ලංකා ටෲත් සෝමවංශට; ප්‍රේමකුමාරගෙන් ලංකා වීව්ස්

ලංකා ටෲත් වෙබ් අඩවිය ද ජවිපෙ සෝමවංශ පාර්ශ්වය විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ. 


මේ වන විට එය යාවත්කාලීන වන්නේ නැත. 


ලංකා ටෲත් වෙබ් අඩවිය තුළ ක්‍රියාත්මක වූ ජවිපෙ ප්‍රේමකුමාර පාර්ශ්වය දැන් අලුත් වෙබ් අඩවියක් පටන් ගෙන ඇත.


එය ලංකා වීව්ස් නම් වේ. 


සම්ම ජාතියේ අපට ලින්ක් එකක් නො දුන්න‍ාට කමක් නැත. ඔබ අපට නො දෙන දෙය මෙන්න අපෙන් ඔබට: 


කියවන්න http://www.lankaviews.com/

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election