

    ඔවුන්ව ද පුනරුත්තාපනය කළ යුතුය!

    ReplyDelete
    Replies
    1. උඹ වගේ මීහරකෙක්.! මෝඩ මූසලයෙක්.!

      Delete
    2. මා ආදරණීය සුදුම සුදු පැරකුම් අයියා වෙත,

      පැරකුම් අයියේ, මගේ ෆෝන් එකේ බැටරියේ ප්‍රශ්නයක් හන්දා ෆෝන් එක ඔන් වෙන්නේ නෑ. ඒක හදා ගන්නකන් ඔයාට කෝල් කරන්න වෙන්නේ නෑ.ඒක හදාගන්න මට මතුගම ටවුමට යන්න ඕන. ඔයාට පුලුවන් නම් හෙට උදේ දහයාමාරට මතුගම ජානකි හෝල් එක ගාවට බයිසිකලෙන් හරි ඇල්ටෝ කාර් එකෙන් හරි එන්න.මම බස් එකේ ඇවිදින් හෝල් එක ගාවින් බැහැගන්නම්. ඔයා ඉස්කෝලේ හිටියත් ටැබ් එකෙන් හරි ඇවිත් බ්ලොග් එකේ කොමෙන්ට් කියවන නිසා මගේ මේ කමෙන්ට් එක ඔයා දකියි කියලා හිතෙනවා. ඔයා මේ කමෙන්ට් එක දැක්කොත් පහලින් රිප්ලයි එකක් දාන්න.

      මේ ඔයාගෙම සදා නොවෙනස් නිලුපුලී සුදු නංගි.

      Delete
    3. පැරා, දීප්ති කුමාර ගුණරත්න සහෝදරයයි, නිර්මාල් රන්ජිත් දේවසිරි ගුණරත්න ආචාර්යතුමයි අයියයි මල්ලියිද?

      Delete
    4. //පැරා, දීප්ති කුමාර ගුණරත්න සහෝදරයයි, නිර්මාල් රන්ජිත් දේවසිරි ගුණරත්න ආචාර්යතුමයි අයියයි මල්ලියිද?//
      මං දන්නේ කොහොමද !!! ගිහිල්ල උන්ගේ අම්මලාගෙන් අහපං
      - පැරා

      Delete
    5. මෙතන ටෝක් දෙන විදියට මම හිතුව ඔක්කොම දන්නවා ඇති කියල. සොරි සොරි.

      Delete
    6. නිල් බලකායේ කලකිරීම, මේ "කොමෙන්ට්ස් " වලින්ම පේනවා. අරලිය ගහ මැදුරේ හංගල තිබ්බ පරිගණක කම්රේට් අමතරව තව එළියේ කාමර තියනවද ? නැතිනම් ඉතුරුවෙලා ඉන්න සැබෑම රජතුමාගේ මෝඩ පාක්ෂිකයෝද (මොකෝ අනිත් අය දාල ගිහිල්ලනේ) ?

      Delete
  2. මහින්ද රාජපක්ෂ පසුපස පන්නමින් ලේම ඉල්ලා හඬන පැරකුම් පහත්, නීච ලේ මාපිලෙකි. 88 භීෂණ සමයේ අහිංසක මිනිසුන් මරා උන්ගේ ලේ දැක මානසික විකුර්තියට පත්වූවෙකි. ඔහු පුනුරුත්ථාපනය වෙන්නේ කවදාද ?

    ReplyDelete
    Replies
    1. weera sakkili panikkiya Lanka C news set eka anatha kala neda

      Delete
    2. ඉස්සෙල්ල සිංහලෙන් කොටන්න ඉගෙන ගනිං , ඊට පස්සේ බැරිය රනිල්ගේ ගු බෙට්ටක් හපන්න යන්න

      Delete
    3. නිල් බලකායේ කලකිරීම, මේ "කොමෙන්ට්ස් " වලින්ම පේනවා. අරලිය ගහ මැදුරේ හංගල තිබ්බ පරිගණක කම්රේට් අමතරව තව එළියේ කාමර තියනවද ? නැතිනම් ඉතුරුවෙලා ඉන්න සැබෑම රජතුමාගේ මෝඩ පාක්ෂිකයෝද (මොකෝ අනිත් අය දාල ගිහිල්ලනේ) ?

      Delete
  3. පැරා, විමල් වීරවංශ ගේ භාර්යාව වන ශීර්ෂා උදයන්ති සහෝදරියට අහවල් ඒවා දෙකක් තියෙනවාලු. ඒ දෙක එක වගේත් නෙවෙයිලු. විමල් වීරවංශගේ පැරණි සගයෙක් හැටියට මොකද්ද ඔබේ අදහස ඒ ගැන?

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද මටත් ඇට දෙකක් තියෙනවා. ඒ දෙකත් එක වගේ නෑ.

      Delete
  4. weera sakkili pannikiya me gamana parliament giye neththnam C News set ekata kanna bonna denne kauda.

    ReplyDelete
  5. මගේ ආදරණීය පැරකුම් අයියා වෙත,

    සමන් මලින් පවන් සැලේ!

    අයියා ලියපු ලියුම කියෙව්වා. ඇත්තටම අයියේ අයියගේ ලියුම කියෙව්වම මේ රටේ තිබුණු නරකම ආණ්ඩුව මහින්ද මහත්තයගෙ ආණ්ඩුව තමයි කියල තේරුනා. ඒගොල්ලෝ ගොඩක් නරක වැඩ කරා කියල අපේ ගමේ කට්ටියත් කියනවා මට ඇහුනා. ඒ උනාට එතන හිටපු කඩප්පුලි කොල්ලෙක් ඇහුවා මහින්ද මහත්තයා හොඳ වැඩ කරේම නැද්ද කියලා. ඒ මදිවට ඌ අහනවා චන්ද්‍රිකාගේ කාලේ කොහොමද කියලා. චන්ද්‍රිකාගේ කාලේ මොකටද අපි මතක තියාගන්නේ නේද අයියේ. අපි කොළඹ යනවයැ බෝම්බ වලට අහුවෙන්න. මම ඌට කිව්වා මහින්ද මහත්තයා දින්නානම් අපේ පැරකුම් අයියව පාරේ මරල දාන්න තමයි ඉඳල තියෙන්නේ කියලා. ඒගමන ඒ කාලකන්නිය අහපි මහින්ද මහත්තයා පැරකුම් කියල එකෙක් දන්නවා කියලද හිතං ඉන්නේ කියලා. මම ඌට කියල දුන්න පැරකුම් අයියගේ හෑන්ඩ් පෝන් එකට මහින්ද මහත්තය නොවැරදීම අවුරුද්දට මැසේජ් එවනවා කියල. වටපිට හිටපු උන් මට හිනා උනා අයියේ. උන් හරි මෝඩයි නේද?

    දැන් මේ අයියල මහන්සි වෙලා හදාගත්තු ආණ්ඩුව තරම් කිසිම ආණ්ඩුවක් හොඳ වෙන්නේ කොහොමද නේද අයියේ. අර ලේක් හවුස් එකේ රස්සාව ළඟදීම අයියට ලැබෙයි නේද? ඒක වෙන කාටද දීල කියල සෝමක්කා සවුත්තුවට වගේ මාත් එක්ක කිව්වා. මම කිව්වා අමරේ අයියලා ලංගමෙන් ගහපුවා ඔක්කොම ළඟදීම පත්තරේටත් දාලා දඬුවම් කරන්න ඉන්නවා කියල අයියා මාත් එක්ක කිව්වා කියලා. ඇත්තටම අයියලාගේ ආණ්ඩුවෙන් එහෙම කරයි නේද? බැසිල් මහත්තයට රට යන්න දීපු එකේ අනිත් ඒවා මොනවද කියල සෝමක්කා කෝචෝක් එකට වගේ මගෙන් ඇහුවා.

    මෙගමන එනකොට පුළුවන් උනොත් තොටළඟ මුදියන්සේ වෙදමහත්තයා ගාවට ගිහින් එන්න.

    එහෙනම් නවතින්නම්.

    අයියට මෛත්‍රී දේව කරුනාවයි.

    හිතාදර
    කළු මැණිකා

    ReplyDelete
    Replies
    1. ආදර බර කළු මැණිකා නගේ,
      උඹ පැරකුම් අයියාගේ ගෑනි ඉස්පිරිතාලේ රාත්‍රී සේවා කරන දවසට එහාට රිංගනවා කියා කඩමණ්ඩියේ කඩප්පුලි කොල්ලෝ කතා වෙනවා අහුනාය. උඹ අපට මනාප නැති එකට අපේ හිතේ කහටක් නැත. දාඩිය මහන්සියෙන් කුඹුරු කොටන අපේ ඇඟවල් වල දාඩිය කුයිලට උඹගේ මනාපයක් නැතුවා වෙන්න ඇතිය.
      පැරකුම් අයියා වාගේ ගෙදරම ඉඳගෙන සුද්දන්ගෙන් පඩිකන රස්සාවක් අපිටත් තිබුනානං අපේ පස්සෙත් ගෑනු ඇතිපදන් එක සීරුවේ එන බව සහතිකය. උඹහෙට හොඳක් වෙනවා නං අපේත් අමනාපයක් නැතිවග කියමින් මෙතනින් නවතිමි.

      උඹට අයියනායක දෙයි පිහිටයි

      උඹේම ආදර බර
      බැට්ටිස් සිරිසේන

      Delete
    2. Ko ban umbalaga weera sakkiliya mokada sadda vahala.

      Delete
    3. හිතවත් සිරිසේන අයියා වෙත,

      ප්‍රාර්ථනා මල් සැලේ සැමදා!!

      කඩපිලේ ඉන්න එවුන් දන්න කෙහෙල්මලක් නෑ සිරිසේන අයියේ. මම ඔය කාගෙවත් ලිප්බොකු අස්සේ රිංගන්න යන්නේ නෑ. පැරකුම් අයියා ඉඳහිට අපේ ගෙදර ඇවිත් යන්න එනවා මිසක්.

      පැරකුම් අයියා ගෙදර ඉඳන් සුද්දන්ගෙන් පඩි ගන්නවා කියල බොරු කියන්න එපා. සුද්දන්ගේ බාසාව ඉස්කෝලෙ ළමයින්ට උගන්නනවට සුළු පඩියක් හම්බවෙනවලු. පැරකුම් අයියලාගේ ආණ්ඩුවෙන් පඩි වැඩි කරගන්න කතාවක් අන්තිමට ආ වංගියේ කිව්වා.

      දාඩිය දාන්නේ නැත්තේ කාටද අයියා. අනිත් මිනිස්සු හවහට නාලා පිරිසිදු වෙනවා. සිරිසේන අයියා පස්සේ ගෑනු එන්නේ නැත්තේ නාන්නේ නැති හින්දා තමයි. මීට පස්සෙවත් හොඳට සබන් ටිකක් ගාලා ඇඟපත අතුල්ලලා නාගත්තනම් හොඳා. කලවානේ විල්සන් මාමා ගාවට ගියානම් වශී තෙල් බිංදුවක් ඉල්ලගන්න පුළුවන්. හිරගෙදර පැත්තේ යනවනම් රුවංවැල්ලේ එකෙක් එක්ක ගියොත් සෝභිත හාමුදුරුවන්ගෙන් ලාබෙට වැඩේ කරගන්නත් බැරි වෙන එකක් නෑ. හැබැයි වශියට මගෙ නම එහෙම කියනවා නෙවෙයි. මම ඉතිං පැරකුම් අයියට තියෙන ලෙංගතුකමට මිසක් වෙන එක එකා එක්ක යන්නේ නෑ.


      එහෙනම් නවතින්නම්.

      අයියට මෛත්‍රී දේව කරුනාවයි.

      හිතවත්
      කළු මැණිකා

      Delete
  6. සිරකරුවන් 60,000-70,000 මරා දැමු බටලන්දේ රනිල් , ප්‍රා රාජිත, කිංකි සෙක්ස් චම්පික වැනි අය කිසිසේත් නීච, පහත් පාලකයින් නොවන්නේ පුකේ වම්මුන් වන අපිට ඩොලර් දුටු විට ( ලිපියක් මුද්‍රනාද්වාරයෙන් එලියට ආ විට, හුකෑස් .....!!!) හුටස් ගා අතීතය අමතක වන බැවිනි.

    රාවයට ලිපි ලියන පුකේ වම්මුන්

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවේදියෙක් වීමත් සුපර් ලක්ෂරි බිස්නස් එකක් !

      සිද්ධ වී ඇති පරිදි මෙ මරණ තර්ජන නිසාම යැයි කියමින් රට හැර ගිය මාධ්‍යෙව්දියෝ ගණන 52 කි . නමුදු මෙ යහ පාලන ආරාධනාවෙන් පවා මෙ රට හැර ගිය බහුතරයක් මාධ්‍ය වේදියෝ නැවත මෙහි ස්ථීර පදිංචිය සඳහා පැමිණෙන්නේ නැත .

      ඔවුනට දැන් දේශපාලන රැකවරන ලබනා එම රටෙහි හොඳ රැකියාවක් හා අනෙකත් පහසුකම් තිබියදී ලංකාවට පැමිණෙන්නේ මන්දැයි ඇසුයේ මේ ගැන හොඳින් තතු දන්නා අයෙකි

      සියළු සැප විඳිමින් මහින්දව පට්ටා ගැසීම තරම් ප්‍රීතියක් ඔවුන්ට තවත් ඇත්තේ නැත . එනිසා ඔවුන් කිසිදා යලි මෙරට පදිංචියටම එන්නේ ම නැත .

      මෙය අපේ රටෙන් මරණ තර්ජන නිසා රට හැර ගිය මාධ්‍ය වේදීන්ගේ අභ්‍යන්තරය අපට හොදින්ම පෙන්වන කරුණක්ව තිබෙයි . මේ අනුව දේශපාලනය පමණක් නොව අපේ රටේ බහුතරයක් මාධ්‍යයද ජනතාවට පෙන්වන්නේ මැජික්ය . කියන්නේ බොරුය .

      මරණීය තරජන නිසා පෙර මෙරට නොපැමිණි ඔවුන් දැන් මෛත්‍රී පාලනයක් තුලද නැවත නොපැමිණීම මාධ්‍යය පේනවා කරනු ලබා තවත් එක් * සුපර් ලක්ෂරි ව්‍යාපාරයක් * ම මිස වෙනත් කිසිවක්ම නොවේ .

      http://sathyaya.com/

      Delete
    2. අපේ පැරකුම් අයිය නං ලංකාවේ ඉඳන්ම ඩොලර් කුට්ටි කකා ලියනවා කියලයි ලිඳ ළඟ ගෑනු කතා වෙනවා ඇහුනේ. ඕකුන්ගේ කටවලට හෙණ ගහන් ඩෙපයි ඇත්තට !! අපේ පැරකුම් අයිය කාල ඇඳල ඉන්නවට ඉරිසියාවේ පැලෙනවා ඕකුං
      - මල්කාන්ති නංගී

      Delete
  7. weera sakkili panikkiyaga kakkussiye sundariyo okkoma mekata behelane.

    ReplyDelete
    Replies
    1. හා.. හා ... උඹ මුලින්ම සිංහලෙන් කොමෙන්ට් දාන හැටි ඉගෙන ගනින්. පස්සේ ඉතිං රනිලගේ බෙට්ටක් හප හප බැරියයි දේශපාලේනේ කථා කරන්න.

      Delete
    2. 1.විමල බෙරවා කුලේ.
      2. අඩු කුලේ උන් වැඩි කුලේ උන්ට මඩ ගහනවා. වැඩි කුලේ උන් අනේ බෙරකාරයා කියලා ගණන් ගන්නේ නැතුව ඉන්නවා. (ගොවිගම මෛත්‍රී මහත්තයා විමලව සත පහකට ගණන් ගත්තද? විමල සිරිසේන සිරිසේන කියල පච වුනා.)
      3. මංගල සහ මර්වින් දෙන්නම දුරාව. ඒ දෙන්නත් අනිත් උන්ට මඩ ගහමින් යනවා. කවුරුවත් වැදගත් උත්තර දෙනවා දැකල තියෙනවද?
      4. සංජීව විමලට මඩ ගහනවා. බෙරවායන්ටත් පහත් සංජීවගේ කුලය කුමක්ද?
      5. සංජීවට පිළිතුරු දෙන සංජීවටත් වඩා පහත් මගේ කුලය කුමක්ද?

      Delete
    3. ඇයි ලංකාවේ දේශපාලනේ කරන්න, වික්‍රමසිංහ, ජයවර්ධන, රාජපක්ෂ, කුමාරතුංග, බණ්ඩාරනායක වගේ නම් තියෙන වලව්වකින් එන්න ඕනද ? පනික්කියල ලංකාවේ දේශපාලනේ කරොත් කෙරෙන් නැද්ද ? නොදකින් තොපිවගේ ගල්යුගේ ඉන්න යහ පාලන වැද්දෝ!

      Delete
    4. wimalayage kule SAKKILI umbalata thama eka therune nedda. Mama nam mage kule danne nehe.

      Delete
    5. බ්ලොග් පොස්ට් එකකට අන්තර්ජාලය හරහා 2015 දී සම්බන්ද වෙලත් කොමෙන්ට් දාන්නේ කුලය ගැන. යහ පාලන ලබ්බකට කලින් ගුහාවෙන් එලියට වරෙවු!, තොපේ හීනමානය නැතිකර ගනිවු.!!!

      යහ පාලනේ ආදී වාසීන්ට ශිෂ්ට සමාජය හා එක්වන්නට ලැබී ගල් යුගයේ අදහස් නැතිවේවා !!!

      Delete
    6. Kannadiya issarahata gihin Keeeeeeeeeeeeegahala kiyapan

      Delete
    7. විමලගේ කුලය මොකක් උනත් සංජීවගේ කුලය ඊට වඩා පහත්.

      පද්දෙක්ද කොහෙද.....

      Delete
    8. පද්දන්ට අපහාස කරන්න එපා. මේක රොඩියෙක්.

      Delete
    9. කුලය ගැන කියන්නේ නම්...,
      කුමාරතුංග දුරාව
      නිමල් සිරිපාල හලාගම
      රාජිත දුරාව
      සජිත් හුන්නා කුල
      මහින්ද අමරවීර දුරාව
      තෙන්නකෝන් නිලමෙ( හම්බන්තොට ) රජක
      විජයදාස රාජපක්ශ වහුම්පුර ( දේව )

      බ්ලොග් කරුවන්ගෙන්

      මාතලන් -- වහුම්පුර
      රසික ( කකා) වහුම්පුර
      අරූගෙ අඩවිය- නවන්දන්න
      සිකුරාජපති - බත්ගම

      ඉතින් මම අහන්නේ කවුරු කාට කෙලෙස බනින්නද? හැමෝගෙම කිල්ලෝටවල හුණු නේද? අනික ඔය ගොවිගම නාම අරන් ඉන්න ගොඩක් අය අඩු යයි සම්මත් කුල වල.

      Delete
    10. මේ මොන විකාරයක් ද මේ?

      මීට කලින් ද මෙවැනි කතා විටින් විට දුටුවද, කුලය යනු දැන් දිගු කලෙක සිට ලංකාවේ සිංහලයින් අතර සමාජ සාධකයක් නොවන නිසාත්, මේ වැනි කරුණු ගැන තවමත් ලියමින් වදවෙන අය ගැන මට ඇත්තේ දැඩි නොපහන් හැඟීමක් නිසාත්, කිසිත් නොලියා සිටියෙමි.

      දැන ගැනීමට අවශ්‍ය අයගේ දැන ගැනීම පිණිස, ලංකාවේ පවතින සම්මතයන් අනුව මගේ කුලය ගොවිගම බව පවසමි. මගේ පියා ගේ පාර්ශවයද, මවගේ පාර්ශවය ද ගොවිගම කුලයට අයිති වෙති.

      මෙතෙක් මට මෙවැනි සංවාදයකට සහභාගී වීමට අපුලක් දැණුනද, තව දුරටත් මෙවැනි අදහස් පැතිරවීමට ඉඩ දිය යුතු නැතැයි සිතුවෙමි.

      මේ ප්‍රතිචාරය දැක්වීමට තවත් හේතුවක් නම්, යම් සාවද්‍ය කාරණයක් අප ඇස යනෙන තැනක පසුව අප නොදැක වුව පළ වූ විට, එහි ඇති වරදක් අප නිවරද නොකලේ නම්, එය සත්‍යය ලෙස ඔහු සළකනවා යැයි මට වරෙක එක් කමෙන්ට්කරුවෙක් පැවසීමයි. ඒ වැනි තවත් අය සිටින්නට ඉඩ ඇත.

      මා වහුම්පුර හෝ සලාගම හෝ කරාව හෝ ගොවිගම හෝ වෙනත් කුලයක හෝ කියා කිසිවෙකු විසින් වර්ග කළද ඉන් මට ඇති පාඩුවක්, හානියක් හෝ වාසියක් නොවෙතත්, සාවද්‍ය කරුණු නැවත නැවත පවසා ඒවා සත්‍ය ලෙස ඒත්තු ගැන්වීමට ඉඩ දිය නොහැක.

      Delete
    11. “හූරිය දේව අච්චිගේ“ කියන වාසගම තමයි කතන්දරගේ වාසගම. නමුත් දැන උගත් මනුස්සයෙක් උන කතන්දරගේ තාත්තා වගේම වැඩිමහළු සහෝදරයා විසින් මේක වෙනස් කරගනු ලබනවා එක දහස් නවසිය හැටේ දශකය අගභාගයේදී. ඒ වගේම බාල සහෝදරයකු එයට කැමති නැතිව අභිමානනේ යුතුව තමාට හුරු වාසගමම පාවිච්චි කලා. කොහොම උනත් මේ වාසගම් මාරුව ගැන දැනගත්තු ගමේ හිටිය ඇතැම් අය කලින් ඔය ගැන වැඩි සැලකීමක් නැතිව හිටියත් එම මාරුවෙන් පසුව මෙම පවුලේ අයට පුංචි පුංචි සෝපාහාසාත්මක කතා කියන්න උනා. ඒ තමයි කතන්දර කුමාරගේ බාල අවධීයේ තත්වය. කතන්දරකුමාර ගමේ සමාජයෙන් වෙන්ව හැදෙන්නත් මේ ගැටළුව හේතු උනා. වාසගම මාරු නොකල බාල සහෝදරයට හෝ ඔවුන්ගේ පවුලේ දරුවන්ට කිසිදු ආකාරයකින් මේ පිළීබඳව ගැටළුවක් පැමිණියේ නැහැ. ඔවුන් අදටත් ගනේමුල්ල/ කොස්සින්න/නිවන්දම වගේ ප්‍රදේශවල යහපත්ව ජීවිතය ගත කරනවා. (එම දරුවන්ගෙන් ඇතමෙක් මේ වන විට සූරිය ආරච්චි වාසගම අරං තියෙනවා)

      අනික තමයි කකාට වඩා අවුරුදු කිහිපයක් වැඩිමහල් ඔහුගේ බිරිදත් වහම්පුර කුලේ. ඇයත් ඇයගේ වාසගම අත්හැරලා දැන් භාවිතා කරන්නේ කතන්දරගේ අලුත් වාසගම.

      ඇත්තටම මේ ටික ලිව්වේ කතන්දරට අපහාසයක් කරන්න හිතලා නෙවෙයි. නමුත් බොහෝ අයගේ පසුකාලීන හැසිරිමට ඔවුන්ගේ ළමාකාලයේ ගැටළු කොයි තරංනම් දරුණුවට බලපානවද කියන දේ පැහැදිලි කරන්න. කතන්දර නෙවෙයි මේ ලියන මට උනත් එහෙම ළමාකාලයක් තිබුනනං ඔය වගේ තත්වයකට පත් වෙන්න තිබුනා. මෙතන වැදගත් වෙන්නේ කතන්දර හෝ මම කියන පුද්ගලයා නෙවෙයි. අදාළ සමාජ තත්වය හදුනාගැනීම හා එය වෙනස් කිරීම තුළින් අනාගත ලෝකය සමාන මානව හිමිකම් ඇති රටක් බවට පත් කරගැනීමයි.

      Delete
    12. හුටා . කකා මේක ඇත්තද ?

      Delete
    13. ඇනෝ,
      (Anonymous January 28, 2015 at 8:16 PM)

      දැන් නම් ඔබ මෙලෙස අසත්‍යය ප්‍රචාරය කරන්නේ එමගින් අපහාස කිරීම සඳහා බවත්, එ නිසාම (බුදු වදන අනුව) ඔබ ක්‍රියාවෙන් වසලයෙක් බවත් පැහැදිලියි.

      ඔබ හෝ මේ අසත්‍ය හෑල්ල මුලින් ලියූ පුද්ගලයා (දෙදෙනාම එක් අයෙක් වීමට ඉඩ ඇත) මේ කතාව කලින් පළ කර තිබෙනු දුටුවත් මගේ මුල් කමෙන්ටුවේ සඳහන් කළ පරිදි ඒ ගැන වැඩි කතාබහකට නොගියෙමි.

      මේ කතාව අපහාසය සඳහා ලියූ අසත්‍යයක් නොව, සත්‍යයක් කියා මදකට හෝ සිතන්නට ඉඩ ඇති, මා ගැන හෝ මගේ පරම්පරාව ගැන හෝ මෙලෝ හසරක් නොදන්නා, අයගේ දැන ගැනීම පිණිස කිව යුත්තේ මෙයයි.

      මේ ලියන්නේ අසත්‍යයට ඉඩ දී සිටීම වරදක් ලෙස සිතෙන නිසාත්, මේ අසත්‍ය ප්‍රචාර නිසා මගේ නෑයන් සිත් රිදවා ගැනිමට ඉඩ ඇති නිසාත් පමණි.

      මගේ පිය පාර්ශවයේ පෙළපත් නම සූරියආරච්චි ය. වසර 1920 පමණ ඈත කාලයේ සිට පැවතෙන උප්පැන්න සහතික ඇතුලු ලියකියවිලි මා සතුව ඇති නිසා ඔවුන් එය වෙනස් කර නැති බව මම හොඳින් දනිමි. එසේ කිරීමට ඔවුන්ට කිසිදු අවශ්‍යතාවක් ද නැත.

      මගේ පිය පාර්ශවයේ ගම් ප්‍රදේශය (කොළඹ නුවර පාරට යාබදව කිරිල්ලවලට නුදුරුව පිහිටි) පරකන්දෙනියයි. සූරියආරච්චි වාසගම ඇති අය කඩවත හා ඒ අවට ගම්වල ජීවත් වෙති. නිවන්දම/ ගනේමුල්ල ගම්වල අපේ නෑදෑයින් නැත.

      මගේ පියා ගේ මව් පාර්ශවයේ පෙළපත් නම රණසිංහ වේ. මේ නෑයින් ද පරකන්දෙනියේ වෙසෙති.

      මගේ පියාට හෝ මට වැඩිමහල් සහෝදර සහෝදරියන් නැත.

      මගේ බිරිඳ ගේ පෙළපත් නම රණවක තන්ත්‍රිගේ වේ. මම ඇයට වඩා මාස විස්සක් වැඩිමහළු වෙමි. ඇගේ ගම් ප්‍රදේශය අකුරැස්ස ඇල්ගිරියයි. ඔව්හූ ද ගොවිගම කුලයේ අයවෙති.

      මට අපහාස කිරීමේ චේතනාවෙන් අසත්‍ය ලිවීම සහ පැතිරවීම එකකි. මගේ බිරිද සහ ඇගේ ඥාතීන් ගැන මෙසේ අසත්‍ය ලියන්නේ ඇයි?

      දැන්වත් මේ ක්‍රියාවෙන් පෙන්වන වසලකම නවත්වන්න.

      Delete
    14. ඉදිරියට මේ ගැන තර්ක කරන්න මම කැමති නෑ. ඒ වගේම මේ ටික ලිව්වේ කතන්දරට අපහාසයක් කරන්න හිතලා නෙවෙයි. නමුත් බොහෝ අයගේ පසුකාලීන හැසිරිමට ඔවුන්ගේ ළමාකාලයේ ගැටළු කොයි තරංනම් දරුණුවට බලපානවද කියන දේ පැහැදිලි කරන්න. කතන්දර නෙවෙයි මේ ලියන මට උනත් එහෙම ළමාකාලයක් තිබුනනං ඔය වගේ තත්වයකට පත් වෙන්න තිබුනා. මෙතන වැදගත් වෙන්නේ කතන්දර හෝ මම කියන පුද්ගලයා නෙවෙයි. අදාළ සමාජ තත්වය හදුනාගැනීම හා එය වෙනස් කිරීම තුළින් අනාගත ලෝකය සමාන මානව හිමිකම් ඇති රටක් බවට පත් කරගැනීමයි.

      Delete
  8. පුකේ වමා - අපේ එකා
    මුළු ලෝකේ - දැනගත් මිනිහා
    එයා තමා - නෑබඩ මුනියා.

    24 වෙනි කමෙන්ට් එක මගෙන්.

    කමෙන්ට් දාලා උස්සලා නග්ගලා ගමු. මේකටවත් 50 ගහමු.

    ReplyDelete
  9. //ඇමැති පුතා හා රාජ්‍ය ඇමැති මස්සිනා පොරයක්

    ස්වදේශ කටයුතු හා ධීවර කැබිනට් අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා විසින් ධීවර අමාත්‍යාංශ සභාපති ධුරයට සිය පුත්‍රයා වන ඇන්ටනි පෙරේරා මහතාව නම් කර ඇත. මේ අතර රාජ්‍ය අමාත්‍ය දුලිප් වෙදආරච්චි සිය මස්සිනා ද එම තනතුරට පත් කර තිබේ.//

    //ඇමැති ෆයිසර් මුස්තාපා ඉල්ලා අස්වේ !

    සිවිල් ගුවන් සේවා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

    ඔහුගේ අමාත්‍යාංශය යටතේ පැවැති ආයතන ගැසට් කිරීමෙන් පසුව ඒවා නැවත පවරාගැනීම නිසා ඔහු මෙසේ සිය අමාත්‍යධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.///

    බුහාහා.............. බුහාහා................යහ පාලනේ .........බුහාහා..............!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. weera sakkili panikkiyage thattame ellila onchili padina thawa ekek

      Delete
    2. සිරිකොතේ කොමෙන්ට් කොටන ඔක්කොම උඹ වගේ ඉංග්‍රීසිත් බැරි සිංහලත් බැරි පකිස් බූරුවෝද??

      උඹේ කුලේ මොකක්ද ? එක ගොඩක් ලොකුද ??

      Delete
  10. @පැරා,

    ඔබේ අවධානය පිණිසයි.

    ඔබේ බ්ලොග් පෝස්ට් අල කිරීම සඳහා කලක සිට සංවිධානාත්මක ව්‍යාපාරයක් කටයුතු කරන බව පේනවා. ඔවුන් ගණනින් සුළු විය හැකියි නමුත් ඔවුන්ගේ අරමුණ ඉතා පැහැදිළියි. මෙයින් කියැවෙන්නේ ඔබේ බ්ලොග් එක මහින්ද රාජපක්ෂ පිළට ඒ තරමටම තර්ජනයක් බවද?

    මේ අල කිරීම නතර කළ හැක්කේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ලබන කන්නයේ අල දාමා ඇති ඉඩම් වල ගෝවා වගා කිරීමට බලාපොරොත්තු වෙමි. ඉන්පසු ඔබේ ගැටලුවට ඉක්මන් විසදුම් ලැබේවි.

      Delete
    2. /මෙයින් කියැවෙන්නේ ඔබේ බ්ලොග් එක මහින්ද රාජපක්ෂ පිළට ඒ තරමටම තර්ජනයක් බවද? /

      අනිවා තර්ජනයක්නේ.නැත්නම් මොකටද රාජපක්ෂලා පැරාව පාරක් අයිනේ මරල දාන්න ප්ලෑන් කරන්නේ.

      /මේ අල කිරීම නතර කළ හැක්කේ කෙසේද?/
      ඒ සම්බන්ධව දැනටමත් අපි ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. තට්ටමා දැනටමත් සංජීව නමින් සහ අනෝවෙන් ප්‍රහාර එල්ල කරනවා. ඉදිරියේදී සංසදය නැවත කැඳවනවා.

      Delete
    3. අපි මෙම ප්‍රහාරය ගණන් ගන්නේ නැත. මෙම අඩවියට පිවිසෙන වැඩි දෙනෙක් කියවන්නේ අපගේ ලිපිය මිස කමෙන්ට් නො වේ.

      Delete
  11. 36th comment from me. come on guys. another 14 more

    ReplyDelete
  12. නව අගවිනිසුරු ලෙස කේ ශ්‍රී පවන් මහතා පත්කිරීමට කටයුතු යොදා තිබේ. සලීම් මර්ෂූක් මහතාට එම තනතුර නොදීමට මගේ බලවත් විරෝධය!

    ReplyDelete
  13. Para api meka ala karanna ave nehe. Yana ena man nethi C News karayo tika mekata besse mokatada kiyala api dannawa.

    ReplyDelete
    Replies
    1. විමලගේ කුලේ කුමක්ද, මගේ කුලේ ඊට වඩා ලොකුද ??

      Delete
    2. C news eke comment nehe, eheta palayalla

      Delete
    3. මිනිස්සුන්ගේ කුලේ හොයා නින්දා කරන යහ පාලන හරකෙක්. ජනපති තුමනි මුං දිගේලි කර දමනු.

      Delete
  14. පව්. පැරා. කඩේ ගියා ගියා දිනමිණ කතු කම හම්බවෙයි කියලා. අන්තිමට ඒකත් නෑ.

    පුෂ්පයක් දිනමිණ මුල් පුටුව සරසයි

    දිනමිණ පත්‍රයේ සියවසක පමණ ඉතිහාසයේ මුල්වරට කාන්තාවක කර්තෘවරියක වූවාය. දිනමිණ පත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන පුෂ්පා රොවෙල් මහත්මිය අද (28) වැඩ බාරගත්තාය.

    වසර 37 ක් පමණ ඇය ලේක්හවුස් ආයතනයේ සේවය කරන්නීය. ලේක්හවුස් හි ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයේද ඇය වැඩ කළාය.

    ReplyDelete
  15. api nan rajaka kule (Radha) ay avlda/

    ReplyDelete
  16. wimalyata uge namath venas karala genige upandineth venas karala passport hadagena ratama ravtanna puluwan eva kiyan api veradi. okada bolage projatatarawade.

    ReplyDelete
  17. wimalyata uge namath venas karala genige upandineth venas karala passport hadagena ratama ravtanna puluwan eva kiyana api veradi. okada bolage projatantarawade.

    ReplyDelete
  18. Madai dinaminen isis"Anthawadiyage dinapotha" kiyawannahitiya,my3 w3 kapaladala.

    ReplyDelete
  19. ඊනියා හික්මීමක් ඇතැයි කියන ලංකාවේ කුලී හමුදාව....!!!
    මෙම සිද්ධිය පිළිබඳව මෙන්ම මොවුන් උතුරේ යුද්ධයේදී කළේ මොනවාදැයි සොයන්නටත් මිනිස් කමේ නාමයෙන් සාධාරණ පරීක්ෂණ අරඹනු .......!!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා